වැඩියෙන් data කැපෙනවද ?
මෙන්න තියෙනවා හොයාගන්න හොදම ක්‍රමයක්
මේ app එකේ නම glaswire
මේකෙන් app එකෙන්
1 අපි කොච්චර data ප්‍රමාණයක් දවසට use කරනවද කියල හොයාගන්න
2 data වැඩියෙන්ම කැපෙන app එකක් හරි service එකක් හරි නතර කරන්න
3 firewall control කරන්න වගේ වැඩ ගොඩක් පුළුවන්
4 ඒ වගේම තමයි ඔයාට හොරෙන් මොකක්හරි app එකක් shape එකේ නෙට් එකට connect වෙන්න යනවනම් එකත් නතර කරගන්න පුළුවන්
කොටින්ම කියනවනම් ඔයාගේ data manage කරන්න පුළුවන් තවත් එක ලේසි විදිහක් මේක
මෙන්න තියෙනවා ලින්ක් එක ඕනේ අය down කරගන්න
https://www.glasswire.com/download/
ඒ වගේම මටත් දෙන සප් එකක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers
ටැබ් එක click කරන්න ස්තුතියි
https://goo.gl/uSQF6m:love::love::love: