Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වැරදි Interior භාවිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Seat covers

ගොඩක් දෙනා කරන වැරද්දක් තමයි වාහනේට සීට් කවර දැමිල්ල. යහපත් චේතනාවෙන් දැම්මත් මේකෙන් වෙන්නේ අයපතක්.

සීට් එකක් හදල තියෙන්නේ,

1. G force එක අවශෝෂණය කර ගැනීමට - සාමාන්‍ය භාවිතයේදී උවද acceleration, braking, cornering, uphill, downhill වලදී එන g සිරුරට නොයැවීමට. Racing වලදී Racing Harnesses and Belts system එකක් සමග Bucket seats දාන්නේ මේ හේතුවට. සාමාන්‍ය භාවිතයට වඩා g අවශෝෂණය කරගැනීමට අවශ්‍ය නිසා එවිට bucket සීට් අවශ්‍ය වෙනවා. Off-road භාවිතයේදී Suspension seats (වැඩිපුර shock absorption සහිත off-road භාවිතයටම පමණක් නිපදවන sport bucket seat වර්ගයක්) දාන්නෙත් මේ හේතුවට. නමුත් සාමාන්‍ය භාවිතයට bucket seats අවශ්‍ය නැහැ, නිෂ්පාදකයාගේ සීට් ප්‍රමාණවත්.

සිරුරට උසුලා ගත නොහැකි ප්‍රමාණයට g අත් විදීමට සිදුවුවහොත් මිය යෑමට හෝ බරපතල ආබාධ වලට ලක්විය හැක. සුලු වශයෙන් අත් විදීම් නිසා සිරුරේ තුවාල වීම් හා කෙටි කාලීන හෝ දීර්ග කාලීන හන්දිපත් වේදනා, සුලු අබාධ ඇතිවිය හැක.

2. වාහනය ගමන් කරන විට ඉවතට තල්ලු වී යාම වැළක්වීමට - එනම් centrifugal and centripetal accelerations වලදී සීට් එකේ රැදී සිටීමටයි. උදාහරණයකට වමට වංගු ගන්නා විට දකුණට ඇදී යාම නිරායාසයෙන්ම සිදුවන අතර එය වැළක්වීමටයි.

3. වාහනය හෙලවෙන විට ඉවතට තල්ලු වී නොයාමට.

4. අනතුරකදී ඉවතට ලිස්සා නොයෑමට

5. නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට.

6. තුනටිය හා කලවා දරා සිටිමට ආධාරකයක් වශයෙන් ක්‍රියා කිරීමට (lumbar and thigh support).

7. නිවැරදිව බර බෙදී යාමට (weight distribution)

8. සැප පහසුව.

සීට් කවර දැමූ පසු සීට් වලින් අපේක්ෂිත කාර්යයන් වෙන්නේ නැත.

Seat එකේ නිවැරදිව වාඩිවන ක්‍රමය

හැමෝම සීට් කවර දාන්නේ සීට් ආරක්ෂා කරන්න උනත් එකෙන් වෙන්නේ අපේ ආරක්ෂාව නැති වෙන එකයි. සීට් ආරක්ෂා කරන්න පුලුවන් සීට් නිවැරදිව භාවිත කරලා විතරයි.

සීට් සව්ත්තු වෙන්නේ භාවිතය මත. ගොඩක් අය සීට් එකේ පැත්ත හැරිලා වාඩිවෙනවා. ඊට පස්සේ සීට් එකේම හැරෙනවා, පෙරළෙනවා. එතකොට රෙදි, කුෂන් ඇදෙනවා. තව පැත්තට ඉදගන්නවා. හාන්සි පුටුවේ වාඩි වෙනවා වගේ කොන්ද සීට් එක උඩ තියන් ඉන්නවා. මේවා වැරදියි.

සීට් එකේ නිවැරදිව වාඩිවෙන්නේ මෙහෙමයි.

දොර අරිනකොට දඩස් ගාලා handle එකෙන් අල්ලලා අදින්න එපා. අනවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිය පාවිච්චි කරන්නේ නැතුව ලගට ගිහිල්ලා අතෙන් අරින්න. දැන් වාඩිවෙන්න සුදානම් වෙන්න. සීට් එකට සමාන්තරව හිටගන්න. දැන් ඔබ වාහනේ ඉස්සරහට යන පැත්තට මුණ දාලා ඉන්නේ. (Bus එකකින් බහිනකොට නිවැරදිව බහින්නෙත් මේ විදිහටයි. Bus එක යන පැත්තටයි බහින්න ඕනේ. එතකොට වැටෙන් නෑ හදිස්සියේ ඇද්දුවත් ). දැන් දකුණු අතින් දොරේ ඇතුල් පැත්තෙන් අල්ලාගෙන ලගට අරගන්න. අවශ්‍ය නම් වම් අතින් වාහනේ ඇතුලේ උඩ තියෙන grab handle* එක අල්ලාගන්න. වම් කකුල ඇතුලට තියන්න. දැන් දොර ලගට අදින ගමන් (දොරට බර දෙන්නේ නෑ) වාඩිවෙන්න. වාඩි උනාට පස්සේ අනවශ්‍ය ලෙස හරි බරි ගැහෙන්න එපා. එහෙම වෙන්න ඕනේ නැති විදිහට වාඩි වෙන්න. ලගට ඇදල තියෙන දොර දැන් වහන්න. දොර ලගට ඇදල තිබ්බාම එක අදින්න යාරයක් විතර එලියට අත දාන්න, ඉස්සරහට නැමෙන්න හැරෙන්න ඕනේ වෙන්නේ නෑ. ඒවා කරන්න ගිහිල්ලා cramp, කෙණ්ඩා පෙරළීම එන්නේ නෑ. දොර වහනකොට ලගට අරන් තියෙන නිසා ඩෝo ගාල වහන්න ඕනේ වෙන්නේත් නෑ. ඇතුලේ වාඩි උනාට පස්සේ දොර ඇරලා තියන් නෑ. වාඩි උනාට පස්සේ අනිවාර්යෙන් වහ ගන්න ඕනේ.

බහිනකොට මේකේ අනිත් පැත්ත.

*Grab handles

Grab handle හදල තියෙන්නේ වාහනේට නගින කොට බහින කොට පාවිච්චි කරන්නයි.

නමුත් බොහෝවිට අලුතෙන් එන වාහන වල driver ට මේකක් දීලා නැහැ. ගොඩක් ඒවා වල driver හා ඉදිරිපස passenger දෙකටම නැහැ. මේකට හේතු 2ක් තියෙනවා.

(1) මුදල් ඉතුරුකරගැනීමට. මිල අඩු වාහනවල මේක තමයි හේතුව.

(2) නමුත් දැන් ඊටත් වඩා මේක නැත්තේ මිනිස්සු ඕක පාවිච්චි කරන්නේ හදල තියෙන වැඩේට නොවන නිසා. මේකේ hooks දාලා ඇදුම්, curtain සහ එකේක දේවල් එල්ලනවා. එතකොට අනතුරකදී side airbags වලට බාධා වෙනවා. තව මේකේ එකේක විච්චූර්ණ එල්ලුවාම එලිය පෙන්නේ නැතුව යනවා. එම නිසා හා ඒවා වැනෙන සුලු වීම නිසා අනතුරක් විය හැකියි. අනතුරක් උනොත් මේවා නිසා හානිය තවත් වැඩි වෙනවා.

මේකේ අත තියාගෙන එලවන කොට හදිස්සියේ අනතුරක් වෙලා side airbags ආවොත් අතට බරපතළ තුවාල වෙන්න පුලුවන්. ගොඩක් අය වේගෙන් වංගු ගන්නකොට හරි වෙනත් කෙනක් එලවන කොට හරි grab handle එකේ එල්ලිලා ඉන්නවා. එහෙම වෙලාවලදී සුලු අනතුරකදී පවා airbags එලියට ආවොත් අතට බරපතළ තුවාල වෙන්න පුලුවන්. වාහනේ පෙරලුනොත් එහෙම අතට, ඇගිලි වලට බරපතල හානි වෙනවා.

Sport car වලත් මේවා නැහැ. Sport car උස නැති නිසා ඒවාට තමයි මේවා එන්න ඕනේ. නමුත් passenger car වලට සාපේක්ෂව sport car වල driver හා passenger දෙන්නම මෙහෙම එල්ලෙන ප්‍රමාණය වැඩි නිසා තමයි sport car වල මේවා නැත්තේ.

ඉතින් අනාගතයේ එන වාහන වලින් grab handles නැති වෙලාම යයි. Never underestimate the power of stupid people in large groups කියන්නේ මේකයි.

*තව දෙයක් - ඩිකියේ දොර වහද්දි එක අතකින් විතරක් අල්ලන් වහන්න එපා. අත් දෙකෙන්ම අල්ලන් වහන්න පුරුදුවෙන්න.

Steering wheel cover

මේකත් වැරදි දෙයක්. ගොඩක් දෙනා මේක දාන්න හේතුව තමයි අව්වට. අව්වට steering wheel පැලෙනවා පුපුරනවා. නමුත් සෑම wheel එකකම නිෂ්පාදකයා විසින් leather හෝ වෙනත් දෙයකින් stitches දාල මහපු cover එකක් තියෙනවා. Steering wheel එකක් කියන්නේ සම්පුර්ණ වෙන්නේ මේ cover එකත් එක්කයි. මේ cover එක steering wheel එකේම කෑල්ලක් ලෙස සළකනවා. මේක ඉරුනොත්, ගෙවුනොත් නම් ඊට පස්සේ අව්වට wheel එක පැලෙනවා. නමුත් මේක තියෙනකම් එහෙම වෙන්නේ නැහැ. මේ stock cover එක ආරක්ෂා කරන්න තමයි ගොඩක් අය ඊට උඩින් තව cover එකක් දාන්නේ.

Steering wheel එකක් හදල තියෙන්නේ අපේ අතේ ප්‍රමාණයට හරියන්න. නමුත් wheel cover එකක් දාපු ගමන් වෙන්නේ wheel එක අතේ ප්‍රමාණයට වඩා ලොකුවෙනවා. එතකොට අතට fit වෙන්නේ නැති නිසා wheel එක හරියට grip වෙන්නේ නැහැ. එතකොට control කරන්න බැහැ. වාහනයේ පාලනය ගිලිහී යන්න හැකි නිසා steering wheel cover කියන්නේ භයානක දෙයක්.

නිෂ්පාදකයා එක steering wheel එකක් හදන්නේ එක model එකකට. එතකොට එම wheel එකට හරියන ලෙස තමයි ඔහු factory cover එකත් හදන්නේ. නමුත් වෙලදපොලේ තියෙන aftermarket steering wheel covers එහෙම හදන්නේ නැහැ. එතකොට එහෙම එකක් අපි දැම්මට ඒක අපේ wheel එකට හරියන්නේ නැහැ. Loose. මෙහෙම උනාම steering wheel cover එක විතරයි කැරකෙන්නේ. steering wheel එක කැරකෙන්නේ නැහැ. slip වෙනවා. ලිස්සනවා.

හොදින් පාවිච්චි කරන එක තමයි කරන්න තියෙන්නේ. අව්වේ නවත්තන්න එපා.

Steering wheel එකේ cover එක සවුත්තු උනොත් ආයේ ඒක අලුතෙන් leather කරන්න පුලුවන්. පිටරට වගේ laser cut machine හා computers වලට දාලා මිනුම් අරන්, කපල, එහෙම වැඩකරන මහන තැන් නම් ලංකාවේ නැහැ. නමුත් wheel එක ගලවල අතින් හොදට මහන අය ඉන්නවා. Airbags තියෙනවා නම් wheel එක ගලවන්නේ නැතුව මහන අය ඉන්නවා. පිටරට උනත් 100% original wheel එකේ විදිහටම ගන්න බැහැ, සුලු වෙනස්කම් වෙනවා.

Pillars හා door covers

තව වැරද්දක් තමයි වාහනේ ඇතුලේ pillars හා දොරවල් කවර් කරන එක. ලස්සනට හා හීරෙන් නැති වෙන්න මේක කරත් වෙන්නේ අනිත් පැත්ත. වීදුරු හා beading අතරින් වැටෙන වතුර බහින්න දොරේ යට drain holes තියෙනවා. මේවා වැහුවොත් හෝ grease ගැහුවොත් ඇතුලේ වතුර එකතුවෙලා දොර දිරනවා.

කාලයත් සමග ගස්වල කොළ, කෘමි සතුන්, දුවිලි, කුණු, ජරාව මේවල හිරවීම නිසා block වෙන්න පුලුවන්. එනිසා මේ ස්ථාන අතරින් පතර පිරිසිදු කළ යුතු වෙනවා. අවශ්‍ය පරිදි හුලං අල්ලන්න හෝ door board ගලවලා භුමි තෙල් වලින් පිරිසුදු කිරීම කළ යුතු වෙනවා.

Aftermarket carpet

Stock carpet සෙට් එකට උඩින් තව එකක් දාගත්තට කමක් නෑ. ඒ උනාට ඒවා නිසා accelerator, brake, clutch pedals හිරවෙන්න බෑ. ගොඩක් වාහන අදින්නේ නෑ කියල engine overhaul පවා කරන්න යන අවස්ථා තියෙනවා. නමුත් අන්තිමට බලපුවාම ඇත්තම් හේතුව accelerator pedal එක පෑගෙන්නේ නෑ, carpet එකට හිර වෙලා.

Carpet එක මොකක් තිබ්බත් කමක් නෑ, ලිස්සන්න බෑ. Stock carpet එක foot rest එකට අහුවෙන නිසා ලිස්සන්නේ නැහැ. නමුත් aftermarket ඒවා ගොඩක් ලිස්සන්න බලනවා.

Dashboard

Dashboard එකේ ප්‍රතිමා පිළිම වගේ දේවල් හයිකරන්න එපා. අනතුරකදී මේවා වැදීම නිසා බරපතල හානි විය හැකියි. ඉස්සරහ පෙනීම අඩු වේ. එලවද්දී distract වෙන්න පුලුවන්. මේවා පෙරලිලා ආවොත් pedals block වෙන්න පුලුවන්. ඕනේ වෙලාවට brake කරන්ඩ බැරි වෙයි මේකක් හිරවුනොත්.

Sunlight

වාහනේ ඇතුලේ carpet, seat, fabric ඉර එලිය, UV නිසා කල් පැවතීම අඩුවෙනවා. විශේෂයෙන්ම උෂ්ණ පළාත්වල. ඒ නිසා අව්වේ නවත්තලා තියන්න එපා. හදිස්සියේ අව්වේ නවත්තනවා නම් sun visors භාවිතා කරන්න, dashboard හා steering wheel සුදු පැහැති රෙද්දකින් වහන්න හෝ ස්ථානය අනුව window එක පොඩ්ඩක් ඇරලා තියන්න.

මේ වගේ දේවල් තියෙනවා interior පිළීබදව සැළකිලිමත් වෙන්න. E.g. Violet වර්ණය සුර්යාලෝකයට නිරාවරණය වීම නිසා කාලයත් සමග රතු වර්ණයට හැරෙනවා. Violet වර්ණය ඉර එලිය හා UV හොදින් පරාවර්තනය කරත් රතු වර්ණය ඒවා අවශෝෂණය කරගන්නවා. . එම නිසා ඒවා වල ආයු කාලය නිමවෙනවා.

වාහනේ වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න දාන්න එපා. Garage එකක නවත්තන්න. Toyota එකේ ජපානේ වාහන හදලා වෙන රටවලට යනකම් මාස ගණන් yard වල දාල තියන්නෙත් එළියේ තමයි. අව්වට පිච්චෙනවා වැස්සට තෙමනවා. එවනකොට කිරි ටෝය්යා වගේ හෝදලා කරලා තමයි එවන්නේ. නමුත් එහේ වාහනයක් පාවිච්චි කරන්නේ සුලු කාලයයි. මෙහේ අපි ජීවිත කාලයක්ම භාවිතා කරනවා. අපි අපේ වාහනේට ආදරෙයි. ගොඩක් අමාරුවෙන් මුදල් උපයලයි අපි වාහන ගන්නේ. ඉතින් වාහනේ හොදට maintain කරන්න. නැත්තම් අපි ඒ වාහනේ පාවිච්චි කරන්න සුදුසු නැහැ.

[QUOTE="Bowman, post: 27477163, member: 580038"] [B]Seat covers[/B] ගොඩක් දෙනා කරන වැරද්දක් තමයි වාහනේට සීට් කවර දැමිල්ල. යහපත් චේතනාවෙන් දැම්මත් මේකෙන් වෙන්නේ අයපතක්. සීට් එකක් හදල තියෙන්නේ, 1. G force එක අවශෝෂණය කර ගැනීමට - සාමාන්‍ය භාවිතයේදී උවද acceleration, braking, cornering, uphill, downhill වලදී එන g සිරුරට නොයැවීමට. Racing වලදී Racing Harnesses and Belts system එකක් සමග Bucket seats දාන්නේ මේ හේතුවට. සාමාන්‍ය භාවිතයට වඩා g අවශෝෂණය කරගැනීමට අවශ්‍ය නිසා එවිට bucket සීට් අවශ්‍ය වෙනවා. Off-road භාවිතයේදී Suspension seats (වැඩිපුර shock absorption සහිත off-road භාවිතයටම පමණක් නිපදවන sport bucket seat වර්ගයක්) දාන්නෙත් මේ හේතුවට. නමුත් සාමාන්‍ය භාවිතයට bucket seats අවශ්‍ය නැහැ, නිෂ්පාදකයාගේ සීට් ප්‍රමාණවත්. සිරුරට උසුලා ගත නොහැකි ප්‍රමාණයට g අත් විදීමට සිදුවුවහොත් මිය යෑමට හෝ බරපතල ආබාධ වලට ලක්විය හැක. සුලු වශයෙන් අත් විදීම් නිසා සිරුරේ තුවාල වීම් හා කෙටි කාලීන හෝ දීර්ග කාලීන හන්දිපත් වේදනා, සුලු අබාධ ඇතිවිය හැක. 2. වාහනය ගමන් කරන විට ඉවතට තල්ලු වී යාම වැළක්වීමට - එනම් centrifugal and centripetal accelerations වලදී සීට් එකේ රැදී සිටීමටයි. උදාහරණයකට වමට වංගු ගන්නා විට දකුණට ඇදී යාම නිරායාසයෙන්ම සිදුවන අතර එය වැළක්වීමටයි. 3. වාහනය හෙලවෙන විට ඉවතට තල්ලු වී නොයාමට. 4. අනතුරකදී ඉවතට ලිස්සා නොයෑමට 5. නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට. 6. තුනටිය හා කලවා දරා සිටිමට ආධාරකයක් වශයෙන් ක්‍රියා කිරීමට (lumbar and thigh support). 7. නිවැරදිව බර බෙදී යාමට (weight distribution) 8. සැප පහසුව. සීට් කවර දැමූ පසු සීට් වලින් අපේක්ෂිත කාර්යයන් වෙන්නේ නැත. [B]Seat එකේ නිවැරදිව වාඩිවන ක්‍රමය[/B] හැමෝම සීට් කවර දාන්නේ සීට් ආරක්ෂා කරන්න උනත් එකෙන් වෙන්නේ අපේ ආරක්ෂාව නැති වෙන එකයි. සීට් ආරක්ෂා කරන්න පුලුවන් සීට් නිවැරදිව භාවිත කරලා විතරයි. සීට් සව්ත්තු වෙන්නේ භාවිතය මත. ගොඩක් අය සීට් එකේ පැත්ත හැරිලා වාඩිවෙනවා. ඊට පස්සේ සීට් එකේම හැරෙනවා, පෙරළෙනවා. එතකොට රෙදි, කුෂන් ඇදෙනවා. තව පැත්තට ඉදගන්නවා. හාන්සි පුටුවේ වාඩි වෙනවා වගේ කොන්ද සීට් එක උඩ තියන් ඉන්නවා. මේවා වැරදියි. සීට් එකේ නිවැරදිව වාඩිවෙන්නේ මෙහෙමයි. දොර අරිනකොට දඩස් ගාලා handle එකෙන් අල්ලලා අදින්න එපා. අනවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිය පාවිච්චි කරන්නේ නැතුව ලගට ගිහිල්ලා අතෙන් අරින්න. දැන් වාඩිවෙන්න සුදානම් වෙන්න. සීට් එකට සමාන්තරව හිටගන්න. දැන් ඔබ වාහනේ ඉස්සරහට යන පැත්තට මුණ දාලා ඉන්නේ. (Bus එකකින් බහිනකොට නිවැරදිව බහින්නෙත් මේ විදිහටයි. Bus එක යන පැත්තටයි බහින්න ඕනේ. එතකොට වැටෙන් නෑ හදිස්සියේ ඇද්දුවත් ). දැන් දකුණු අතින් දොරේ ඇතුල් පැත්තෙන් අල්ලාගෙන ලගට අරගන්න. අවශ්‍ය නම් වම් අතින් වාහනේ ඇතුලේ උඩ තියෙන grab handle* එක අල්ලාගන්න. වම් කකුල ඇතුලට තියන්න. දැන් දොර ලගට අදින ගමන් (දොරට බර දෙන්නේ නෑ) වාඩිවෙන්න. වාඩි උනාට පස්සේ අනවශ්‍ය ලෙස හරි බරි ගැහෙන්න එපා. එහෙම වෙන්න ඕනේ නැති විදිහට වාඩි වෙන්න. ලගට ඇදල තියෙන දොර දැන් වහන්න. දොර ලගට ඇදල තිබ්බාම එක අදින්න යාරයක් විතර එලියට අත දාන්න, ඉස්සරහට නැමෙන්න හැරෙන්න ඕනේ වෙන්නේ නෑ. ඒවා කරන්න ගිහිල්ලා cramp, කෙණ්ඩා පෙරළීම එන්නේ නෑ. දොර වහනකොට ලගට අරන් තියෙන නිසා ඩෝo ගාල වහන්න ඕනේ වෙන්නේත් නෑ. ඇතුලේ වාඩි උනාට පස්සේ දොර ඇරලා තියන් නෑ. වාඩි උනාට පස්සේ අනිවාර්යෙන් වහ ගන්න ඕනේ. බහිනකොට මේකේ අනිත් පැත්ත. [B]*Grab handles[/B] Grab handle හදල තියෙන්නේ වාහනේට නගින කොට බහින කොට පාවිච්චි කරන්නයි. නමුත් බොහෝවිට අලුතෙන් එන වාහන වල driver ට මේකක් දීලා නැහැ. ගොඩක් ඒවා වල driver හා ඉදිරිපස passenger දෙකටම නැහැ. මේකට හේතු 2ක් තියෙනවා. (1) මුදල් ඉතුරුකරගැනීමට. මිල අඩු වාහනවල මේක තමයි හේතුව. (2) නමුත් දැන් ඊටත් වඩා මේක නැත්තේ මිනිස්සු ඕක පාවිච්චි කරන්නේ හදල තියෙන වැඩේට නොවන නිසා. මේකේ hooks දාලා ඇදුම්, curtain සහ එකේක දේවල් එල්ලනවා. එතකොට අනතුරකදී side airbags වලට බාධා වෙනවා. තව මේකේ එකේක විච්චූර්ණ එල්ලුවාම එලිය පෙන්නේ නැතුව යනවා. එම නිසා හා ඒවා වැනෙන සුලු වීම නිසා අනතුරක් විය හැකියි. අනතුරක් උනොත් මේවා නිසා හානිය තවත් වැඩි වෙනවා. මේකේ අත තියාගෙන එලවන කොට හදිස්සියේ අනතුරක් වෙලා side airbags ආවොත් අතට බරපතළ තුවාල වෙන්න පුලුවන්. ගොඩක් අය වේගෙන් වංගු ගන්නකොට හරි වෙනත් කෙනක් එලවන කොට හරි grab handle එකේ එල්ලිලා ඉන්නවා. එහෙම වෙලාවලදී සුලු අනතුරකදී පවා airbags එලියට ආවොත් අතට බරපතළ තුවාල වෙන්න පුලුවන්. වාහනේ පෙරලුනොත් එහෙම අතට, ඇගිලි වලට බරපතල හානි වෙනවා. Sport car වලත් මේවා නැහැ. Sport car උස නැති නිසා ඒවාට තමයි මේවා එන්න ඕනේ. නමුත් passenger car වලට සාපේක්ෂව sport car වල driver හා passenger දෙන්නම මෙහෙම එල්ලෙන ප්‍රමාණය වැඩි නිසා තමයි sport car වල මේවා නැත්තේ. ඉතින් අනාගතයේ එන වාහන වලින් grab handles නැති වෙලාම යයි. Never underestimate the power of stupid people in large groups කියන්නේ මේකයි. [B]*[/B]තව දෙයක්[B] - [/B]ඩිකියේ දොර වහද්දි එක අතකින් විතරක් අල්ලන් වහන්න එපා. අත් දෙකෙන්ම අල්ලන් වහන්න පුරුදුවෙන්න. [B]Steering wheel cover [/B] මේකත් වැරදි දෙයක්. ගොඩක් දෙනා මේක දාන්න හේතුව තමයි අව්වට. අව්වට steering wheel පැලෙනවා පුපුරනවා. නමුත් සෑම wheel එකකම නිෂ්පාදකයා විසින් leather හෝ වෙනත් දෙයකින් stitches දාල මහපු cover එකක් තියෙනවා. Steering wheel එකක් කියන්නේ සම්පුර්ණ වෙන්නේ මේ cover එකත් එක්කයි. මේ cover එක steering wheel එකේම කෑල්ලක් ලෙස සළකනවා. මේක ඉරුනොත්, ගෙවුනොත් නම් ඊට පස්සේ අව්වට wheel එක පැලෙනවා. නමුත් මේක තියෙනකම් එහෙම වෙන්නේ නැහැ. මේ stock cover එක ආරක්ෂා කරන්න තමයි ගොඩක් අය ඊට උඩින් තව cover එකක් දාන්නේ. Steering wheel එකක් හදල තියෙන්නේ අපේ අතේ ප්‍රමාණයට හරියන්න. නමුත් wheel cover එකක් දාපු ගමන් වෙන්නේ wheel එක අතේ ප්‍රමාණයට වඩා ලොකුවෙනවා. එතකොට අතට fit වෙන්නේ නැති නිසා wheel එක හරියට grip වෙන්නේ නැහැ. එතකොට control කරන්න බැහැ. වාහනයේ පාලනය ගිලිහී යන්න හැකි නිසා steering wheel cover කියන්නේ භයානක දෙයක්. නිෂ්පාදකයා එක steering wheel එකක් හදන්නේ එක model එකකට. එතකොට එම wheel එකට හරියන ලෙස තමයි ඔහු factory cover එකත් හදන්නේ. නමුත් වෙලදපොලේ තියෙන aftermarket steering wheel covers එහෙම හදන්නේ නැහැ. එතකොට එහෙම එකක් අපි දැම්මට ඒක අපේ wheel එකට හරියන්නේ නැහැ. Loose. මෙහෙම උනාම steering wheel cover එක විතරයි කැරකෙන්නේ. steering wheel එක කැරකෙන්නේ නැහැ. slip වෙනවා. ලිස්සනවා. හොදින් පාවිච්චි කරන එක තමයි කරන්න තියෙන්නේ. අව්වේ නවත්තන්න එපා. Steering wheel එකේ cover එක සවුත්තු උනොත් ආයේ ඒක අලුතෙන් leather කරන්න පුලුවන්. පිටරට වගේ laser cut machine හා computers වලට දාලා මිනුම් අරන්, කපල, එහෙම වැඩකරන මහන තැන් නම් ලංකාවේ නැහැ. නමුත් wheel එක ගලවල අතින් හොදට මහන අය ඉන්නවා. Airbags තියෙනවා නම් wheel එක ගලවන්නේ නැතුව මහන අය ඉන්නවා. පිටරට උනත් 100% original wheel එකේ විදිහටම ගන්න බැහැ, සුලු වෙනස්කම් වෙනවා. [B]Pillars හා door covers[/B] තව වැරද්දක් තමයි වාහනේ ඇතුලේ pillars හා දොරවල් කවර් කරන එක. ලස්සනට හා හීරෙන් නැති වෙන්න මේක කරත් වෙන්නේ අනිත් පැත්ත. වීදුරු හා beading අතරින් වැටෙන වතුර බහින්න දොරේ යට drain holes[B] [/B]තියෙනවා. මේවා වැහුවොත් හෝ grease ගැහුවොත් ඇතුලේ වතුර එකතුවෙලා දොර දිරනවා. කාලයත් සමග ගස්වල කොළ, කෘමි සතුන්, දුවිලි, කුණු, ජරාව මේවල හිරවීම නිසා block වෙන්න පුලුවන්. එනිසා මේ ස්ථාන අතරින් පතර පිරිසිදු කළ යුතු වෙනවා. අවශ්‍ය පරිදි හුලං අල්ලන්න හෝ door board ගලවලා භුමි තෙල් වලින් පිරිසුදු කිරීම කළ යුතු වෙනවා. [B]Aftermarket carpet[/B] Stock carpet සෙට් එකට උඩින් තව එකක් දාගත්තට කමක් නෑ. ඒ උනාට ඒවා නිසා accelerator, brake, clutch pedals හිරවෙන්න බෑ. ගොඩක් වාහන අදින්නේ නෑ කියල engine overhaul පවා කරන්න යන අවස්ථා තියෙනවා. නමුත් අන්තිමට බලපුවාම ඇත්තම් හේතුව accelerator pedal එක පෑගෙන්නේ නෑ, carpet එකට හිර වෙලා. Carpet එක මොකක් තිබ්බත් කමක් නෑ, ලිස්සන්න බෑ. Stock carpet එක foot rest එකට අහුවෙන නිසා ලිස්සන්නේ නැහැ. නමුත් aftermarket ඒවා ගොඩක් ලිස්සන්න බලනවා. [B]Dashboard [/B] Dashboard එකේ ප්‍රතිමා පිළිම වගේ දේවල් හයිකරන්න එපා. අනතුරකදී මේවා වැදීම නිසා බරපතල හානි විය හැකියි. ඉස්සරහ පෙනීම අඩු වේ. එලවද්දී distract වෙන්න පුලුවන්. මේවා පෙරලිලා ආවොත් pedals block වෙන්න පුලුවන්. ඕනේ වෙලාවට brake කරන්ඩ බැරි වෙයි මේකක් හිරවුනොත්. [B]Sunlight[/B] වාහනේ ඇතුලේ carpet, seat, fabric ඉර එලිය, UV නිසා කල් පැවතීම අඩුවෙනවා. විශේෂයෙන්ම උෂ්ණ පළාත්වල. ඒ නිසා අව්වේ නවත්තලා තියන්න එපා. හදිස්සියේ අව්වේ නවත්තනවා නම් sun visors භාවිතා කරන්න, dashboard හා steering wheel සුදු පැහැති රෙද්දකින් වහන්න හෝ ස්ථානය අනුව window එක පොඩ්ඩක් ඇරලා තියන්න. මේ වගේ දේවල් තියෙනවා interior පිළීබදව සැළකිලිමත් වෙන්න. E.g. Violet වර්ණය සුර්යාලෝකයට නිරාවරණය වීම නිසා කාලයත් සමග රතු වර්ණයට හැරෙනවා. Violet වර්ණය ඉර එලිය හා UV හොදින් පරාවර්තනය කරත් රතු වර්ණය ඒවා අවශෝෂණය කරගන්නවා. . එම නිසා ඒවා වල ආයු කාලය නිමවෙනවා. වාහනේ වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න දාන්න එපා. Garage එකක නවත්තන්න. Toyota එකේ ජපානේ වාහන හදලා වෙන රටවලට යනකම් මාස ගණන් yard වල දාල තියන්නෙත් එළියේ තමයි. අව්වට පිච්චෙනවා වැස්සට තෙමනවා. එවනකොට කිරි ටෝය්යා වගේ හෝදලා කරලා තමයි එවන්නේ. නමුත් එහේ වාහනයක් පාවිච්චි කරන්නේ සුලු කාලයයි. මෙහේ අපි ජීවිත කාලයක්ම භාවිතා කරනවා. අපි අපේ වාහනේට ආදරෙයි. ගොඩක් අමාරුවෙන් මුදල් උපයලයි අපි වාහන ගන්නේ. ඉතින් වාහනේ හොදට maintain කරන්න. නැත්තම් අපි ඒ වාහනේ පාවිච්චි කරන්න සුදුසු නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom