Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරදීම් මිනිස්සුන්ව වට්ටනවද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදීම් මිනිස්සුන්ව වට්ටනවද??

මන් දන්නා විදියට මිනිහෙක් උඩට එනවනම් එන්න ඕනේ උත්සහයෙන්මයි.කැපවීම තියෙන්න ඕනේ ඕනෑවටත් වඩා වැඩියෙන්.මේක හරිද වැරදිද නම් මට කියන්න තේරෙන්නේ නෑ.මේක මට හිතෙන විදිය.මන් නම් හිතන්නේ වැරදීම් වලට ආදරය කරන්න ඕනේ.මොකද වැරදීම් තමයි ජීවිතයකට අමතක නොවේනම පාඩම් කියල දෙන එකමහා වටිනාම දෙය.මන් එහෙම කියන්නේ ඇයි කියලා ඔයා නිකමටවත් හිතුවද?? හිතුනද??

තමන්ටම වෙච්ච වරදක් මිනිහෙක්ට රිද්දන්නේ මහා අමුතු විදියකට.ඒ කියන්නේ ජීවිතේට දැනෙන විදියට.හරියට බැලුවොත් මිනිහෙක් කොච්චර සාර්ථක උනත් එක වරදකට පුළුවන් මිනිහෙක්ව දාන්න පුළුවන් පහත්ම තත්වෙකට පත් කරන්න.ඒ කියන්නේ වැරදි ඒ තරම් භයානකද?ඔව් ඒ තරම් භයානකයි.හැබැයි වැරදි වල හැංගිච්ච වටිනාකමක් තියනවා.එහෙනම් ඒ මොකක්ද ඇත්තටම??ඒ තමයි වැරදි අපිට ඉගැන්වීම.

වැරදි අපිට උගන්නනවා විතරක් නෙමෙයි.සමාජයේ පල්ලෙහාම ජීවත් වෙන විදිය..ඉවසන්න ඕනේ විදිය..සැලසුම් කලයුතු විදිය..හරිම යාලුවෝ අදුරගන්න..පීඩනයක් දරා ගත යුතු විදිය..ඔය හැමදේම හරියටම උගන්නනවා.මන් නම් හිතන්නේ ඒවා හරියටම ඉගෙන ගන්න පුළුවන් වැරදි වෙච්ච මිනිස්සුන්ටම විතරයි.සමාජයේ පල්ලෙහාම ජීවත් වීමයි , ඉවසන විදියයි,සැලසුම් කරන විදියයි , හරිම යාලුවෝ අදුරගන්න විදියයි පීඩනයක් දරා ගන්න ඕනේ විදියයි ඉගෙන ගන්න වැරදීම් වෙන්නම ඕනේ නෑ කියල ඔයා සමහරක් විට කියයි.හ්ම්ම්..ඔව්..ඇත්තම තමා..ඒ ටික ඉගෙන ගන්න වැරදීම් වෙන්නම ඕනේ නෑ තමා.නමුත් මන් මේකෙන් අදහස් කරන්නේ මම උඩින් කියපු දේවල් වල පල්ලෙහාම තැන..ඒ කියන්නේ ගැබුරුම තැන ගැන.උදාහරණයක් විදියට කිව්වොත් මට හිතෙන්නේ ඉවසීමේ තියන ගබුරුම තැන උගන්නන්නේ වැරදීම් කියලා.හරියටම කියනවනම් සැලසුම් කිරීමකදී සාර්ථක සැලසුමක සාර්ථකත්වය රැදී තියෙන්නේ කලින් වැරදීමක අභාෂයෙන් කියලා තමයි මට තේරුම් කරන්න ඕනේ.මෙච්චරටම මිනිහෙක්ට උගන්වන වැරදීම් වලට ඇයි මිනිස්සු මෙච්චරටම එහෙනම් ගරහන්නේ?වැරදීම් හරියට අවබෝද කරගෙන නැතුවද?ඒවා හිතන්න ඕනේ එයාලම තමා.

ලෝකේ ගොඩක් උඩට ගියපු මිනිස්සුන්ගේ කතා කියවන්න මන් හරි ආසයි.ඒවා කියවද්දී එයාල වැඩ කරපු විදිය ගැන බලලා අපිටත් එකෙන් ජිවිතයට දෙයක් ගන්න පුළුවන්.ඒවා කියවපුවම හිතෙනවා අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා.ඇත්තටම බැලුවොත් එයාලට වෙච්ච වැරදීම් වල හැටියට අපිට වැරදිලා නෑ.එයාල ජීවිතේදී ගොඩක් කඩා වැටීම් වලට පත් වෙලා තියනවා.එයාල ගෙවපු ජීවිතේ අවුරුදු පහ හය එහෙන් පිටින්ම වරද්දාගෙන තියනවා.නමුත් ඔවුන් වැරදීම් හමුවේ උත්සාහය අතාරියේ නෑ.ඒක නිසා ලෝක පුජිතයි.අතටම බැලුවොත් ඔවුන්ගේ ලෝක පුජිත වීමට ප්‍රබලම හේතුව වැරදීම් වලින් ඉගනීම.ඔවුන් දෙයක් සොයා ගත්තම ඔවුන්ට ඊට වඩා වැඩි දැනුමක් වැරදීම් වලින් ලබාගෙන තියනවා.

දැන් බලන්න තෝමස් අල්වා එඩිසන් ගැන.එයා ලයිට් එක හදනකොට කී දාහක් ලෝහ පරීක්ෂා කලාද?දෙතුන්සීය නෙමෙයි හතාටසීය පරීක්ෂා කළා.නමුත් ඒ සියල්ලෙන්ම පලක් උනේ නෑ..ඔක්කොම වැරදුනා.නමුත් ඔහු ඒ වැරදි වලින් ජීවිතයට ලොකු දෙයක් ගත්තා.ඒ වැරදුනු ලෝහ වල සමානකම් අසමානකම් දිහා බලලා එයා තීරණය කළා ගැලපෙනම මුලද්‍රව්‍ය මොකක්ද කියලා.ඔව් වැරදීම් වලින් ඉගෙනගත්තු දේ සාර්ථක උනා.එදා එයාට වරදිනකොට වැඩේ අත ඇරියා නම් අද කොහෙද බල්බයක්?අහෙනම් අපි කළුවරේද?නෑ..කොහෙත්ම නෑ.එහෙනම් වැරදීම් වලට ගරු කරපු ඊලග කෙනා ඒක හොයාගන්නවා.ඒ විදියට බලනකොට මේ හැම හොයා ගනීමකටම මුල වරදීමක්ද?ඔව් එහෙම වෙන්නත් බැරි කමක් නෑ..

ලොකු තරගයක් මැද්දෙන් උඩට එන්න නම් හැමදේම හරිගිය මිනිහෙක්ට කවදාවත් බෑ.හොදයි..මෙහෙම හිතන්න.බැරි වෙලාවත් එක්කෙනෙක් උඩටම අවා කියන්න.නමුත් එයාට උඩ ඉන්න ලැබෙන්නේ ටික කාලයයි කියලා ඔයා විශ්වාස කරනවද?මොකද එයාට අනාගතේ පෙන්නේ නෑ වැරදිච්ච එක්කෙනාට තරම්..බැරි වෙලාවත් එයාට වැරදීමක් උනොත් එයා දක්වන ප්‍රතිචාරය බොහෝවිට පල්ලෙහාට අද දමන ස්වරුපයේ එකක්.මොකද එය එතනට මුහුණ දීල නෑ.ක්‍රියාත්මක විය යුතු අකාරය දන්නේ නෑ.මාව විශ්වාස කරන්න..මේක තමයි ඇත්ත..

ගොඩක් මිනිස්සු වැරදීම් වලට වෛර කරනවා.සමහරවිට ඔක්කොම අත ඇරලා දානවා.ජීවිතේ පවා.හැමෝටම වැරදීම් වලදී දුක හිතෙන වෙලාවල් අනන්තයි අප්‍රමානයි.හොදින් මතක තියාගන්න ඒකම තමයි ශක්තිය.අද බලන්න ගොඩක් දෙනා වැරදීම් නිසා මුළු ජීවිතේම අවුල් කරගන්න වෙලාවල් තියනවා.ඒ එයාල වැරදීම අවබෝද කර නොගැනීම.

ඉතිං...මන් කියන්නේ වැරදීම් වලට ගරහන්න එපා.වැරදීම් අවබෝද කරගන්න.සියුම් ලෙස වැරදීම් ඇලට ආදරය කරන්න.වරද හරියට තේරුම් ගන්න.වැරදි වලදී කේන්ති ගන්න එපා.කේන්ති නොගැනීම තමයි අවබෝද කරගැනීම කියන්නෙත්.වරදක් තේරුම් ගත්තු කෙනා ආයිත් ඒ වරදින් පරදින්නේ නෑ.එක තමයි සාර්ථකත්වයේ ගමනක ආරම්භය.ඒ කියන්නේ ඔයා ජීවිතෙන් දිනුම්.ඒ කියන්නේ මන් පරාදයිද?නෑ මාත් දිනුම්...මොකද මාත් වැරදීම් වලට ආදරේ කරනවා.

උපුටා ගැනීමකි..

බම්ප් එකක් දැම්මොත් වටින්නේ මට නෙමෙයි.තවත් වැරදුන කෙනෙක්ට.

[QUOTE="akila12345, post: 17387804, member: 193912"] [b]වැරදීම් මිනිස්සුන්ව වට්ටනවද??[/b] [IMG]http://www.gotmesh.org/wp-content/uploads/2013/04/more-blogging-mistakes.jpg[/IMG] [SIZE="4"]මන් දන්නා විදියට මිනිහෙක් උඩට එනවනම් එන්න ඕනේ උත්සහයෙන්මයි.කැපවීම තියෙන්න ඕනේ ඕනෑවටත් වඩා වැඩියෙන්.මේක හරිද වැරදිද නම් මට කියන්න තේරෙන්නේ නෑ.මේක මට හිතෙන විදිය.මන් නම් හිතන්නේ වැරදීම් වලට ආදරය කරන්න ඕනේ.මොකද වැරදීම් තමයි ජීවිතයකට අමතක නොවේනම පාඩම් කියල දෙන එකමහා වටිනාම දෙය.මන් එහෙම කියන්නේ ඇයි කියලා ඔයා නිකමටවත් හිතුවද?? හිතුනද?? තමන්ටම වෙච්ච වරදක් මිනිහෙක්ට රිද්දන්නේ මහා අමුතු විදියකට.ඒ කියන්නේ ජීවිතේට දැනෙන විදියට.හරියට බැලුවොත් මිනිහෙක් කොච්චර සාර්ථක උනත් එක වරදකට පුළුවන් මිනිහෙක්ව දාන්න පුළුවන් පහත්ම තත්වෙකට පත් කරන්න.ඒ කියන්නේ වැරදි ඒ තරම් භයානකද?ඔව් ඒ තරම් භයානකයි.හැබැයි වැරදි වල හැංගිච්ච වටිනාකමක් තියනවා.එහෙනම් ඒ මොකක්ද ඇත්තටම??ඒ තමයි වැරදි අපිට ඉගැන්වීම. වැරදි අපිට උගන්නනවා විතරක් නෙමෙයි.සමාජයේ පල්ලෙහාම ජීවත් වෙන විදිය..ඉවසන්න ඕනේ විදිය..සැලසුම් කලයුතු විදිය..හරිම යාලුවෝ අදුරගන්න..පීඩනයක් දරා ගත යුතු විදිය..ඔය හැමදේම හරියටම උගන්නනවා.මන් නම් හිතන්නේ ඒවා හරියටම ඉගෙන ගන්න පුළුවන් වැරදි වෙච්ච මිනිස්සුන්ටම විතරයි.සමාජයේ පල්ලෙහාම ජීවත් වීමයි , ඉවසන විදියයි,සැලසුම් කරන විදියයි , හරිම යාලුවෝ අදුරගන්න විදියයි පීඩනයක් දරා ගන්න ඕනේ විදියයි ඉගෙන ගන්න වැරදීම් වෙන්නම ඕනේ නෑ කියල ඔයා සමහරක් විට කියයි.හ්ම්ම්..ඔව්..ඇත්තම තමා..ඒ ටික ඉගෙන ගන්න වැරදීම් වෙන්නම ඕනේ නෑ තමා.නමුත් මන් මේකෙන් අදහස් කරන්නේ මම උඩින් කියපු දේවල් වල පල්ලෙහාම තැන..ඒ කියන්නේ ගැබුරුම තැන ගැන.උදාහරණයක් විදියට කිව්වොත් මට හිතෙන්නේ ඉවසීමේ තියන ගබුරුම තැන උගන්නන්නේ වැරදීම් කියලා.හරියටම කියනවනම් සැලසුම් කිරීමකදී සාර්ථක සැලසුමක සාර්ථකත්වය රැදී තියෙන්නේ කලින් වැරදීමක අභාෂයෙන් කියලා තමයි මට තේරුම් කරන්න ඕනේ.මෙච්චරටම මිනිහෙක්ට උගන්වන වැරදීම් වලට ඇයි මිනිස්සු මෙච්චරටම එහෙනම් ගරහන්නේ?වැරදීම් හරියට අවබෝද කරගෙන නැතුවද?ඒවා හිතන්න ඕනේ එයාලම තමා. ලෝකේ ගොඩක් උඩට ගියපු මිනිස්සුන්ගේ කතා කියවන්න මන් හරි ආසයි.ඒවා කියවද්දී එයාල වැඩ කරපු විදිය ගැන බලලා අපිටත් එකෙන් ජිවිතයට දෙයක් ගන්න පුළුවන්.ඒවා කියවපුවම හිතෙනවා අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා.ඇත්තටම බැලුවොත් එයාලට වෙච්ච වැරදීම් වල හැටියට අපිට වැරදිලා නෑ.එයාල ජීවිතේදී ගොඩක් කඩා වැටීම් වලට පත් වෙලා තියනවා.එයාල ගෙවපු ජීවිතේ අවුරුදු පහ හය එහෙන් පිටින්ම වරද්දාගෙන තියනවා.නමුත් ඔවුන් වැරදීම් හමුවේ උත්සාහය අතාරියේ නෑ.ඒක නිසා ලෝක පුජිතයි.අතටම බැලුවොත් ඔවුන්ගේ ලෝක පුජිත වීමට ප්‍රබලම හේතුව වැරදීම් වලින් ඉගනීම.ඔවුන් දෙයක් සොයා ගත්තම ඔවුන්ට ඊට වඩා වැඩි දැනුමක් වැරදීම් වලින් ලබාගෙන තියනවා. දැන් බලන්න තෝමස් අල්වා එඩිසන් ගැන.එයා ලයිට් එක හදනකොට කී දාහක් ලෝහ පරීක්ෂා කලාද?දෙතුන්සීය නෙමෙයි හතාටසීය පරීක්ෂා කළා.නමුත් ඒ සියල්ලෙන්ම පලක් උනේ නෑ..ඔක්කොම වැරදුනා.නමුත් ඔහු ඒ වැරදි වලින් ජීවිතයට ලොකු දෙයක් ගත්තා.ඒ වැරදුනු ලෝහ වල සමානකම් අසමානකම් දිහා බලලා එයා තීරණය කළා ගැලපෙනම මුලද්‍රව්‍ය මොකක්ද කියලා.ඔව් වැරදීම් වලින් ඉගෙනගත්තු දේ සාර්ථක උනා.එදා එයාට වරදිනකොට වැඩේ අත ඇරියා නම් අද කොහෙද බල්බයක්?අහෙනම් අපි කළුවරේද?නෑ..කොහෙත්ම නෑ.එහෙනම් වැරදීම් වලට ගරු කරපු ඊලග කෙනා ඒක හොයාගන්නවා.ඒ විදියට බලනකොට මේ හැම හොයා ගනීමකටම මුල වරදීමක්ද?ඔව් එහෙම වෙන්නත් බැරි කමක් නෑ.. ලොකු තරගයක් මැද්දෙන් උඩට එන්න නම් හැමදේම හරිගිය මිනිහෙක්ට කවදාවත් බෑ.හොදයි..මෙහෙම හිතන්න.බැරි වෙලාවත් එක්කෙනෙක් උඩටම අවා කියන්න.නමුත් එයාට උඩ ඉන්න ලැබෙන්නේ ටික කාලයයි කියලා ඔයා විශ්වාස කරනවද?මොකද එයාට අනාගතේ පෙන්නේ නෑ වැරදිච්ච එක්කෙනාට තරම්..බැරි වෙලාවත් එයාට වැරදීමක් උනොත් එයා දක්වන ප්‍රතිචාරය බොහෝවිට පල්ලෙහාට අද දමන ස්වරුපයේ එකක්.මොකද එය එතනට මුහුණ දීල නෑ.ක්‍රියාත්මක විය යුතු අකාරය දන්නේ නෑ.මාව විශ්වාස කරන්න..මේක තමයි ඇත්ත.. ගොඩක් මිනිස්සු වැරදීම් වලට වෛර කරනවා.සමහරවිට ඔක්කොම අත ඇරලා දානවා.ජීවිතේ පවා.හැමෝටම වැරදීම් වලදී දුක හිතෙන වෙලාවල් අනන්තයි අප්‍රමානයි.හොදින් මතක තියාගන්න ඒකම තමයි ශක්තිය.අද බලන්න ගොඩක් දෙනා වැරදීම් නිසා මුළු ජීවිතේම අවුල් කරගන්න වෙලාවල් තියනවා.ඒ එයාල වැරදීම අවබෝද කර නොගැනීම. ඉතිං...මන් කියන්නේ වැරදීම් වලට ගරහන්න එපා.වැරදීම් අවබෝද කරගන්න.සියුම් ලෙස වැරදීම් ඇලට ආදරය කරන්න.වරද හරියට තේරුම් ගන්න.වැරදි වලදී කේන්ති ගන්න එපා.කේන්ති නොගැනීම තමයි අවබෝද කරගැනීම කියන්නෙත්.වරදක් තේරුම් ගත්තු කෙනා ආයිත් ඒ වරදින් පරදින්නේ නෑ.එක තමයි සාර්ථකත්වයේ ගමනක ආරම්භය.ඒ කියන්නේ ඔයා ජීවිතෙන් දිනුම්.ඒ කියන්නේ මන් පරාදයිද?නෑ මාත් දිනුම්...මොකද මාත් වැරදීම් වලට ආදරේ කරනවා. උපුටා ගැනීමකි.. බම්ප් එකක් දැම්මොත් වටින්නේ මට නෙමෙයි.තවත් වැරදුන කෙනෙක්ට.:yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom