Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැනීසිය ( Venice )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Grand Canal  ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී.

වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම අධිරාජ්‍යට අයත් විවිධ නගර වලින් සංක්‍රමණය වූවන් ගෙන්ය.

වර්ශ 400 පමණ වනවිට ඉතාලි අධිරාජ්‍යය විවිධ බටහිර මිලේච්ච

ආක්රමණික ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුවිය. මෙයට වඩා භයානක ලෙස මුහුන දුන්නේ ඊසාන දිග ඉතාලියේ නගරවල විසූ ජනයාය. මෙවන් ආක්‍රමණ අවස්ථාවල තම ගම්බිම අතහැර ඔවුන් ඒ සමීපයේ පිහිටා තිබූ වැනීසියා කළපුවේ ඇති වගුරුබිම් සහිත කුඩා දූපත් වලට තාවකාලිකව පැන යාම පුරුද්දක් ලෙස සිදු කිරීය. ආක්‍රමණ අවසන් වී ටික කලකට පසු ඔවුන් තම සුපුරුදු ගම් බිම් වලට නැවත පැමිනියේය.

Venice Location & Map වර්ශ 568 දී පමණ Lombards නම් ජර්මානු ජාතික ගෝත්‍රය නැවත වරක් ඊසාන දිග ඉතාලිය ආක්‍රමණය කල අතර මෙවර ඔහු එම ප්‍රදේශ තම රාජධානියට ඈදා ගෙන පාලනය කිරීම ආරම්භ කිරිනි. මෙනිසා පලාගිය රෝම වැසියන් මඩ වගුරු සහිත වැනීසියානු දූපත් වල කුඩා ලී නිවාස තනාගෙන වාසය ආරම්භ කෙරුනි. පිරිසිදු ජලය නොමැති වීමත් මඩ සහිත වගුරුබිම් වගා වලට සුදුසු නොවීමත් ඔවුන් මුහුණ දුන් බරපතල ගැටලුවක් විය.

ලුණු මිශ්‍ර ජලයෙන් ලුණු සාදා ගැනීමට වැනීසියානු ජනතාව දැන සිටි අතර එවකට ලුණු ආහාර කල් තබා ගැනීමේ ප්‍රධානම මූල ද්‍රව්‍යයක් වු බැවින්, ඔවුන් විවිධ ප්‍රදේශ වලට යාත්‍රා කර ලුණු වෙලදාමෙන් මහත් ධනස්කන්ධයක් ඉපැයීම ඇරඹීය. මෙම ආදායමෙන් තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීම ඔවුන්ගේ ක්‍රමය විය.

වැනීසියානු ජනතාවගේ එකම ප්‍රවාහන ක්‍රමය ජලය මත බෝට්ටු මගින් වූ නිසා, ඔවුන් නාවුක ක්ෂේත්රයේ ප්රවීනයෝ වූහ. මෙයත් සමග වෙළදාමේ ප්‍රමුඛතම ජාතියක් බවට වැනීසිය පත් විය.

වැනීසිය ආර්ථික වශයෙන් ශක්තිමත් වීමත් සමග ඔවුන්ට මෙම ප්‍රදේශ ගොඩනැගිලි වලින් සමන්විත ක්‍රමවත් ප්‍රදේශයක් කිරීමට අවශ්‍යය විය. නමුත් මඩ වගුරු සහිත පොළව ගොඩනැගිලි ඉදිකිරීමට තරම් ශක්තිමත් නොවීය. මෙයට පිලියමක් ලෙස ඔවුන් විශාල දැව කඳන් විශාල ප්‍රමාණයක් කෙලින් අතට එකට සවිමත්ව සිටිනසේ, මඩ පොලොවේ ශක්තිමත් ප්‍රදේශ හමුවනතෙක් ගැබුරටම කිඳා බස්වන ලදි. පොළොව තුල දැව දිරායාමට සුදුසු සාධක නොමැති බැවින් දැව කඳන් දිරා නොයන අතර ගොඩනැගිලි ඉදිකිරීමට සුදුසු ශක්තිමත් පාදමක් ලැබේ. මේ එක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පාදම සැකසීමට දැව කොටන් ඉතා විශාල ප්‍රමාණයක් යොදා ගෙන ඇත. මෙම පාදම මත ශක්තිමත් දැව ලී අතුරා ඒ මත ජලයට ඔරොත්තු දෙන මාබල් පාෂාණ තට්ටුවක් අතුරා, එය මත ගඩොලින් ගොඩනැගිලි ඉදි කරන ලදි.

Construction

වැනීසිය ආර්ථික වශයෙන් ශක්තිමත් නගරයක් බවට පත් වීමත් සමග වර්ශ 810 පමණ විදේශ ආක්‍රමණයකට මුහුණ දුන් අතර එය සාර්ථකව මැඩ පැවත්වීමට සමත් විය. 9 - 12 වන සියවස් අතර කාලය තුල වැනීසිය අතිශය ප්‍රබල නාවුක සහ දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කියූ ප්‍රබල රාජ්‍යක් වූ අතර එය නිසාම එය අයත් ව තිබූ නැගෙනහිර රෝම අධිරාජ්‍යයා විසින් වැනීසියට වෙනම රාජ්‍යයක් ලෙස පැවතීමට අවසර දෙන ලදි. ( Republic of Venice).

15 වන සියවස වනවිට එතෙක් කලක් ඉතා ප්‍රබල රාජ්‍යයක් ව පැවති වැනීසිය බිඳ වැටීම ආරම්භ විය. 1453 දී පමණ තුර්කිය වැනීසිය ආක්‍රමණය කල අතර එම යුද්ධය වසර 30ක් පුරාවට පැවතුනි. එසේම ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා ගැනීමත් , පෘතුගීසින් විසින් ඉන්දියාවට පැමිණීමට නව මුහුදු මාර්ගයක් සොයා ගැනීමත් නිසා වැනීසිය එතෙක් කලක් නාවුක වෙළදාමේ තබාගෙන තිබූ වෙළඳ ඒකාධිකාරය බිඳ වැටිනි.

1797 දී ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් වැනීසිය යටත් කර ගැනීමත් සමග වසර 1000ක් පමණ ස්වාධීන රාජ්‍යයක් වූ වැනීසිය ප්‍රංශ කොලනියක් බවට පත් විය. ඉන් අනතුරුව තවත් රාජ්‍යය කීපයක් යටතට පත්වූ වැනීසිය 1870 දී පමණ අලුතින් පිහිට වූ ඉතාලි රාජ්‍යයට (Kingdom of Italy ) පවරා ගන්නා ලදි.

වැනීසියේ වර්ග ප්‍රමාණය ව.කි 414.6 ක් පමණ වන අතර 2010 වන විට ජනගහනය 270,000ක් පමණ විය. මෙය Cannaregio , Castello, Dorsoduro, San Marco, San Polo, Santa Croce ලෙස දිස්ත්‍රික්ක 6 කට බෙදා ඇත.අද වන විට වැනීසිය ලෝකයේ ප්‍රධානතම සංචාරක ප්‍රදේශයක් වන අතර දිනකට සංචාරකයන් 50,000ක් පමණ පැමිනෙතී සැලකේ. ප්‍රධාන සංචාරක ආකර්ශණ කීපයක් ලෙස St Marks Square,Grand Canal ,Rialto Bridge,San Polo හැඳින්විය හැක.

මෙහි රථ වාහන ගමනා ගමනය තහනම් වන අතර සියලු ගමනා ගමන කටයුතු බෝට්ටු මගින් ඇළ මාර්ග ඔස්සේ සිදු කරයි. වැනීසිය සහ ඒ අවට කලපු ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් බවට පත් කොට ඇත.

[QUOTE="Dennied, post: 19576583, member: 517521"] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-mGxh2wh1fxc/VQ2S39Ujp2I/AAAAAAAAAR0/4AXpih2ke78/s1600/6906127-the-grand-canal-of-venice-italy.jpg"][IMG]http://2.bp.blogspot.com/-mGxh2wh1fxc/VQ2S39Ujp2I/AAAAAAAAAR0/4AXpih2ke78/s1600/6906127-the-grand-canal-of-venice-italy.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]Grand Canal[/SIZE] [SIZE=4] ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී. වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම අධිරාජ්‍යට අයත් විවිධ නගර වලින් සංක්‍රමණය වූවන් ගෙන්ය. [/SIZE] [SIZE=4]වර්ශ 400 පමණ වනවිට ඉතාලි අධිරාජ්‍යය විවිධ බටහිර මිලේච්ච [/SIZE] [CENTER] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] ආක්රමණික ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුවිය. මෙයට වඩා භයානක ලෙස මුහුන දුන්නේ ඊසාන දිග ඉතාලියේ නගරවල විසූ ජනයාය. මෙවන් ආක්‍රමණ අවස්ථාවල තම ගම්බිම අතහැර ඔවුන් ඒ සමීපයේ පිහිටා තිබූ වැනීසියා කළපුවේ ඇති වගුරුබිම් සහිත කුඩා දූපත් වලට තාවකාලිකව පැන යාම පුරුද්දක් ලෙස සිදු කිරීය. ආක්‍රමණ අවසන් වී ටික කලකට පසු ඔවුන් තම සුපුරුදු ගම් බිම් වලට නැවත පැමිනියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [/CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-QuV-5fue734/VQ5NhkAZZ8I/AAAAAAAACpA/EhmrCCYoPeg/s1600/map.jpg"][IMG]http://1.bp.blogspot.com/-QuV-5fue734/VQ5NhkAZZ8I/AAAAAAAACpA/EhmrCCYoPeg/s1600/map.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]Venice Location & Map[/SIZE] [SIZE=4]වර්ශ 568 දී පමණ Lombards නම් ජර්මානු ජාතික ගෝත්‍රය නැවත වරක් ඊසාන දිග ඉතාලිය ආක්‍රමණය කල අතර මෙවර ඔහු එම ප්‍රදේශ තම රාජධානියට ඈදා ගෙන පාලනය කිරීම ආරම්භ කිරිනි. මෙනිසා පලාගිය රෝම වැසියන් මඩ වගුරු සහිත වැනීසියානු දූපත් වල කුඩා ලී නිවාස තනාගෙන වාසය ආරම්භ කෙරුනි. පිරිසිදු ජලය නොමැති වීමත් මඩ සහිත වගුරුබිම් වගා වලට සුදුසු නොවීමත් ඔවුන් මුහුණ දුන් බරපතල ගැටලුවක් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලුණු මිශ්‍ර ජලයෙන් ලුණු සාදා ගැනීමට වැනීසියානු ජනතාව දැන සිටි අතර එවකට ලුණු ආහාර කල් තබා ගැනීමේ ප්‍රධානම මූල ද්‍රව්‍යයක් වු බැවින්, ඔවුන් විවිධ ප්‍රදේශ වලට යාත්‍රා කර ලුණු වෙලදාමෙන් මහත් ධනස්කන්ධයක් ඉපැයීම ඇරඹීය. මෙම ආදායමෙන් තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීම ඔවුන්ගේ ක්‍රමය විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැනීසියානු ජනතාවගේ එකම ප්‍රවාහන ක්‍රමය ජලය මත බෝට්ටු මගින් වූ නිසා, ඔවුන් නාවුක ක්ෂේත්රයේ ප්රවීනයෝ වූහ. මෙයත් සමග වෙළදාමේ ප්‍රමුඛතම ජාතියක් බවට වැනීසිය පත් විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැනීසිය ආර්ථික වශයෙන් ශක්තිමත් වීමත් සමග ඔවුන්ට මෙම ප්‍රදේශ ගොඩනැගිලි වලින් සමන්විත ක්‍රමවත් ප්‍රදේශයක් කිරීමට අවශ්‍යය විය. නමුත් මඩ වගුරු සහිත පොළව ගොඩනැගිලි ඉදිකිරීමට තරම් ශක්තිමත් නොවීය. මෙයට පිලියමක් ලෙස ඔවුන් විශාල දැව කඳන් විශාල ප්‍රමාණයක් කෙලින් අතට එකට සවිමත්ව සිටිනසේ, මඩ පොලොවේ ශක්තිමත් ප්‍රදේශ හමුවනතෙක් ගැබුරටම කිඳා බස්වන ලදි. පොළොව තුල දැව දිරායාමට සුදුසු සාධක නොමැති බැවින් දැව කඳන් දිරා නොයන අතර ගොඩනැගිලි ඉදිකිරීමට සුදුසු ශක්තිමත් පාදමක් ලැබේ. මේ එක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පාදම සැකසීමට දැව කොටන් ඉතා විශාල ප්‍රමාණයක් යොදා ගෙන ඇත. මෙම පාදම මත ශක්තිමත් දැව ලී අතුරා ඒ මත ජලයට ඔරොත්තු දෙන මාබල් පාෂාණ තට්ටුවක් අතුරා, එය මත ගඩොලින් ගොඩනැගිලි ඉදි කරන ලදි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-Gu4_jS2qnNY/VQ5TrD8cmqI/AAAAAAAACpQ/6-w-KUuGnRA/s1600/construction.jpg"][IMG]http://2.bp.blogspot.com/-Gu4_jS2qnNY/VQ5TrD8cmqI/AAAAAAAACpQ/6-w-KUuGnRA/s1600/construction.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]Construction[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැනීසිය ආර්ථික වශයෙන් ශක්තිමත් නගරයක් බවට පත් වීමත් සමග වර්ශ 810 පමණ විදේශ ආක්‍රමණයකට මුහුණ දුන් අතර එය සාර්ථකව මැඩ පැවත්වීමට සමත් විය. 9 - 12 වන සියවස් අතර කාලය තුල වැනීසිය අතිශය ප්‍රබල නාවුක සහ දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කියූ ප්‍රබල රාජ්‍යක් වූ අතර එය නිසාම එය අයත් ව තිබූ නැගෙනහිර රෝම අධිරාජ්‍යයා විසින් වැනීසියට වෙනම රාජ්‍යයක් ලෙස පැවතීමට අවසර දෙන ලදි. ( Republic of Venice).[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]15 වන සියවස වනවිට එතෙක් කලක් ඉතා ප්‍රබල රාජ්‍යයක් ව පැවති වැනීසිය බිඳ වැටීම ආරම්භ විය. 1453 දී පමණ තුර්කිය වැනීසිය ආක්‍රමණය කල අතර එම යුද්ධය වසර 30ක් පුරාවට පැවතුනි. එසේම ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා ගැනීමත් , පෘතුගීසින් විසින් ඉන්දියාවට පැමිණීමට නව මුහුදු මාර්ගයක් සොයා ගැනීමත් නිසා වැනීසිය එතෙක් කලක් නාවුක වෙළදාමේ තබාගෙන තිබූ වෙළඳ ඒකාධිකාරය බිඳ වැටිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1797 දී ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් වැනීසිය යටත් කර ගැනීමත් සමග වසර 1000ක් පමණ ස්වාධීන රාජ්‍යයක් වූ වැනීසිය ප්‍රංශ කොලනියක් බවට පත් විය. ඉන් අනතුරුව තවත් රාජ්‍යය කීපයක් යටතට පත්වූ වැනීසිය 1870 දී පමණ අලුතින් පිහිට වූ ඉතාලි රාජ්‍යයට (Kingdom of Italy ) පවරා ගන්නා ලදි. [/SIZE] [CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-_7-zg_2OS40/VQ2dVajmxBI/AAAAAAAAASs/FUQ1eoYMTbc/s1600/burano-0.jpg"][IMG]http://1.bp.blogspot.com/-_7-zg_2OS40/VQ2dVajmxBI/AAAAAAAAASs/FUQ1eoYMTbc/s1600/burano-0.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැනීසියේ වර්ග ප්‍රමාණය ව.කි 414.6 ක් පමණ වන අතර 2010 වන විට ජනගහනය 270,000ක් පමණ විය. මෙය Cannaregio , Castello, Dorsoduro, San Marco, San Polo, Santa Croce ලෙස දිස්ත්‍රික්ක 6 කට බෙදා ඇත.අද වන විට වැනීසිය ලෝකයේ ප්‍රධානතම සංචාරක ප්‍රදේශයක් වන අතර දිනකට සංචාරකයන් 50,000ක් පමණ පැමිනෙතී සැලකේ. ප්‍රධාන සංචාරක ආකර්ශණ කීපයක් ලෙස St Marks Square,Grand Canal ,Rialto Bridge,San Polo හැඳින්විය හැක. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-U8r2k2Iw0UE/VQ5XNSKmY_I/AAAAAAAACpc/30CrGmrBVT0/s1600/sestieri-map-990.gif"][IMG]http://1.bp.blogspot.com/-U8r2k2Iw0UE/VQ5XNSKmY_I/AAAAAAAACpc/30CrGmrBVT0/s1600/sestieri-map-990.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [/CENTER] [SIZE=4] මෙහි රථ වාහන ගමනා ගමනය තහනම් වන අතර සියලු ගමනා ගමන කටයුතු බෝට්ටු මගින් ඇළ මාර්ග ඔස්සේ සිදු කරයි. වැනීසිය සහ ඒ අවට කලපු ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් බවට පත් කොට ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom