Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැලක්_බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් කසාදබැදපු පොරකකරට වැලක් බලන්න ඕනෙ කියල හිතිනලුුතින් යාලුවා හවස වැඩ ඇරිල යනකොට cd එකකුත් අරගෙන ගෙදර ගියාලු.දන් නාල කාල එහෙම wife නිදා ගත්තට පස්සෙ මෙක බලන්න සෙට් උනාලු.කොහොම හරි මේක බලල ඉවර වෙලා මුට cd එක player එකෙන් අයින් කරන්න අමතක වෙලා.මූ දැන් පහුවදා වැඩට ගිහින්.

කොහොම හරි wife ට මේ වැලේ මාට්ටු වෙලා ගෑනුනිත් මෙක බලල.

ඔන්න දැන් මූ වැඩ ඇරිල ගෙදර ආවලු.ඒත් මූට සීන් එක මතක නෑ.ඔන්න ටිකක් වෙලා යනකොට ගෑනි වෙනදට වඩා සද්දෙට වලන් හෝදනවලු මොනවදෝ කුටුකුටු ගගා.මු බලුවලු මේ මොකද ගෑනිට මලපැනල තියෙන්නෙ කියල.මූ හෙමීට ලන් වෙලා අහගෙන හිටියලු මොනවද කියන්නෙ කියල.මෙහෙම ඉන්නකොට ගෑනි කියනවලු............අපෙන් මේ මිනිහොන්ට මොනවද තියෙන අඩුපාඩු,හැම දේමත් කරනව.ගෙදර වැඩත් කරනව,අපිට කරන්න බැරි ඇයි.ඔය උන් කරන්නෙ යස අගේට අප්පිරියාවක් නැතුව.හහ් අපේ මිනිහොන්ගෙ දිවවල් වලට තමයි හෙන ගහල තියෙන්නෙ කියනවලු.

ඔන්න මනුස්සයෙක් ඉන්නවා තරුණ වයස පහුකරල මහලු වයසේ පිනක් දහමක් එහෙම කරගෙන. මහලු කිව්වට මහලුම නෑ මැදි වයසේ.

මහලු ඔන්න මෙන්න.

මේ මනුස්සය ගමේ කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්.

ගමේ පොදු කටයුතු වලදි වගේම කාටහරි කරදරයක් වුනාම උදව් පදව් කරන කෙනෙක්. හැමතිස්සෙම අනුන්ට අවවාද අනුශාසනා කරලා බොහොම ධාර්මිෂ්ටව ඉන්න මේ පුද්ගලය පිළිබද ගමේ මිනිස්සුත් පුදුම පැහැදීමකින් ඉන්නේ.

දවසක් ගම මැද්දෙන් යන මනුස්සයෙක් මේ කියන මනුස්සයා දැකලා...

* ආ... මහත්තයා, අද මොකද මේ පයින්ම...

^ බලන්නකො උන්නැහේ... මගේ බයිසිකලේ කවුද මන්ද හොරකම් කරලනේ... මුන්නැහේ එහෙම දැක්කේ නැද්ද මගේ බයිසිකල් එක...

* අනේ අපොයි.. දැන් මොකද කරන්නේ..

^ ඒක තමයි මාත් කල්පනා කරන්නේ.. තව දවසක් බලලා පොලීසියටවත් කියන්න කියල හිතාන ඉන්නේ...

* මම මහත්තයට කියන්නද වැඩක්.. ඊලග දවසේ අපේ සමිතියේ වෙලාවෙදී මහත්තයා අපි කරන වැරදි වැඩ පව් වැඩ ගැන මිනිස්සුන්ට කියන්න. හොරකම් ගැන කියන ගමන් සභාවේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණු දිහා හොදට බලන්න. එතකොට මහත්තයට පුලුවන් මහත්තයගේ බයිසිකලේ හොරකම් කරපු එකා ගැන හෝඩුවාවක් දැනගන්න..

^ ඒකනම් කදිම අදහසක් තමයි. මම කරල බලන්නම්....

ටික දවසකට පස්සේ මේ මනුස්සයා දකිනවා අර මහත්තයා බයිසිකලෙන් ඉස්සරහට එනවා..

* ආ... මේ බයිසිකලේ හම්බවෙලා තියෙන්නේ.. කොහොමද මගේ වැඩේ හරිගියා නේද මහත්තයා..

^ වැඩේ නම් හරියටම හරි උන්නැහේ...

* ඉතින්... කවුද බයිසිකලේ හොරකම් කරලා තියෙන්නේ..

^ ම්ම්ම්ම්ම්..... කවුරුත් හොරකම් කරලා නෑ..

* ඇ... ඒ කියන්නේ මගේ වැඩේ හරිගියේ නැද්ද...

^ නෑ නෑ.. වැඩේ හරියටම හරි...

* එහෙනම්...

^ ඔහේ කිව්වා වගේම මම අපි විසින් වැලකී ඉන්න ඕනේ දේවල් ගැන මිනිස්සුන්ට කියල දුන්නා.

හොරකමත් හොරකමේ ආදීනවත් කියල දෙන්න ඉස්සෙල්ලා කාමයේ වරදවා හැසිරීම වැරදියි කියලා මිනිස්සුන්ට කියලා දෙනකොටම, මට මතක් වුනා මම බයිසිකලේ දාලා ආවේ කොහේද කියලා.....

පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න.

ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක් පවත්ත්වන්න කියල භාර දීල තියෙන්නේ ඒ පලාතේ මන්ත්‍රීතුමාට. ඒත් ඉතිං පාටිය දවසෙ මන්ත්‍රීතුමා වෙලාවට ඇවිල්ල නෑ. ඒක නිසා පූජකතුමා පොඩි කතාවක් පවත්වලා මන්ත්‍රී තුමා එනකම් වෙලාව බැලන්ස් වෙන්න.

"මම මේ වසමට ආවම පාපෝච්චාරණය කරන්න ආව පලවෙනි මනුස්ස්සය කිවුව කතාවෙන් මට හිතුනෙ මේ වසම නම් ගන්නම දෙයක් නැතුව ඇති කියල. පලවෙනියට පාපොච්චාරණය කරපු කෙනා මංකොල්ලයක් කාල, පොලිසිය පස්සෙන් පන්නද්දි පොලිසියට වෙඩි තියලා තව පොඩ්ඩෙන් පොලිස් කාරයෙකුත් මරනව. මිනිහා එක එක්කෙනා බය කරල කප්පම් අරගෙන තියෙනවා. ඒ වගේම ස්ත්‍රී දූශණ බර ගනනකට සම්බධයි. ඒ වගේම කුඩු බිස්නස් කරනවා. ඉතිං මේ වසමට මම ආව පලවෙනි දවසෙම පලවෙනි පාපොච්චාරණය විදියට මිනිහ ඔය කතා කිවුවම මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද?

ඒත් ටික දවසක් යද්දි අනිත් අයත් පාපොච්චාරණය කරන්න ආවම මට තේරුනා හැමෝම එහෙම නෙමෙයි, මේ වසමෙ ගොඩක්ම ඉන්නෙ හොඳ මිනිස්සු කියල. ඒ වගේම කල් යද්දි මිනිස්සු එන්න එන්නම යහපත් උනා. ඒ ගැන මට සතුටුයි වගේම හරිම ආඩම්බරයි" ඔහොම කියල පූජකවරයා කතාව ඉවර කරාලු.

පූජක තුමා කතාව ඉවර කරනවත් එක්කමාර ස්තුති කතාව කරන්න තිබ්බ දේශපාලක තුමා ආවලු. ඇවිල්ල ටක් ගාල මිනිහ මැදට පැනල මයික් එක අරගෙන තමන්ගෙ කතාව පටන් ගත්තලු.

"පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."

එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.

එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා

කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ

දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහාටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ

ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.

කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ

දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න

දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා

දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ

කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ

[QUOTE="barack obama, post: 16202980, member: 106093"] [B][SIZE="6"][COLOR="DarkGreen"]ඔන්න දවසක් කසාදබැදපු පොරකකරට වැලක් බලන්න ඕනෙ කියල හිතිනලුුතින් යාලුවා හවස වැඩ ඇරිල යනකොට cd එකකුත් අරගෙන ගෙදර ගියාලු.දන් නාල කාල එහෙම wife නිදා ගත්තට පස්සෙ මෙක බලන්න සෙට් උනාලු.කොහොම හරි මේක බලල ඉවර වෙලා මුට cd එක player එකෙන් අයින් කරන්න අමතක වෙලා.මූ දැන් පහුවදා වැඩට ගිහින්. කොහොම හරි wife ට මේ වැලේ මාට්ටු වෙලා ගෑනුනිත් මෙක බලල. ඔන්න දැන් මූ වැඩ ඇරිල ගෙදර ආවලු.ඒත් මූට සීන් එක මතක නෑ.ඔන්න ටිකක් වෙලා යනකොට ගෑනි වෙනදට වඩා සද්දෙට වලන් හෝදනවලු මොනවදෝ කුටුකුටු ගගා.මු බලුවලු මේ මොකද ගෑනිට මලපැනල තියෙන්නෙ කියල.මූ හෙමීට ලන් වෙලා අහගෙන හිටියලු මොනවද කියන්නෙ කියල.මෙහෙම ඉන්නකොට ගෑනි කියනවලු............අපෙන් මේ මිනිහොන්ට මොනවද තියෙන අඩුපාඩු,හැම දේමත් කරනව.ගෙදර වැඩත් කරනව,අපිට කරන්න බැරි ඇයි.ඔය උන් කරන්නෙ යස අගේට අප්පිරියාවක් නැතුව.හහ් අපේ මිනිහොන්ගෙ දිවවල් වලට තමයි හෙන ගහල තියෙන්නෙ කියනවලු.[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="Navy"] ඔන්න මනුස්සයෙක් ඉන්නවා තරුණ වයස පහුකරල මහලු වයසේ පිනක් දහමක් එහෙම කරගෙන. මහලු කිව්වට මහලුම නෑ මැදි වයසේ. මහලු ඔන්න මෙන්න. මේ මනුස්සය ගමේ කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ගමේ පොදු කටයුතු වලදි වගේම කාටහරි කරදරයක් වුනාම උදව් පදව් කරන කෙනෙක්. හැමතිස්සෙම අනුන්ට අවවාද අනුශාසනා කරලා බොහොම ධාර්මිෂ්ටව ඉන්න මේ පුද්ගලය පිළිබද ගමේ මිනිස්සුත් පුදුම පැහැදීමකින් ඉන්නේ. දවසක් ගම මැද්දෙන් යන මනුස්සයෙක් මේ කියන මනුස්සයා දැකලා... * ආ... මහත්තයා, අද මොකද මේ පයින්ම... ^ බලන්නකො උන්නැහේ... මගේ බයිසිකලේ කවුද මන්ද හොරකම් කරලනේ... මුන්නැහේ එහෙම දැක්කේ නැද්ද මගේ බයිසිකල් එක... * අනේ අපොයි.. දැන් මොකද කරන්නේ.. ^ ඒක තමයි මාත් කල්පනා කරන්නේ.. තව දවසක් බලලා පොලීසියටවත් කියන්න කියල හිතාන ඉන්නේ... * මම මහත්තයට කියන්නද වැඩක්.. ඊලග දවසේ අපේ සමිතියේ වෙලාවෙදී මහත්තයා අපි කරන වැරදි වැඩ පව් වැඩ ගැන මිනිස්සුන්ට කියන්න. හොරකම් ගැන කියන ගමන් සභාවේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණු දිහා හොදට බලන්න. එතකොට මහත්තයට පුලුවන් මහත්තයගේ බයිසිකලේ හොරකම් කරපු එකා ගැන හෝඩුවාවක් දැනගන්න.. ^ ඒකනම් කදිම අදහසක් තමයි. මම කරල බලන්නම්.... ටික දවසකට පස්සේ මේ මනුස්සයා දකිනවා අර මහත්තයා බයිසිකලෙන් ඉස්සරහට එනවා.. * ආ... මේ බයිසිකලේ හම්බවෙලා තියෙන්නේ.. කොහොමද මගේ වැඩේ හරිගියා නේද මහත්තයා.. ^ වැඩේ නම් හරියටම හරි උන්නැහේ... * ඉතින්... කවුද බයිසිකලේ හොරකම් කරලා තියෙන්නේ.. ^ ම්ම්ම්ම්ම්..... කවුරුත් හොරකම් කරලා නෑ.. * ඇ... ඒ කියන්නේ මගේ වැඩේ හරිගියේ නැද්ද... ^ නෑ නෑ.. වැඩේ හරියටම හරි... * එහෙනම්... ^ ඔහේ කිව්වා වගේම මම අපි විසින් වැලකී ඉන්න ඕනේ දේවල් ගැන මිනිස්සුන්ට කියල දුන්නා. හොරකමත් හොරකමේ ආදීනවත් කියල දෙන්න ඉස්සෙල්ලා කාමයේ වරදවා හැසිරීම වැරදියි කියලා මිනිස්සුන්ට කියලා දෙනකොටම, මට මතක් වුනා මම බයිසිකලේ දාලා ආවේ කොහේද කියලා.....[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="DarkRed"]පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න. ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක් පවත්ත්වන්න කියල භාර දීල තියෙන්නේ ඒ පලාතේ මන්ත්‍රීතුමාට. ඒත් ඉතිං පාටිය දවසෙ මන්ත්‍රීතුමා වෙලාවට ඇවිල්ල නෑ. ඒක නිසා පූජකතුමා පොඩි කතාවක් පවත්වලා මන්ත්‍රී තුමා එනකම් වෙලාව බැලන්ස් වෙන්න. "මම මේ වසමට ආවම පාපෝච්චාරණය කරන්න ආව පලවෙනි මනුස්ස්සය කිවුව කතාවෙන් මට හිතුනෙ මේ වසම නම් ගන්නම දෙයක් නැතුව ඇති කියල. පලවෙනියට පාපොච්චාරණය කරපු කෙනා මංකොල්ලයක් කාල, පොලිසිය පස්සෙන් පන්නද්දි පොලිසියට වෙඩි තියලා තව පොඩ්ඩෙන් පොලිස් කාරයෙකුත් මරනව. මිනිහා එක එක්කෙනා බය කරල කප්පම් අරගෙන තියෙනවා. ඒ වගේම ස්ත්‍රී දූශණ බර ගනනකට සම්බධයි. ඒ වගේම කුඩු බිස්නස් කරනවා. ඉතිං මේ වසමට මම ආව පලවෙනි දවසෙම පලවෙනි පාපොච්චාරණය විදියට මිනිහ ඔය කතා කිවුවම මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද? ඒත් ටික දවසක් යද්දි අනිත් අයත් පාපොච්චාරණය කරන්න ආවම මට තේරුනා හැමෝම එහෙම නෙමෙයි, මේ වසමෙ ගොඩක්ම ඉන්නෙ හොඳ මිනිස්සු කියල. ඒ වගේම කල් යද්දි මිනිස්සු එන්න එන්නම යහපත් උනා. ඒ ගැන මට සතුටුයි වගේම හරිම ආඩම්බරයි" ඔහොම කියල පූජකවරයා කතාව ඉවර කරාලු. පූජක තුමා කතාව ඉවර කරනවත් එක්කමාර ස්තුති කතාව කරන්න තිබ්බ දේශපාලක තුමා ආවලු. ඇවිල්ල ටක් ගාල මිනිහ මැදට පැනල මයික් එක අරගෙන තමන්ගෙ කතාව පටන් ගත්තලු. "පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="DarkSlateGray"]එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා. එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහාටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා. කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom