Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වැඩේ හරියන්නේ නෑ... jokes update කරනු ලැබේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලාගේ සේවයට තෑග්ගක්

වසර ගණනාවක් තමන්ට සේවය කළ ගෘහ සේවිකාව රැකියාවෙන් අස් කොට එම සේවිකාවට වඩා වයසින් තරුණ සේවිකාවක් අලුතින් ගෙන්වා ගැනීමට පොහොසත් කාන්තාවක් තීරණය කළාය.

මේ ගැන කන වැකුණු ගෘහ සේවිකාව වහාම ශීතකරණය විවෘත කොට ඒ තුළින් ලොකු මස් පෙත්තක් රැගෙන නිවෙසේ ඇති කරන බල්ලා වෙත වීසි කළාය.

“උඹ මොකද එහෙම කළේ?” යැයි පොහොසත් කාන්තාව කෝපයෙන් අසා සිටියාය.

“මට කවදාවත් යාළුවෙක්ව අමතක වෙන්නේ නැහැ” යනුවෙන් එවිට ගෘහ සේවිකාව පිළිතුරු දුන්නාය.

“මම ඒක ඌට දුන්නේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේම මේ ගෙදර පිඟන් පිරිසිදු කරන්න ඌ කළ උදව්වටයි!”

මැක්කෝ

කෝපයෙන් එකිනෙකාට බැණ ගන්නා අසල්වැසියන් දෙදෙනෙකි.

“තමුසෙගෙ බල්ලව මගේ මල් පාත්තියෙන් අහකට ගනිං... මැක්කන්ගෙන් පිරිලා” යැයි එකෙක් කෑගසයි.

එවිට අනෙක් අසල්වැසියා ඇයගේ බල්ලා දෙසට හැරී මෙසේ කියයි.

“ඔයාට ඇහුනද, රෝවර්? අල්ලපු ගෙදර මල් පාත්තියෙන් ඈත්වෙලා ඉන්න. ඒක මැක්කන්ගෙන් පිරිලා!”

කවුද හපනා

වඩා හපන් බල්ලා ඉන්නේ තමන්ගෙන් කාටදැයි යනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තර්ක කරමින් සිටියහ.

“මගේ බල්ලා කොච්චර හපනෙක්ද කිව්වොත් ඌ හැම උදේකම උගේ කටේ සල්ලි තියාගෙන පත්තර තට්ටුවට දුවලා ගිහිං, පත්තරේ මිලදී ගෙන, ආපහු දුවලා ඇවිත්, ගේ දොර ඇරගෙන ඇතුළට ඇවිත් මගේ ඇඳ ළඟට පත්තරේ ගෙනැවිත් දෙනවා” යැයි එක් කාන්තාවක් කීවාය.

එවිට අනෙක් කාන්තාව “මම දන්නවා” යැයි පැවසුවාය.

“ඔයා කොහොමද දන්නේ?” පළමු කාන්තාව ඇසුවාය.

දෙවැනි කාන්තාව ඊට මෙසේ පිළිතුරු දුන්නාය.

“මගේ බල්ලා මට කිවුවා!”

පොඩි බල්ලා සහ ලොකු බල්ලා

එක් පුද්ගලයෙක් කුඩා බල්ලෙක් සමග පැමිණ නගරයේ තිබූ අවන්හලකට ඇතුළු විය. ඔහු බල්ලාව පියානෝ බංකුවේ තැබූ අතර බල්ලා මිහිරි තාල වාදනය කරන්නට විය.

හදිසියේ අවන්හල ඇතුළට දිව ආ ලොකු බල්ලෙක් පොඩි බල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඌ එළියට ඇදගෙන ගියේය.

මෙය බලා සිටි බාර් කීපර් “ඒ පොඩි බල්ලා හරි ලස්සනට පියානෝව වාදනය කළා. අර ලොකු බල්ලා මොකක්ද ඒ කළේ?” යැයි විමසා සිටියේය.

එවිට බල්ලා සමග අවන්හලට පැමිණි පුද්ගලයා මෙසේ පැහැදිලි කර දුන්නේය.

“ආ.........ඒ උගේ අම්මා. ඇයට ඕන කරලා. තියෙන්නේ ඌව දොස්තර කෙනෙක් කරන්නයි”

බලු පුරුද්ද

කැසිනෝ ශාලාවකට ඇතුළු වූ පුද්ගලයෙකුට දක්නට ලැබුණේ එක් මේසයක කාඩ් සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හා බල්ලෙකි.

“මේ නම් හරිම බුද්ධිමත් බල්ලෙක්” යැයි පළමු පුද්ගලයා විස්මයෙන් කියා සිටියේය.

“ඌ එච්චරම බුද්ධිමත් එකෙක් නෙවෙයි” කාඩ් සෙල්ලම් කරමින් සිටි එක් පුද්ගලයෙක් පැවසීය. “හොඳ කාඩ් අතක් ලැබුණු හැම අවස්ථාවේ ම ඌ වලිගය වනනවා.”

[QUOTE="Pink panther, post: 11656555, member: 379901"] [SIZE=5][COLOR=DarkRed][B]බල්ලාගේ සේවයට තෑග්ගක්[/B] වසර ගණනාවක් තමන්ට සේවය කළ ගෘහ සේවිකාව රැකියාවෙන් අස් කොට එම සේවිකාවට වඩා වයසින් තරුණ සේවිකාවක් අලුතින් ගෙන්වා ගැනීමට පොහොසත් කාන්තාවක් තීරණය කළාය. මේ ගැන කන වැකුණු ගෘහ සේවිකාව වහාම ශීතකරණය විවෘත කොට ඒ තුළින් ලොකු මස් පෙත්තක් රැගෙන නිවෙසේ ඇති කරන බල්ලා වෙත වීසි කළාය. “උඹ මොකද එහෙම කළේ?” යැයි පොහොසත් කාන්තාව කෝපයෙන් අසා සිටියාය. “මට කවදාවත් යාළුවෙක්ව අමතක වෙන්නේ නැහැ” යනුවෙන් එවිට ගෘහ සේවිකාව පිළිතුරු දුන්නාය. “මම ඒක ඌට දුන්නේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේම මේ ගෙදර පිඟන් පිරිසිදු කරන්න ඌ කළ උදව්වටයි!” -------------------------------------------------------------------------------- [B]මැක්කෝ[/B] කෝපයෙන් එකිනෙකාට බැණ ගන්නා අසල්වැසියන් දෙදෙනෙකි. “තමුසෙගෙ බල්ලව මගේ මල් පාත්තියෙන් අහකට ගනිං... මැක්කන්ගෙන් පිරිලා” යැයි එකෙක් කෑගසයි. එවිට අනෙක් අසල්වැසියා ඇයගේ බල්ලා දෙසට හැරී මෙසේ කියයි. “ඔයාට ඇහුනද, රෝවර්? අල්ලපු ගෙදර මල් පාත්තියෙන් ඈත්වෙලා ඉන්න. ඒක මැක්කන්ගෙන් පිරිලා!” -------------------------------------------------------------------------------- [B]කවුද හපනා[/B] වඩා හපන් බල්ලා ඉන්නේ තමන්ගෙන් කාටදැයි යනුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තර්ක කරමින් සිටියහ. “මගේ බල්ලා කොච්චර හපනෙක්ද කිව්වොත් ඌ හැම උදේකම උගේ කටේ සල්ලි තියාගෙන පත්තර තට්ටුවට දුවලා ගිහිං, පත්තරේ මිලදී ගෙන, ආපහු දුවලා ඇවිත්, ගේ දොර ඇරගෙන ඇතුළට ඇවිත් මගේ ඇඳ ළඟට පත්තරේ ගෙනැවිත් දෙනවා” යැයි එක් කාන්තාවක් කීවාය. එවිට අනෙක් කාන්තාව “මම දන්නවා” යැයි පැවසුවාය. “ඔයා කොහොමද දන්නේ?” පළමු කාන්තාව ඇසුවාය. දෙවැනි කාන්තාව ඊට මෙසේ පිළිතුරු දුන්නාය. “මගේ බල්ලා මට කිවුවා!” -------------------------------------------------------------------------------- [B]පොඩි බල්ලා සහ ලොකු බල්ලා[/B] එක් පුද්ගලයෙක් කුඩා බල්ලෙක් සමග පැමිණ නගරයේ තිබූ අවන්හලකට ඇතුළු විය. ඔහු බල්ලාව පියානෝ බංකුවේ තැබූ අතර බල්ලා මිහිරි තාල වාදනය කරන්නට විය. හදිසියේ අවන්හල ඇතුළට දිව ආ ලොකු බල්ලෙක් පොඩි බල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඌ එළියට ඇදගෙන ගියේය. මෙය බලා සිටි බාර් කීපර් “ඒ පොඩි බල්ලා හරි ලස්සනට පියානෝව වාදනය කළා. අර ලොකු බල්ලා මොකක්ද ඒ කළේ?” යැයි විමසා සිටියේය. එවිට බල්ලා සමග අවන්හලට පැමිණි පුද්ගලයා මෙසේ පැහැදිලි කර දුන්නේය. “ආ.........ඒ උගේ අම්මා. ඇයට ඕන කරලා. තියෙන්නේ ඌව දොස්තර කෙනෙක් කරන්නයි” -------------------------------------------------------------------------------- [B]බලු පුරුද්ද[/B] කැසිනෝ ශාලාවකට ඇතුළු වූ පුද්ගලයෙකුට දක්නට ලැබුණේ එක් මේසයක කාඩ් සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හා බල්ලෙකි. “මේ නම් හරිම බුද්ධිමත් බල්ලෙක්” යැයි පළමු පුද්ගලයා විස්මයෙන් කියා සිටියේය. “ඌ එච්චරම බුද්ධිමත් එකෙක් නෙවෙයි” කාඩ් සෙල්ලම් කරමින් සිටි එක් පුද්ගලයෙක් පැවසීය. “හොඳ කාඩ් අතක් ලැබුණු හැම අවස්ථාවේ ම ඌ වලිගය වනනවා.” [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom