Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]1683 දි ඉදිකල “ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.[/FONT]

[FONT=&quot]“ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස.......[/FONT]

[FONT=&quot]ගාලු කොටුවේ ඇති පාරවල් කොටුරූල් කොලයකට සමානය. ලන්දේසීන් ඉදිකල ප්‍රධාන පාරවල් ලෙස [/FONT]LEYN BANN STREET [FONT=&quot](ලේන් බාන් වීදීය) [/FONT]LIGHT HOUSE STREET[FONT=&quot](ප්‍රදීපාගාර වීදීය)[/FONT] PEDLER STREET [FONT=&quot](පෙඩ්රල් වීදීය) ප්‍රධාන වේ. සියළු ගොඩනැගිලි මේ පාරවල් දෙපස ගොඩනගා ඇත

[/FONT] [FONT=&quot]කොටුරූල් කොලයකට සමාන පාරවල් ඇති අයුරු පහත පින්තූරයෙන් බලන්න.....[/FONT]

LEYN BANN STREET[FONT=&quot] (ලේන් බාන් වීදීය).........

[/FONT] [FONT=&quot]වීදී දෙපස නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ කියයි. එම ගොඩනැගිලි වලින් 50% ක් ම ලන්දේසී සමයේ ඉදිකර ඇත. මේ නිවාස දෙපස කාණු දක්නට නොමැත.ඒ සඳහා ඇත්තේ නිවාස වල අපද්‍රව්‍ය හා වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පාර මැද පොලොව මැදින් ගලා යන කානු පද්ධතියට එකතු වේ.එය මුහුද දක්වා ඇදී යයි.එයින් සිදු කොට ඇත්තේ මුහුදු රල කානුව තුලට පැමිනීමත්,ආපසු ඇදී යද්දී එහි ඇති අපද්‍රව්‍ය රැගෙන යාමත්ය.දිවයිනේ ධනවත් නිවාස වල පවතින මැද මිදුල් ක්‍රමය ගාලු කොටුවේ නිවෙස්තුල දැකිය හැක.[/FONT]

[FONT=&quot]කොටුවේ නිවාසක මැද මිදුලක්. [/FONT]

[FONT=&quot]කොටුවේ නිවාස වල දර්ශණ[/FONT]

[FONT=&quot]බ්‍රිතාන්‍යයන් 1795 දී ගිවිසුමක් මගින් මෙම කොටුව අත්පත් කරගෙන ඇත.ඔවුන් කොටුව තුල තිබු ලන්දේසී ගොඩනැගිලි මනාව ප්‍රයෝජනයට ගෙන ඇත.[/FONT]

[FONT=&quot]ඊසාන දෙසින් ඇති කොටු දොරටුවේ ඇතුල් වන විට උඩ ඇත්තේ ඉංග්‍රීසී ලාංජනයයි.[/FONT]

[FONT=&quot]

එම දොරටුවේම ඇතුල් පැත්තේ(කොටුව ඇතුලට ගොස්) උඩ බිත්තියේ ඇත්තේ ලන්දේසී [/FONT]VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE ) [FONT=&quot]ලාංජනයයි.[/FONT]

[FONT=&quot]ලන්දේසී [/FONT]VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE )[FONT=&quot] ලාංජනය සියවස් දෙකක ජායාරූප ශීල්පීන් දුටු අයුරු.

[/FONT] [FONT=&quot]මෙම ඉංග්‍රීසී හා ලන්දේසී ලාංජන එකම ස්ථානයක දැකිය හැකි ස්ථානය ගාලු කොටු පවුර පමණි.[/FONT]

[FONT=&quot]ලන්දේසී ලාංජනය මුලින්ම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රිසී ලාංජනය තිබෙන තැන විය යුතුය...සමහර විට ඉංග්‍රිසීන් එය ගලවා පිටුපස සවිකරන්නට ඇති අතර ඔවුන්ගේ ලාංජනය ඉදිරිපස නිර්මාණය කරන්නට ඇත.[/FONT]

[FONT=&quot]ඒ මොකද මේච්චර ලොකු කොටුවක් හදලා ඔවුන්ගේ ලකුණ පිටුපස හදන එකක් නැතිවෙයි නේද?[/FONT]

[FONT=&quot]2004 සුනාමියටවත් මේ කොටුව හොලවන්න බැරි වුනා...ගාල්ලට වෙන විනාශය බොහෝ දුරට අඩුවුනෙත් මේ කොටුව නිසා![/FONT]

[FONT=&quot]සුනාමි දවසේ ගාලු ක්‍රිඩාංගණය හා කොටුව!

[/FONT] [FONT=&quot]දන්නවාද?[/FONT]

[FONT=&quot]1972 යුනෙස්කෝ සංවිධානය ස්ථීර තර ගත් පරිදි ලෝක උරුම සුරැකීමේ සම්මුතියේ ලේඛණගත රටවල් 80 ක ස්ථාන 380 න් එකක් මේ ගාල්ල කොටුවයි.එය යුනෙස්කෝව 1988 දී ප්‍රකාශයට පත් කරන ලදි.එය ලංකාවේ ලෝක උරුම අතර 03 වැනි තැන ගනී.[/FONT]

[FONT=&quot]ගාල්ල යුග 04 ක එකතුවක් වුවත් අද ලෝක උරුමයකි.[/FONT]

[FONT=&quot]ගාල්ලේ කොටුවේ කට්ටියක් එක්කම බලන්න යනවනම් මේ විදිහට තැන් බලා ගෙන යන්න පුළුවන්..[/FONT][FONT=&quot]

[/FONT] [FONT=&quot]හිතුවා අවසන් කරන්න ගාල්ල ගැන කවියකින් .... මම නෙවි ලිවුවේ ඒත් උපුටා ගත්තේ.....[/FONT]

[FONT=&quot]පරෙවි සංදේශය ( 1430 – 1440 )තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.[/FONT]

[FONT=&quot]සරා සොදින් මහසයුරකැ මුළුල්ලේ[/FONT]

[FONT=&quot]පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ[/FONT]

[FONT=&quot]සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ[/FONT]

[FONT=&quot]පුරා[/FONT][FONT=&quot]මැසිරි දැක යා ගන් ගාල්ලේ[/FONT]

[FONT=&quot]ලංකාවේ පෘතුග්‍රිසී ලන්දේසි ඉංග්‍රිසී කොටු ගැන දැනගන්න බලන්න යන්න ඔයාලට තවත් වැදගත් වේවි! බලන්න.....[/FONT]

[FONT=&quot]මේ [/FONT]Tread 01 [FONT=&quot]අපේ [/FONT]Mr.Perera [FONT=&quot]ගේ [/FONT][FONT=&quot]...........

CLICK HERE TO SEE..... PART 01

[/FONT][FONT=&quot]CLICK HERE TO SEE..... PART 02[/FONT]

[QUOTE="chamikawp, post: 8364358, member: 100066"] [FONT="][SIZE=5]1683 දි ඉදිකල “ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]“ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස.......[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img815.imageshack.us/img815/1986/62768011.jpg[/IMG] [/SIZE] [FONT="][SIZE=5]ගාලු කොටුවේ ඇති පාරවල් කොටුරූල් කොලයකට සමානය. ලන්දේසීන් ඉදිකල ප්‍රධාන පාරවල් ලෙස [/SIZE][/FONT][SIZE=5]LEYN BANN STREET [/SIZE][FONT="][SIZE=5](ලේන් බාන් වීදීය) [/SIZE][/FONT][SIZE=5]LIGHT HOUSE STREET[/SIZE][FONT="][SIZE=5](ප්‍රදීපාගාර වීදීය)[/SIZE][/FONT] PEDLER STREET [FONT="][SIZE=5](පෙඩ්රල් වීදීය) ප්‍රධාන වේ. සියළු ගොඩනැගිලි මේ පාරවල් දෙපස ගොඩනගා ඇත [/SIZE][/FONT] [SIZE=5][COLOR=red][FONT="]කොටුරූල් කොලයකට සමාන පාරවල් ඇති අයුරු පහත පින්තූරයෙන් බලන්න.....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img534.imageshack.us/img534/5273/41994690.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=red] LEYN BANN STREET[/COLOR][/SIZE][SIZE=5][COLOR=red][FONT="] (ලේන් බාන් වීදීය)......... [IMG]http://img839.imageshack.us/img839/3340/68971655.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=5]වීදී දෙපස නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ කියයි. එම ගොඩනැගිලි වලින් 50% ක් ම ලන්දේසී සමයේ ඉදිකර ඇත. මේ නිවාස දෙපස කාණු දක්නට නොමැත.ඒ සඳහා ඇත්තේ නිවාස වල අපද්‍රව්‍ය හා වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පාර මැද පොලොව මැදින් ගලා යන කානු පද්ධතියට එකතු වේ.එය මුහුද දක්වා ඇදී යයි.එයින් සිදු කොට ඇත්තේ මුහුදු රල කානුව තුලට පැමිනීමත්,ආපසු ඇදී යද්දී එහි ඇති අපද්‍රව්‍ය රැගෙන යාමත්ය.දිවයිනේ ධනවත් නිවාස වල පවතින මැද මිදුල් ක්‍රමය ගාලු කොටුවේ නිවෙස්තුල දැකිය හැක.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]කොටුවේ නිවාසක මැද මිදුලක්. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img409.imageshack.us/img409/9260/173z.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]කොටුවේ නිවාස වල දර්ශණ[/FONT][/COLOR][/SIZE][COLOR=red][SIZE=5] [IMG]http://img23.imageshack.us/img23/3365/171mm.jpg[/IMG] [IMG]http://img545.imageshack.us/img545/7158/172k.jpg[/IMG] [/SIZE][/COLOR] [SIZE=5][COLOR=blue][FONT="]බ්‍රිතාන්‍යයන් 1795 දී ගිවිසුමක් මගින් මෙම කොටුව අත්පත් කරගෙන ඇත.ඔවුන් කොටුව තුල තිබු ලන්දේසී ගොඩනැගිලි මනාව ප්‍රයෝජනයට ගෙන ඇත.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ඊසාන දෙසින් ඇති කොටු දොරටුවේ ඇතුල් වන විට උඩ ඇත්තේ ඉංග්‍රීසී ලාංජනයයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red] [IMG]http://img228.imageshack.us/img228/5307/53627044.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][FONT="] එම දොරටුවේම ඇතුල් පැත්තේ(කොටුව ඇතුලට ගොස්) උඩ බිත්තියේ ඇත්තේ ලන්දේසී [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red]VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE ) [/COLOR][/SIZE][SIZE=5][COLOR=red][FONT="]ලාංජනයයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red] [IMG]http://img43.imageshack.us/img43/7337/27526452.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][FONT="]ලන්දේසී [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red]VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE )[/COLOR][/SIZE][SIZE=5][COLOR=red][FONT="] ලාංජනය සියවස් දෙකක ජායාරූප ශීල්පීන් දුටු අයුරු. [IMG]http://img405.imageshack.us/img405/2325/71079080.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]මෙම ඉංග්‍රීසී හා ලන්දේසී ලාංජන එකම ස්ථානයක දැකිය හැකි ස්ථානය ගාලු කොටු පවුර පමණි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]ලන්දේසී ලාංජනය මුලින්ම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රිසී ලාංජනය තිබෙන තැන විය යුතුය...සමහර විට ඉංග්‍රිසීන් එය ගලවා පිටුපස සවිකරන්නට ඇති අතර ඔවුන්ගේ ලාංජනය ඉදිරිපස නිර්මාණය කරන්නට ඇත.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]ඒ මොකද මේච්චර ලොකු කොටුවක් හදලා ඔවුන්ගේ ලකුණ පිටුපස හදන එකක් නැතිවෙයි නේද?[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]2004 සුනාමියටවත් මේ කොටුව හොලවන්න බැරි වුනා...ගාල්ලට වෙන විනාශය බොහෝ දුරට අඩුවුනෙත් මේ කොටුව නිසා![/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=red][FONT="]සුනාමි දවසේ ගාලු ක්‍රිඩාංගණය හා කොටුව! [IMG]http://img683.imageshack.us/img683/8784/90347994.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]දන්නවාද?[/FONT][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://img210.imageshack.us/img210/2291/30977691.jpg[/IMG] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]1972 යුනෙස්කෝ සංවිධානය ස්ථීර තර ගත් පරිදි ලෝක උරුම සුරැකීමේ සම්මුතියේ ලේඛණගත රටවල් 80 ක ස්ථාන 380 න් එකක් මේ ගාල්ල කොටුවයි.එය යුනෙස්කෝව 1988 දී ප්‍රකාශයට පත් කරන ලදි.එය ලංකාවේ ලෝක උරුම අතර 03 වැනි තැන ගනී.[/FONT][/COLOR][/SIZE][COLOR=blue][SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5][COLOR=red][FONT="]ගාල්ල යුග 04 ක එකතුවක් වුවත් අද ලෝක උරුමයකි.[/FONT][/COLOR][/SIZE][COLOR=red][SIZE=5][IMG]http://img196.imageshack.us/img196/576/57482941.jpg[/IMG][/SIZE][/COLOR][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]ගාල්ලේ කොටුවේ කට්ටියක් එක්කම බලන්න යනවනම් මේ විදිහට තැන් බලා ගෙන යන්න පුළුවන්..[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=red][FONT="] [IMG]http://img208.imageshack.us/img208/1293/31550436.jpg[/IMG] [IMG]http://img543.imageshack.us/img543/8568/86322284.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=5]හිතුවා අවසන් කරන්න ගාල්ල ගැන කවියකින් .... මම නෙවි ලිවුවේ ඒත් උපුටා ගත්තේ.....[/SIZE][/FONT][SIZE=5];) [/SIZE] [FONT="][SIZE=5]පරෙවි සංදේශය ( 1430 – 1440 )තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]සරා සොදින් මහසයුරකැ මුළුල්ලේ[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]පුරා[/SIZE][/FONT][FONT="][SIZE=5]මැසිරි දැක යා ගන් ගාල්ලේ[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]ලංකාවේ පෘතුග්‍රිසී ලන්දේසි ඉංග්‍රිසී කොටු ගැන දැනගන්න බලන්න යන්න ඔයාලට තවත් වැදගත් වේවි! බලන්න.....[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=blue][FONT="]මේ [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]Tread 01 [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]අපේ [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][URL="http://www.elakiri.com/forum/member.php?u=176031"]Mr.Perera[/URL] [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]ගේ [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][FONT="]........... [COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=770260"]CLICK HERE TO SEE..... PART 01[/URL][/COLOR] [/FONT][/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=770821"][SIZE=5][COLOR=Magenta][FONT="]CLICK HERE TO SEE..... PART 02[/FONT][/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom