Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩියෙන් ඇගට ගුණ "රා" ද "අරක්කු" ද "කසිප්පු" ද ? 🍺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද ශරීරයට ගුණ ෆ්රෙන්ස් ?

රා:

මම දන්න විදියට නම් මේවා තමයි ඉස්සර මිනිස්සු බීල තියෙන්නෙ. තව පලතුරු පල් කරලත් හදල තියෙනව කියලයි කියන්නේ. සකස් නොකරන ලද ස්වභාවික ඇල්කොහොල් අඩංගු වෙන්නෙ (බත් වලත් තියෙන්නෙත් ස්වභාවික ඇල්කොහොල් ). ශරීරයට ගොඩක් ගුණ දායකයි කියලයි කියන්නෙ. හැබැයි ලංකාවෙ තහනම්. අහුඋනොත් හිරේ. අපේ ගමේ රා මදින මනුස්සයෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට පොලිසියෙන් පැනල එක්කන් යනව.

කසිප්පු :

මේව හදද්දී එතනෝල් වලට අමතරව මෙතනෝල් ගොඩක් හැදෙනව. ඒවා අයින් කරන්න තරම් තාක්ෂණයක් මේව හදන අයට නැහැ. ඉතින් මෙතනෝල් විස වෙලා ගොඩක් මිනිස්සුන්ට හානි වෙනව. මෙතනෝල් විතරක් නෙමෙයි තව විෂ රසායන ද්‍රව්‍ය ගොඩක් කසිප්පු හදද්දී පාවිච්චි කරන ක්‍රම වේද නිසා ශරීරයට එකතු වෙනව. සමහර වෙලාවට මෙතනෝල් ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා බීපු ඔක්කොම මිනිස්සු ඉස්පිරිතාලේ නවත්වන්න වෙනව. ගොඩක් අය අකාලෙ මැරෙනව. මේවා බොන අය ඒකෙ හැදෙන එතනෝල් වලින් ලැබෙන වින්දනය ගැන හිතලයි බොන්නෙ. පොලිසියෙන් අල්ලනව.

අරක්කු :

මිනිස්සු අතීතයේ ඉදන් පාවිච්චි කරපු ස්වභාවික රා වලින් ඇල්කොහොල් විතරක් වෙන්කරගෙන කෘතීම ක්‍රම වේදයකට හදන්නෙ. නීතියෙන් අවසර තියෙන නිසා මේව තමයි මිනිස්සු බොන්නෙ. දන්න තරමින් මේව බොන ගොඩක් අයට මොකක් හරි ලෙඩක් හැදිල ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙනව. ඒත් ඒ මිනිස්සුන්ට මේක බොන එක නතර කරගන්න බැහැ. ඇබ්බැහි වුනොත් මැරෙනකම්ම බොන්න වෙනව. අපේ පැත්තෙ ගොඩක් දෙනෙකුට අරක්කු බාගයක් නොබිවුවොත් රෑ ගත කරගන්න බැහැ. වයසක අය පවා මැරීගෙන දවසෙම වැඩ කරල අරක්කු වලට දෙන්න තියෙන ගාන කොහොම හරි හොයාගෙන ගිහින් බාර් එකේ කවුන්ටරේට බාර දෙනවා. එහෙම බැලුවම මේක රටක ආණ්ඩුවකට සල්ලි එකතු කරන්න ගහපු උගුලක්. පොලීසියෙන් සම්පුර්ණ අවසරය තියෙනව. අරක්කු බිල පොලිසියට යන්න වුනත් පුළුවන්.

[QUOTE="garfieldzz, post: 29396848, member: 510323"] [B]මොනවද ශරීරයට ගුණ ෆ්රෙන්ස් :-)?[/B] [B]රා: [IMG width="276px"]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSJyn3VFlX2xoAPWmUEtcswds2gZ6wd1I6pqg&usqp=CAU[/IMG] මම දන්න විදියට නම් මේවා තමයි ඉස්සර මිනිස්සු බීල තියෙන්නෙ. තව පලතුරු පල් කරලත් හදල තියෙනව කියලයි කියන්නේ. සකස් නොකරන ලද ස්වභාවික ඇල්කොහොල් අඩංගු වෙන්නෙ (බත් වලත් තියෙන්නෙත් ස්වභාවික ඇල්කොහොල් ). ශරීරයට ගොඩක් ගුණ දායකයි කියලයි කියන්නෙ. හැබැයි ලංකාවෙ තහනම්. අහුඋනොත් හිරේ. අපේ ගමේ රා මදින මනුස්සයෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට පොලිසියෙන් පැනල එක්කන් යනව. කසිප්පු :[/B] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTOdkzpU9kd2zR4DVebFnqPsZBVXSrHd8hA5L44YwkHZr-tjH_hDa8Z2jMRKE6NoFUlT-s7[/IMG] [B]මේව හදද්දී එතනෝල් වලට අමතරව මෙතනෝල් ගොඩක් හැදෙනව. ඒවා අයින් කරන්න තරම් තාක්ෂණයක් මේව හදන අයට නැහැ. ඉතින් මෙතනෝල් විස වෙලා ගොඩක් මිනිස්සුන්ට හානි වෙනව. මෙතනෝල් විතරක් නෙමෙයි තව විෂ රසායන ද්‍රව්‍ය ගොඩක් කසිප්පු හදද්දී පාවිච්චි කරන ක්‍රම වේද නිසා ශරීරයට එකතු වෙනව. සමහර වෙලාවට මෙතනෝල් ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා බීපු ඔක්කොම මිනිස්සු ඉස්පිරිතාලේ නවත්වන්න වෙනව. ගොඩක් අය අකාලෙ මැරෙනව. මේවා බොන අය ඒකෙ හැදෙන එතනෝල් වලින් ලැබෙන වින්දනය ගැන හිතලයි බොන්නෙ. පොලිසියෙන් අල්ලනව. අරක්කු : [IMG width="273px"]https://4.bp.blogspot.com/-yopI7EZX6L8/W3mSzyIID0I/AAAAAAAAAI4/libDbuTSBEgsfc0M-id1nfxLiGYMNZutACLcBGAs/s1600/DEON9l9VwAAxIC7.jpg[/IMG] මිනිස්සු අතීතයේ ඉදන් පාවිච්චි කරපු ස්වභාවික රා වලින් ඇල්කොහොල් විතරක් වෙන්කරගෙන කෘතීම ක්‍රම වේදයකට හදන්නෙ. නීතියෙන් අවසර තියෙන නිසා මේව තමයි මිනිස්සු බොන්නෙ. දන්න තරමින් මේව බොන ගොඩක් අයට මොකක් හරි ලෙඩක් හැදිල ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙනව. ඒත් ඒ මිනිස්සුන්ට මේක බොන එක නතර කරගන්න බැහැ. ඇබ්බැහි වුනොත් මැරෙනකම්ම බොන්න වෙනව. අපේ පැත්තෙ ගොඩක් දෙනෙකුට අරක්කු බාගයක් නොබිවුවොත් රෑ ගත කරගන්න බැහැ. වයසක අය පවා මැරීගෙන දවසෙම වැඩ කරල අරක්කු වලට දෙන්න තියෙන ගාන කොහොම හරි හොයාගෙන ගිහින් බාර් එකේ කවුන්ටරේට බාර දෙනවා. එහෙම බැලුවම මේක රටක ආණ්ඩුවකට සල්ලි එකතු කරන්න ගහපු උගුලක්. පොලීසියෙන් සම්පුර්ණ අවසරය තියෙනව. අරක්කු බිල පොලිසියට යන්න වුනත් පුළුවන්:yes:. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom