වැරදීමකින් දෙයක් දැක්කා 😣

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මන් ඊයෙ යලුවයි උගෙ නන්ගියි එක්ක ඊයෙ පොඩි රෞමක් දාලා, දන්සලකටත් ගිහින් ඉවර වෙද්දි රෑ උනා. ඉතින් මුන් දෙන්න කීවා එහෙ යමු කියලා මාත් ඉතින් ගියා. අද උදේ නැගිටිද්දි ෆොන් එක බටරි බැහැලා. අරුගෙ චාජරේ මගෙ එකට ගලපෙන්නෙ නති හින්දා ගියා නන්ගිගෙන් චාජරේ ඉල්ලගන්න. කාමරේ ලගට ගිහින් දෙතුන්පාරක් කතා කරා හයියෙන් සද්දක් නෑ. කොහොමත් මගේ කටේ සද්දෙට බීරෙක්ට උනත් අහෙනවා. මන් හිතුවෙ ඉතින් බාතෲම් එකේ ඇති කියලා, ඉතින් මන් දොර අරගෙන ගියා අතුලට . එතකොට දැක්ක දෙයින් මන් ශොක්වෙලා ගියා, කෙල්ල ඉන්නවා නිදාගෙන ඇගේ නූල්පටක්වත් නැතිව. දකින්න ඕන හැම එකම දක්කා මන් . එහෙන්ම දොර වහගෙන ආවා ඒත් මන් එද්දි මාව දකින්න අති කියල හිතෙනව මට:(. මන් ආයෙ කතා කරන්න ගියෙත් නෑ ක්ශනිකව ගෙදරම ආවා. මේකෙන් කතවට එන්ටර් වෙලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද හිතෙනවා. ඒත් ඉතින් පොඩ්ඩ ගස්සුනොත් නම කැතවෙනවා මගෙ,එහෙම කරගන්නනම් බෑ කොහොමත්:( , හොදමදේ මුකුත් නොවිච්ච ගානට ඉන්න එකද?, එහෙම නැත්තන් වෙච්චදෙට සොරි කියන එකද?. මන් දැන් මොකද කරන්න ඕන
    1. මුලින්ම කරන්න ඔනා ,පිටස්තර ගෑනුන්ගේ කාමර වලට උන්ගේ අවසරයකින් තොරව ඇතුලු නොවී ඉන්න එක. හිකනල වගේ ගේපුරාම යන එක

    (කොමන් සෙන්ස් : නින්ද ගියාම පස්සපැත්තේ විසිල් එකක් හයිකරල නෑනෙ උබට ඇහෙන්න.)

    2 ඒවගෙ පජාත තවත් පුරුදු තව ඇතිද සොයා බැලීම.
    3 කොමන්ස් සෙන්ස් හදා ගැනීම.

    කොහොමත් කෙටිකතා තාත්විකව ලියන්න ඔන මීට වඩා.
    පිට එකෙක් ඉද්දිවත් දොර ඇරගන, රෙදිත්නැතුව හිටපු කොටසටිකක් අවුල්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    දෙවෙනි කොටස වඩා රසවත් වෙයි
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හොද psychologist කෙනෙකුට පෙන්න ගත්තා නම් හරි...
    මනෝ ලෝකවල් වල ජීවත් වන උබලා වගේ උන් ගැන ඇත්තටම දුකයි.. :(