Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්

කොළඹ වැලන්ටයින් දිනය සඳහා ඉහළ පෙළේ තැන් පහක්

ඔන්න ආයෙත් ඒ කාලය උදාවෙලා. වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයන්ගේ දිනය. අපි මේ ළඟදි ඇහුවා අත්‍යවශ්‍ය හා භයානක වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොහේටද මගේ පෙම්වතිය රැගෙන යන්නේ?

ඔබට වැදගත් හොඳ වයින් හා රස ආහාර නම් කොළඹ ඔබට මිත්‍රශීලී තැනක්. අපි එහෙම ආදරවන්තයන්නේ. අපි පහත පෙළගස්වන්නේ සම්භාවනීය, මිළ අධික, මතක හිටින ආදරවන්තයන්ගේ දිනයක් ගත කළහැකි තැන් පහක්. ඉතින් අපි ආදරය කරමු.

1. චෙසා ස්විස්

කෙටියෙන් කීවොත් චෙසා ස්විස් මිළ ඉහළයි. ඒ වගේම එතැන ඉතාම හොඳයි. එය කොළඹ හොඳම අවන්හල් අතරින් එකක්ය කියන එක ගැන සැකයක් නැහැ. මෙහි ගතකරන ආදරවන්තයන්ගේ දිනයක් ඇත්තෙන්ම ලස්සන දවසක්. ඉතා හොඳ වයින් එකතුව, කොලොම් පුරයේ හොඳම ආහාර හා පරිසමාප්ත සේවාව සමග ඔබට පිටත ගොස් ආහාර පාන ගැනීමේ පූර්ණ අරුත විඳගන්න පුළුවන්. තැනනම් ඒතරම් සුවිශේෂ නැහැ. එය අවම අලංකාර සහිත සන්සුන් සරළ නිවසක්. උද්‍යානය රාත්‍රියට සුන්දරයි.

මෙතැන ඉක්මණින් වෙන් කරගෙන අවසන් වේවි. ඒ නිසා යනවානම් කලින් වෙන් කරගන්න. අපේ පූර්ණ විවරණය මෙතැනින් කියවන්න

http://www.yamu.lk//web.php?p=3754&preview=true

2. ගැලරි කැෆේ

හොඳ හේතු සහිත ශෲංගාරාත්මක හමුවීම් සඳහා ගැලරි කැෆේ තමයි තැන. කීර්තිමත් ගෘහනිර්මාන ශිල්පී ජෙෆ්රි බාවාගේ පැරණි කාර්යාලයේ පිහිටුවන ලද ගැලරි කැෆේහි සුන්දර උද්‍යානය එළිමහන් භෝජනයක් සඳහා පුරවරයේ තිබෙන හොඳම තැනක්. මෘදු, සිත් ඇදගන්නාසුළු ආලෝකය ඇති එතැනදී විශිෂ්ට කොක්ටේල් වර්ග රැසක් අතරින් ඔබ කැමති දේ තෝරාගෙන භුක්ති විඳින්න පුළුවන්. සීතකළ මාගරිටා හා අතුරුපස වර්ග රසවිඳ බලන්න. ගැලරි කැෆේ කියන්නේ ඔබේ බලාපොරොත්තු සුන් කර දමාවිය කියා හිතන්න අමාරුම තැනක්. එහි කිසිදා වෙනස් නොවන මෙනුපත ගැන පැමිණිලි තිබෙනවා. ඒත්, ලැබෙන භෝජනය විශිෂ්ටබව නම් සහතික කරන්න පුළුවන්, ඔබ එය කලින් රසවිඳි එකක් වුණත්.

ඉටිපහන් ආලෝකය සහිත සුන්දර පරිසරයක රසවත් භෝජනයක් සඳහා එහි යන්න

3.හැව්ලොක් පෙදෙසේ බංගලාව

එළිමහන් භෝජනයක් සඳහා The Havelock Place Bungalow තවත් හොඳ තැනක්. බොයාෆුට්හි හෝ ගැලරි කැෆේහි එළිමහනට වඩා කුඩා වුණත් ඒවාට සමානයි. ළං ළංව පිහිටි විශාල ගස් හා වටකුරු ගල් ඇතිරූ පොළව සුන්දර නිවර්තන පරිසරයක් මවනවා. කළු ලෑල්ලේ සුදු හුණු කූරෙන් සටහන් කරන ලද තරමට පොරොන්දු ඉටු කරනු ඇතැයි සහතික වෙන්න බැරි වුණාට ආහාර හොඳයි. ගෙදර හැදූ අයිස්ක්‍රීම් විශිෂ්ටයි. ඒවා රස රැසකින් පිරිනැමෙනවා. පැණිවද, අරක්කු, දිඹුල් හා පැණි ආදී වශයෙන්.

4. කැසා කලම්බු

එතරම් ප්‍රධාන ධාරාවේ තැනක් නොවෙයි. ඒත් සුන්දර කැසා කලම්බු බුටික් හෝටලය ඉතා විශිෂ්ට තැනක්. හොඳ මිළකට හොඳ කෑම හා බීම එහි පිරිනැමෙනවා. සුන්දර ලෙස ආලෝකවත් කරන ලද සුදු පුටු සහිත එළිමහනකුත්, සාසා (ZAZA) බාර් එකෙහි වීදුරු කුටියෙහි හෝ ප්‍රධාන අවන්හලෙහිත් ඔබට අසුන් ගන්න පුළුවන්. කැසා රාත්‍රියට ඉතා ලස්සනයි. රෝස පැහැති තටාකය ආලෝකවත් කළවිට එහි බාර්එකේ දිලිසෙන පුටුවල අසුන්ගෙන සිටීම සුන්දර අත්දැකීමක්. මෙය කොළඹ රැල්ලේ තැනක්. කල් ගත කරන ගමනක් සඳහා හොඳ තැනක්.

5. නිහොම්බෂි (හොන්ටෙන්)

නිහොම්බෂි හොන්ටෙන් කියන්නේ ඇත්තෙන්ම විශිෂ්ට ජපන් බොජුන් පිරිනමන අවන්හලක්. පරවි ජෝඩු වගේ මුණුමුණුගාන පෙම්වතුන් මැද ඉන්න ඔබ අකැමැතිනම් ඔබට පුළුවන් මෙතැනින් කුටියක් ලබාගන්න. එය වඩා පෞද්ගලික, සමීපස්ථ ආහාර වේලක් සඳහා කදිම තැනක්. පුරාණ සෙන් පෙනුමැති මේ කුටි සාමාන්‍යයෙන් පුංචි පර්වත උද්‍යානයකට යාවෙනවා. ඒවායේ ජපන් විලාසිතාවේ මිටි මේස පුටු තිබෙනවා. සුදු බිත්තිවලින් වට වූ මේ මුළුවල ගුලි වී සකේ බඳුන් හා සැහැල්ලු සුෂි දීසි සමග ඔබට පුළුවන් ඔබේ ආදර කතාව සනිටුහන් කරන්න. නිහොම්බෂිහි හොඳම දේ තමයි, එහි ගොස් ආ පසු ඔබට අපහසුවක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ

උපුටා ගැනීම http://www.yamu.lk/si/කොළඹ-වැලන්ටයින්-දිනය-සඳහ/

කට්ටියට වැදගත් උනානම් rep දුන්නට කමක් නැහැ.අනෙක් යටත් දකින්න එකක් bump දා ගෙන යන්න

[QUOTE="Sasika1992, post: 14457661, member: 360060"] [b]වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්[/b] [SIZE="7"]කොළඹ වැලන්ටයින් දිනය සඳහා ඉහළ පෙළේ තැන් පහක්[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/vdayy.jpg[/IMG] [SIZE="4"]ඔන්න ආයෙත් ඒ කාලය උදාවෙලා. වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයන්ගේ දිනය. අපි මේ ළඟදි ඇහුවා අත්‍යවශ්‍ය හා භයානක වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොහේටද මගේ පෙම්වතිය රැගෙන යන්නේ? ඔබට වැදගත් හොඳ වයින් හා රස ආහාර නම් කොළඹ ඔබට මිත්‍රශීලී තැනක්. අපි එහෙම ආදරවන්තයන්නේ. අපි පහත පෙළගස්වන්නේ සම්භාවනීය, මිළ අධික, මතක හිටින ආදරවන්තයන්ගේ දිනයක් ගත කළහැකි තැන් පහක්. ඉතින් අපි ආදරය කරමු.[/SIZE] 1. [SIZE="5"]චෙසා ස්විස්[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/birfday-018.jpg[/IMG] [SIZE="4"]කෙටියෙන් කීවොත් චෙසා ස්විස් මිළ ඉහළයි. ඒ වගේම එතැන ඉතාම හොඳයි. එය කොළඹ හොඳම අවන්හල් අතරින් එකක්ය කියන එක ගැන සැකයක් නැහැ. මෙහි ගතකරන ආදරවන්තයන්ගේ දිනයක් ඇත්තෙන්ම ලස්සන දවසක්. ඉතා හොඳ වයින් එකතුව, කොලොම් පුරයේ හොඳම ආහාර හා පරිසමාප්ත සේවාව සමග ඔබට පිටත ගොස් ආහාර පාන ගැනීමේ පූර්ණ අරුත විඳගන්න පුළුවන්. තැනනම් ඒතරම් සුවිශේෂ නැහැ. එය අවම අලංකාර සහිත සන්සුන් සරළ නිවසක්. උද්‍යානය රාත්‍රියට සුන්දරයි. මෙතැන ඉක්මණින් වෙන් කරගෙන අවසන් වේවි. ඒ නිසා යනවානම් කලින් වෙන් කරගන්න. අපේ පූර්ණ විවරණය මෙතැනින් කියවන්න[/SIZE] [url]http://www.yamu.lk//web.php?p=3754&preview=true[/url] 2. [SIZE="5"]ගැලරි කැෆේ[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/Screen-shot-2012-07-30-at-6.17.56-PM.png[/IMG] [SIZE="4"]හොඳ හේතු සහිත ශෲංගාරාත්මක හමුවීම් සඳහා ගැලරි කැෆේ තමයි තැන. කීර්තිමත් ගෘහනිර්මාන ශිල්පී ජෙෆ්රි බාවාගේ පැරණි කාර්යාලයේ පිහිටුවන ලද ගැලරි කැෆේහි සුන්දර උද්‍යානය එළිමහන් භෝජනයක් සඳහා පුරවරයේ තිබෙන හොඳම තැනක්. මෘදු, සිත් ඇදගන්නාසුළු ආලෝකය ඇති එතැනදී විශිෂ්ට කොක්ටේල් වර්ග රැසක් අතරින් ඔබ කැමති දේ තෝරාගෙන භුක්ති විඳින්න පුළුවන්. සීතකළ මාගරිටා හා අතුරුපස වර්ග රසවිඳ බලන්න. ගැලරි කැෆේ කියන්නේ ඔබේ බලාපොරොත්තු සුන් කර දමාවිය කියා හිතන්න අමාරුම තැනක්. එහි කිසිදා වෙනස් නොවන මෙනුපත ගැන පැමිණිලි තිබෙනවා. ඒත්, ලැබෙන භෝජනය විශිෂ්ටබව නම් සහතික කරන්න පුළුවන්, ඔබ එය කලින් රසවිඳි එකක් වුණත්. ඉටිපහන් ආලෝකය සහිත සුන්දර පරිසරයක රසවත් භෝජනයක් සඳහා එහි යන්න[/SIZE] 3.[SIZE="5"]හැව්ලොක් පෙදෙසේ බංගලාව[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/Havelock-Bungalow-015.jpg[/IMG] [SIZE="4"]එළිමහන් භෝජනයක් සඳහා The Havelock Place Bungalow තවත් හොඳ තැනක්. බොයාෆුට්හි හෝ ගැලරි කැෆේහි එළිමහනට වඩා කුඩා වුණත් ඒවාට සමානයි. ළං ළංව පිහිටි විශාල ගස් හා වටකුරු ගල් ඇතිරූ පොළව සුන්දර නිවර්තන පරිසරයක් මවනවා. කළු ලෑල්ලේ සුදු හුණු කූරෙන් සටහන් කරන ලද තරමට පොරොන්දු ඉටු කරනු ඇතැයි සහතික වෙන්න බැරි වුණාට ආහාර හොඳයි. ගෙදර හැදූ අයිස්ක්‍රීම් විශිෂ්ටයි. ඒවා රස රැසකින් පිරිනැමෙනවා. පැණිවද, අරක්කු, දිඹුල් හා පැණි ආදී වශයෙන්.[/SIZE] 4. [SIZE="5"]කැසා කලම්බු[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/DSCF1348.jpg[/IMG] [SIZE="4"]එතරම් ප්‍රධාන ධාරාවේ තැනක් නොවෙයි. ඒත් සුන්දර කැසා කලම්බු බුටික් හෝටලය ඉතා විශිෂ්ට තැනක්. හොඳ මිළකට හොඳ කෑම හා බීම එහි පිරිනැමෙනවා. සුන්දර ලෙස ආලෝකවත් කරන ලද සුදු පුටු සහිත එළිමහනකුත්, සාසා (ZAZA) බාර් එකෙහි වීදුරු කුටියෙහි හෝ ප්‍රධාන අවන්හලෙහිත් ඔබට අසුන් ගන්න පුළුවන්. කැසා රාත්‍රියට ඉතා ලස්සනයි. රෝස පැහැති තටාකය ආලෝකවත් කළවිට එහි බාර්එකේ දිලිසෙන පුටුවල අසුන්ගෙන සිටීම සුන්දර අත්දැකීමක්. මෙය කොළඹ රැල්ලේ තැනක්. කල් ගත කරන ගමනක් සඳහා හොඳ තැනක්.[/SIZE] 5. [SIZE="5"]නිහොම්බෂි (හොන්ටෙන්)[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/01/untitled-shoot-009.jpg[/IMG] [SIZE="4"]නිහොම්බෂි හොන්ටෙන් කියන්නේ ඇත්තෙන්ම විශිෂ්ට ජපන් බොජුන් පිරිනමන අවන්හලක්. පරවි ජෝඩු වගේ මුණුමුණුගාන පෙම්වතුන් මැද ඉන්න ඔබ අකැමැතිනම් ඔබට පුළුවන් මෙතැනින් කුටියක් ලබාගන්න. එය වඩා පෞද්ගලික, සමීපස්ථ ආහාර වේලක් සඳහා කදිම තැනක්. පුරාණ සෙන් පෙනුමැති මේ කුටි සාමාන්‍යයෙන් පුංචි පර්වත උද්‍යානයකට යාවෙනවා. ඒවායේ ජපන් විලාසිතාවේ මිටි මේස පුටු තිබෙනවා. සුදු බිත්තිවලින් වට වූ මේ මුළුවල ගුලි වී සකේ බඳුන් හා සැහැල්ලු සුෂි දීසි සමග ඔබට පුළුවන් ඔබේ ආදර කතාව සනිටුහන් කරන්න. නිහොම්බෂිහි හොඳම දේ තමයි, එහි ගොස් ආ පසු ඔබට අපහසුවක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ[/SIZE] උපුටා ගැනීම [url]http://www.yamu.lk/si/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B6%B3%E0%B7%84/[/url] [SIZE="5"]කට්ටියට වැදගත් උනානම් rep දුන්නට කමක් නැහැ.අනෙක් යටත් දකින්න එකක් bump දා ගෙන යන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom