Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බලා මත්වෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බලා මත්වෙන

සිනමාව යනු පුළුල් විෂයකි. චිත්‍රපටයක් යනු රසාස්වාදය පිණිස නිර්මාණය ෙවන කලා කෘතියක් ෙවනවා සේම ඉන් සමාජයේ විවිධ තත්ත්වයන් පිළිබිඹු කරනු ලැබේ. චිත්‍රපටයක් රස වින්දනය යනු ශාරීරික රසයක් නොව එය මානසික සුවතාවට රුකුලක් බව ශ්‍රේෂ්ඨ සිනමාකරුවන් පවා පවසා තිබේ.

අද කතිකාව නම් සිනමාශාලා අතළොස්සක තවමත් ක්‍රියාත්මක ෙවන ‘‘වැඩිහිටියන්ට පමණයි’’ චිත්‍රපට හා ඒ තුළ වල්මත් වන රටේ වැඩිහිටි පරපුරේ පැටිකිරියයි. වයස 50 ඉක්ම වූ මුනුපුරු මිනිපිරියන් සිටින සීයලාගේ හා වැඩිහිටි පිරිමින්ගේ අසම්මත ඇබ්බැහි වීම් සහ එහි අනිසි ප්‍රතිඵල ගැන අප මෙලෙස සොයා බැලුවෙමු.

මීට සති කිහිපයකට පෙර රටේ ආන්දෝලනාත්මක පුවතක් වූ මවක සහ සයමස් බිලිඳකුගේ ඝාතනය සහ එම ඝාතකයාගේ සිද්ධිය සේම දෛනිකව පුවත් මැවෙන රටේ අනියම් සබඳතා හා මරණ පිළිබඳ පුවත් අපට මෙවැනි ගවේෂණයකට පදනම සැපයූ අතර එවැනි ක්‍රියාවන් නිසා පිරිහෙන සමාජය හා රටේ සංස්කෘතිය තුළ යහපත් මාවතකට ඔබ අප සැම යා යුතු වේ. ගම්බිම්වල මැවෙන එවැනි සිද්ධීන් පුවත්පත්වල පළවුණ ද කොළොම්තොට මැවෙන එවැනි සිද්ධීන් බොහෝ විට යටපත් වන්නේ නාගරීකරණය හා පුද්ගලික චරිතාපදානවලට බලපාන හෙයිනි.

තරුණයන් හා මැදිවියේ කොයි කා අතරත් ස්මාර්ට් ජංගම දුරකථන බහුලව පවතින බැවින් තමන්ට රිසි පරිදි අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් කිසිවකුටවත් නොපෙනෙන ලෙස සිදුකළ හැක. නමුත් වයස 45 ඉක්ම වූ වැඩිහිටි උදවියට මෙම තාක්ෂණික මෙවලම් පරිහරණය බොහෝ අපහසුය. එලෙසම බොහෝ වැඩිහිටි උදවිය නිදහසේ කාලය ගත කරනු ලබයි. එම නිසාම ඇතැම් උදවිය තම පාළුව කාන්සිය මකා ගනු වස් තම තරුණ ජීවිතයේ රසයට නැඹුරුවීමට යම් ප්‍රියතාවක් දක්වති.

කොළඹට හා තදාසන්න නගර කිහිපයක පමණක් තවමත් පූර්ණ කාලීනව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට පෙන්වීම සිදු කරනු ලබයි. මෙම චිත්‍රපට ශාලා සහ එම සිනමාපට නරඹන උදවිය හා ඒ ආශ්රිත සමාජයට තිබෙන තර්ජන පිළිබඳව අප සියුම් ලෙස ගවේෂණය කළේ දින කිහිපයක් මුළුල්ලේය.

‘‘වැඩිහිටියන්ට පමණයි’’ යන ලේබලය යටතේම නිෂ්පාදනය වන චිත්‍රපට එම නිසාම වැඩිහිටියන් නැරඹීම නීතිමය වශයෙන් වරදක් නොවේ. නමුත් සම්මත නීතිමය තත්ත්වයන්ට අදාළව සිනමාශාලාවක් තුළ ක්‍රමවත් නඩත්තුවක් තිබිය යුතුය. තවත් කරුණක් නම් සමාජයේ දෙසිනි. එනම් අද සමාජයට තවමත් මෙම චිත්‍රපට නැරඹීමට යොමුවීම අවශ්‍යය ද යන්නය. සමහරු මෙහි වරදක් නොදකිනවා විය හැක. ඇතැම්හු ජීවිතයේ වයසට යන වැඩිහිටියන්ට මෙවැනි අවස්ථාවක් තිබීම ඔවුන්ගේ රසවින්දනයට සතුටට පුංචි පිටිවහලක් පමණක් යැයි කියා සාධාරණීකරණය ද කළ හැක.

නමුත් සැබවින්ම මෙම ‘‘වැඩිහිටියන්ට පමණයි’’ චිත්‍රපට තුළින් අපගේ සමාජයට හා එම වැඩිහිටි ප්‍රේක්ෂකයන්ගේ ජීවිතයට සිදු වී ඇති තත්ත්වය සොයා බැලීම අපගේ ප්‍රධාන අරමුණ විය. එම නිසාම කොළොම්තොට ගෙන්දගම් පොළවට යටවුණු නාගරික වැඩිහිටියන්ගේ මානසික විකෘති වීම තුළ ලියැවුණු දූෂිත ක්‍රියාකාරකම් කිහිපයක් ගැන අපට සොයාගත හැකි විය.

කරුණාරත්න මහතා විශ්‍රාමික තැපැල් නිලධාරියෙකි. දශක 6ක් පුරාවට ජීවිතය ගෙන යන ඔහුට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. ඔවුන් සියල්ලෝම විවාහ වී ඇති අතර කරුණාරත්න මහතා රත්මලාන ප්‍රදේශයේ තම පුතණුවන් සමඟ කාලය ගත කරයි. මීට දශකයකට පමණ පෙර කරුණාරත්න මහතාගේ බිරිඳ මියගිය අතර ඔහු මුණුපුරු මිණිපිරියන් සමඟ කාලය ගත කරමින් නිදහසේ වාසය කරයි.

උදෑසන සිට දහවල් වන තුරුම නිවසේ ඔහු පමණක් සිටින නිසා විටෙක මාර්ගය අවට ඇවිදීමේ නිරත වන්නේ තනිකම මකාගනු පිණිසය. ඒ අතරවාරයේ දිනක් ඔහුට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටශාලාවක් නෙත ගැටෙන අතර ඒ අවට ඔහු විපරම් කොට බැලුවේ දන්නා අඳුරන අය සිටිතැයි කියාය. කෙසේ හෝ පසු දින උදෑසන චිත්‍රපට වාරයට ඔහු හොර රහසේම ගියේ තොප්පියක් පැළඳ තරමක් හඳුනා ගත නොහැකි ලෙසිනි. චිත්‍රපටයක් නිසා යටගිය ශෘංගාරාත්මක හැඟීම් ඔහුගෙන් මතු වන්නට විය.

මෙසේ ඔහු දෛනිකව එහි ඇදෙන්නට විය. ඒ නිසාම ඔහු හට එවැනිම මිතුරකු හමුවිය. ඔහුට කදිම යෝජනාවක් ද ගෙන ආවේය. එනම් බල බලා නොසිට ගිහින් පොඩි විනෝදයක් ගමු යැයි පවසමිනි. දෙවරක් නොසිතාම ඔහු ගියේ වීදි ගණිකාවක් සොයා ගෙනය. ගල්කිස්ස වෙරළ හා දුම්රිය පොළ මාර්ගය අවට ඕනෑතරම් වීදි ගණිකාවන් සහ කාමර පහසුකම් ඇති හෙයින් ඔහු යළිත් තාරුණ්‍යයේ රසය සොයා කාමරයකට ගියේ ගණිකාවට ද රුපියල් තුන්දහසක් පමණ වැය කරමිනි.

කෙසේ හෝ එක් දිනකදී මෙම ගණිකා මධ්‍යස්ථානය පොලිසිය විසින් වටලන ලදී. හැඳුනුම්පතක් හෝ අනන්‍යතාව ඔප්පු කිරීමට කිසිවක් කරුණාරත්න මහතා සතුව නොතිබූ හෙයින් ඔහුට තම පුතා අමතන්නට සිදු විය. පොලිසියට පැමිණි පුතුට අසන්නට ලැබුණේ මුණුපුරු මිණිපිරියන් සිටිනා සීයා කෙනෙකුගෙන් දක්නට නොලැබෙන අසහනකාරී ගතිපැවතුම්ය. කෙසේ හෝ පුතු තම පියාව නිවසේ තවදුරටත් රඳවා තබා ගැනීම ප්‍රතික්ෂේප කළේ මෙම ක්‍රියාකලාපය මතු දිනක තම දියණියන්ට සිදු වෙතැයි දැඩි බියකිනි. අවසානයේ කම්සැප සොයාගෙන ෙගාස් රජ සැප අත්හැර ගැනීමටත් අනාථයකු ලෙස මහලු මඩමක දිවි ගෙවන්නටත් කරුණාරත්න මහතාට සිදුවුණි.

කොළඹ අවට තිබෙන සිනමාශාලා 5ටම ගොස් අපි විපරම් කර බැලීමු. ඉන් 4කම තත්ත්වය ඉතාමත් අප්රසන්නය. දුම්බීම තහනම් ලෙස විශාල අකුරින් දැන්වීම් පුවරු තිබුණත් එම සිනමාශාලා තුළ දුම්බීම පමණක් නොව ගංජා ගැසීමත් සුලභ දසුනකි. බොහෝමයක් ආසන කැඩී ගොසිනි. හැම තැනකම පාහේ සිගරට් කොට දක්නට තිබෙන අතර ඉවත ලන ලද අත් පිස්න හා ටිෂූ වර්ග බොහෝමයකි.

එක් ස්ථානයක තිසර පටයක් පවා තිබුණේ අපවද විමතියට පත්කරමිනි. සිනමාශාලා තුළ පවා දැඩි දුර්ගන්ධයක් පවතින අතර වැසිකිළි පද්ධති නම් වසර ගණනකින් නඩත්තු කොට නැත. වැසිකිළි අසලටවත් යාමට නොහැකි තරම් දැඩි දුර්ගන්ධයක් පවතී.

කොළඹ අවට තිබෙන සිනමාශාලා දෙකකම අසල වීදි ගණිකාවන් කැරකෙන බව කාටත් නොරහසකි.

මෙම චිත්‍රපට පෙන්වීම අතරතුර සිනමාශාලා හිමිකරුවන් විසින් කිසිම අදාළත්වයක් නැති ලිංගික ජවනිකා ද පෙන්වන අතර බොහෝ විට දමිළ චිත්‍රපටයක් අතරතුර එවැනි නිල් චිත්‍රපට දර්ශනයක් පෙන්වනු ලබයි. මොවුන් පෙන්වන චිත්‍රපටය සම්මත වශයෙන් මසකට වැඩි කාලයක් තිරගත වීමට තිබුණ ද මොවුන් ඇතැම් කොටස් කපමින් විනාඩි 50ක් 60ක් තුළ දර්ශන වාරය නිමා කරනු ලබයි.

අප මෙහිදී දුටු පිරිස අතර අලෙවි නිලධාරීන්, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන රියැදුරන්, දුරබැහැර ගමන් යන වැඩිහිටි උදවිය, මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පවා සිටින අතර බොහෝමයක් දෙනා චිත්‍රපටය ඉවරවීමට ප්‍රථම නැගිට ගියහ.

මීට මාස කිහිපයකට පෙර සිදු වූ එහෙත් මාධ්‍යයට අනාවරණය නොවූ සිද්ධියක් පිළිබඳව අපට දැනගැනීමට ලැබුණේ සිනමාහලක සිටි පුද්ගලයෙකුගෙනි. පසුව අපි එහි සත්‍ය අසත්‍යතාව ඒ අහල පහළ සේවය කරන උදවියගෙන්ම අසා දැනගතිමු

රාජා නම් මාර්ග පිරිසිදු කිරීමේ නියැලෙන කම්කරුවෙකු නිතරම පාහේ ඔහු සේවය කරන මාර්ගයක පිහිටි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටියෙකි. සිගරට් උරමින් ඔහු චිත්‍රපටිය රස විඳින අතර එම සිනමාහලේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නා පැවසුවේ ඇතැම් විට ඔහු නිරුවතින් පවා අසුනේ සිටින බවය. මන්ද අන්ධකාරය තුළ කිසිවකුටවත් කිසිවක් නොපෙනෙන නිසාවෙන් ඊට ඕනෑතරම් ඉඩ ප්‍රේක්ෂකයන්ට ලැබේ. රාජා කෙතරම් වල්මත් වූවාදැයි කියතොත් එක් දිනක් සවස් යාමයේ ඔහු තම නවාතැන කරා යන විට එක්තරා තරමක පාළු කෙටි මාර්ගයක තනිවම ගමන් කරන තරුණියක් දැක තිබේ. පසුව ඔහු එම තරුණියට මේ ගෙන්දගම් පොළවේම හිරිහැර කරන්නට බොහෝ වෙර දරන ලදී. නමුත් මීටර් කිහිපයකට ඈතින් පිහිටි ජනාකීර්ණ වටපිටාවේ ඇතැමුන්ට මෙම හඬ ඇසී ඔවුන් පැමිණ කිසිදු කරදරයක් වීමට ප්‍රථම රාජාව අල්ලාගෙන ඇත. පසුව ඔහුට පහර දී ඇති අතර පොලිසියට බාර නොදී මුදා හැර ඇත්තේ දැඩි තර්ජන ගර්ජනවලින් පසුවයි. රාජාගේ මානසික මට්ටම අසභ්‍ය චිත්‍රපට නිසා විකෘති වී නැතැයි අපට කිව නොහැක. ඔහුගේ සිතුවිලි පිටතට ඒමට මෙවැනි සිදුවීමක් උදව් වූ අතර ඇතැම් විට මීට වඩා බරපතළ සිදුවීමක් පවා සිදුවිය හැකිව තිබුණි.

අප මෙම චිත්‍රපට නැරඹීමට පැමිණි වැඩිහිටියන් කිහිප දෙනකු සමඟ කතා කිරීමට අවස්ථාව ලබා ගත්තෙමු. ඉන් බොහෝ දෙනකු පැවසුවේ නිවසේ තනිවම සිටින හෙයින් මෙවැනි ස්ථානවලට පැමිණෙන බවත්ය. ඔවුන් සියල්ලගේම විවාහක බිරියන් මියගොස් ඇත. තවත් කිහිපදෙනකු තවමත් අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි. තවත් වැඩිහිටියකු පැවසුවේ ඔහු සමහර දිනවලදී සවස හෝ උදෑසන කාර්යාල දුම්රියවලට ගොඩවී ගැහැණුන් අසල ගැවසීමට ප්‍රිය කරන බවත්ය. ඔහුගේ වයසක පෙනුම නිසා කාන්තාවන් හෝ තරුණියන් ඔහු පිළිබඳ නරක ඇසකින් නොව අනුකම්පා ලෙස බලන බැවින් ඔහු සූක්ෂම ලෙස ඔවුන් ළඟ ගැවසෙමින් යන බවත් ඔහු උජාරුවෙන් පැවසූව ද ‘‘වයසට ගියත් වඳුරා බිම නොයයි’’ යන කියමන අපට සිහි විය.

සිනමාශාලා දෙකක හිමිකරුවන් සමඟ අප කථා කිරීමට උත්සහ කළත් ඔවුන් අපට පහත් පරුෂ වචනයෙන් පවා බැන වැදුණේ සමාජයට මොනවා වුණත් ඔවුන්ගේ මඩිය තර වන බැවිනි. එම චිත්‍රපට බලන්න මිනිස්සු පැමිණේ නම් ඔවුන් ශාලාව තුළ කුමන දෙයක් කළත් ගැටලුවක් නැති බව ඇතැමකු අපට කීවේ ශාලාවේ නඩත්තුව බල්ලට දමමිනි. මහා මාර්ග ගානේ ඇවිදින අලෙවි නිලධාරීන් බොහෝමයක් මෙවැනි චිත්‍රපට ශාලා තුළට පැමිණ කාලය ගත කර වින්දනයක් ලබා යන අතර දවල් කාලය පුරාවට නිදහසේ සිටිනා පිරිස ද මෙවැනි ස්ථානවලට පැමිණ කාලය ගත කරනු ලබයි. රටේ දරුවන්ට අනාගතයට ආදර්ශයක් දිය යුතු වැඩිහිටි ජනතාව මීට වඩා වගකීමෙන් කටයුතු කිරීම ඔවුන්ටත් සමාජයටත් කෙතරම් රුකුලක් දැයි නොකිවමනාය.

සටහන

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F--%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1--%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/57-514202

[QUOTE="poomal, post: 21927048, member: 559778"] [b]වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බලා මත්වෙන[/b] [SIZE="6"]සිනමාව යනු පුළුල් විෂයකි. චිත්‍රපටයක් යනු රසාස්වාදය පිණිස නිර්මාණය ෙවන කලා කෘතියක් ෙවනවා සේම ඉන් සමාජයේ විවිධ තත්ත්වයන් පිළිබිඹු කරනු ලැබේ. චිත්‍රපටයක් රස වින්දනය යනු ශාරීරික රසයක් නොව එය මානසික සුවතාවට රුකුලක් බව ශ්‍රේෂ්ඨ සිනමාකරුවන් පවා පවසා තිබේ. අද කතිකාව නම් සිනමාශාලා අතළොස්සක තවමත් ක්‍රියාත්මක ෙවන ‘‘වැඩිහිටියන්ට පමණයි’’ චිත්‍රපට හා ඒ තුළ වල්මත් වන රටේ වැඩිහිටි පරපුරේ පැටිකිරියයි. වයස 50 ඉක්ම වූ මුනුපුරු මිනිපිරියන් සිටින සීයලාගේ හා වැඩිහිටි පිරිමින්ගේ අසම්මත ඇබ්බැහි වීම් සහ එහි අනිසි ප්‍රතිඵල ගැන අප මෙලෙස සොයා බැලුවෙමු. මීට සති කිහිපයකට පෙර රටේ ආන්දෝලනාත්මක පුවතක් වූ මවක සහ සයමස් බිලිඳකුගේ ඝාතනය සහ එම ඝාතකයාගේ සිද්ධිය සේම දෛනිකව පුවත් මැවෙන රටේ අනියම් සබඳතා හා මරණ පිළිබඳ පුවත් අපට මෙවැනි ගවේෂණයකට පදනම සැපයූ අතර එවැනි ක්‍රියාවන් නිසා පිරිහෙන සමාජය හා රටේ සංස්කෘතිය තුළ යහපත් මාවතකට ඔබ අප සැම යා යුතු වේ. ගම්බිම්වල මැවෙන එවැනි සිද්ධීන් පුවත්පත්වල පළවුණ ද කොළොම්තොට මැවෙන එවැනි සිද්ධීන් බොහෝ විට යටපත් වන්නේ නාගරීකරණය හා පුද්ගලික චරිතාපදානවලට බලපාන හෙයිනි. තරුණයන් හා මැදිවියේ කොයි කා අතරත් ස්මාර්ට් ජංගම දුරකථන බහුලව පවතින බැවින් තමන්ට රිසි පරිදි අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් කිසිවකුටවත් නොපෙනෙන ලෙස සිදුකළ හැක. නමුත් වයස 45 ඉක්ම වූ වැඩිහිටි උදවියට මෙම තාක්ෂණික මෙවලම් පරිහරණය බොහෝ අපහසුය. එලෙසම බොහෝ වැඩිහිටි උදවිය නිදහසේ කාලය ගත කරනු ලබයි. එම නිසාම ඇතැම් උදවිය තම පාළුව කාන්සිය මකා ගනු වස් තම තරුණ ජීවිතයේ රසයට නැඹුරුවීමට යම් ප්‍රියතාවක් දක්වති. කොළඹට හා තදාසන්න නගර කිහිපයක පමණක් තවමත් පූර්ණ කාලීනව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට පෙන්වීම සිදු කරනු ලබයි. මෙම චිත්‍රපට ශාලා සහ එම සිනමාපට නරඹන උදවිය හා ඒ ආශ්රිත සමාජයට තිබෙන තර්ජන පිළිබඳව අප සියුම් ලෙස ගවේෂණය කළේ දින කිහිපයක් මුළුල්ලේය. ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යන ලේබලය යටතේම නිෂ්පාදනය වන චිත්‍රපට එම නිසාම වැඩිහිටියන් නැරඹීම නීතිමය වශයෙන් වරදක් නොවේ. නමුත් සම්මත නීතිමය තත්ත්වයන්ට අදාළව සිනමාශාලාවක් තුළ ක්‍රමවත් නඩත්තුවක් තිබිය යුතුය. තවත් කරුණක් නම් සමාජයේ දෙසිනි. එනම් අද සමාජයට තවමත් මෙම චිත්‍රපට නැරඹීමට යොමුවීම අවශ්‍යය ද යන්නය. සමහරු මෙහි වරදක් නොදකිනවා විය හැක. ඇතැම්හු ජීවිතයේ වයසට යන වැඩිහිටියන්ට මෙවැනි අවස්ථාවක් තිබීම ඔවුන්ගේ රසවින්දනයට සතුටට පුංචි පිටිවහලක් පමණක් යැයි කියා සාධාරණීකරණය ද කළ හැක. නමුත් සැබවින්ම මෙම ‘‘වැඩිහිටියන්ට පමණයි’’ චිත්‍රපට තුළින් අපගේ සමාජයට හා එම වැඩිහිටි ප්‍රේක්ෂකයන්ගේ ජීවිතයට සිදු වී ඇති තත්ත්වය සොයා බැලීම අපගේ ප්‍රධාන අරමුණ විය. එම නිසාම කොළොම්තොට ගෙන්දගම් පොළවට යටවුණු නාගරික වැඩිහිටියන්ගේ මානසික විකෘති වීම තුළ ලියැවුණු දූෂිත ක්‍රියාකාරකම් කිහිපයක් ගැන අපට සොයාගත හැකි විය. කරුණාරත්න මහතා විශ්‍රාමික තැපැල් නිලධාරියෙකි. දශක 6ක් පුරාවට ජීවිතය ගෙන යන ඔහුට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. ඔවුන් සියල්ලෝම විවාහ වී ඇති අතර කරුණාරත්න මහතා රත්මලාන ප්‍රදේශයේ තම පුතණුවන් සමඟ කාලය ගත කරයි. මීට දශකයකට පමණ පෙර කරුණාරත්න මහතාගේ බිරිඳ මියගිය අතර ඔහු මුණුපුරු මිණිපිරියන් සමඟ කාලය ගත කරමින් නිදහසේ වාසය කරයි. උදෑසන සිට දහවල් වන තුරුම නිවසේ ඔහු පමණක් සිටින නිසා විටෙක මාර්ගය අවට ඇවිදීමේ නිරත වන්නේ තනිකම මකාගනු පිණිසය. ඒ අතරවාරයේ දිනක් ඔහුට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටශාලාවක් නෙත ගැටෙන අතර ඒ අවට ඔහු විපරම් කොට බැලුවේ දන්නා අඳුරන අය සිටිතැයි කියාය. කෙසේ හෝ පසු දින උදෑසන චිත්‍රපට වාරයට ඔහු හොර රහසේම ගියේ තොප්පියක් පැළඳ තරමක් හඳුනා ගත නොහැකි ලෙසිනි. චිත්‍රපටයක් නිසා යටගිය ශෘංගාරාත්මක හැඟීම් ඔහුගෙන් මතු වන්නට විය. මෙසේ ඔහු දෛනිකව එහි ඇදෙන්නට විය. ඒ නිසාම ඔහු හට එවැනිම මිතුරකු හමුවිය. ඔහුට කදිම යෝජනාවක් ද ගෙන ආවේය. එනම් බල බලා නොසිට ගිහින් පොඩි විනෝදයක් ගමු යැයි පවසමිනි. දෙවරක් නොසිතාම ඔහු ගියේ වීදි ගණිකාවක් සොයා ගෙනය. ගල්කිස්ස වෙරළ හා දුම්රිය පොළ මාර්ගය අවට ඕනෑතරම් වීදි ගණිකාවන් සහ කාමර පහසුකම් ඇති හෙයින් ඔහු යළිත් තාරුණ්‍යයේ රසය සොයා කාමරයකට ගියේ ගණිකාවට ද රුපියල් තුන්දහසක් පමණ වැය කරමිනි. කෙසේ හෝ එක් දිනකදී මෙම ගණිකා මධ්‍යස්ථානය පොලිසිය විසින් වටලන ලදී. හැඳුනුම්පතක් හෝ අනන්‍යතාව ඔප්පු කිරීමට කිසිවක් කරුණාරත්න මහතා සතුව නොතිබූ හෙයින් ඔහුට තම පුතා අමතන්නට සිදු විය. පොලිසියට පැමිණි පුතුට අසන්නට ලැබුණේ මුණුපුරු මිණිපිරියන් සිටිනා සීයා කෙනෙකුගෙන් දක්නට නොලැබෙන අසහනකාරී ගතිපැවතුම්ය. කෙසේ හෝ පුතු තම පියාව නිවසේ තවදුරටත් රඳවා තබා ගැනීම ප්‍රතික්ෂේප කළේ මෙම ක්‍රියාකලාපය මතු දිනක තම දියණියන්ට සිදු වෙතැයි දැඩි බියකිනි. අවසානයේ කම්සැප සොයාගෙන ෙගාස් රජ සැප අත්හැර ගැනීමටත් අනාථයකු ලෙස මහලු මඩමක දිවි ගෙවන්නටත් කරුණාරත්න මහතාට සිදුවුණි. කොළඹ අවට තිබෙන සිනමාශාලා 5ටම ගොස් අපි විපරම් කර බැලීමු. ඉන් 4කම තත්ත්වය ඉතාමත් අප්රසන්නය. දුම්බීම තහනම් ලෙස විශාල අකුරින් දැන්වීම් පුවරු තිබුණත් එම සිනමාශාලා තුළ දුම්බීම පමණක් නොව ගංජා ගැසීමත් සුලභ දසුනකි. බොහෝමයක් ආසන කැඩී ගොසිනි. හැම තැනකම පාහේ සිගරට් කොට දක්නට තිබෙන අතර ඉවත ලන ලද අත් පිස්න හා ටිෂූ වර්ග බොහෝමයකි. එක් ස්ථානයක තිසර පටයක් පවා තිබුණේ අපවද විමතියට පත්කරමිනි. සිනමාශාලා තුළ පවා දැඩි දුර්ගන්ධයක් පවතින අතර වැසිකිළි පද්ධති නම් වසර ගණනකින් නඩත්තු කොට නැත. වැසිකිළි අසලටවත් යාමට නොහැකි තරම් දැඩි දුර්ගන්ධයක් පවතී. කොළඹ අවට තිබෙන සිනමාශාලා දෙකකම අසල වීදි ගණිකාවන් කැරකෙන බව කාටත් නොරහසකි. මෙම චිත්‍රපට පෙන්වීම අතරතුර සිනමාශාලා හිමිකරුවන් විසින් කිසිම අදාළත්වයක් නැති ලිංගික ජවනිකා ද පෙන්වන අතර බොහෝ විට දමිළ චිත්‍රපටයක් අතරතුර එවැනි නිල් චිත්‍රපට දර්ශනයක් පෙන්වනු ලබයි. මොවුන් පෙන්වන චිත්‍රපටය සම්මත වශයෙන් මසකට වැඩි කාලයක් තිරගත වීමට තිබුණ ද මොවුන් ඇතැම් කොටස් කපමින් විනාඩි 50ක් 60ක් තුළ දර්ශන වාරය නිමා කරනු ලබයි. අප මෙහිදී දුටු පිරිස අතර අලෙවි නිලධාරීන්, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන රියැදුරන්, දුරබැහැර ගමන් යන වැඩිහිටි උදවිය, මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පවා සිටින අතර බොහෝමයක් දෙනා චිත්‍රපටය ඉවරවීමට ප්‍රථම නැගිට ගියහ. මීට මාස කිහිපයකට පෙර සිදු වූ එහෙත් මාධ්‍යයට අනාවරණය නොවූ සිද්ධියක් පිළිබඳව අපට දැනගැනීමට ලැබුණේ සිනමාහලක සිටි පුද්ගලයෙකුගෙනි. පසුව අපි එහි සත්‍ය අසත්‍යතාව ඒ අහල පහළ සේවය කරන උදවියගෙන්ම අසා දැනගතිමු රාජා නම් මාර්ග පිරිසිදු කිරීමේ නියැලෙන කම්කරුවෙකු නිතරම පාහේ ඔහු සේවය කරන මාර්ගයක පිහිටි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටියෙකි. සිගරට් උරමින් ඔහු චිත්‍රපටිය රස විඳින අතර එම සිනමාහලේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නා පැවසුවේ ඇතැම් විට ඔහු නිරුවතින් පවා අසුනේ සිටින බවය. මන්ද අන්ධකාරය තුළ කිසිවකුටවත් කිසිවක් නොපෙනෙන නිසාවෙන් ඊට ඕනෑතරම් ඉඩ ප්‍රේක්ෂකයන්ට ලැබේ. රාජා කෙතරම් වල්මත් වූවාදැයි කියතොත් එක් දිනක් සවස් යාමයේ ඔහු තම නවාතැන කරා යන විට එක්තරා තරමක පාළු කෙටි මාර්ගයක තනිවම ගමන් කරන තරුණියක් දැක තිබේ. පසුව ඔහු එම තරුණියට මේ ගෙන්දගම් පොළවේම හිරිහැර කරන්නට බොහෝ වෙර දරන ලදී. නමුත් මීටර් කිහිපයකට ඈතින් පිහිටි ජනාකීර්ණ වටපිටාවේ ඇතැමුන්ට මෙම හඬ ඇසී ඔවුන් පැමිණ කිසිදු කරදරයක් වීමට ප්‍රථම රාජාව අල්ලාගෙන ඇත. පසුව ඔහුට පහර දී ඇති අතර පොලිසියට බාර නොදී මුදා හැර ඇත්තේ දැඩි තර්ජන ගර්ජනවලින් පසුවයි. රාජාගේ මානසික මට්ටම අසභ්‍ය චිත්‍රපට නිසා විකෘති වී නැතැයි අපට කිව නොහැක. ඔහුගේ සිතුවිලි පිටතට ඒමට මෙවැනි සිදුවීමක් උදව් වූ අතර ඇතැම් විට මීට වඩා බරපතළ සිදුවීමක් පවා සිදුවිය හැකිව තිබුණි. අප මෙම චිත්‍රපට නැරඹීමට පැමිණි වැඩිහිටියන් කිහිප දෙනකු සමඟ කතා කිරීමට අවස්ථාව ලබා ගත්තෙමු. ඉන් බොහෝ දෙනකු පැවසුවේ නිවසේ තනිවම සිටින හෙයින් මෙවැනි ස්ථානවලට පැමිණෙන බවත්ය. ඔවුන් සියල්ලගේම විවාහක බිරියන් මියගොස් ඇත. තවත් කිහිපදෙනකු තවමත් අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි. තවත් වැඩිහිටියකු පැවසුවේ ඔහු සමහර දිනවලදී සවස හෝ උදෑසන කාර්යාල දුම්රියවලට ගොඩවී ගැහැණුන් අසල ගැවසීමට ප්‍රිය කරන බවත්ය. ඔහුගේ වයසක පෙනුම නිසා කාන්තාවන් හෝ තරුණියන් ඔහු පිළිබඳ නරක ඇසකින් නොව අනුකම්පා ලෙස බලන බැවින් ඔහු සූක්ෂම ලෙස ඔවුන් ළඟ ගැවසෙමින් යන බවත් ඔහු උජාරුවෙන් පැවසූව ද ‘‘වයසට ගියත් වඳුරා බිම නොයයි’’ යන කියමන අපට සිහි විය. සිනමාශාලා දෙකක හිමිකරුවන් සමඟ අප කථා කිරීමට උත්සහ කළත් ඔවුන් අපට පහත් පරුෂ වචනයෙන් පවා බැන වැදුණේ සමාජයට මොනවා වුණත් ඔවුන්ගේ මඩිය තර වන බැවිනි. එම චිත්‍රපට බලන්න මිනිස්සු පැමිණේ නම් ඔවුන් ශාලාව තුළ කුමන දෙයක් කළත් ගැටලුවක් නැති බව ඇතැමකු අපට කීවේ ශාලාවේ නඩත්තුව බල්ලට දමමිනි. මහා මාර්ග ගානේ ඇවිදින අලෙවි නිලධාරීන් බොහෝමයක් මෙවැනි චිත්‍රපට ශාලා තුළට පැමිණ කාලය ගත කර වින්දනයක් ලබා යන අතර දවල් කාලය පුරාවට නිදහසේ සිටිනා පිරිස ද මෙවැනි ස්ථානවලට පැමිණ කාලය ගත කරනු ලබයි. රටේ දරුවන්ට අනාගතයට ආදර්ශයක් දිය යුතු වැඩිහිටි ජනතාව මීට වඩා වගකීමෙන් කටයුතු කිරීම ඔවුන්ටත් සමාජයටත් කෙතරම් රුකුලක් දැයි නොකිවමනාය. [/SIZE] සටහන ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [URL="http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F--%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1--%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/57-514202"]http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F--%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1--%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/57-514202[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom