Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැදගත්යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 ඡනවාරි මස 29 වැනි දින කිමි බොක් ඩොංග්ගේ ( kim bok dong )නිසල දේහය රැගත් මෝටර් රථය දකුණු කොරියාවෙි සියොල් නුවර ඡපාන තනාපති කාර්යාලය අසලට ළගාවෙමින් තිබිණි. දහස් සංඛ්‍යාත ඡනතාවක් ඇගේ දේහය පසුපසින් කහ වර්ණැති සමනලුන් මුද්‍රිත ධඡයන්ද විරෝධතා පුවරුද, පතාකද ඔසවාගෙන පැමිණියහ. හිටිවනම ඡපාන තානාපති කාර්යාලය අසළදී කිමි බොක් ඩොංගේ දේහය සහිත මෝටර් රථය මොහොතකට නැවතිණි. මෘත ශරීරය පසුපස ආ මහා සෙනග කන්දරාව තානාපති කාර්යාලය ඉදිරිපිට දී මහ හඩින් කෑ ගැසූහ. '' ඡපානය සමාව ඉල්ලපල්ලා ''

ඒ මිය ගොස් සිටියේ දෙවන මහා ලෝක යුද්ධය සමයේ වයස 14 ක් සිටි කිමි බොන් ඩොංග් නැමති දකුණු කොරියානු ගැහැණියය. කොරියාව යටත් කරගෙන සිටි ඡපානය 14 හැවිරිදි මෙි දැරියව ඡපාන රාඡකීය හමුදාවෙි සෙබලුන්ගේ ලිංගික සන්තර්පනය සදහා වහලියක් ලෙස ගෙන ගොස් තිබිණි. ඡපනුන් මෙය හැදින්වූයේ සනසන ගැහැණිය ( Comfort Women ) යන අර්ථයෙනි.

1930 දී ඡපාන රාඡකීය හමුදාවෙි සෙබලු සන්තර්පනය සදහා '' සනසන .ගැහැණු '' නැමති ඒකකය සිය හමුදාවට හදුන්වා දුන් අතර එයට පළමුව යොදාගත්තේ ඡපානයේ චීනයේ කොරියාවෙි ගණිකාවන්ය. එහෙත් ඡපන් සෙබලුන්ගේ මනා ශරීර සෞඛ්‍ය යුද්ධයේදී තීරණාත්මක සාධකයක් බැවින් ඔවුහු ඒ සදහා දෙවන මහා ලෝක යුද්ධයේදී තමන් විසින් යටත් කරගත් රටවල කන්‍යාවියන් සහ යුවතියන් පැහැර ගැනීම හෝ බලහත්කාරයෙන් බදවා ගැනීම සිදුකලහ.

කොරියාවෙි දකුණු සියෙන්යෑන්ග් ගමෙි ඇගේ නිවසට පැමිණි ඡපන් සෙබලු ඇගේ මවට කීවෙි ඔබෙි දුවව හෙට කර්මාන්ත ශාලාවෙි වැඩට එවිය යුතු බවය.කිමි එහි ගිය විට එතැන කර්මාන්ත ශාලාවක් නොවිනි. එතැන සිටියේ ඡපන් හමුදාවට ලිංගික සේවය සැපයීම සදහා බලෙන් ගාල් කල කොරියානු ස්ත්‍රීන් සමූහයකි. මෙි වනවිට ඡපානය ආසියා මහද්වීපයේ, චීනය කොරියාව, වියටිනාමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, පිලිපීනය සහ තායිවාන් වෙතින් සිය හමුදාවෙි ලිංගික කටයුතු සදහා පැහැර ගත් හෝ බලෙන් බදවාගත් යුවතියන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ දසදහසද ඉක්මවමින් තිබුණේය.

ඉන් 52% ක්ම කොරියානු යුවතියෝය . එනමි කොරියානු කන්‍යාවියන් ලක්ෂ දෙකක් හෝ ඊට අධික අගයක් ගනී. කිමි බොක් ඩොංග් යනු ඉන් එක් කන්‍යාවියක් පමණි. ප්‍රථම ලිංගික ක්‍රියාවලියේදී ඇය වෙිදනාවෙන් කෑ ගසා ඇඩූ අතර ඇය හොවා සිටි ඇද ලෙයින් නැහැවිනි.අණතුරුව තව එකෙක් ඊට පසු තව එකෙක් ඔය ආකාරයට සමහර දිනකදී ඇය ඡපනුන් 50 කට පමණ සිය ගත පිදුවාය. ඔවුහු ඇයව හමුදා කදවුරෙන් කදවුරටද 1945 දී සිංගප්පූරුවටද රැගෙන ගියහ.

දෙවන මහා ලෝක යුද්ධය අවසන් වුයේ ඡපානයේ අන්ත පරාඡයෙන් පසුවය. 1947 දී කිමි බොක් ඩොංග්ට සිංගප්පූරැවෙි සිට නැවත සිය මවුබිමිට ඒමට හැකියාව ලැබුණාය. ඒ කෙසේදැයි හෝ එ් වන විටත් ඇය ගොස් තිබූ දුර පවා ඇය දැනසිටියේ නැත.

ඇය නිවසට පැමිණි ටික කලකට පසුව ඇගේ මව ඇයට විවාහ විය යුතුයැයි පවසා සිටියාය. '' අමිමෙි මගේ සිරුර මිනිස්සු දහස් ගානක් අපවිත්‍ර කරපු සිරුරක් අමිමෙි . ඉතින් මම කොහොමද පවිත්‍ර මිනිහෙකුට අපවිත්‍ර සිරුරක් සූදානමි කරන්නේ ''ලැඡ්ඡාව නිසා අඛන්ඩව රැකගත් රහසක් ඇය පාපෝචිචාරනය කලේ එලෙසය. කිමිට අනුව ඇගේ ඒ ප්‍රකාශයෙන් පසුව මව බොහෝ සිත් වෙිදනා විද මිය ගියාය.

තවත් අවුරුදු 40 ක් ගිය තැන කිමි බොක් ඩොංග් 1992 මාර්තු මස තමාටත් තවත් ලක්ෂ සංඛ්‍යාත යුවතියන්ටත් අත්විදින්නට සිදුවූ මෙි ඛෙිදවාචකය පිලිබදව කොරියානු පුවත්පතකට ප්‍රකාශ කරන්නී නිහඩ දකුනු කොරියානුවෝ අවදිකලහ. එහි ප්‍රතිඵලයක් ලෙසට දකුනු කොරියානු ප්‍රඡාව වෙතින් ඡපානය සමාව ඉල්ලා සිටිය යුතු බවට මහා හඩක් නැගෙන්නට වූ අතර 1940 සිට එසේ ඡපනුන්ගෙන් විනාශ වු සිය දකුනු කොරියානු යුවතියන් වෙනුවෙන් පිලිරූ හා ස්මාරක දකුණු කොරියානු නගරවල තැනින් තැන ඉදිවීමට පටන් ගැණිනි.

මීට පිළිතුරක් ලෙස ඡපානය 2015 දී මෙම දකුණු කොරියානු ලිංගික වින්දිතයන් උදෙසා ගිනුමක් අරඹා එහි ඡපාන යෙන් බිලියනයක් තැන්පත් කලේය. එහෙත් කිමි බොක් ඩොංග් පවසා සිටියේ යෙන් බිලියනයක් නොව බිලියන 10 ක් දුන්නද තමා එය ප්‍රතික්ෂේප කරන බවත් මෙය මුදල් පිලිබද ප්‍රශ්නයක් නොව ලක්ෂ සංඛ්‍යාත යුවතියන් ගේ කාලකන්නි කරන ලද ඡිවිත පිළිබද ප්‍රශ්නයක් බවත්ය. එහෙයින් දකුණු කොරියානු ඡනාධිපති මුන් ඡේ Moon Jae එකී ගිණුම නිෂ්ක්‍රිය කොට තවමත් එසේ දූෂණය වී පැමිනි දකුනු කොරියානු ගැහැණුන්ගෙන් 23 ක් දකුණු කොරියාවෙි ඡිවත්ව සිටින බවත් ඡපානය ඔවුන්ගෙන් සමාව ගෙන නෛතිකමය වන්දියක් ගෙවිය යුතු යැයි කියා සිටියේය.

ඡපානය ප්‍රකාශ කර සිටියේ තමන් වන්දි මුදල් දීමෙන් සමාව ප්‍රකාශ කර ඇති බවත් මෙම අඛන්ඩ අර්බුදය දෙරටෙි ඇති සබදතා තර්ඡනයට ලක්විය හැකි බවත්ය.

කෙසේ වුව 2015 දකුණු කොරියාව වන්දි මුදල් ප්‍රතික්ෂේප කල දින සිට 2018 වන තුරැ සෑම සිකුරාදාවකම සියොල් නුවර ඡපාන තානාපති කාර්යාලය ඉදිරිපිට ඇය සිය සගයන් සමග එකතුව කෑ ගෑවාය '' ඡපානය සමාව ඉල්ලන්න '' 2019 ඡනවාරි මස 28 වැනි දින වයස 92 ක් ඡීවත් වූ මෙි ස්ත්‍රී දූෂණයට හා ලොව පුරා ස්ත්‍රීන් සූරාකෑමට එරෙහිව මුලු මහත් දකුනු කොරියාව පුරාත් ලෝකය පුරාත් හඩ නැගූ ඒ අභීත ගැහැණිය මිය ගියාය.

ඇගේ මිය ගිය දේහයට දකුනු කොරියානු ඡනාධිපති Moon Jae අවසන් ගෞරව දැක්වූයේ බිම වැටී දණ නමස්කාර කරමිනි '' ඔබ ඉදිරියට පැමිණ වැළලුනු හා මකාදමා තිබූ ඉතිහාසයක් නැවත ගොඩ දැමීය, එහෙත් අපගේ සාතිශය සංවෙිගය ඔබ මියයාමට පෙර ඔබට සාධාරණය ඉෂ්ටකිරීමට අපට නොහැකිවූ නිසාය. විසදුමකින් තොරවම ඔබ අප හැර ගිය බැවිනී '' යැයි කියා තිබිණි.

උතුරු කොරියාව මෙි විශිෂ්ට ගැහැණියට සමුදුන්නේ ඔවුන්ගේ විශේෂිත නියෝඡිතයා ඇගේ අවසන් අවස්ථාවට එක්කරමිනි. ඔහුද ඈ ඉදිරියේ වැද වැටිණි. මොකද ඒ තමයි අනන්ත දුක් වෙිදනා ඉවසා දරාගෙන සිටින කොරියානු ගැහැණිය!

උපුටාගැනීමකි

[ATTACH]75730[/ATTACH]

[QUOTE="thanush000, post: 24461647, member: 568473"] [B][COLOR="Navy"][SIZE="5"][FONT="Comic Sans MS"]2019 ඡනවාරි මස 29 වැනි දින කිමි බොක් ඩොංග්ගේ ( kim bok dong )නිසල දේහය රැගත් මෝටර් රථය දකුණු කොරියාවෙි සියොල් නුවර ඡපාන තනාපති කාර්යාලය අසලට ළගාවෙමින් තිබිණි. දහස් සංඛ්‍යාත ඡනතාවක් ඇගේ දේහය පසුපසින් කහ වර්ණැති සමනලුන් මුද්‍රිත ධඡයන්ද විරෝධතා පුවරුද, පතාකද ඔසවාගෙන පැමිණියහ. හිටිවනම ඡපාන තානාපති කාර්යාලය අසළදී කිමි බොක් ඩොංගේ දේහය සහිත මෝටර් රථය මොහොතකට නැවතිණි. මෘත ශරීරය පසුපස ආ මහා සෙනග කන්දරාව තානාපති කාර්යාලය ඉදිරිපිට දී මහ හඩින් කෑ ගැසූහ. '' ඡපානය සමාව ඉල්ලපල්ලා '' ඒ මිය ගොස් සිටියේ දෙවන මහා ලෝක යුද්ධය සමයේ වයස 14 ක් සිටි කිමි බොන් ඩොංග් නැමති දකුණු කොරියානු ගැහැණියය. කොරියාව යටත් කරගෙන සිටි ඡපානය 14 හැවිරිදි මෙි දැරියව ඡපාන රාඡකීය හමුදාවෙි සෙබලුන්ගේ ලිංගික සන්තර්පනය සදහා වහලියක් ලෙස ගෙන ගොස් තිබිණි. ඡපනුන් මෙය හැදින්වූයේ සනසන ගැහැණිය ( Comfort Women ) යන අර්ථයෙනි. 1930 දී ඡපාන රාඡකීය හමුදාවෙි සෙබලු සන්තර්පනය සදහා '' සනසන .ගැහැණු '' නැමති ඒකකය සිය හමුදාවට හදුන්වා දුන් අතර එයට පළමුව යොදාගත්තේ ඡපානයේ චීනයේ කොරියාවෙි ගණිකාවන්ය. එහෙත් ඡපන් සෙබලුන්ගේ මනා ශරීර සෞඛ්‍ය යුද්ධයේදී තීරණාත්මක සාධකයක් බැවින් ඔවුහු ඒ සදහා දෙවන මහා ලෝක යුද්ධයේදී තමන් විසින් යටත් කරගත් රටවල කන්‍යාවියන් සහ යුවතියන් පැහැර ගැනීම හෝ බලහත්කාරයෙන් බදවා ගැනීම සිදුකලහ. කොරියාවෙි දකුණු සියෙන්යෑන්ග් ගමෙි ඇගේ නිවසට පැමිණි ඡපන් සෙබලු ඇගේ මවට කීවෙි ඔබෙි දුවව හෙට කර්මාන්ත ශාලාවෙි වැඩට එවිය යුතු බවය.කිමි එහි ගිය විට එතැන කර්මාන්ත ශාලාවක් නොවිනි. එතැන සිටියේ ඡපන් හමුදාවට ලිංගික සේවය සැපයීම සදහා බලෙන් ගාල් කල කොරියානු ස්ත්‍රීන් සමූහයකි. මෙි වනවිට ඡපානය ආසියා මහද්වීපයේ, චීනය කොරියාව, වියටිනාමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, පිලිපීනය සහ තායිවාන් වෙතින් සිය හමුදාවෙි ලිංගික කටයුතු සදහා පැහැර ගත් හෝ බලෙන් බදවාගත් යුවතියන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ දසදහසද ඉක්මවමින් තිබුණේය. ඉන් 52% ක්ම කොරියානු යුවතියෝය . එනමි කොරියානු කන්‍යාවියන් ලක්ෂ දෙකක් හෝ ඊට අධික අගයක් ගනී. කිමි බොක් ඩොංග් යනු ඉන් එක් කන්‍යාවියක් පමණි. ප්‍රථම ලිංගික ක්‍රියාවලියේදී ඇය වෙිදනාවෙන් කෑ ගසා ඇඩූ අතර ඇය හොවා සිටි ඇද ලෙයින් නැහැවිනි.අණතුරුව තව එකෙක් ඊට පසු තව එකෙක් ඔය ආකාරයට සමහර දිනකදී ඇය ඡපනුන් 50 කට පමණ සිය ගත පිදුවාය. ඔවුහු ඇයව හමුදා කදවුරෙන් කදවුරටද 1945 දී සිංගප්පූරුවටද රැගෙන ගියහ. දෙවන මහා ලෝක යුද්ධය අවසන් වුයේ ඡපානයේ අන්ත පරාඡයෙන් පසුවය. 1947 දී කිමි බොක් ඩොංග්ට සිංගප්පූරැවෙි සිට නැවත සිය මවුබිමිට ඒමට හැකියාව ලැබුණාය. ඒ කෙසේදැයි හෝ එ් වන විටත් ඇය ගොස් තිබූ දුර පවා ඇය දැනසිටියේ නැත. ඇය නිවසට පැමිණි ටික කලකට පසුව ඇගේ මව ඇයට විවාහ විය යුතුයැයි පවසා සිටියාය. '' අමිමෙි මගේ සිරුර මිනිස්සු දහස් ගානක් අපවිත්‍ර කරපු සිරුරක් අමිමෙි . ඉතින් මම කොහොමද පවිත්‍ර මිනිහෙකුට අපවිත්‍ර සිරුරක් සූදානමි කරන්නේ ''ලැඡ්ඡාව නිසා අඛන්ඩව රැකගත් රහසක් ඇය පාපෝචිචාරනය කලේ එලෙසය. කිමිට අනුව ඇගේ ඒ ප්‍රකාශයෙන් පසුව මව බොහෝ සිත් වෙිදනා විද මිය ගියාය. තවත් අවුරුදු 40 ක් ගිය තැන කිමි බොක් ඩොංග් 1992 මාර්තු මස තමාටත් තවත් ලක්ෂ සංඛ්‍යාත යුවතියන්ටත් අත්විදින්නට සිදුවූ මෙි ඛෙිදවාචකය පිලිබදව කොරියානු පුවත්පතකට ප්‍රකාශ කරන්නී නිහඩ දකුනු කොරියානුවෝ අවදිකලහ. එහි ප්‍රතිඵලයක් ලෙසට දකුනු කොරියානු ප්‍රඡාව වෙතින් ඡපානය සමාව ඉල්ලා සිටිය යුතු බවට මහා හඩක් නැගෙන්නට වූ අතර 1940 සිට එසේ ඡපනුන්ගෙන් විනාශ වු සිය දකුනු කොරියානු යුවතියන් වෙනුවෙන් පිලිරූ හා ස්මාරක දකුණු කොරියානු නගරවල තැනින් තැන ඉදිවීමට පටන් ගැණිනි. මීට පිළිතුරක් ලෙස ඡපානය 2015 දී මෙම දකුණු කොරියානු ලිංගික වින්දිතයන් උදෙසා ගිනුමක් අරඹා එහි ඡපාන යෙන් බිලියනයක් තැන්පත් කලේය. එහෙත් කිමි බොක් ඩොංග් පවසා සිටියේ යෙන් බිලියනයක් නොව බිලියන 10 ක් දුන්නද තමා එය ප්‍රතික්ෂේප කරන බවත් මෙය මුදල් පිලිබද ප්‍රශ්නයක් නොව ලක්ෂ සංඛ්‍යාත යුවතියන් ගේ කාලකන්නි කරන ලද ඡිවිත පිළිබද ප්‍රශ්නයක් බවත්ය. එහෙයින් දකුණු කොරියානු ඡනාධිපති මුන් ඡේ Moon Jae එකී ගිණුම නිෂ්ක්‍රිය කොට තවමත් එසේ දූෂණය වී පැමිනි දකුනු කොරියානු ගැහැණුන්ගෙන් 23 ක් දකුණු කොරියාවෙි ඡිවත්ව සිටින බවත් ඡපානය ඔවුන්ගෙන් සමාව ගෙන නෛතිකමය වන්දියක් ගෙවිය යුතු යැයි කියා සිටියේය. ඡපානය ප්‍රකාශ කර සිටියේ තමන් වන්දි මුදල් දීමෙන් සමාව ප්‍රකාශ කර ඇති බවත් මෙම අඛන්ඩ අර්බුදය දෙරටෙි ඇති සබදතා තර්ඡනයට ලක්විය හැකි බවත්ය. කෙසේ වුව 2015 දකුණු කොරියාව වන්දි මුදල් ප්‍රතික්ෂේප කල දින සිට 2018 වන තුරැ සෑම සිකුරාදාවකම සියොල් නුවර ඡපාන තානාපති කාර්යාලය ඉදිරිපිට ඇය සිය සගයන් සමග එකතුව කෑ ගෑවාය '' ඡපානය සමාව ඉල්ලන්න '' 2019 ඡනවාරි මස 28 වැනි දින වයස 92 ක් ඡීවත් වූ මෙි ස්ත්‍රී දූෂණයට හා ලොව පුරා ස්ත්‍රීන් සූරාකෑමට එරෙහිව මුලු මහත් දකුනු කොරියාව පුරාත් ලෝකය පුරාත් හඩ නැගූ ඒ අභීත ගැහැණිය මිය ගියාය. ඇගේ මිය ගිය දේහයට දකුනු කොරියානු ඡනාධිපති Moon Jae අවසන් ගෞරව දැක්වූයේ බිම වැටී දණ නමස්කාර කරමිනි '' ඔබ ඉදිරියට පැමිණ වැළලුනු හා මකාදමා තිබූ ඉතිහාසයක් නැවත ගොඩ දැමීය, එහෙත් අපගේ සාතිශය සංවෙිගය ඔබ මියයාමට පෙර ඔබට සාධාරණය ඉෂ්ටකිරීමට අපට නොහැකිවූ නිසාය. විසදුමකින් තොරවම ඔබ අප හැර ගිය බැවිනී '' යැයි කියා තිබිණි. උතුරු කොරියාව මෙි විශිෂ්ට ගැහැණියට සමුදුන්නේ ඔවුන්ගේ විශේෂිත නියෝඡිතයා ඇගේ අවසන් අවස්ථාවට එක්කරමිනි. ඔහුද ඈ ඉදිරියේ වැද වැටිණි. මොකද ඒ තමයි අනන්ත දුක් වෙිදනා ඉවසා දරාගෙන සිටින කොරියානු ගැහැණිය! උපුටාගැනීමකි :(:([/FONT][/SIZE][/COLOR][/B] [ATTACH]75730._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom