Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වැඩේ හරියන්නේ නෑ... jokes update කරනු ලැබේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙහෙත් තුණ්ඩුව

ෆාමසියකට ගිය සන්සුන්, වැදගත් කාන්තාවක් එහි අයිතිකාර ඖෂධ වේදියාගේ දෑස් දෙස කෙළින්ම බලමින් මෙසේ කියා සිටියාය.

“මට සයනයිඩ් ටිකක් මිලදී ගන්න ඕන.”

“මොන එහෙකටද ඔබට සයනයිඩ්” යැයි ඖෂධවේදියා එවිට කාන්තාවගෙන් විමසා සිටියේය.

“මගේ සැමියාට වහ දෙන්න මට ඒක අවශ්‍යයි” කාන්තාව පිළිතුරු දුන්නාය.

ඖෂධවේදියාගේ දෑස් ලොකු විණි. “දෙවියනි අනුකම්පා කළ මැනවි! ඔබේ සැමියා මරන්න ඔබට සයනයිඩ් දෙන්න මට බැහැ. එය නීතියට පටහැනියි. මට මගේ බලපත්‍රය නැති වේවි. ඔවුන් අපි දෙන්නවම හිරේ දමාවි! නරක දේවල් බොහොමයක් සිදු වෙන්න පුළුවනි. කොහොමටත් දෙන්න බැහැ. කිසිම සයනයිඩ් එකක් ඔබට දෙන්න බැහැ” යැයි ඔහු කියා සිටියේය.

ඒ අවස්ථාවේ තම පසුම්බියට අත දැමූ කාන්තාව ඡායාරූපයක් එළියට ගත්තාය. ඇගේ සැමියා ඖෂධවේදියාගේ බිරිය සමඟ ඇඳේ සිටිනු එයින් දිස්විණි.

ඡායාරූපය දෙස බැලූ ඖෂධවේදියා ඉක්බිති මෙසේ කීවේය. “ඔබ ළඟ බෙහෙත් තුණ්ඩුවක් තිබෙන බව ඔබ මට කීවේ නැහැනේ!”

කල් ඉකුත්වීමේ දිනය

බිරිය :- ඩාලිං, ඔයා මොනවද හොයන්නේ?

සැමියා :- මොකුත් නැහැ.

බිරිය :- මොකුත් නැහැ? ඔයා දැන් අපේ විවාහ සහතිකය පැයක විතර

වෙලාවක් තිස්සේ බලනවා?

සැමියා :- මම හෙව්වේ ඒකෙ කල් ඉකුත්වීමේ දිනයයි.

දිනපතා පත්තරේ

බිරිය :- මම දිනපතා පත්තරයක් වුනානම් හොඳයි කියල හිතනවා.

එතකොට ඔයා මාව හැම උදෑසනකම අල්ලගෙන ඉදීවි.

සැමියා :- ඔයා පත්තරයක් වුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා,

ඩියර්. එතකොට හැම උදේම අලුත් එකක් මට ලබාගන්න පුළුවනි.

මංගල රාත්‍රිය

මංගල රාත්රියේදී පිරිමියා ඔහුගේ බිරියගෙන් මෙසේ අසා සිටියේය.

“පිරිමියෙක් එක්ක ඔයා නිදාගන්න පළමු අවස්ථාව මේක කියලා ඔයාට ෂුවර්ද?”

“සහතිකෙන්ම ඩාලිං” බිරිය කියා සිටියාය. “අනෙක් සියලු දෙනාත් එක්ක මම හිටියේ ඇහැරගෙනයි!”

බබා පිච්චිලා

සුදු ජාතික යුවළකට කළු බබෙක් ලැබිණි. ඒ තමාගේ බබා බව සැමියා විශ්වාස නොකරයි.

සැමියා :- මොකද බබා කළු?

බිරිය :- ඔයා ආලයෙන් උණුසුම් වෙලයි හිටියේ. මමත් ආලයෙන් උණුසුම් වෙලා. ඒ නිසා බබා පිච්චිලා!

“අපෝ... කොහොමටත් නැහැ”

“තරුණ කෙල්ලො පස්සෙ මම යනවා දකින කොට ඔයාට දුක හිතෙනවාද?” යැයි 70 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ බිරියගෙන් අසා සිටියේය.

එවිට බිරිය මෙසේ පිළිතුරු දුන්නාය.

“අපෝ... කොහොමටත් නැහැ. බල්ලොත් කාර් පස්සෙ පන්නා ගෙන යනවා. නමුත් එයාලට ඒවා එලවන්න බැහැ!”

‘මං ආවා අපායට’

බිරිය : වැඩට ගිහිං මෙච්චර ඉක්මනට ඔයාට අද ගෙදර එන්න පුළුවන් වුණේ කොහොමද ?

සැමියා : ලොක්කාට මාත් එක්ක තරහ ගිහිං “පලයන් අපායට” කියලා කෑ ගැහුවා. ඉතිං මම ගෙදර ආවා.

[QUOTE="Pink panther, post: 11656532, member: 379901"] [SIZE=5][COLOR=DarkRed]බෙහෙත් තුණ්ඩුව ෆාමසියකට ගිය සන්සුන්, වැදගත් කාන්තාවක් එහි අයිතිකාර ඖෂධ වේදියාගේ දෑස් දෙස කෙළින්ම බලමින් මෙසේ කියා සිටියාය. “මට සයනයිඩ් ටිකක් මිලදී ගන්න ඕන.” “මොන එහෙකටද ඔබට සයනයිඩ්” යැයි ඖෂධවේදියා එවිට කාන්තාවගෙන් විමසා සිටියේය. “මගේ සැමියාට වහ දෙන්න මට ඒක අවශ්‍යයි” කාන්තාව පිළිතුරු දුන්නාය. ඖෂධවේදියාගේ දෑස් ලොකු විණි. “දෙවියනි අනුකම්පා කළ මැනවි! ඔබේ සැමියා මරන්න ඔබට සයනයිඩ් දෙන්න මට බැහැ. එය නීතියට පටහැනියි. මට මගේ බලපත්‍රය නැති වේවි. ඔවුන් අපි දෙන්නවම හිරේ දමාවි! නරක දේවල් බොහොමයක් සිදු වෙන්න පුළුවනි. කොහොමටත් දෙන්න බැහැ. කිසිම සයනයිඩ් එකක් ඔබට දෙන්න බැහැ” යැයි ඔහු කියා සිටියේය. ඒ අවස්ථාවේ තම පසුම්බියට අත දැමූ කාන්තාව ඡායාරූපයක් එළියට ගත්තාය. ඇගේ සැමියා ඖෂධවේදියාගේ බිරිය සමඟ ඇඳේ සිටිනු එයින් දිස්විණි. ඡායාරූපය දෙස බැලූ ඖෂධවේදියා ඉක්බිති මෙසේ කීවේය. “ඔබ ළඟ බෙහෙත් තුණ්ඩුවක් තිබෙන බව ඔබ මට කීවේ නැහැනේ!” -------------------------------------------------------------------------------- කල් ඉකුත්වීමේ දිනය බිරිය :- ඩාලිං, ඔයා මොනවද හොයන්නේ? සැමියා :- මොකුත් නැහැ. බිරිය :- මොකුත් නැහැ? ඔයා දැන් අපේ විවාහ සහතිකය පැයක විතර වෙලාවක් තිස්සේ බලනවා? සැමියා :- මම හෙව්වේ ඒකෙ කල් ඉකුත්වීමේ දිනයයි. -------------------------------------------------------------------------------- දිනපතා පත්තරේ බිරිය :- මම දිනපතා පත්තරයක් වුනානම් හොඳයි කියල හිතනවා. එතකොට ඔයා මාව හැම උදෑසනකම අල්ලගෙන ඉදීවි. සැමියා :- ඔයා පත්තරයක් වුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා, ඩියර්. එතකොට හැම උදේම අලුත් එකක් මට ලබාගන්න පුළුවනි. -------------------------------------------------------------------------------- මංගල රාත්‍රිය මංගල රාත්රියේදී පිරිමියා ඔහුගේ බිරියගෙන් මෙසේ අසා සිටියේය. “පිරිමියෙක් එක්ක ඔයා නිදාගන්න පළමු අවස්ථාව මේක කියලා ඔයාට ෂුවර්ද?” “සහතිකෙන්ම ඩාලිං” බිරිය කියා සිටියාය. “අනෙක් සියලු දෙනාත් එක්ක මම හිටියේ ඇහැරගෙනයි!” -------------------------------------------------------------------------------- බබා පිච්චිලා සුදු ජාතික යුවළකට කළු බබෙක් ලැබිණි. ඒ තමාගේ බබා බව සැමියා විශ්වාස නොකරයි. සැමියා :- මොකද බබා කළු? බිරිය :- ඔයා ආලයෙන් උණුසුම් වෙලයි හිටියේ. මමත් ආලයෙන් උණුසුම් වෙලා. ඒ නිසා බබා පිච්චිලා! -------------------------------------------------------------------------------- “අපෝ... කොහොමටත් නැහැ” “තරුණ කෙල්ලො පස්සෙ මම යනවා දකින කොට ඔයාට දුක හිතෙනවාද?” යැයි 70 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ බිරියගෙන් අසා සිටියේය. එවිට බිරිය මෙසේ පිළිතුරු දුන්නාය. “අපෝ... කොහොමටත් නැහැ. බල්ලොත් කාර් පස්සෙ පන්නා ගෙන යනවා. නමුත් එයාලට ඒවා එලවන්න බැහැ!” -------------------------------------------------------------------------------- ‘මං ආවා අපායට’ බිරිය : වැඩට ගිහිං මෙච්චර ඉක්මනට ඔයාට අද ගෙදර එන්න පුළුවන් වුණේ කොහොමද ? සැමියා : ලොක්කාට මාත් එක්ක තරහ ගිහිං “පලයන් අපායට” කියලා කෑ ගැහුවා. ඉතිං මම ගෙදර ආවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom