Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල් දැමීම නතර කරන්නේ කෙසේද?

ඔයාලත් මම වගේ වැඩ කල් දානවනම් එහෙම කරාම දැනෙන කාලකන්නි මෙලොරහක් නැති හැගීම දැනිලා ඇති .

01.දැනිල තියෙනවද තමන්ට දෙයක් කරන්න පුළුවන් එත් ඕනෑකමක් නැතුව භාගෙට කරන නිසා සම්පුර්නම

ප්‍රතිඵල ලැබෙන්නේ නෑ කියලා. අපි සමහර දේවල් කරලා සාර්ථක වෙලා තිබුනත් අපිට ඒවා ඊට වඩා අඩු කාලයකින්

ඊට වඩා හොදට කරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. හරියට කාලය කලමනාකරණය නැතිවීම ප්රාධාන හේතුවක් මේකට.

අපිට ලබාගන්න ඕනේ සමහර දේවල් ලබා ගන්නේ කොහමද, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හරියට හරියන්නම කරන්නේ කොහමද කියලා අපි දන්නවා .

අපිට ඒක කරන්න හැකියාව තියෙනවා කියලත් දන්නවා.. ඒත් හිතට දැනෙන අවුල තමා මම මේක කරයිද නැද්ද කියන බය ..

දිගටම කරගෙන යයිද වැඩේ ඉවර වෙනකම් නැත්නම් කලින් කරපු හැම වැඩක්ම වගේ පොඩ්ඩක් කරලා වැඩ කල් දම දම ඉදීවිද කියලා.

02. අපි දෙයක් කරන්න පටන්ගත්තාම අපි වැඩේ ගැන නෙමේ වැඩිපුරම හිතන්නේ මේක හරියට කරයිද මේක කල් දායිද

මම මේක පටන් ගන්න කල් ගියා වැඩියි. සරලවම කියනවනම් අපි වැඩ කල් දාල බාගෙට වැඩ කරන ප්‍රශ්නේ ගැන තමා හිතන්නේ.

ලොකු ප්‍රොජෙක්ට් එකක් හරි ඕනේ දෙයක් අපි එක පාරට කරන්නේ එකෙන් පොඩි ප්‍රමාණයයි. මම මේ දේ දැන් කරාට සම්පුර්ණ වැඩේ මට කරගන්න බැරි වෙයි හිතෙන්නේ

Task එක පොඩි නිසා. මුලින්ම මේ අදහස වෙනස් කරගන්න ඕනේ. ඔලුවට දාගන්න ඕනේ මම දැන් කරන වැඩේ පොඩි උනත් දිගටම මේ වගේ

කරගෙන ගියොත් වැඩේ සම්පුර්ණ වෙනවා, මම කලින් හොදට කරපු වැඩ සම්පුර්ණ උනෙත් එහෙමයි. මේ ලෝකේ ඕනෑම සාර්ථක ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගත්ත මිනිස්සු කරන්නෙත් එහෙමයි.

එහෙනම් නිකන් බොරුවට worry නොවී මේ දැන් කරන 1 hour task එක ඉවර කරනවා කියලා.

03. වැඩක් කරන ගමන් පස්සේ කරනවා කියනකොට නිකන් හිතලා බලන්න දැන් මේ වැඩේ ඉවර කරොත් දැනෙන්න හැගීම..

ඒ හිතට දැනෙන ෆිට් එක. ඒ task එක ගැන හිතේ තිබ්බ සම්පුර්නම බර අයින් වෙලා ඊළග step එක ගැන

ප්ලෑන් කරන්න පුළුවන්. වැඩේ අවුල් වෙන එකවත් මේක මම සම්පුර්ණයෙන්ම ඉවර කරයිද කියලා worry වෙන්න නෙමේ ඕනේ

සතුටු වෙන්න මේ වෙලාවේ මම මේ task එක කරන්න පටන්ගත්ත කියලා.

04. task එකක් ඇත්තටම කරනකොට ඇත්තටම එක හිතපු තරම් අමාරු නෑ. අපි ඒ ගැන හිතනකොට තම එක මහා එපාකරපු දෙයක් වගේ දැනෙන්නේ.

ඒ අපි මුළු task එකේම බර ඔලුවට අරන් හිතන නිසා. task එක පොඩි දෙයක් උනත් එකත් අපි කරන්නේ තව පොඩි පොඩි task හැටියට

එක දැනෙන්නේ නෑ. යු ටියුබ් එකට වීඩියෝ එකක් එඩිට් කරත් adobe AI tutorial එකක් බලාගෙන vector art

එකක් හැදුවත් programme එකක් ලිව්වත් ඒක වෙනස් වෙන්නේ නෑ.

[QUOTE="Black Monkey, post: 26946408, member: 406039"] [SIZE=6] [B]කල් දැමීම නතර කරන්නේ කෙසේද? ඔයාලත් මම වගේ වැඩ කල් දානවනම් එහෙම කරාම දැනෙන කාලකන්නි මෙලොරහක් නැති හැගීම දැනිලා ඇති . 01.දැනිල තියෙනවද තමන්ට දෙයක් කරන්න පුළුවන් එත් ඕනෑකමක් නැතුව භාගෙට කරන නිසා සම්පුර්නම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ කියලා. අපි සමහර දේවල් කරලා සාර්ථක වෙලා තිබුනත් අපිට ඒවා ඊට වඩා අඩු කාලයකින් ඊට වඩා හොදට කරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. හරියට කාලය කලමනාකරණය නැතිවීම ප්රාධාන හේතුවක් මේකට. අපිට ලබාගන්න ඕනේ සමහර දේවල් ලබා ගන්නේ කොහමද, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හරියට හරියන්නම කරන්නේ කොහමද කියලා අපි දන්නවා . අපිට ඒක කරන්න හැකියාව තියෙනවා කියලත් දන්නවා.. ඒත් හිතට දැනෙන අවුල තමා මම මේක කරයිද නැද්ද කියන බය .. දිගටම කරගෙන යයිද වැඩේ ඉවර වෙනකම් නැත්නම් කලින් කරපු හැම වැඩක්ම වගේ පොඩ්ඩක් කරලා වැඩ කල් දම දම ඉදීවිද කියලා. 02. අපි දෙයක් කරන්න පටන්ගත්තාම අපි වැඩේ ගැන නෙමේ වැඩිපුරම හිතන්නේ මේක හරියට කරයිද මේක කල් දායිද මම මේක පටන් ගන්න කල් ගියා වැඩියි. සරලවම කියනවනම් අපි වැඩ කල් දාල බාගෙට වැඩ කරන ප්‍රශ්නේ ගැන තමා හිතන්නේ. ලොකු ප්‍රොජෙක්ට් එකක් හරි ඕනේ දෙයක් අපි එක පාරට කරන්නේ එකෙන් පොඩි ප්‍රමාණයයි. මම මේ දේ දැන් කරාට සම්පුර්ණ වැඩේ මට කරගන්න බැරි වෙයි හිතෙන්නේ Task එක පොඩි නිසා. මුලින්ම මේ අදහස වෙනස් කරගන්න ඕනේ. ඔලුවට දාගන්න ඕනේ මම දැන් කරන වැඩේ පොඩි උනත් දිගටම මේ වගේ කරගෙන ගියොත් වැඩේ සම්පුර්ණ වෙනවා, මම කලින් හොදට කරපු වැඩ සම්පුර්ණ උනෙත් එහෙමයි. මේ ලෝකේ ඕනෑම සාර්ථක ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගත්ත මිනිස්සු කරන්නෙත් එහෙමයි. එහෙනම් නිකන් බොරුවට worry නොවී මේ දැන් කරන 1 hour task එක ඉවර කරනවා කියලා. 03. වැඩක් කරන ගමන් පස්සේ කරනවා කියනකොට නිකන් හිතලා බලන්න දැන් මේ වැඩේ ඉවර කරොත් දැනෙන්න හැගීම.. ඒ හිතට දැනෙන ෆිට් එක. ඒ task එක ගැන හිතේ තිබ්බ සම්පුර්නම බර අයින් වෙලා ඊළග step එක ගැන ප්ලෑන් කරන්න පුළුවන්. වැඩේ අවුල් වෙන එකවත් මේක මම සම්පුර්ණයෙන්ම ඉවර කරයිද කියලා worry වෙන්න නෙමේ ඕනේ සතුටු වෙන්න මේ වෙලාවේ මම මේ task එක කරන්න පටන්ගත්ත කියලා. 04. task එකක් ඇත්තටම කරනකොට ඇත්තටම එක හිතපු තරම් අමාරු නෑ. අපි ඒ ගැන හිතනකොට තම එක මහා එපාකරපු දෙයක් වගේ දැනෙන්නේ. ඒ අපි මුළු task එකේම බර ඔලුවට අරන් හිතන නිසා. task එක පොඩි දෙයක් උනත් එකත් අපි කරන්නේ තව පොඩි පොඩි task හැටියට එක දැනෙන්නේ නෑ. යු ටියුබ් එකට වීඩියෝ එකක් එඩිට් කරත් adobe AI tutorial එකක් බලාගෙන vector art එකක් හැදුවත් programme එකක් ලිව්වත් ඒක වෙනස් වෙන්නේ නෑ.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom