Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ ර

කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි.

කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි.

රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා.

මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා.

meya yeslahiruge blog pituwen uputagath lipiyaki

[QUOTE="MuslimLankan, post: 12852166, member: 146629"] [b]වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ ර[/b] [B][SIZE=4][COLOR=DarkGreen]කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි. කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි. රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා. මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා. [SIZE=1]meya yeslahiruge blog pituwen uputagath lipiyaki[/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom