Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වැල්ලවත්ත IIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ...

හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...

මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවිනම

ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)...

මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්රවීනාම proff ලා (එහෙම staff නැති හතු පිපෙනවා වගේ රට වටේ දාපු රජයේ uni වල ඒ වර්ගේම faculty තව තියනවා)...

සමහර private uni වල BSc කරපු උන් උගන්නනවා කියලා දන්න හින්දා තමයි (ගොඩක් වෙලාවට just pass out අය) මට හිතෙන්නේ ගෙවන ගානට දෙන සේවාව මදි කියලා...

අනික lab facilities... IT වල ලොකු issue එකක් නෑ... හැබැයි අනිත් STEM degree වලට ඕන labs හරියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්... මේකට හොදම විසදුමක් තමයි රජයේ වි.වි. වල තියන හොඳ labs private ඒවට rent out කරන එක... Staff එකට අමතර ආදායමක් ගන්නත් පුළුවන්... මොකද weekends වල රෑට ඔවා වැඩිය පාවිච්චි වෙන්නේ නෑ... වහලා දාලා නිකං තියනවා... Rent out කළා නම් අන්තරේ කියන ප්‍රශ්න විසඳන්න rajaye ඒවට සල්ලිත් එනවා...

------ Post added on [DATETIME="UT"]1702168998[/DATETIME]

[QUOTE="ttj, post: 29426410, member: 114037"] පුල් එක ගැන වත්, කැන්ටිම ගැනවත්, ඩෙස් පුටු ගැනවත් නෙවෙයි කිව්වේ... හැබැයි මම නම් සල්ලි ගෙවලා සේවාවක් ගන්න තැනකට ගියොත් සේවාව හරියට දෙනවා වගේම ඔය පහසුකම් ටිකත් හරියට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා... [HR][/HR] ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)... මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්‍රවිනම ඔව් මට ඒ වගේ අද්දැකීමක් තියනවා... සමහර (සමහර කියලා කිව්වේ එහෙම නොවන ඒව තියනවා කියලා මම හොඳටම දාන්න නිසා) private uni වල academic staff එක qaulified නෑ... මම හිතන්නේ ඒ institute වලට සල්ලි ගෙවන ශිෂ්‍යයෝ තමන්ට සේවාව හරියට දෙන්න කියාල ඉල්ලන්න ඕන ( පාරේ පිකට් කරන්න ඕන කියලා නෙවෙයි කියන්නේ)... මම ඉගන ගත්තේ රජයේ uni එකකින්... එකේ විශේෂයෙන්ම first year එකේ basics concepts කියලා දෙන subjects ඔක්කොම වගේ කලේ ලංකාවේ දැනට ඉන්න ඒ සබ්ජෙක්ට්ස් ගැන ප්රවීනාම proff ලා (එහෙම staff නැති හතු පිපෙනවා වගේ රට වටේ දාපු රජයේ uni වල ඒ වර්ගේම faculty තව තියනවා)... සමහර private uni වල BSc කරපු උන් උගන්නනවා කියලා දන්න හින්දා තමයි (ගොඩක් වෙලාවට just pass out අය) මට හිතෙන්නේ ගෙවන ගානට දෙන සේවාව මදි කියලා... අනික lab facilities... IT වල ලොකු issue එකක් නෑ... හැබැයි අනිත් STEM degree වලට ඕන labs හරියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්... මේකට හොදම විසදුමක් තමයි රජයේ වි.වි. වල තියන හොඳ labs private ඒවට rent out කරන එක... Staff එකට අමතර ආදායමක් ගන්නත් පුළුවන්... මොකද weekends වල රෑට ඔවා වැඩිය පාවිච්චි වෙන්නේ නෑ... වහලා දාලා නිකං තියනවා... Rent out කළා නම් අන්තරේ කියන ප්‍රශ්න විසඳන්න rajaye ඒවට සල්ලිත් එනවා... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1702168998[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom