Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ අන්තරේ වසන්ත මුදලිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ මගේ පුතා ආණ්ඩු පෙරළුවා - වසන්තගේ මව කාන්තා පුවත්පතකට කියා තිබෙන කතාව පහත පරිදිය.

* ඔබේ පුතා වසන්ත මුදලිගේ ගැන දැන් මුළු රටම දන්න කෙනෙක් වෙලා. පුතාගේ කියුම් කෙරුම් ගැන අම්මට ආරංචිද?

මම හරියටම අවුරුද්දකින් මගේ පුතාව මේ ඇස් දෙකට දැකලා නෑ. පුතාට කතා කරන්න ටෙලිෆෝන් එකක්වත් මට නෑ. වෙලාවකට හිතෙනවා ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි මුණ ටිකක් බලලා එන්න. ඒත් මම ඔය කොළඹ රටට කවදාවත් ගිහිල්ලා නෑ. ඒ නිසා කොහේ යන්නද කියලා හිතාගන්න බෑ. පුතා ගැන රට්ටු කියන කතා ඇහුවම තවත් දුකයි. ඒ දුකටම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. අපේ එකා කොළඹ ගිහින් ආණ්ඩු පෙරලනවලු, ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවනවලු. අනේ ඉතින් මිනිස්සු කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න

මොනවා කරන්නද මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.

* පවුලේ විස්තර කොහොමද?

මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා. වසන්තයි, බාල පුතයි පුරාවිද්‍යා අංශයෙයි, අපරාධ අංශයයි උපාධිධාරීයො..

* වසන්ත අවුරුද්දකින් ගෙදර ආවේ නැති වුණාට අනිත් දරුවොවත් ඔබ ගැන හොයලා බලනවා ඇතිනේ?

බාල පුතාත් උපාධිය ගත්තට තාම රස්සාවක් නෑ. හැබැයි එයා කසාදයක් කරගෙන නෝනගේ ගෙදරට වෙලා ඉන්නවා. එක දුවෙක් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් මොකද්ද මන්දා රස්සාවක් කරනවලු. ඒත් දැන් අවුරුදු තුනකින් මාව බලන්න ඇවිත් නෑ. දරුවෝ ගැන හිතලා ගෙදර ලිපවත් පතු නොකර හිටපු දවස් ඕන තරම් තියෙනවා. ඒ වුණාට එයාල පුළුවන් විදියට මට සලකනවා.

• මහත්තයත් නැතුව කොහොමද දරුවො පස්දෙනෙක් උස් මහත් කළේ?

මට එදා ඉඳලාම හරි ආදායමක් තිබුණේ නෑ. සමහරදාට දරුවන්ට මුරුංගා කොළයි, මයියොක්කා කොළයි විතරක් තම්බලා කන්න දීලා තියෙනවා. ඒ කාලේ මේ ආදීවාසි ගම්මානෙ බලන්න එන අයට මාල, වළලු, මල්පෝච්චි වගේ දේවල් හදලා විකුණලා පොඩි ගාණක් හොයාගත්තා. දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා. රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා. හැබැයි ළමයි දෙන්නෙක් බැඳලා කියලා පස්සේ ඒක කපලා දැම්මා.

• වසන්ත මුදලිගේ දඹානේ වැද්දෙක් කියලා කියනවට ඔබ කැමතිද?

වැද්දියෙකුගේ බඩේ ඉපදුණාට මයෙ පුතා වැද්දෙක් නෙවෙයි.මොකද එයාගේ තාත්තා තණමල්විල හොඳ මනුස්සයෙක්. මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ.

* දඹානේ ඉන්න ඔබට කොහොමද තණමල්විල මහත්තයෙක්ව මුණගැහුනේ?

දවසක් එයා නෑදෑයෝ යාළුවෝ එක්ක බස් එකකින් විනෝද චාරිකාවක් ආවා අපේ ආදීවාසි ගම බලන්න. ඒ කාලේ මම ගොඩාක් හැඩයි. එයා එද්දි මම මිදුල අතුගගා හිටියේ. ඉතින් එයා මට කැමතියි කිව්වා. පස්සේ මාව කරකාර බැඳලා එයත් මාත් එක්කම ආදිවාසී ගමේ නතර වුණා.

• ආදිවාසීන් සිංහලයාගේ පරණම ජන කොට්ඨාසයලුන්නේ. ඉතින් ආදිවාසියෙක් කියන එක ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයින්නේ?

අපි ඒක ලැජ්ජාවක් විදියට හිතන්නේ නෑ. ඒත් මේ මිනිස්සු අපිට වැද්දෝ වැන්දෝ කියලා අපිව මුල්ලකට

කරනකොට අපි අසරණ නැද්ද?

• ඒ වගේ අසරණ වුණ වෙලාවල් එහෙම තියෙනවද?

ඕනතරම් තියෙනවා. මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා.

• කවුරු කොහොම කිව්වත් දඹානේ කොල්ලා ආණ්ඩු පෙරලුවා කියද්දී ඔබටත් සතුටු ඇති නේද?

මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මගේ පුතාට වැද්දා කියලා අපහාස කරන අයට මට කියන්න තියෙන්නේ අනිත් එවුන් නිකන් උඩ බලාගෙන ඉද්දි මගේ වැද්දා රට පෙරලුවා. කොහොමද ඒක කියලා තමයි.

• ඔබ ඔහුව අවුරුද්දකින් විතර දැකලා කතා කරලා නෑ කිව්වානේ. ඉතින් කතා කරන්න ලැබුණොත් පුතාට කියන්න තියෙන්නේ මොනවද?

කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි. උඹව හොයාගෙන එන්න කොළඹ රටේ පාරක්

තොටක් මම දන්නේ නෑ. ඒක නිසා එකපාරක් ඇවිත් මාව බලලා පලයන්.

* වසන්ත මුදලිගේ ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු යයි කියලා ගොඩක් අය කියනවා?

ඒවාට උත්තර බඳින්න නම් මට දැනුමක් නෑ.

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අම්මා ගැනවත් හිතන්නෙ නැතුව රටේ මිනිස්සු ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒක නිසා මගේ පුතාට කරදරයක් කරන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට මටත් හිතේ ගින්දරක් නැතුව සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.

ලිහිණි මධුෂිකා (ධරණී)

source: https://www.gossiplankanews.com/2022/08/wasantha-mudalige-story.html

[QUOTE="dfgrendezvous, post: 28056263, member: 87074"] [SIZE=5] වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ මගේ පුතා ආණ්ඩු පෙරළුවා - වසන්තගේ මව කාන්තා පුවත්පතකට කියා තිබෙන කතාව පහත පරිදිය. * [B]ඔබේ පුතා වසන්ත මුදලිගේ ගැන දැන් මුළු රටම දන්න කෙනෙක් වෙලා. පුතාගේ කියුම් කෙරුම් ගැන අම්මට ආරංචිද?[/B] මම හරියටම අවුරුද්දකින් මගේ පුතාව මේ ඇස් දෙකට දැකලා නෑ. පුතාට කතා කරන්න ටෙලිෆෝන් එකක්වත් මට නෑ. වෙලාවකට හිතෙනවා ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි මුණ ටිකක් බලලා එන්න. ඒත් මම ඔය කොළඹ රටට කවදාවත් ගිහිල්ලා නෑ. ඒ නිසා කොහේ යන්නද කියලා හිතාගන්න බෑ. පුතා ගැන රට්ටු කියන කතා ඇහුවම තවත් දුකයි. ඒ දුකටම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. අපේ එකා කොළඹ ගිහින් ආණ්ඩු පෙරලනවලු, ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවනවලු. අනේ ඉතින් මිනිස්සු කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. * [B]පවුලේ විස්තර කොහොමද?[/B] මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා. වසන්තයි, බාල පුතයි පුරාවිද්‍යා අංශයෙයි, අපරාධ අංශයයි උපාධිධාරීයො.. * [B]වසන්ත අවුරුද්දකින් ගෙදර ආවේ නැති වුණාට අනිත් දරුවොවත් ඔබ ගැන හොයලා බලනවා ඇතිනේ? [/B] බාල පුතාත් උපාධිය ගත්තට තාම රස්සාවක් නෑ. හැබැයි එයා කසාදයක් කරගෙන නෝනගේ ගෙදරට වෙලා ඉන්නවා. එක දුවෙක් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් මොකද්ද මන්දා රස්සාවක් කරනවලු. ඒත් දැන් අවුරුදු තුනකින් මාව බලන්න ඇවිත් නෑ. දරුවෝ ගැන හිතලා ගෙදර ලිපවත් පතු නොකර හිටපු දවස් ඕන තරම් තියෙනවා. ඒ වුණාට එයාල පුළුවන් විදියට මට සලකනවා. •[B] මහත්තයත් නැතුව කොහොමද දරුවො පස්දෙනෙක් උස් මහත් කළේ?[/B] මට එදා ඉඳලාම හරි ආදායමක් තිබුණේ නෑ. සමහරදාට දරුවන්ට මුරුංගා කොළයි, මයියොක්කා කොළයි විතරක් තම්බලා කන්න දීලා තියෙනවා. ඒ කාලේ මේ ආදීවාසි ගම්මානෙ බලන්න එන අයට මාල, වළලු, මල්පෝච්චි වගේ දේවල් හදලා විකුණලා පොඩි ගාණක් හොයාගත්තා. දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා. රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා. හැබැයි ළමයි දෙන්නෙක් බැඳලා කියලා පස්සේ ඒක කපලා දැම්මා. [/SIZE] [CENTER][SIZE=5][/SIZE][/CENTER] [SIZE=5] • [B]වසන්ත මුදලිගේ දඹානේ වැද්දෙක් කියලා කියනවට ඔබ කැමතිද?[/B] වැද්දියෙකුගේ බඩේ ඉපදුණාට මයෙ පුතා වැද්දෙක් නෙවෙයි.මොකද එයාගේ තාත්තා තණමල්විල හොඳ මනුස්සයෙක්. මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ. * [B]දඹානේ ඉන්න ඔබට කොහොමද තණමල්විල මහත්තයෙක්ව මුණගැහුනේ?[/B] දවසක් එයා නෑදෑයෝ යාළුවෝ එක්ක බස් එකකින් විනෝද චාරිකාවක් ආවා අපේ ආදීවාසි ගම බලන්න. ඒ කාලේ මම ගොඩාක් හැඩයි. එයා එද්දි මම මිදුල අතුගගා හිටියේ. ඉතින් එයා මට කැමතියි කිව්වා. පස්සේ මාව කරකාර බැඳලා එයත් මාත් එක්කම ආදිවාසී ගමේ නතර වුණා. • [B]ආදිවාසීන් සිංහලයාගේ පරණම ජන කොට්ඨාසයලුන්නේ. ඉතින් ආදිවාසියෙක් කියන එක ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයින්නේ?[/B] අපි ඒක ලැජ්ජාවක් විදියට හිතන්නේ නෑ. ඒත් මේ මිනිස්සු අපිට වැද්දෝ වැන්දෝ කියලා අපිව මුල්ලකට කරනකොට අපි අසරණ නැද්ද? • [B]ඒ වගේ අසරණ වුණ වෙලාවල් එහෙම තියෙනවද?[/B] ඕනතරම් තියෙනවා. මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා. • [B]කවුරු කොහොම කිව්වත් දඹානේ කොල්ලා ආණ්ඩු පෙරලුවා කියද්දී ඔබටත් සතුටු ඇති නේද?[/B] මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මගේ පුතාට වැද්දා කියලා අපහාස කරන අයට මට කියන්න තියෙන්නේ අනිත් එවුන් නිකන් උඩ බලාගෙන ඉද්දි මගේ වැද්දා රට පෙරලුවා. කොහොමද ඒක කියලා තමයි. • [B]ඔබ ඔහුව අවුරුද්දකින් විතර දැකලා කතා කරලා නෑ කිව්වානේ. ඉතින් කතා කරන්න ලැබුණොත් පුතාට කියන්න තියෙන්නේ මොනවද?[/B] කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි. උඹව හොයාගෙන එන්න කොළඹ රටේ පාරක් තොටක් මම දන්නේ නෑ. ඒක නිසා එකපාරක් ඇවිත් මාව බලලා පලයන්. [B]* වසන්ත මුදලිගේ ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු යයි කියලා ගොඩක් අය කියනවා?[/B] ඒවාට උත්තර බඳින්න නම් මට දැනුමක් නෑ. [B]* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?[/B] මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අම්මා ගැනවත් හිතන්නෙ නැතුව රටේ මිනිස්සු ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒක නිසා මගේ පුතාට කරදරයක් කරන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට මටත් හිතේ ගින්දරක් නැතුව සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්. ලිහිණි මධුෂිකා (ධරණී) source: [URL]https://www.gossiplankanews.com/2022/08/wasantha-mudalige-story.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom