Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැලන්ටයින් දිනයේ එකට යන්න හොද තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලන්ටයින් එකට යන්න හොද තැන්

]වැලන්ටයින් දිනයේ ලාබෙට විනෝද විය හැකි තැන්

වැලන්ටයින් දිනයේදී හැම ආදරවන්තයකුටම චෙසා ස්විස් යන්න බැහැනේ. නැතිනම් ඉහළ පෙළේ ෂිරෝහනා වෙතින් මීමැස්සන් ගැවසෙන අලුත් මල් කළඹක් පෙම්වතියට පිරිනමන්න බැහැනේ. ඒ වුණත් මේ වැදගත් දිනය සමරන්න වෙනත් අපූරු ක්‍රම ඕනෑතරම් තිබෙනවා. ඒවාට සල්ලි ගස් හොළවන්න ඕනැ නැහැ.

කොළඹ කියන්නේ සැඟවුණු සුන්දරත්වයන් සහිත ලස්සන නගරයක්. පුරවරයේ ස්වභාවික සුන්දරත්වයන් සමග මුසුවෙමින් ආදරවන්තයන්ගේ දවස ආදරණීය ලෙස ගතකරන්න යෝජනා කීපයක් මෙන්න අපෙන් ඔබට.

1. ගෝල් බක් ප්‍රදීපාගාරය

කොළඹ තිබෙන නිදහස්ම හා සුන්දරම තැන්වලින් එකක්. ඇතැම් නුවරවැසියන් තවමත් මෙතැන ගැන දන්නේ නැහැ. ගාලුමුවදොර තණනිල්ලේ සරුංගල් යවන්න හා හා හිරු මුහුදේ ගිලෙන මනස්කාන්ත දර්ශනය නරඹන්න කොයිතරම් සෙනගක් එහි ඇදුණත්, ඒ අතරින් කීපදෙනායි ගාලුමුවදොර පිටියෙන් උතුරු දෙසින් වරාය අසබඩ තිබෙන නාවික හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පිවිසෙන්නේ. ගෝල් බක් ප්‍රදීපාගාරය පිහිටි මේ ප්‍රදේශය හිරු බැසයාම නරඹන්න තිබෙන කොළඹ පුරවරයේ හොඳම තැනයි.

එතැන සිට ඉන්දියන් සාගරයේ අතිසුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන්. දකුණුපසින් ගාලුමුවදොර තණනිල්ලේ හා එහි කෙළවර ගාලුමුවදොර හෝටලයේ සිට ඈත ක්ෂිතිජය දක්වා පෙනෙනවා. 1950 දශකයේදී ඉදිකර තිබෙන මෙය අපේ පැරණි ගෘහ නිර්මාණයක් නොවෙයි. මෙතැනදී සවස පහට, හයට පමණ දකින්නට ලැබෙන දර්ශනය විස්මිතයි. ඔබේ සහකරු/සහකාරිය සමග අතිනත පටලමින් හිරු බැස යන දසුන නරඹන්න මෙතැන කදිම තැනක්. පාරේ අනෙක් පැත්තේ තිබෙන ලයිට්හවුස් ගැලී නම්වන අවන්හලෙන් වයින් වීදුරුවක් බොන්න හෝ ගාලු මුවදොර දෙසට ඇවිද ගොස් අයිස්ක්‍රීම් කන්න පුළුවන්.

2. මැරීන් ඩ්‍රයිව්හි හිරු බැසයාම

නියමිත වෙලාවේ හරියට කැමරාවට අල්ලාගන්නවානම් කොළඹ ඉතා මනරම් දසුන් මවන තැනක්. එහි නිරුවත් ස්වාභාවික සෞන්දර්යය චමත්කාරයි. පුරවරයේ ලස්සන අවන්හල්, කැෆේ හා නිවෙස් තිබෙනවා. ඒත් ඒ කිසිවක් පැහැදිලි පෝය අහසක හෝ ගාලුමුවදොර නිල්ලේ මළහිරු බැස යන නිමේෂයක ඇති සුන්දරත්වයට සමාන වන්නේ නැහැ.

මැරීන් ඩ්‍රයිව් පාරට සමාන්තරව විහිදෙන දුම්රිය පාර තරණය කර එහි විසිරී ඇති අවන්හල් හා කැෆේ පසුකර ගියවිට ඔබට හමුවෙනවා අනතුරුදායක පෙනුමක් ඇති පුළුල් ගල්තලාවක්. දවස හොඳනම්, වාසනාවත් තිබේනම් ඔබට පුළුවන් තිරය පුරා විහිදුණු මනස්කාන්ත දර්ශනයක් නෙතට හසු කරගන්න. අගනගරයේ ජීවත් වෙමින්ම සොබාදහමේ සුන්දරත්වය සමග එක්වන්න මේ තමයි ඉතාම හොඳ විධිය.

පර්වත මත හිඳගෙන මුහුද බලන්න. දුම්රිය ගමන් කරන හඬ අසන්න. මේ හුදකලා ස්ථානය ඔබට පෞද්ගලිකව ඔබේම ලෙස හිමිකරගන්න පුළුවන්. මුහුද දෙස මුහුණ හරවාගත්විට ඔබ දෙන්නායි පාළු මහා සාගරයයි විතරයි.

3. ගල්කිස්ස වෙරළ(කව්ද මේක නොදන්නේ නේද)

ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා.

පිහිනන්න යෝග්‍ය කාලය එළඹුණාම ගල්කිස්ස වෙරළ අපූරු තැනක්. ඔන්න දැන් ඒ කාලය එළඹිලා. මවුන්ට් ලැවීනියා හෝටලය අසලින් ඔබට වෙරලට පිවිසෙන්න පුළුවන්. ඒත්, මම නිර්දේශ කරනවා විද්‍යාල පාර දිගේ ත්‍රිරෝද රියකින් ඇවිත්, රේල්පාර තරණය කරලා, කකුල් තුනේ බල්ලා හා ගෝල්ඩන් මයිල් අවන්හල පසුකරලා පොදු වෙරළ ප්‍රදේශයට පිවිසෙන්න. එහිදී ඔබට රළ බිඳුම හා හිරු බැසයාම රසවිඳින්න පුළුවන්. වෙරළේ සක්මන් කරලා පසෙක ඇති අවන්හලකින් වයින් වීදුරුවක් තොලගාන්න හෝ යමක් හපන්න පුළුවන්.

4. සපුමල් පදනම

මේ තමයි කොළොම් පුරයේ තිබෙන හොඳම හා ලස්සනම කලාගාරය. එය චිත්රකලාවේදී හැරී පීරිස්ගේ නිවස වගේම එහි තිබෙන්නේ ඔහුගේ කලා කෘති එකතුව. එහෙත් කොළඹ කීපදෙනායි ඒ ගැන දන්නේ. ඉතාම සුළු පිරිසයි එය තුළට ගොස් තිබෙන්නේ.

පොත්පත්, පැරණි වේවැල් හා තේක්ක ගෘහභාණ්ඩ හා චිත්‍ර පුරවා තිබෙන එහි සම්මත නවීන කලාගාරයක ඇති හිස්කම නම් ඇත්තේම නැහැ. දිගු කොරිඩෝ හෝ චිත්රවලට ආරාධනා කරන සුදු, පුළුල් බිත්ති හෝ එහි නැහැ.

චිත්‍ර, නිවස හා එහි ගෘහභාණ්ඩ, යන්තමින් දිරාපත් වෙමින් ඇති පොත් එකතුව, විහිදුණු උද්‍යානය කෙතරම් ප්රසන්නද කියනවානම් ඔබට එහි සදහටම නතරවෙන්න හිතෙනවා. බාන්ස් පෙදෙසේ පිහිටි මේ අමුතු ලෝකයේ ඔබේ සහකරු හෝ සහකාරිය සමග හාන්සි පුටුවක දිග ඇදී ජෝජ් කීට්ගේ නාරි ලාලිත්‍යය හසුකරගත් රේඛා හා බෙලිංගේ විස්මිත කෝණ සහිත භූමි දර්ශන නැරඹීම අතිශය ශෲංගාරාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්.

5. ග්‍රහලෝකාගාරය

ග්‍රහ තාරකාවල සුපැහැදිලි දර්ශන යූටියුබ් හරහා පහසුවෙන් බලාගන්න පුළුවන් අදකාලයේ පවා ග්‍රහලෝකාගාරයේ ඉන්ද්‍රජාලික බලයක් තිබෙනවා. එය ස්වප්නමය සැහැල්ලුවකින් යුත් තැනක්. ඇලකරගතහැකි අසුන සම්බාහන අසුනක් සේ සුවපහසුයි. වායුසමනය නැතිවුණාට ආර්ද්‍රතාව නැතිකරන පැරණි පද්ධතියක් විසින් ස්ථානය ප්‍රසන්න ලෙස සිසිලනය කරනවා. මිහිරි සංගීතමය සිංහල හඬකින් කරන විස්තරය පසුබිමේ තාරකා මණ්ඩලයෙන් මණ්ඩලයට යමින් ඈත රජරට පැත්තේ ගසකට පිට දී හිඳගෙන ඒ විසල් අහස දෙස බලාගෙන දැහැනකට සමවදින්නා වැනි හැඟීමක් ග්රහලෝකාගාරයේදී ඔබට ඇතිවෙනවා.

6. නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය

දිගු බිම් පෙතක හරිත පැහැ තුරු ලියවලින්, තණ පෙතින් මායිම් වූ තෙත් බිම්වලින් සුසැදි, බයිසිකල් හා ව්‍යායාම සඳහා දිවීමේ පථ, ඇපල් සුදු වැලි අතුරන ලද පටුමං, නිල් දිය පිරි පොකුණු, වතුරමල් හා විවේකීව අසුන්ගැනීම සඳහා බංකු ආදිය සහිත මෙතැන සැඳෑ සක්මනකට හෝ කුඩ සෙවණක පෙම්වත් කතිකාවකට කදිම තැනක්. පෙම්වතියක් සමග කතාකරමින් හයිලෙවල් පාරේ තදබද බස්වල යනවාට හෝ පටුමංවල රස්තියාදු වෙනවාට වඩා ඉතා හොඳයි. මෙහි සැඳෑ සක්මනක් ඉතා සුන්දර වෙන්න පුළුවන්.

7. ගාලුමුවදොර හෝටලය

ගෝල්ෆේස් හෝටලය නොමිළේ පෙම්වතියක් සමග යා හැකි තැනක් නොවුණත් අපි එය මෙහි ඇතුළත් කළා. රු. 1000ක් ගෙවා ඔබට එහි ලුණුදිය තටාකයේ සුවපහසු සන්ධ්‍යා පිහිනුම් සුවයක් අත්විඳින්න පුළුවන්, හිරු මුහුදේ ගිලෙන හැටිත් නරඹමින්. ශෘංගාරාත්මක සන්ධ්‍යාවක් ගතකරන්න කොළඹ තිබෙන සුන්දරම තැන මෙතැන වෙන්න පුළුවන්. තටාකයේ ගිලිලා පැමිණ, බරාඳයේ හිඳගෙන කොටු කොටු පළංගානක තබාගෙන සන්ධ්‍යා කොක්ටේලයක් රසවඳිනඑක තරම් තවත් සතුටක් කොයින්ද? නොමිළේ නොවුණත් එය අධික වියදම්කාරීත් නැහැ.

[QUOTE="Sasika1992, post: 14457756, member: 360060"] [b]වැලන්ටයින් එකට යන්න හොද තැන්[/b] [SIZE="6"]]වැලන්ටයින් දිනයේ ලාබෙට විනෝද විය හැකි තැන්[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/vday.jpg[/IMG] [SIZE="4"]වැලන්ටයින් දිනයේදී හැම ආදරවන්තයකුටම චෙසා ස්විස් යන්න බැහැනේ. නැතිනම් ඉහළ පෙළේ ෂිරෝහනා වෙතින් මීමැස්සන් ගැවසෙන අලුත් මල් කළඹක් පෙම්වතියට පිරිනමන්න බැහැනේ. ඒ වුණත් මේ වැදගත් දිනය සමරන්න වෙනත් අපූරු ක්‍රම ඕනෑතරම් තිබෙනවා. ඒවාට සල්ලි ගස් හොළවන්න ඕනැ නැහැ. කොළඹ කියන්නේ සැඟවුණු සුන්දරත්වයන් සහිත ලස්සන නගරයක්. පුරවරයේ ස්වභාවික සුන්දරත්වයන් සමග මුසුවෙමින් ආදරවන්තයන්ගේ දවස ආදරණීය ලෙස ගතකරන්න යෝජනා කීපයක් මෙන්න අපෙන් ඔබට.[/SIZE] 1. [SIZE="5"]ගෝල් බක් ප්‍රදීපාගාරය[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/DSCF0175.jpg[/IMG] [SIZE="4"]කොළඹ තිබෙන නිදහස්ම හා සුන්දරම තැන්වලින් එකක්. ඇතැම් නුවරවැසියන් තවමත් මෙතැන ගැන දන්නේ නැහැ. ගාලුමුවදොර තණනිල්ලේ සරුංගල් යවන්න හා හා හිරු මුහුදේ ගිලෙන මනස්කාන්ත දර්ශනය නරඹන්න කොයිතරම් සෙනගක් එහි ඇදුණත්, ඒ අතරින් කීපදෙනායි ගාලුමුවදොර පිටියෙන් උතුරු දෙසින් වරාය අසබඩ තිබෙන නාවික හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පිවිසෙන්නේ. ගෝල් බක් ප්‍රදීපාගාරය පිහිටි මේ ප්‍රදේශය හිරු බැසයාම නරඹන්න තිබෙන කොළඹ පුරවරයේ හොඳම තැනයි. එතැන සිට ඉන්දියන් සාගරයේ අතිසුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන්. දකුණුපසින් ගාලුමුවදොර තණනිල්ලේ හා එහි කෙළවර ගාලුමුවදොර හෝටලයේ සිට ඈත ක්ෂිතිජය දක්වා පෙනෙනවා. 1950 දශකයේදී ඉදිකර තිබෙන මෙය අපේ පැරණි ගෘහ නිර්මාණයක් නොවෙයි. මෙතැනදී සවස පහට, හයට පමණ දකින්නට ලැබෙන දර්ශනය විස්මිතයි. ඔබේ සහකරු/සහකාරිය සමග අතිනත පටලමින් හිරු බැස යන දසුන නරඹන්න මෙතැන කදිම තැනක්:D. පාරේ අනෙක් පැත්තේ තිබෙන ලයිට්හවුස් ගැලී නම්වන අවන්හලෙන් වයින් වීදුරුවක් බොන්න හෝ ගාලු මුවදොර දෙසට ඇවිද ගොස් අයිස්ක්‍රීම් කන්න පුළුවන්.[/SIZE] 2. [SIZE="5"]මැරීන් ඩ්‍රයිව්හි හිරු බැසයාම[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/DSCF4056.jpg[/IMG] [SIZE="4"]නියමිත වෙලාවේ හරියට කැමරාවට අල්ලාගන්නවානම් කොළඹ ඉතා මනරම් දසුන් මවන තැනක්. එහි නිරුවත් ස්වාභාවික සෞන්දර්යය චමත්කාරයි. පුරවරයේ ලස්සන අවන්හල්, කැෆේ හා නිවෙස් තිබෙනවා. ඒත් ඒ කිසිවක් පැහැදිලි පෝය අහසක හෝ ගාලුමුවදොර නිල්ලේ මළහිරු බැස යන නිමේෂයක ඇති සුන්දරත්වයට සමාන වන්නේ නැහැ. මැරීන් ඩ්‍රයිව් පාරට සමාන්තරව විහිදෙන දුම්රිය පාර තරණය කර එහි විසිරී ඇති අවන්හල් හා කැෆේ පසුකර ගියවිට ඔබට හමුවෙනවා අනතුරුදායක පෙනුමක් ඇති පුළුල් ගල්තලාවක්. දවස හොඳනම්, වාසනාවත් තිබේනම් ඔබට පුළුවන් තිරය පුරා විහිදුණු මනස්කාන්ත දර්ශනයක් නෙතට හසු කරගන්න:cool:. අගනගරයේ ජීවත් වෙමින්ම සොබාදහමේ සුන්දරත්වය සමග එක්වන්න මේ තමයි ඉතාම හොඳ විධිය. පර්වත මත හිඳගෙන මුහුද බලන්න. දුම්රිය ගමන් කරන හඬ අසන්න. මේ හුදකලා ස්ථානය ඔබට පෞද්ගලිකව ඔබේම ලෙස හිමිකරගන්න පුළුවන්. මුහුද දෙස මුහුණ හරවාගත්විට ඔබ දෙන්නායි පාළු මහා සාගරයයි විතරයි.[/SIZE] 3. [SIZE="5"]ගල්කිස්ස වෙරළ(කව්ද මේක නොදන්නේ නේද:rofl:) [/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/DSCF3975.jpg[/IMG] [SIZE="4"]ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා. පිහිනන්න යෝග්‍ය කාලය එළඹුණාම ගල්කිස්ස වෙරළ අපූරු තැනක්. ඔන්න දැන් ඒ කාලය එළඹිලා. මවුන්ට් ලැවීනියා හෝටලය අසලින් ඔබට වෙරලට පිවිසෙන්න පුළුවන්. ඒත්, මම නිර්දේශ කරනවා විද්‍යාල පාර දිගේ ත්‍රිරෝද රියකින් ඇවිත්, රේල්පාර තරණය කරලා, කකුල් තුනේ බල්ලා හා ගෝල්ඩන් මයිල් අවන්හල පසුකරලා පොදු වෙරළ ප්‍රදේශයට පිවිසෙන්න. එහිදී ඔබට රළ බිඳුම හා හිරු බැසයාම රසවිඳින්න පුළුවන්. වෙරළේ සක්මන් කරලා පසෙක ඇති අවන්හලකින් වයින් වීදුරුවක් තොලගාන්න හෝ යමක් හපන්න පුළුවන්.[/SIZE] 4. [SIZE="5"]සපුමල් පදනම[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/sapumal-3.jpg[/IMG] [SIZE="4"]මේ තමයි කොළොම් පුරයේ තිබෙන හොඳම හා ලස්සනම කලාගාරය. එය චිත්රකලාවේදී හැරී පීරිස්ගේ නිවස වගේම එහි තිබෙන්නේ ඔහුගේ කලා කෘති එකතුව. එහෙත් කොළඹ කීපදෙනායි ඒ ගැන දන්නේ. ඉතාම සුළු පිරිසයි එය තුළට ගොස් තිබෙන්නේ. පොත්පත්, පැරණි වේවැල් හා තේක්ක ගෘහභාණ්ඩ හා චිත්‍ර පුරවා තිබෙන එහි සම්මත නවීන කලාගාරයක ඇති හිස්කම නම් ඇත්තේම නැහැ. දිගු කොරිඩෝ හෝ චිත්රවලට ආරාධනා කරන සුදු, පුළුල් බිත්ති හෝ එහි නැහැ. චිත්‍ර, නිවස හා එහි ගෘහභාණ්ඩ, යන්තමින් දිරාපත් වෙමින් ඇති පොත් එකතුව, විහිදුණු උද්‍යානය කෙතරම් ප්රසන්නද කියනවානම් ඔබට එහි සදහටම නතරවෙන්න හිතෙනවා. බාන්ස් පෙදෙසේ පිහිටි මේ අමුතු ලෝකයේ ඔබේ සහකරු හෝ සහකාරිය සමග හාන්සි පුටුවක දිග ඇදී ජෝජ් කීට්ගේ නාරි ලාලිත්‍යය හසුකරගත් රේඛා හා බෙලිංගේ විස්මිත කෝණ සහිත භූමි දර්ශන නැරඹීම අතිශය ශෲංගාරාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්:oo:.[/SIZE] 5. [SIZE="5"]ග්‍රහලෝකාගාරය[/SIZE]:baffled: [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/plan.jpg[/IMG] [SIZE="4"]ග්‍රහ තාරකාවල සුපැහැදිලි දර්ශන යූටියුබ් හරහා පහසුවෙන් බලාගන්න පුළුවන් අදකාලයේ පවා ග්‍රහලෝකාගාරයේ ඉන්ද්‍රජාලික බලයක් තිබෙනවා. එය ස්වප්නමය සැහැල්ලුවකින් යුත් තැනක්. ඇලකරගතහැකි අසුන සම්බාහන අසුනක් සේ සුවපහසුයි. වායුසමනය නැතිවුණාට ආර්ද්‍රතාව නැතිකරන පැරණි පද්ධතියක් විසින් ස්ථානය ප්‍රසන්න ලෙස සිසිලනය කරනවා. මිහිරි සංගීතමය සිංහල හඬකින් කරන විස්තරය පසුබිමේ තාරකා මණ්ඩලයෙන් මණ්ඩලයට යමින් ඈත රජරට පැත්තේ ගසකට පිට දී හිඳගෙන ඒ විසල් අහස දෙස බලාගෙන දැහැනකට සමවදින්නා වැනි හැඟීමක් ග්රහලෝකාගාරයේදී ඔබට ඇතිවෙනවා.[/SIZE] 6. [SIZE="5"]නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/DSCF14381.jpg[/IMG] [SIZE="4"]දිගු බිම් පෙතක හරිත පැහැ තුරු ලියවලින්, තණ පෙතින් මායිම් වූ තෙත් බිම්වලින් සුසැදි, බයිසිකල් හා ව්‍යායාම සඳහා දිවීමේ පථ, ඇපල් සුදු වැලි අතුරන ලද පටුමං, නිල් දිය පිරි පොකුණු, වතුරමල් හා විවේකීව අසුන්ගැනීම සඳහා බංකු ආදිය සහිත මෙතැන සැඳෑ සක්මනකට හෝ කුඩ සෙවණක පෙම්වත් කතිකාවකට කදිම තැනක්. පෙම්වතියක් සමග කතාකරමින් හයිලෙවල් පාරේ තදබද බස්වල යනවාට හෝ පටුමංවල රස්තියාදු වෙනවාට වඩා ඉතා හොඳයි. මෙහි සැඳෑ සක්මනක් ඉතා සුන්දර වෙන්න පුළුවන්.[/SIZE] 7. [SIZE="5"]ගාලුමුවදොර හෝටලය[/SIZE] [IMG]http://www.yamu.lk/wp-content/uploads/2013/02/l.jpg[/IMG] [SIZE="4"]ගෝල්ෆේස් හෝටලය නොමිළේ පෙම්වතියක් සමග යා හැකි තැනක් නොවුණත් අපි එය මෙහි ඇතුළත් කළා. රු. 1000ක් ගෙවා ඔබට එහි ලුණුදිය තටාකයේ සුවපහසු සන්ධ්‍යා පිහිනුම් සුවයක් අත්විඳින්න පුළුවන්:cool:, හිරු මුහුදේ ගිලෙන හැටිත් නරඹමින්. ශෘංගාරාත්මක සන්ධ්‍යාවක් ගතකරන්න කොළඹ තිබෙන සුන්දරම තැන මෙතැන වෙන්න පුළුවන්. තටාකයේ ගිලිලා පැමිණ, බරාඳයේ හිඳගෙන කොටු කොටු පළංගානක තබාගෙන සන්ධ්‍යා කොක්ටේලයක් රසවඳිනඑක තරම් තවත් සතුටක් කොයින්ද? නොමිළේ නොවුණත් එය අධික වියදම්කාරීත් නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom