Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*

අපි හුගදෙනෙක් youtube එකේ කරක් ගහනවනේ. එක මට නම් දැන් දවසේ කොටසක් වෙලා. හුගක් හොද වීඩියෝ චැනල්ස් තියනවා බලන්න. TV බලනකොට වගේ මල පනින්නේ නෑ.

ඉතින් මන් අද youtube බලනකොට හිතුනා වැඩියෙන්ම බලලා තියන විඩියෝස් ගනහොයල බලන්න. ඉතින් එක උබලත් එකක බෙදාගන්න හිතුවා.

1) Gangnam Style

මේක ඉතින් අපි හැමෝම දන්නා වීඩියෝ එකක් නේ ( Psy ගේ)

[YOUTUBE]9bZkp7q19f0[/YOUTUBE]

2) Baby

දෙවෙනි එක තමයි බීබර් කොලුවාගේ බබා

[YOUTUBE]kffacxfA7G4[/YOUTUBE]

3)On The Floor

Jennifer නෝනගේ . Pitbull එහෙමත් ඔය නෝනට සප් එක දෙනවනේ

[YOUTUBE]t4H_Zoh7G5A[/YOUTUBE]

4)Charlie bit my finger - again !

දැන් අහන්න එපා මෙමොකද්ද බන් මේ කියලා. මේක සින්දුවක් නෙමෙයි. එකයි මාතෘකාව දැම්මේ විඩියෝස් කියල (සින්දු විතරක් නෙමෙයි)

[YOUTUBE]_OBlgSz8sSM[/YOUTUBE]

5)Party Rock Anthem

පට්ට සින්දුව Lauren Bennett & GoonRock ඩබලගේ

[YOUTUBE]KQ6zr6kCPj8[/YOUTUBE]

6)Love The Way You Lie !

මේක මන් නම් හුගක් ආස කරන සින්දුවක්. රිහාන ගේ සප් එක එමිනම්ට.

[YOUTUBE]uelHwf8o7_U[/YOUTUBE]

7)Waka Waka

මේක ෆුට් බෝල් නිසා ජනප්රිය උනා කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි ලස්සන සින්දුවක්.

[YOUTUBE]pRpeEdMmmQ0[/YOUTUBE]

8)Gentleman

PSY ගේ ගන්ගම් එක නිසා ජනප්රිය උන සින්දුවක් විදිහටයි මන් මේක දකින්නේ. මටනම් එච්චර ගතියක් නෑ

[YOUTUBE]ASO_zypdnsQ[/YOUTUBE]

9)Wrecking Ball

ලස්සන සින්දුවක් Miley Cyrus. 15+ ද මන්දා

[YOUTUBE]My2FRPA3Gf8[/YOUTUBE]

10)Roar

ලස්සන කෙල්ලේගේ (Katy Perry) ලස්සන සින්දුවක්

[YOUTUBE]CevxZvSJLk8[/YOUTUBE]

ඔන්න ඔහොමයි youtube එකේ වැඩියෙන්ම බලලා තියන විඩියෝස්. යනගමන් බම්ප් එකක්වත් ගෙන යන්න අමතක කරන්න එපෝ. මව රේප් කරොත් මාත් අත අරින්නේ නෑ හොයාගෙන ඇවිල්ලා රේප් කරනවා

[QUOTE="s.shehan, post: 17049360, member: 454954"] [b]*වැඩියෙන්ම බලලා තියන විඩියෝස්*[/b] [CENTER][SIZE="4"]අපි හුගදෙනෙක් youtube එකේ කරක් ගහනවනේ. එක මට නම් දැන් දවසේ කොටසක් වෙලා. හුගක් හොද වීඩියෝ චැනල්ස් තියනවා බලන්න. TV බලනකොට වගේ මල පනින්නේ නෑ.:yes: ඉතින් මන් අද youtube බලනකොට හිතුනා වැඩියෙන්ම බලලා තියන විඩියෝස් ගනහොයල බලන්න. ඉතින් එක උබලත් එකක බෙදාගන්න හිතුවා. [/SIZE] [SIZE="5"][U] 1) Gangnam Style[/U][/SIZE] [SIZE="4"]මේක ඉතින් අපි හැමෝම දන්නා වීඩියෝ එකක් නේ ( Psy ගේ)[/SIZE] [YOUTUBE]9bZkp7q19f0[/YOUTUBE] [SIZE="5"][U] 2) Baby[/U][/SIZE] [SIZE="4"]දෙවෙනි එක තමයි බීබර් කොලුවාගේ බබා :P[/SIZE] [YOUTUBE]kffacxfA7G4[/YOUTUBE] [SIZE="5"][U]3)On The Floor[/U][/SIZE] [SIZE="4"]Jennifer නෝනගේ . Pitbull එහෙමත් ඔය නෝනට සප් එක දෙනවනේ[/SIZE] [YOUTUBE]t4H_Zoh7G5A[/YOUTUBE] [SIZE="5"][U]4)Charlie bit my finger - again ![/U][/SIZE] [SIZE="4"]දැන් අහන්න එපා මෙමොකද්ද බන් මේ කියලා. මේක සින්දුවක් නෙමෙයි. එකයි මාතෘකාව දැම්මේ විඩියෝස් කියල (සින්දු විතරක් නෙමෙයි)[/SIZE] [YOUTUBE]_OBlgSz8sSM[/YOUTUBE] [SIZE="5"][U]5)Party Rock Anthem[/U][/SIZE] [SIZE="4"]පට්ට සින්දුව Lauren Bennett & GoonRock ඩබලගේ [/SIZE] [YOUTUBE]KQ6zr6kCPj8[/YOUTUBE] [SIZE="5"][U]6)Love The Way You Lie ![/U][/SIZE] [SIZE="4"]මේක මන් නම් හුගක් ආස කරන සින්දුවක්. රිහාන ගේ සප් එක එමිනම්ට.[/SIZE] [YOUTUBE]uelHwf8o7_U[/YOUTUBE] [SIZE="5"][U]7)Waka Waka[/U][/SIZE] [SIZE="4"]මේක ෆුට් බෝල් නිසා ජනප්රිය උනා කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි ලස්සන සින්දුවක්.[/SIZE] [YOUTUBE]pRpeEdMmmQ0[/YOUTUBE] [SIZE="5"][U]8)Gentleman[/U][/SIZE] [SIZE="4"]PSY ගේ ගන්ගම් එක නිසා ජනප්රිය උන සින්දුවක් විදිහටයි මන් මේක දකින්නේ. මටනම් එච්චර ගතියක් නෑ[/SIZE] [YOUTUBE]ASO_zypdnsQ[/YOUTUBE] [SIZE="5"][U]9)Wrecking Ball[/U][/SIZE] [SIZE="4"]ලස්සන සින්දුවක් Miley Cyrus. 15+ ද මන්දා :rolleyes:[/SIZE] [YOUTUBE]My2FRPA3Gf8[/YOUTUBE] [SIZE="5"][U]10)Roar [/U][/SIZE] [SIZE="4"]ලස්සන කෙල්ලේගේ (Katy Perry) ලස්සන සින්දුවක්[/SIZE] [YOUTUBE]CevxZvSJLk8[/YOUTUBE] [SIZE="3"]ඔන්න ඔහොමයි youtube එකේ වැඩියෙන්ම බලලා තියන විඩියෝස්. යනගමන් බම්ප් එකක්වත් ගෙන යන්න අමතක කරන්න එපෝ. මව රේප් කරොත් මාත් අත අරින්නේ නෑ හොයාගෙන ඇවිල්ලා රේප් කරනවා :P[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom