Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැරැදි ගුවන් පථයට බාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරැදි ගුවන් පථයට බාලා

වැරැදි ගුවන් පථයට බාලා

මාලදිවයිනේ මාලේ අගනුවරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණි ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් වැරදි ගුවන් පථයකට ගොඩබෑම හේතුවෙන් සිදුවන්නට ගිය මාරක අනතුරක් නූලෙන් වැළැකී ගියේය.

කේරළයේ තිරුවනාතපුරම් සිට මාලේ බලා පැමිණි එයාර්බස් ඒ 320 නියෝ ගුවන් යානයේ නියමුවන් පවසා ඇත්තේ තමන්ට මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව, එම ධාවන පථයට ගොඩබෑමට කටයුතු කළ බවය.

යානය ගොඩබා ඇත්තේ ඉදි කෙරමින් පවතින ධාවන පථයකටය. ගොඩබෑ අවස්ථාවේ යානයේ රෝද පුපුරා විනාශ වුණු අතර, එය ධාවන පථය දිගේ ඇදී යෑමට පටන් ගත්තේය.

තිරංග තද කර යානය නවත්වා ගැනීමට, නියමුවන්ට මහත් ආයාසයක් දැරීමට සිදුවිය. ඒ වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව යානයේ 136 දෙනෙක් සිටියහ. ඔවුන් සැවොම මහත් සේ බියට පත් වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් සහ මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

[YOUTUBE]BKRRHQAf3HU[/YOUTUBE]

https://www.flightradar24.com/data/flights/ai263#1dc7cfad

http://timesofindia.indiatimes.com/articleshow/65722051.cms

[QUOTE="araki, post: 23604250, member: 360239"] [b]වැරැදි ගුවන් පථයට බාලා[/b] [B][SIZE=5]වැරැදි ගුවන් පථයට බාලා[/SIZE][/B] [SIZE=5]මාලදිවයිනේ මාලේ අගනුවරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණි ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් වැරදි ගුවන් පථයකට ගොඩබෑම හේතුවෙන් සිදුවන්නට ගිය මාරක අනතුරක් නූලෙන් වැළැකී ගියේය.[/SIZE] [SIZE=5]කේරළයේ තිරුවනාතපුරම් සිට මාලේ බලා පැමිණි එයාර්බස් ඒ 320 නියෝ ගුවන් යානයේ නියමුවන් පවසා ඇත්තේ තමන්ට මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව, එම ධාවන පථයට ගොඩබෑමට කටයුතු කළ බවය.[/SIZE] [SIZE=5]යානය ගොඩබා ඇත්තේ ඉදි කෙරමින් පවතින ධාවන පථයකටය. ගොඩබෑ අවස්ථාවේ යානයේ රෝද පුපුරා විනාශ වුණු අතර, එය ධාවන පථය දිගේ ඇදී යෑමට පටන් ගත්තේය.[/SIZE] [SIZE=5]තිරංග තද කර යානය නවත්වා ගැනීමට, නියමුවන්ට මහත් ආයාසයක් දැරීමට සිදුවිය. ඒ වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව යානයේ 136 දෙනෙක් සිටියහ. ඔවුන් සැවොම මහත් සේ බියට පත් වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.[/SIZE] [SIZE=5]සිද්ධිය සම්බන්ධයෙන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් සහ මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.[/SIZE] [B][SIZE=5](එන්.ඩී.ටීවී.)[/SIZE][/B] [SIZE=5][IMG]https://www.elakiri.com//www.elakiri.com//static.gulfnews.com/polopoly_fs/1.2275746!/image/945350143.png_gen/derivatives/box_460346/945350143.png[/IMG][/SIZE] [SIZE=5][YOUTUBE]BKRRHQAf3HU[/YOUTUBE][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [IMG]https://cdn.aviation-safety.net/photodata/215193_5b936eda8232cIMG-5f39120cd52c9267e30f86171c2d63d2-V.jpg[/IMG] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [URL]https://www.flightradar24.com/data/flights/ai263#1dc7cfad[/URL] [URL]http://timesofindia.indiatimes.com/articleshow/65722051.cms[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom