Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ

වැරදි කළ භික්ෂූන් වහන්සේට දඬුවම් නෑ - ඇමෙරිකාව

සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි.ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්.

එසේ වුවද එවැනි ප්රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි.

බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර

අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ.2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ධර්ම ප්රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි.

ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි

උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්.

මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.

BBC Sandeshaya

[QUOTE="siripala, post: 16122965, member: 6738"] [b]වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ[/b] [SIZE="6"]වැරදි කළ භික්ෂූන් වහන්සේට දඬුවම් නෑ - ඇමෙරිකාව[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2012/08/12/120812120813_mosque_burnt_304x171_bbc_nocredit.jpg[/IMG] සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි [SIZE="4"]ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි.ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්. එසේ වුවද එවැනි ප්රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි.[/SIZE] [SIZE="6"][B]බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර[/B][/SIZE] [SIZE="4"]අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ.2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ධර්ම ප්රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි.[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2012/04/20/120420091229_dambulla_304x171_bbc_nocredit.jpg[/IMG] ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි [SIZE="4"]උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්. මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.[/SIZE] [B] BBC Sandeshaya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom