Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වැලන්ටයින්_මලකෙලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලන්ටයින්_මලකෙලි

ට්‍රීං ට්‍රීං දුරකථන වදින්නේ...

හෙලෝ හෙලෝ කවුරුද අමතන්නේ...

හායි අයියා ඔබ කොහේද ඉන්නේ...

අම්මටසිරි කවුරුද අමතන්නේ ?

කුමුලිත කෝමළ කිංකිනි එන්නේ...

කට පුරවා නෙක සිනහා දෙන්නේ....

දාලා ගිය උං ආයෙත් එන්නේ....

පරණ ලවක් ඇයි රී ලොඩ් වෙන්නේ....?

ඔයා දන්නෙ නෑ අයියේ රෑට.....

හඩනා තරමක් ඔබ නැතිවාට....

පිටුපෑවේ නෑ දුක හිතුනාට....

යලි මම ආවා වෙන්වූවාට......

පුරුද්ද නැති මුත් ණයට හඩාලා...

මගෙ හිත උනු වී කදුළු ගලාලා....

ඇති හැකි තරමින් ඇය සනසාලා...

දුන්නා ආදරෙ දනිපනි ගාලා.....

ලග එන වැලාගෙ ඩේ එක දවසේ....

යලි අපි රවුමක් ගහමුද රිසිසේ...

බොරුවක් කියලා ගෙදරට සතොසේ...

උදෙංම එන්නකො පැනගෙන පෙරසේ...

උදේ හවස ආයෙත් ඇත මීටිං....

එන්නකො ඩාලිං වයි යූ වෙයිටිං...

ඩොමිනොස් එම් සී යමු අපි පාකිං...

හැම තැනකම කරමුකො හොද ශූටිං....

බැංකු පොතක් අරගෙන මං කොටුවේ....

සතෙන් සතේ ගෙන ඒකට දැමුවේ....

සයිකල් කට්ටක් ගන්නයි හිතුවේ....

දැං නං ටික ටික ඒකට කෙලවේ.....

බලන බලන තැන කුඩ ඇත ඔසවා...

කූඩාරම් වල ජය දද බදවා....

අතරිං පතරිං දෙතොලග රදවා....

දුන්න කිස් එකත් දහසක් දුටුවා.....

ලෑලි රූම් වල එල්ලෙයි ලංකට්....

රතු වූ දෙතොලින් කෑවද බිස්කට්...

නංගී ආයේ ගත්තද ටැබ්ලට්... ?

දෙන්නද එහෙනං කැඩ්බරි චොක්ලට්...?

හති දහයයි කෙදිරිලි දා හතරයි...

ගල් රෝලට කජු ලෙල්ලක් පොඩිවෙයි...

තුනටිය නං දැං හොදටම කකියයි...

පැය භාගෙන් මේ ඔක්කොම ඉවරයි...

නවම් මහයි ඉරිදයි සැනකෙලියයි....

පෙම් අග රැගුමේ සමහරු නලියයි.....

සමහර තැන් වල ගැස්සුනු වලි යයි....

මෙදා පොටෙත් මට නං මල කෙලියයි...

[QUOTE="Dinushasankalpa, post: 19711648, member: 169735"] [b]වැලන්ටයින්_මලකෙලි[/b] [CENTER][SIZE=4]ට්‍රීං ට්‍රීං දුරකථන වදින්නේ...[/SIZE] [SIZE=4]හෙලෝ හෙලෝ කවුරුද අමතන්නේ...[/SIZE] [SIZE=4]හායි අයියා ඔබ කොහේද ඉන්නේ...[/SIZE] [SIZE=4]අම්මටසිරි කවුරුද අමතන්නේ ? [/SIZE] [SIZE=4]කුමුලිත කෝමළ කිංකිනි එන්නේ...[/SIZE] [SIZE=4]කට පුරවා නෙක සිනහා දෙන්නේ....[/SIZE] [SIZE=4]දාලා ගිය උං ආයෙත් එන්නේ....[/SIZE] [SIZE=4]පරණ ලවක් ඇයි රී ලොඩ් වෙන්නේ....? [/SIZE] [SIZE=4]ඔයා දන්නෙ නෑ අයියේ රෑට.....[/SIZE] [SIZE=4]හඩනා තරමක් ඔබ නැතිවාට....[/SIZE] [SIZE=4]පිටුපෑවේ නෑ දුක හිතුනාට....[/SIZE] [SIZE=4]යලි මම ආවා වෙන්වූවාට......[/SIZE] [SIZE=4]පුරුද්ද නැති මුත් ණයට හඩාලා...[/SIZE] [SIZE=4]මගෙ හිත උනු වී කදුළු ගලාලා....[/SIZE] [SIZE=4]ඇති හැකි තරමින් ඇය සනසාලා...[/SIZE] [SIZE=4]දුන්නා ආදරෙ දනිපනි ගාලා.....[/SIZE] [SIZE=4]ලග එන වැලාගෙ ඩේ එක දවසේ....[/SIZE] [SIZE=4]යලි අපි රවුමක් ගහමුද රිසිසේ...[/SIZE] [SIZE=4]බොරුවක් කියලා ගෙදරට සතොසේ...[/SIZE] [SIZE=4]උදෙංම එන්නකො පැනගෙන පෙරසේ...[/SIZE] [SIZE=4]උදේ හවස ආයෙත් ඇත මීටිං....[/SIZE] [SIZE=4]එන්නකො ඩාලිං වයි යූ වෙයිටිං...[/SIZE] [SIZE=4]ඩොමිනොස් එම් සී යමු අපි පාකිං...[/SIZE] [SIZE=4]හැම තැනකම කරමුකො හොද ශූටිං....[/SIZE] [SIZE=4]බැංකු පොතක් අරගෙන මං කොටුවේ....[/SIZE] [SIZE=4]සතෙන් සතේ ගෙන ඒකට දැමුවේ....[/SIZE] [SIZE=4]සයිකල් කට්ටක් ගන්නයි හිතුවේ....[/SIZE] [SIZE=4]දැං නං ටික ටික ඒකට කෙලවේ.....[/SIZE] [SIZE=4]බලන බලන තැන කුඩ ඇත ඔසවා...[/SIZE] [SIZE=4]කූඩාරම් වල ජය දද බදවා....[/SIZE] [SIZE=4]අතරිං පතරිං දෙතොලග රදවා....[/SIZE] [SIZE=4]දුන්න කිස් එකත් දහසක් දුටුවා.....[/SIZE] [SIZE=4]ලෑලි රූම් වල එල්ලෙයි ලංකට්....[/SIZE] [SIZE=4]රතු වූ දෙතොලින් කෑවද බිස්කට්...[/SIZE] [SIZE=4]නංගී ආයේ ගත්තද ටැබ්ලට්... ? [/SIZE] [SIZE=4]දෙන්නද එහෙනං කැඩ්බරි චොක්ලට්...?[/SIZE] [SIZE=4]හති දහයයි කෙදිරිලි දා හතරයි...[/SIZE] [SIZE=4]ගල් රෝලට කජු ලෙල්ලක් පොඩිවෙයි...[/SIZE] [SIZE=4]තුනටිය නං දැං හොදටම කකියයි...[/SIZE] [SIZE=4]පැය භාගෙන් මේ ඔක්කොම ඉවරයි...[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][SIZE=4]නවම් මහයි ඉරිදයි සැනකෙලියයි....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]පෙම් අග රැගුමේ සමහරු නලියයි.....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]සමහර තැන් වල ගැස්සුනු වලි යයි....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]මෙදා පොටෙත් මට නං මල කෙලියයි... [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/02/wellan-520x245.jpg[/IMG] [/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom