Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ බැරි වුනත් ගම ගාල්ලේ

[FONT=&quot]අහල තියෙනවා නේද [/FONT][FONT=&quot]“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”[/FONT][FONT=&quot] කියලා...[/FONT]

[FONT=&quot]හිතුවා දාන්න ගාල්ල කොටුව ගැන....මොකද ගාල්ලේ ඉපදුනත් ඇත්තටම මේ දේවල් ගැන[/FONT][FONT=&quot]ELAKIRI[/FONT] [FONT=&quot]දාන්න පරක්කු වුනා කියලයි මට හිතෙන්නේ.... දවස් දෙක තුනක් [/FONT]Type [FONT=&quot]කරලා හැදුවේ...අඩුපාඩුත් තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා.අපේ මේ [/FONT][FONT=&quot]ELAKIRI[/FONT] [FONT=&quot]යේ කෂ්ටිය දකුණ පැත්තට [/FONT][FONT=&quot]Trip[/FONT][FONT=&quot]එකක් යනවනම් ගාල්ලේ කොටුව බලන්න යන්න.... ඒකට මේ [/FONT][FONT=&quot]Tread 1[/FONT][FONT=&quot]උදවුවක් වේවි........දිග වැඩිද මන්දා....ඒ වුනත් කමක් නෑ.......[/FONT][FONT=&quot]බලන්න හොද ද කියාලා.......[/FONT] Comments [FONT=&quot]එකකුත් දාලම යන්න...............................[/FONT]

[FONT=&quot]ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා.... එය දකුණේ උරුමයකි,ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි....[/FONT]

[FONT=&quot]ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාසය පොතක හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකිය..[/FONT]

[FONT=&quot]ගාල්ල කොටුව පැරණි සිතුවමක.....[/FONT]

[FONT=&quot]

ගාල්ල කොටුව ගුවනේ සිට....[/FONT]

[FONT=&quot]ගාලු කොටුව මුලින්ම ගොඩ නගන ලද්දේ පෘතුගීසින් විසිනි.ඒ ආරම්භය වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බයෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. ක්‍රි.ව.1857 දී සිංහල රජුගෙන් ගාලු වරාය අල්ලා ගත් අතර එහි ආරක්ෂාවට මුරකුටි තුනකින් යුක්ත වු කුඩා බලකොටුවක් සාදන ලදි.පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමග වෙළඳ කටයුතු වල නිරත වුනි... [/FONT]

[FONT=&quot]පෘතුගීසින්ගේ පාලන සමයේ 16 වන සියවසේ අග සමයේ ගාලු කොටුවේ සිතියමක්....[/FONT]3

[FONT=&quot]පසුව ගාල්ල කොටුව 1640 දි විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර් ගේ මුලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12 යොදවමින් දින 04 ක දරුණු සටනකින් පෘතුගීසින් පරදා පලවා හැර ලන්දේසීන් 1640 මාර්තු 03 ගාලු කොටුව අත්පත්කර ගෙන අංග සම්පුර්ණ බලකොටුවක් බවට පත් කලේය.දිවයිනේ ඇති වෙනත් කොටු සියල්ලටම වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාල වේ. මෙය අක්කර 96 කි. කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළු ගල් කුට්ටි යොදා ගනිමිනි.එහි උස අඩි 50 සිට 70 දක්වා වන අතර බැම්මේ පළල අඩි 05 කි. බැම්මේ සම්පුර්ණ දිග සැතපුම් දෙකකි.ප්‍රධාන දොරටුව නැගෙනහිරටත් (දැන් ගාලු නගරය දෙසට) අනෙක් දොරටුව උතුරු දෙසටත් විවෘත ව ඇත.. ගාලු නගරය දෙසට ප්‍රධාන දොරටුව විවෘත වුවත් අනෙක් දොරටුව හා වටේටම ඇත්තේ ඉන්දියන් සාගරය හා වෙරළයි.[/FONT]

[FONT=&quot]1646 බරත්තෝ රෙසන්දෙගේ ගාලු සිතියම....[/FONT]

[FONT=&quot]ගාල්ල කොටුව සවිස්තරව දැක්වු ලන්දේසී සිතියමක්...[/FONT]

[FONT=&quot]1974දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට වගුරු බිමක් තිබෙන්නට ඇත. බොහො විට ඒ දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පිහිටි භූමිය එය විය හැකිය.[/FONT]

[FONT=&quot]ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ගාලු කොටු පවුර උඩ සිට හා ගුවනට පෙනෙන අයුරු.....[/FONT]

[FONT=&quot]එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.[/FONT]

[QUOTE="chamikawp, post: 8363980, member: 100066"] [b]වැඩ බැරි වුනත් ගම ගාල්ලේ[/b] [SIZE=5][COLOR=blue][FONT="]අහල තියෙනවා නේද [/FONT][/COLOR][/SIZE][SIZE=5][B][FONT="]“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”[/FONT][/B][/SIZE][SIZE=5][COLOR=blue][FONT="] කියලා...[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]හිතුවා දාන්න ගාල්ල කොටුව ගැන....මොකද ගාල්ලේ ඉපදුනත් ඇත්තටම මේ දේවල් ගැන[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5]ELAKIRI[/SIZE][/FONT] [SIZE=5][COLOR=blue][FONT="]දාන්න පරක්කු වුනා කියලයි මට හිතෙන්නේ.... දවස් දෙක තුනක් [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]Type [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]කරලා හැදුවේ...අඩුපාඩුත් තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා.අපේ මේ [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5]ELAKIRI[/SIZE][/FONT][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=blue][FONT="]යේ කෂ්ටිය දකුණ පැත්තට [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5]Trip[/SIZE][/FONT][SIZE=5][COLOR=blue][FONT="]එකක් යනවනම් ගාල්ලේ කොටුව බලන්න යන්න.... ඒකට මේ [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5]Tread 1[/SIZE][/FONT][SIZE=5][COLOR=blue][FONT="]උදවුවක් වේවි........දිග වැඩිද මන්දා....ඒ වුනත් කමක් නෑ.......[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]බලන්න හොද ද කියාලා.......[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue] Comments [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]එකකුත් දාලම යන්න...............................[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][CENTER][SIZE=5][COLOR=#00b050][FONT="]ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා.... එය දකුණේ උරුමයකි,ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි....[/FONT][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT="][SIZE=5]ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාසය පොතක හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකිය..[/SIZE][/FONT][/CENTER] [/CENTER] [SIZE=5][COLOR=red][FONT="]ගාල්ල කොටුව පැරණි සිතුවමක.....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img704.imageshack.us/img704/8843/97697723.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="] ගාල්ල කොටුව ගුවනේ සිට....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img26.imageshack.us/img26/1006/23774789.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ගාලු කොටුව මුලින්ම ගොඩ නගන ලද්දේ පෘතුගීසින් විසිනි.ඒ ආරම්භය වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බයෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. ක්‍රි.ව.1857 දී සිංහල රජුගෙන් ගාලු වරාය අල්ලා ගත් අතර එහි ආරක්ෂාවට මුරකුටි තුනකින් යුක්ත වු කුඩා බලකොටුවක් සාදන ලදි.පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමග වෙළඳ කටයුතු වල නිරත වුනි... [/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]පෘතුගීසින්ගේ පාලන සමයේ 16 වන සියවසේ අග සමයේ ගාලු කොටුවේ සිතියමක්....[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red]3[/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img72.imageshack.us/img72/2733/34759883.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]පසුව ගාල්ල කොටුව 1640 දි විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර් ගේ මුලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12 යොදවමින් දින 04 ක දරුණු සටනකින් පෘතුගීසින් පරදා පලවා හැර ලන්දේසීන් 1640 මාර්තු 03 ගාලු කොටුව අත්පත්කර ගෙන අංග සම්පුර්ණ බලකොටුවක් බවට පත් කලේය.දිවයිනේ ඇති වෙනත් කොටු සියල්ලටම වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාල වේ. මෙය අක්කර 96 කි. කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළු ගල් කුට්ටි යොදා ගනිමිනි.එහි උස අඩි 50 සිට 70 දක්වා වන අතර බැම්මේ පළල අඩි 05 කි. බැම්මේ සම්පුර්ණ දිග සැතපුම් දෙකකි.ප්‍රධාන දොරටුව නැගෙනහිරටත් (දැන් ගාලු නගරය දෙසට) අනෙක් දොරටුව උතුරු දෙසටත් විවෘත ව ඇත.. ගාලු නගරය දෙසට ප්‍රධාන දොරටුව විවෘත වුවත් අනෙක් දොරටුව හා වටේටම ඇත්තේ ඉන්දියන් සාගරය හා වෙරළයි.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]1646 බරත්තෝ රෙසන්දෙගේ ගාලු සිතියම....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img96.imageshack.us/img96/7452/11425704.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ගාල්ල කොටුව සවිස්තරව දැක්වු ලන්දේසී සිතියමක්...[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img21.imageshack.us/img21/339/29268809.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]1974දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට වගුරු බිමක් තිබෙන්නට ඇත. බොහො විට ඒ දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පිහිටි භූමිය එය විය හැකිය.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ගාලු කොටු පවුර උඩ සිට හා ගුවනට පෙනෙන අයුරු.....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img714.imageshack.us/img714/7779/37345127.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img69.imageshack.us/img69/5189/53919349.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom