Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරදුනු_කුරුමාණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදුනු_කුරුමාණම

ලොව බලවත් රහස් සංවිධානයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ගැන අහලා ඇතිනේ.

සාර්ථක ලෙස රහස් මෙහෙයුම් දියත් කිරිම ගැන මොසාඩ් ප්‍රසිද්ධයි.

නමුත් මේ කියන්න යන්නේ මොසාඩ් එකට වැරදුනු ඝාතන උත්සහයක් ගැනයි

කාලෙඩ් මාශල් (Khaled Mashal) පලස්තීන දේශපාලඥයෙක් වගේම හමාස් සංවිධානයේ නායකයෙක්. ඊශ්‍රායලය හා පලස්තිනය අතර තියන ගැටුම ගැන ඔයාලා අහලා ඇතිනේ.

1997 වසරේද ඊශ්‍රායලයේ ජෙරුසෙලමේ වෙලදපොලකට හමාස් සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් 16 දෙනකු ජිවිතක්ෂණයට පත්වන අතර සැලකිය යුතු පිරිසක් තුවාල ලබනවා.

ඒ වනවිට මාෂල්, හමාස් ජෝර්දාන ශාඛාවේ ප්‍රධානියා ලෙස කටයුතු කලා. මේ ප්‍රහාරය සදහා ඔහුගේත් සම්බන්දය ඇති බව කියවුනා.

එවකට මෙන්ද අදත් ඊශ්‍රායලයේ අගමැති වන බෙන්ජමින් නෙතන්යාහූ විසින් මොසාඩ් සංවිධානයට නියෝග කරනවා කාලෙඩ් මාෂල්ව ඝාතනය කරන ලෙසට.

ඒ අනුව මොසාඩ් සංවිධානයේ නියෝජිතයින් දෙදෙනකු කැනේඩියානු ගමන් බලපත්‍ර භාවිතාකරමින් ජොර්දානයට යනවා. ඔවුන්ගේ ඉලක්කය කාලේඩ් මාෂල්ව ඝාතනය කිරිම. ඝාතන උපක්‍රමය ලෙස ඔවුන් භාවිතා කරන්නේ විෂ ශරිර ගත කිරිමයි.

මේ රහස් නියෝජිතයින් දෙපල අම්මාන් නුවර මාෂල් ගේ කාර්යාලය අවට ලැගුම් ගන්නවා.

දිනක් උදැසන අම්මාන් කාර්යාලය අසල නියෝජිතයින් දෙදෙනා රැදි සිටින්නේ මාෂල් කාර්යාලයට එන තුරුයි. කාර්යාලයට ඇතුල් වන අවස්ථාවේදි මාෂල් ගේ සිරුරට විෂ ඇතුල් කිරිම ඔවුන්ගේ අරමුනයි.

මේ බව නොදත්, මාෂල් වෙනදා මෙන් තම කාර්යාලයට එනවා. කාර්යාලය අසල රැක සිටින නියෝජිතයින් දෙදෙනා මාෂල් ගේ වම් කන තුලට විෂ ඇතුල් කරනවා. නියෝජිතයින් දෙදෙනා පලායාමට උත්සහ කලත් මාෂල් ගේ ආරක්ෂකයින් විසින් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා අල්ලාගනු ලබනවා.

විෂ ශරිර ගත වීම නිසා මාෂල් කෝමා තත්තවයට පත්වෙනවා.

මෙම ඝාතන කුමන්ත්‍රණය මොසාඩ් සංවිධානයේ සැලසුමක් බවට හෙලිවිමත් සමග, ජෝර්දාන රජු වූ හුසේන් රජතුමා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් මොසාඩ් සිදුකල ක්‍රියාව හෙලා දකිනවා. එමෙන්ම මාෂල් සුවකිරිම සදහා ප්‍රතිවිෂ ඉල්ලා සිටිනවා.

මුල් අවස්ථා වලදි නෙතන්යාහු විසින් ප්‍රතිවිෂ ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මෙම සිද්ධිය නිසා ජෝර්දානය හා ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව උපදේකයින් පෙන්වා දුන්නා. එමෙන්ම මාෂල් මියගියහොත්, ජොර්දාන - ඊශ්‍රායල සාම ගිවිසුම බලරහිත කරන බවට හුසේන් රජු අනතුරු අගවා සිටියා.

ඒ අනුව නෙතන්යාහු ගේ නියෝගයකට අනුව මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානි ‘‘ඩැනි යතොම්‘‘ ප්‍රතිවිෂ රැගෙන ජෝර්දානය වෙත ගමන් කලා. මෙම ප්‍රතිවිෂ ආධාරයෙන් කාලෙඩ් මාෂල් සුවය ලැබුවා.

අත්අඩංගුවට ගත් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා සිරකරුවන් හුවමාරු කිරිමේ එකගතාව මත නැවත ඊශ්‍රායලට පිටත්කර හරිනු ලැබුවා.

ගුවන්යානා පැහැර ගැනිම්, මියුනිච් හිදි ඊශ්‍රායල ක්‍රිඩකයන් ඝාතනය කල සැකකරුවන් සොයා සිදුකල වසර ගනනාවක රහසිගත මෙහෙයුම වැනි ප්‍රබල මෙහෙයුම් මොසාඩ් සංවිධානය සිදුකර තිබෙනවා. ඔවුන්ට වැරදි ගිය මෙන්ම කීර්ති නාමයට කැලලක් එක්කල අවස්ථාවක් ලෙස කාලෙඩ් මාෂල් ඝාතන කුමන්ත්‍රණය හැදින්විය හැකියි.

හුසේන් රජතුමාගේ මියයැමෙන් පසු රජකමට පත්වූ දෙවැනි අබ්දුල්ලා රජතුමා විසින් 1999 වසරේදි හමාස් සංවිධානය, ජෝර්දානය තුල තහනම් කරනු ලැබුවා.

[QUOTE="diwarathne, post: 21357006, member: 554526"] [b]වැරදුනු_කුරුමාණම[/b] [B][SIZE="5"] ලොව බලවත් රහස් සංවිධානයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ගැන අහලා ඇතිනේ. සාර්ථක ලෙස රහස් මෙහෙයුම් දියත් කිරිම ගැන මොසාඩ් ප්‍රසිද්ධයි. නමුත් මේ කියන්න යන්නේ මොසාඩ් එකට වැරදුනු ඝාතන උත්සහයක් ගැනයි [/SIZE][/B] [IMG]https://3.bp.blogspot.com/-2q2aVKK0PFE/WHu1TDm4M1I/AAAAAAAAE88/DDShwsNNJCkA2Pb-5MwQe2P2hPQPHDeHACLcB/s1600/download%2B%25282%2529.jpg[/IMG] [B][SIZE="5"]කාලෙඩ් මාශල් (Khaled Mashal) පලස්තීන දේශපාලඥයෙක් වගේම හමාස් සංවිධානයේ නායකයෙක්. ඊශ්‍රායලය හා පලස්තිනය අතර තියන ගැටුම ගැන ඔයාලා අහලා ඇතිනේ. 1997 වසරේද ඊශ්‍රායලයේ ජෙරුසෙලමේ වෙලදපොලකට හමාස් සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් 16 දෙනකු ජිවිතක්ෂණයට පත්වන අතර සැලකිය යුතු පිරිසක් තුවාල ලබනවා. ඒ වනවිට මාෂල්, හමාස් ජෝර්දාන ශාඛාවේ ප්‍රධානියා ලෙස කටයුතු කලා. මේ ප්‍රහාරය සදහා ඔහුගේත් සම්බන්දය ඇති බව කියවුනා. එවකට මෙන්ද අදත් ඊශ්‍රායලයේ අගමැති වන බෙන්ජමින් නෙතන්යාහූ විසින් මොසාඩ් සංවිධානයට නියෝග කරනවා කාලෙඩ් මාෂල්ව ඝාතනය කරන ලෙසට. [/SIZE][/B] [IMG]https://1.bp.blogspot.com/-nNUarUe_yB4/WHu1TDUXXCI/AAAAAAAAE9E/wmOiKEgi9eIvnEyQQwFMuOSgewghWYdwwCEw/s320/Benjamin_Netanyahu_2012.jpg[/IMG] [B][SIZE="5"] ඒ අනුව මොසාඩ් සංවිධානයේ නියෝජිතයින් දෙදෙනකු කැනේඩියානු ගමන් බලපත්‍ර භාවිතාකරමින් ජොර්දානයට යනවා. ඔවුන්ගේ ඉලක්කය කාලේඩ් මාෂල්ව ඝාතනය කිරිම. ඝාතන උපක්‍රමය ලෙස ඔවුන් භාවිතා කරන්නේ විෂ ශරිර ගත කිරිමයි. මේ රහස් නියෝජිතයින් දෙපල අම්මාන් නුවර මාෂල් ගේ කාර්යාලය අවට ලැගුම් ගන්නවා. දිනක් උදැසන අම්මාන් කාර්යාලය අසල නියෝජිතයින් දෙදෙනා රැදි සිටින්නේ මාෂල් කාර්යාලයට එන තුරුයි. කාර්යාලයට ඇතුල් වන අවස්ථාවේදි මාෂල් ගේ සිරුරට විෂ ඇතුල් කිරිම ඔවුන්ගේ අරමුනයි. මේ බව නොදත්, මාෂල් වෙනදා මෙන් තම කාර්යාලයට එනවා. කාර්යාලය අසල රැක සිටින නියෝජිතයින් දෙදෙනා මාෂල් ගේ වම් කන තුලට විෂ ඇතුල් කරනවා. නියෝජිතයින් දෙදෙනා පලායාමට උත්සහ කලත් මාෂල් ගේ ආරක්ෂකයින් විසින් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා අල්ලාගනු ලබනවා. විෂ ශරිර ගත වීම නිසා මාෂල් කෝමා තත්තවයට පත්වෙනවා. මෙම ඝාතන කුමන්ත්‍රණය මොසාඩ් සංවිධානයේ සැලසුමක් බවට හෙලිවිමත් සමග, ජෝර්දාන රජු වූ හුසේන් රජතුමා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් මොසාඩ් සිදුකල ක්‍රියාව හෙලා දකිනවා. එමෙන්ම මාෂල් සුවකිරිම සදහා ප්‍රතිවිෂ ඉල්ලා සිටිනවා. මුල් අවස්ථා වලදි නෙතන්යාහු විසින් ප්‍රතිවිෂ ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මෙම සිද්ධිය නිසා ජෝර්දානය හා ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව උපදේකයින් පෙන්වා දුන්නා. එමෙන්ම මාෂල් මියගියහොත්, ජොර්දාන - ඊශ්‍රායල සාම ගිවිසුම බලරහිත කරන බවට හුසේන් රජු අනතුරු අගවා සිටියා. ඒ අනුව නෙතන්යාහු ගේ නියෝගයකට අනුව මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානි ‘‘ඩැනි යතොම්‘‘ ප්‍රතිවිෂ රැගෙන ජෝර්දානය වෙත ගමන් කලා. මෙම ප්‍රතිවිෂ ආධාරයෙන් කාලෙඩ් මාෂල් සුවය ලැබුවා. අත්අඩංගුවට ගත් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා සිරකරුවන් හුවමාරු කිරිමේ එකගතාව මත නැවත ඊශ්‍රායලට පිටත්කර හරිනු ලැබුවා. ගුවන්යානා පැහැර ගැනිම්, මියුනිච් හිදි ඊශ්‍රායල ක්‍රිඩකයන් ඝාතනය කල සැකකරුවන් සොයා සිදුකල වසර ගනනාවක රහසිගත මෙහෙයුම වැනි ප්‍රබල මෙහෙයුම් මොසාඩ් සංවිධානය සිදුකර තිබෙනවා. ඔවුන්ට වැරදි ගිය මෙන්ම කීර්ති නාමයට කැලලක් එක්කල අවස්ථාවක් ලෙස කාලෙඩ් මාෂල් ඝාතන කුමන්ත්‍රණය හැදින්විය හැකියි. හුසේන් රජතුමාගේ මියයැමෙන් පසු රජකමට පත්වූ දෙවැනි අබ්දුල්ලා රජතුමා විසින් 1999 වසරේදි හමාස් සංවිධානය, ජෝර්දානය තුල තහනම් කරනු ලැබුවා. [/SIZE][/B] [IMG]https://1.bp.blogspot.com/-dybRJRFME8A/WHu1THA6ZMI/AAAAAAAAE9A/8FqCkKPW-Ckq2XoNjtE6n2GX1D7PPCqwgCEw/s280/220px-Hussein_of_Jordan_1997.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom