Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැදගත් දෙයක් (මගේ rep පවර් එක දෙක වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත් දෙයක් (මගේ rep පවර් එක දෙක වෙලා

මට හරියට සිංහල ලියන්න බැහැ වැරදි තියෙනවා ඒවාට සමාවෙන්න

මගෙ3000වෙනි post එකට වැදගත් දෙයක් දන්නා හිතුන අපේ නරක අහාර පුරුදු ගැන

ආ තාව දෙයක් මගේ rep පවර් එක දෙක වෙලා දැන්

බොහෝ හොද දේවල්වලට වඩා නරක දේ බාවිතා කිරීමට අපි පෙලෙබි ඇත එහිදී අපි අනුබව කරන බොහෝ අහාරයන්ද එලසම නරක පැත්තට බරයි කිවහොත් නෙවරදිය මේහිදී ලුණු ටික්කක් වැඩි වූ පමණින් රුඩිර පීඩනය වැඩි වීමට එය කරුණක් නොඋනත් අප දිව කට පිනවන තරමින් ලුණු බාවිතය රෝගවලට ඇති මුලයන් වැඩි දියුණු කරලිමකි ඔබට මතක් කරන්නේ පහට නිෂ්පාදනයන් හැකි තරම් අඩුවෙන් බාවිතයට ගැනීම උචිත බවය

1රසායනික සහ වර්ණ

1රසායනික සහ වර්ණ වර්ණ සහිත ආහාරයන් පිළිබද අප තුල ඇත්තේ මිහිරි රසයකි එහෙත් රසායනික අදෙසකයන් වර්ණ මෙන් එයට සමීප අදෙසකයන් ස්රුරට එක් හානිකර රසායනිකයන් ඔබට පිළිකා අවදානම ඉහල නංවයි

2අල කැබලි බැදුම්

අල කැබලි බැදුම් ඔබට රසවත් උවත් ස්රුරට අහිතකරය එය මේදවලින් යුතු රස කාරක සහ වර්ණ ආවරණ උවක් පමණි අර්ත්පල් බැදුම් පරිබෝජනය කිසිදු ප්රයෝජනයක් නැති කියාවක් පමණි

3 සිනි මිශ පානයන්

රසායනිකයන් සහ සිනි මිශ පානයන් තුල අන්තර්ගත වන වායුන් ඔබගේ සිරුරට හානිකර දුවයන් එක් කරලීමට සමත්ය මෙහි ම්හිරි රසය කොතරම්ද කිවහොත් ඔබ ජලය වීදුරුවකට සිනි හැදී හතරක් පහක් එක් කරගෙනපානය කිරීමට සමානය එය දියවැඩියාව මුකයෙ අසදනාවලට අත වැනීමකි ඔබ මෙයින් පිපාසය සංසිදුවලීමට සිතන්නේ නම් එය මුලාවකි ඒ අඩික පැණි රස පිපාසය වඩවාලන නිසාය

4සොසේජස්

සොසේජස් හා වෙනත් මාශ්මය කොටස් ඇතුලත් අහාර අද වඩාත් සුර්රට අහිතකර නිෂ්පාදනයන් අතරට එක් වේ මේවයේ අන්තර්ගත මෙදයන් කෙලින්ම සුරුරට උරා ගන්නා අතර එහි රසකාරකයන් හා සුවද කාරකයන් බහුලය එසේම ජාන තාක්සනයෙන් නිපදු සෝයා අහාර 80%ක්

සොසේජස් වල අන්තර්ගත වීම සලකනවිට ඔබ අනුබව කරන්නේ මාසමය කොටස්ද ජානමය දියුණු කල සොයාද යන්න සිතිය යුතුය

මේදය සහිත මස්

මේදය සහිත මස් මස් කැබලි වසයෙන් බදුන් ගත කරමින් අලෙවි වන ඔබට ආහාරයට පහසුවක් සේ සිතුවත් එය හදවත් රෝගවලට අවදානම ගෙන දෙමින් කලොස්ටෝල් ඉහල නංවාලීමට සමත්ය

චොකලට්

මෙම අඩික කැලරි සහිත ආහාරය තුල රසායනික ආදේෂකයන් ජානමය වශයෙන් වැඩි දියුණු කල නිෂ්පාදනයන් වර්ණ මෙන් සුවද කාරකයන් පවතී

ක්ෂණික නුඩ්ලුස්

කිසිම සැකයකින් තොරව ඔබ සිරුරට අහිතකර රසායනිකයන් බොහොමයක් ක්ෂණික නුඩ්ලුස් සුප්කට පලතුරු යූස සැකසිය හැකි කුඩු අර්ත්පල්කැබලි සහිත අහාර වල අන්තර්ගතය

ලවණ

නිහඩ සුදු මාරකය ලෙස හදුන්වන ලුණු රුඩිරය පීඩනය ඉහල දමන්නේ ලවණ අම්ල සමබරතාවය බිද දමමිනි එය සිරුර තුල විෂ රසායනිකයන් එක් කරලීමට සමත්ය ඔබ ලුණු අනුබව කරන සැම මොහොතකටම එය අඩු කර ගැනීමට සිතන්න

මත්පැන්

අමුතුවෙන් විස්තර කල යුතු නැත මෙහි ප්රමණය අඩු වැඩි වීම සිරුරට කවකරයෙන් බලපෑම් කරයිද යන්න තර්කනුකුලව සිතිය යුතු නැත නමුත් කාලයත්

සමග ඔබේ අක්මාව සහ වකුගඩුවලට ඇති කරන බලපෑම ඉහමත්ය

[QUOTE="gayankuwait, post: 9326966, member: 312790"] [b]වැදගත් දෙයක් (මගේ rep පවර් එක දෙක වෙලා[/b] [SIZE=3][COLOR=red]මට හරියට සිංහල ලියන්න බැහැ වැරදි තියෙනවා ඒවාට සමාවෙන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මගෙ3000වෙනි post එකට වැදගත් දෙයක් දන්නා හිතුන අපේ නරක අහාර පුරුදු ගැන [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ආ තාව දෙයක් මගේ rep පවර් එක දෙක වෙලා දැන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]බොහෝ හොද දේවල්වලට වඩා නරක දේ බාවිතා කිරීමට අපි පෙලෙබි ඇත එහිදී අපි අනුබව කරන බොහෝ අහාරයන්ද එලසම නරක පැත්තට බරයි කිවහොත් නෙවරදිය මේහිදී ලුණු ටික්කක් වැඩි වූ පමණින් රුඩිර පීඩනය වැඩි වීමට එය කරුණක් නොඋනත් අප දිව කට පිනවන තරමින් ලුණු බාවිතය රෝගවලට ඇති මුලයන් වැඩි දියුණු කරලිමකි ඔබට මතක් කරන්නේ පහට නිෂ්පාදනයන් හැකි තරම් අඩුවෙන් බාවිතයට ගැනීම උචිත බවය [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [/COLOR][/SIZE] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcR71CqRnzlRA7uC9slvtXJDsMMMUH-J7StkNoF24zzRxllYE3B0[/IMG][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTRZrYJDTDGmgLzuEetXWQJabeeTgwLxSIVOMO2fOUqWFk1dz89cw[/IMG] [SIZE=3][COLOR=red] 1රසායනික සහ වර්ණ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]1රසායනික සහ වර්ණ වර්ණ සහිත ආහාරයන් පිළිබද අප තුල ඇත්තේ මිහිරි රසයකි එහෙත් රසායනික අදෙසකයන් වර්ණ මෙන් එයට සමීප අදෙසකයන් ස්රුරට එක් හානිකර රසායනිකයන් ඔබට පිළිකා අවදානම ඉහල නංවයි [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRMvBPd8OGIFdHynSWEMOjNFlBEG4kDDIF7LFLJ8JKGu9LZ--TiSw[/IMG][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQk6ETiEzSrexjw715hr6Fo4cyu1cSOVSG9jdvzcK2d3gkg8y-J[/IMG] [SIZE=3][COLOR=red]2අල කැබලි බැදුම්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]අල කැබලි බැදුම් ඔබට රසවත් උවත් ස්රුරට අහිතකරය එය මේදවලින් යුතු රස කාරක සහ වර්ණ ආවරණ උවක් පමණි අර්ත්පල් බැදුම් පරිබෝජනය කිසිදු ප්රයෝජනයක් නැති කියාවක් පමණි[/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRpTVTj9xnG2fvSSB30xQ7e4ufFtIlvjw1fS2LFW5VRT7W_BgUR[/IMG] [SIZE=3][COLOR=red]3 සිනි මිශ පානයන් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]රසායනිකයන් සහ සිනි මිශ පානයන් තුල අන්තර්ගත වන වායුන් ඔබගේ සිරුරට හානිකර දුවයන් එක් කරලීමට සමත්ය මෙහි ම්හිරි රසය කොතරම්ද කිවහොත් ඔබ ජලය වීදුරුවකට සිනි හැදී හතරක් පහක් එක් කරගෙනපානය කිරීමට සමානය එය දියවැඩියාව මුකයෙ අසදනාවලට අත වැනීමකි ඔබ මෙයින් පිපාසය සංසිදුවලීමට සිතන්නේ නම් එය මුලාවකි ඒ අඩික පැණි රස පිපාසය වඩවාලන නිසාය [/COLOR][/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSeOmtXuCL1wfL6cGgJfo5rkNkH0pXPhQ4dlAa48x6dPuD66Z-Csg[/IMG] [SIZE=3][COLOR=red]4සොසේජස්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]සොසේජස් හා වෙනත් මාශ්මය කොටස් ඇතුලත් අහාර අද වඩාත් සුර්රට අහිතකර නිෂ්පාදනයන් අතරට එක් වේ මේවයේ අන්තර්ගත මෙදයන් කෙලින්ම සුරුරට උරා ගන්නා අතර එහි රසකාරකයන් හා සුවද කාරකයන් බහුලය එසේම ජාන තාක්සනයෙන් නිපදු සෝයා අහාර 80%ක් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]සොසේජස් වල අන්තර්ගත වීම සලකනවිට ඔබ අනුබව කරන්නේ මාසමය කොටස්ද ජානමය දියුණු කල සොයාද යන්න සිතිය යුතුය [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [/COLOR][/SIZE] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTjyL6HS5pLU7QPN61EcTl-jU7jVMTz4ZnwYgpQk_h-ATC4ROh5-g[/IMG] [SIZE=3][COLOR=red] මේදය සහිත මස් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]මේදය සහිත මස් මස් කැබලි වසයෙන් බදුන් ගත කරමින් අලෙවි වන ඔබට ආහාරයට පහසුවක් සේ සිතුවත් එය හදවත් රෝගවලට අවදානම ගෙන දෙමින් කලොස්ටෝල් ඉහල නංවාලීමට සමත්ය [/COLOR][/SIZE] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSdMpMC2CQaZA82IVR8PbypO9uEvA72bqP_SzfYNpBAwMIG-3xQ[/IMG] [SIZE=3][COLOR=red]චොකලට්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]මෙම අඩික කැලරි සහිත ආහාරය තුල රසායනික ආදේෂකයන් ජානමය වශයෙන් වැඩි දියුණු කල නිෂ්පාදනයන් වර්ණ මෙන් සුවද කාරකයන් පවතී [/COLOR][/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR53DjB0fLmJSoS9TjxB3pLqUeJDMzERgRtBGwMd7ihCE-zsY_XcA[/IMG] [SIZE=3][COLOR=red]ක්ෂණික නුඩ්ලුස් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]කිසිම සැකයකින් තොරව ඔබ සිරුරට අහිතකර රසායනිකයන් බොහොමයක් ක්ෂණික නුඩ්ලුස් සුප්කට පලතුරු යූස සැකසිය හැකි කුඩු අර්ත්පල්කැබලි සහිත අහාර වල අන්තර්ගතය [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [/COLOR][/SIZE] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcT0EXV0mKE-whnFok5-cyd8V8jg8Pan7dKqAVz0DzSmhhMZ6K8kmA[/IMG] [SIZE=3][COLOR=green][COLOR=red]ලවණ[/COLOR] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]නිහඩ සුදු මාරකය ලෙස හදුන්වන ලුණු රුඩිරය පීඩනය ඉහල දමන්නේ ලවණ අම්ල සමබරතාවය බිද දමමිනි එය සිරුර තුල විෂ රසායනිකයන් එක් කරලීමට සමත්ය ඔබ ලුණු අනුබව කරන සැම මොහොතකටම එය අඩු කර ගැනීමට සිතන්න [/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcS8Ti8umNgmoxQx4VXu7BeLV2hsPvy4jL__EncbTab6oilWkY2x8g[/IMG][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSap59eDySnb0IIBea-p8esFN97wXa8GcMdoyRsK7tgiB3gNdlH[/IMG][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQMcBPFZ52q0OTVkIDUFnae-koTe-v7Mt4nEOh8YWOBlWWtxWSn1w[/IMG] [SIZE=3][COLOR=green][COLOR=red]මත්පැන්[/COLOR] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]අමුතුවෙන් විස්තර කල යුතු නැත මෙහි ප්රමණය අඩු වැඩි වීම සිරුරට කවකරයෙන් බලපෑම් කරයිද යන්න තර්කනුකුලව සිතිය යුතු නැත නමුත් කාලයත් [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]සමග ඔබේ අක්මාව සහ වකුගඩුවලට ඇති කරන බලපෑම ඉහමත්ය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom