Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ කාරයෝ එන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ කාරයෝ එන්න.

ඒ 1912 සරත් සමයේ දිනයකි.ඒ කළ ලෝකයේ විශාලම සාගර නෞකාවක් ලෙස සලකනූ ලැබූ ”ඔලිම්පික්” නම් නෞකාවට ඊතාමත්ම අරුම පුදුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවීය.ඔලිම්පික් නෞකාව මහා මුහුදේ යාත්‍රා කරමින් පවතින විට ඒහි ගමන් මඟින් මිටර 100ක් පමණ ඈතින් වූ සමාන්තර පථයක ”හෝක්” නම් කුඩා යුධ නැවක් වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතින. මෙහිදී හෝක් නැවේහි ගමන් කරන්නන්ට අත්දකින්නට ලැබුණේ පෙර කිසිදා අත්නොවිදි ඉතාමත් පුඳුම සහඟත සිදුවීමකි.එනම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු කරන්නාක් මෙන් හෝක් සිය ගමන් පථයෙන් පිටපැන ඔලිම්පික් පථය දෙසට හැරි වේගයෙන් ගමන් කර අවසානයේ ඔලිම්පික් නැවේහි බඳෙහි හැපි ඒයද ඇතුලට සිදුරු කරගෙන යාමයි.නැවූදෙක අතර සිදුවූ ගැටුම එ තරමට බරපතල වීය.නමුත් මේ කිසිවක් සිදුවූයේ කපිතාන්ගේ කිසිදු පාලනයකින් තොර වන අතර නැව් දෙක අතර ගැටුම වළක්වන්නට ඔහු කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වීම නිසා ඔහූ පුදුමයෙන් පුදුමයට පත්ව සිටියේය.

පසුව ඉතාම ගැටළු සහගත සිදුවීම පිලිබඳ සොයාබැලීම සඳහා වෙනමම කොමිටියක් පත්කිරීමට පියවර ගැණුනි.පසුව පැවැත්වූ පරීක්ෂණ අනුව අවසාන තීරණය වූයේ ඔලිම්පික් නැවෙහි කපිතාන් හෝක් නැව වෙත නිසි පරිදි සංඥා නිකුත් නොකිරීම නිසා එය නියම මඟට ගැනීමට නොහැකි වූ බවයි.ඇත්තෙන්ම මෙවැනි සිදුවීමක් මීට පෙර මෙතරම් සැලකිය යුතු මාට්ටමින් අත්දැක තිබුණේ නැත.එනම් ගමන් කරමින් පවතින නැව් එකිනෙක ආකර්ෂණය වීමය.එහෙත් කොමිසම සඳහා පත්කර සිටි පුද්ගලයින් මේ පිළිබඳ තරමක් වෙනස් පදමකින් සොයා බැලුවේ නම් මෙම පුදුම සහගත ආකර්ෂණය විම පිළිබඳ තොරතුරු සොයා ගන්නට ඉඩකඩ තිබුණි.

මෙම ගැටළුව දෙස කිසියම් භෞතික විද්‍යාත්මක පදනමකින් බලන පුද්ගලයෙක් ලෙස ඔබ පෙර සඳහන් කර තිබූ කොමිසමේ නිලධාරියෙකුව සිටියේ නම්,මෙය නිරාකරණය කිරීමට පෙළඹෙන්නේ කෙසේද? (නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ් නියමය යටතේ ම්හි කිසිදු සම්බ්න්ධයක් නැත.)

කවුද බලමු එකට විසදන්නේ මේ ගැටලුව?? කිරියේ වැඩ කාරයෝ ඉන්නම ඕනේ නේ!!!

[QUOTE="lankawmlp, post: 17190303, member: 495762"] [b]වැඩ කාරයෝ එන්න.[/b] ඒ 1912 සරත් සමයේ දිනයකි.ඒ කළ ලෝකයේ විශාලම සාගර නෞකාවක් ලෙස සලකනූ ලැබූ ”ඔලිම්පික්” නම් නෞකාවට ඊතාමත්ම අරුම පුදුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවීය.ඔලිම්පික් නෞකාව මහා මුහුදේ යාත්‍රා කරමින් පවතින විට ඒහි ගමන් මඟින් මිටර 100ක් පමණ ඈතින් වූ සමාන්තර පථයක ”හෝක්” නම් කුඩා යුධ නැවක් වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතින. මෙහිදී හෝක් නැවේහි ගමන් කරන්නන්ට අත්දකින්නට ලැබුණේ පෙර කිසිදා අත්නොවිදි ඉතාමත් පුඳුම සහඟත සිදුවීමකි.එනම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු කරන්නාක් මෙන් හෝක් සිය ගමන් පථයෙන් පිටපැන ඔලිම්පික් පථය දෙසට හැරි වේගයෙන් ගමන් කර අවසානයේ ඔලිම්පික් නැවේහි බඳෙහි හැපි ඒයද ඇතුලට සිදුරු කරගෙන යාමයි.නැවූදෙක අතර සිදුවූ ගැටුම එ තරමට බරපතල වීය.නමුත් මේ කිසිවක් සිදුවූයේ කපිතාන්ගේ කිසිදු පාලනයකින් තොර වන අතර නැව් දෙක අතර ගැටුම වළක්වන්නට ඔහු කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වීම නිසා ඔහූ පුදුමයෙන් පුදුමයට පත්ව සිටියේය. පසුව ඉතාම ගැටළු සහගත සිදුවීම පිලිබඳ සොයාබැලීම සඳහා වෙනමම කොමිටියක් පත්කිරීමට පියවර ගැණුනි.පසුව පැවැත්වූ පරීක්ෂණ අනුව අවසාන තීරණය වූයේ ඔලිම්පික් නැවෙහි කපිතාන් හෝක් නැව වෙත නිසි පරිදි සංඥා නිකුත් නොකිරීම නිසා එය නියම මඟට ගැනීමට නොහැකි වූ බවයි.ඇත්තෙන්ම මෙවැනි සිදුවීමක් මීට පෙර මෙතරම් සැලකිය යුතු මාට්ටමින් අත්දැක තිබුණේ නැත.එනම් ගමන් කරමින් පවතින නැව් එකිනෙක ආකර්ෂණය වීමය.එහෙත් කොමිසම සඳහා පත්කර සිටි පුද්ගලයින් මේ පිළිබඳ තරමක් වෙනස් පදමකින් සොයා බැලුවේ නම් මෙම පුදුම සහගත ආකර්ෂණය විම පිළිබඳ තොරතුරු සොයා ගන්නට ඉඩකඩ තිබුණි. මෙම ගැටළුව දෙස කිසියම් භෞතික විද්‍යාත්මක පදනමකින් බලන පුද්ගලයෙක් ලෙස ඔබ පෙර සඳහන් කර තිබූ කොමිසමේ නිලධාරියෙකුව සිටියේ නම්,මෙය නිරාකරණය කිරීමට පෙළඹෙන්නේ කෙසේද? (නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ් නියමය යටතේ ම්හි කිසිදු සම්බ්න්ධයක් නැත.) කවුද බලමු එකට විසදන්නේ මේ ගැටලුව?? කිරියේ වැඩ කාරයෝ ඉන්නම ඕනේ නේ!!!:D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom