Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කොටුව මත කාලතුවක්කු සවිකරව ලද මුර කුටි, අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් වේ.[/FONT]

[FONT=&quot]ඒවායින් කිහිපයක් මෙහි දැක්වේ..[/FONT]

SWART BASTION [FONT=&quot]/ [/FONT]UTRECT BASTION [FONT=&quot]/ [/FONT]TRITON BASTION/ NEPTUNE BASTION / CLIPPEN BERG BASTION /AEOLUS BASTION / STAR BASTION / SUN BASTION / MOON BASTION / AURORA BASTION / FLAG ROCK BASTION [FONT=&quot]මේවා සතුරු ප්‍රහාර වලක්වාලීමට, කොටුවට පැමිනෙණ සතුරු නැව් හා මිත්‍ර නැව් හදුනා ගැනීමට මේවායේ දිවා රාත්‍රි සේවයට මුර සෙබළුන් රදවා තබන්නට ඇත.කොටුවේ පළමු පාලකයා වන්නේ ද මේ කොටුව අත්පත් කර ගත් අද්මිරාල් විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර්ය...[/FONT]

[FONT=&quot]ලංකාවේ ප්‍රථම ප්රදීපාගාරයද නිර්මාණය කර ඇත්තේ ගාලු කොටුව තුළ [/FONT]FLAG ROCK BASTION[FONT=&quot] යන ස්ථානය තුලය.ඒ 1886 දි ඉංග්‍රීසින් විසිනි.ලෝහයෙන් තනා තිබු එය 1936 දි ගින්නකින් විනාශයට පත් වී ඇති අතර දැනට ගාලු කොටුව තුළ ඇති ප්රදිපාගාරය 1937 දී ඉදිකරන ලද්දකි.[/FONT]

[FONT=&quot]ගාලු කොටුව තුළ ඇති ප්රදිපාගාරය....

[/FONT] MOON BASTION[FONT=&quot] නම් මුර කුටියේ පසු කලෙක දැන් කාටත් උසට පේන ඔරලෝසු කනුව සාදා ඇත.[/FONT]

[FONT=&quot]ඔරලෝසු කනුව.....[/FONT]

[FONT=&quot]මේ ගාලු කොටුව ගැන ලීව්වට මේ ගැන යම් අදහසක් ගන්න ජාතික කෞතුකාගාරය - ගාල්ල කොටුව තුලම පිහිටා ඇති අතර පරිමානුකූලව සැකසු ගාලු කොටුවේ ආකෘතිය ඔබට වැදගත් වේවි.ගාල්ලට ආවොත් ඒකත් බලන්න මතක තියාගන්න.[/FONT]

[FONT=&quot]ජාතික කෞතුකාගාරය - ගාල්ල....

[/FONT] [FONT=&quot]ගාලු කොටුවේ ඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩ කොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත. එහි ඉදිරිපස 1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත. [/FONT]

[FONT=&quot]දන්නවාද....? මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක් විදිහට විවෘත වුයේ මීට මාස කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමා අතිනි... ම්ම්..... එකත් බලන්න වටින තැනක්....[/FONT]

[FONT=&quot]ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක්....[/FONT]

[FONT=&quot]ලන්දේසි බඩු ගබඩාව දැන්....[/FONT]

[FONT=&quot]ගාලු කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ “අමාන් ගාල්ල” නම් තරු 05 ක හෝටලයයි. එම ගොඩනැගිල්ල 1984 දී දැවමය මහල් 12 කින් යුතුව ඉදිකර තිබී ඇත.දැනට ගරා වැටෙමින් තිබෙන ඕලන්ද පරිපාලන ගොඩනැගිල්ලත් (ගාල්ල කොටුව පැරණි තැපැල් කන්තෝරුව )[/FONT]

[FONT=&quot]ඒ අසල ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය වන ගාලු කොටුව පුස්තකාලය ද සුවිශේෂි තැනක් ගනී.[/FONT]

[FONT=&quot]1752 දී ගැස්පරස් ඩී ජොන්ග් නැමති ලන්දේසී අණදෙන නිලධාරියා විසින් ඉදිකල ඕලන්ද පල්ලියත්,1871 දී බ්‍රිතාන්‍යයන් සාදන ලද ඇංගිලිකන් දේවස්ථානය,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක් ද කොටුව තුල පිහිටා ඇත.[/FONT]

[FONT=&quot]1752 ඉදිකල ඕලන්ද පල්ලිය........[/FONT]

[FONT=&quot]පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.[/FONT]

[QUOTE="chamikawp, post: 8364308, member: 100066"] [FONT="][SIZE=5]කොටුව මත කාලතුවක්කු සවිකරව ලද මුර කුටි, අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් වේ.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ඒවායින් කිහිපයක් මෙහි දැක්වේ..[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue]SWART BASTION [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]/ [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]UTRECT BASTION [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]/ [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]TRITON BASTION/ NEPTUNE BASTION / CLIPPEN BERG BASTION /AEOLUS BASTION / STAR BASTION / SUN BASTION / MOON BASTION / AURORA BASTION / FLAG ROCK BASTION[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]මේවා සතුරු ප්‍රහාර වලක්වාලීමට, කොටුවට පැමිනෙණ සතුරු නැව් හා මිත්‍ර නැව් හදුනා ගැනීමට මේවායේ දිවා රාත්‍රි සේවයට මුර සෙබළුන් රදවා තබන්නට ඇත.කොටුවේ පළමු පාලකයා වන්නේ ද මේ කොටුව අත්පත් කර ගත් අද්මිරාල් විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර්ය...[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ලංකාවේ ප්‍රථම ප්රදීපාගාරයද නිර්මාණය කර ඇත්තේ ගාලු කොටුව තුළ [/SIZE][/FONT][SIZE=5]FLAG ROCK BASTION[/SIZE][FONT="][SIZE=5] යන ස්ථානය තුලය.ඒ 1886 දි ඉංග්‍රීසින් විසිනි.ලෝහයෙන් තනා තිබු එය 1936 දි ගින්නකින් විනාශයට පත් වී ඇති අතර දැනට ගාලු කොටුව තුළ ඇති ප්රදිපාගාරය 1937 දී ඉදිකරන ලද්දකි.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ගාලු කොටුව තුළ ඇති ප්රදිපාගාරය.... [IMG]http://img683.imageshack.us/img683/720/50529717.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE][SIZE=5] MOON BASTION[/SIZE][FONT="][SIZE=5] නම් මුර කුටියේ පසු කලෙක දැන් කාටත් උසට පේන ඔරලෝසු කනුව සාදා ඇත.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ඔරලෝසු කනුව.....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img163.imageshack.us/img163/2271/73948823.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]මේ ගාලු කොටුව ගැන ලීව්වට මේ ගැන යම් අදහසක් ගන්න ජාතික කෞතුකාගාරය - ගාල්ල කොටුව තුලම පිහිටා ඇති අතර පරිමානුකූලව සැකසු ගාලු කොටුවේ ආකෘතිය ඔබට වැදගත් වේවි.ගාල්ලට ආවොත් ඒකත් බලන්න මතක තියාගන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ජාතික කෞතුකාගාරය - ගාල්ල.... [IMG]http://img411.imageshack.us/img411/2126/90617241.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=5]ගාලු කොටුවේ ඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩ කොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත. එහි ඉදිරිපස 1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත. [/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]දන්නවාද....? මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක් විදිහට විවෘත වුයේ මීට මාස කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමා අතිනි... ම්ම්..... එකත් බලන්න වටින තැනක්....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක්....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img691.imageshack.us/img691/7194/23068130.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ලන්දේසි බඩු ගබඩාව දැන්....[/FONT][/COLOR][/SIZE][COLOR=red][SIZE=5] [IMG]http://img697.imageshack.us/img697/5660/22973378.jpg[/IMG] [/SIZE][/COLOR] [FONT="][SIZE=5]ගාලු කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ “අමාන් ගාල්ල” නම් තරු 05 ක හෝටලයයි. එම ගොඩනැගිල්ල 1984 දී දැවමය මහල් 12 කින් යුතුව ඉදිකර තිබී ඇත.දැනට ගරා වැටෙමින් තිබෙන ඕලන්ද පරිපාලන ගොඩනැගිල්ලත් (ගාල්ල කොටුව පැරණි තැපැල් කන්තෝරුව )[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]ඒ අසල ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය වන ගාලු කොටුව පුස්තකාලය ද සුවිශේෂි තැනක් ගනී.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]1752 දී ගැස්පරස් ඩී ජොන්ග් නැමති ලන්දේසී අණදෙන නිලධාරියා විසින් ඉදිකල ඕලන්ද පල්ලියත්,1871 දී බ්‍රිතාන්‍යයන් සාදන ලද ඇංගිලිකන් දේවස්ථානය,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක් ද කොටුව තුල පිහිටා ඇත.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]1752 ඉදිකල ඕලන්ද පල්ලිය........[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img193.imageshack.us/img193/4268/44205263.jpg[/IMG] [/SIZE] [FONT="][SIZE=5]පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom