Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව

දවසක් හික්කඩුවෙ ස්නොක්ලින් කරද්දි කොරල් රීෆ් එක අල්ලල බලන කොට ඒ ලගින්ම මතුවෙච්ච මහ විසාල සුද්දෙක් මට ලෙඩේ දැම්ම ....

වතුර යට නිසා.. අත් කකුල් හතරෙන්ම ඌ දගලලා දගලා මට කිවුවෙ එහෙම කරන්න එපා කියලා ...

උගේ බූදලයක් වගේ ඌ ලෙඩේ දාපු විදියට මට යකා නැග්ගත් ... වැඩේ ඇත්ත නිසා මම හෙමින් සීරුවෙ ගොඩට ආවා ....

පස්සෙ වැල්ලෙදි ඉන වටේ බැඳගනිපු පෝර බැග් එකකුත් එක්ක .. පිස්සෙක් වගේ .. ඇවිදින මේ තඩි ජර්මන් කාරයව මම අල්ලගත්තා ...

පොරගෙ නම රයෛනා ...

2012 ඉදල යුරෝපයේ හැම අවුරුද්දකම ශීත සෘතුවකදිම ලංකාවට ඇවිත් .. තමන්ගෙ වියදමෙන් .. දවසකට රු 2500 ගානෙ මාස තුනක හෝටල් කාමරයකට කුලී ගෙවාගෙන ගෝනි නූල් වලින් පෝර බෑග් මහගෙන දවස ගානෙ පොර කරන්නෙ හික්කඩුවෙ සුනාමින් පස්සෙ විනාස වෙලා ගිය කොරල් පරය නැවත සකසන එක ....

තැන තැන විසිරිල ගිය කිලෝ විස්සෙ විසිපහේ කොරල පර කෑලි ඉනේ බැඳපු පෝර උරේක දාගෙන එක තැනකට ගෙනැල්ල .. නැවත වර්ධනය වෙලා ජීවී තත්වයට පැමිනෙන්න සුදුසු ආකාරයට හදන හැටි...

අවුරුදු ගානක් කිසිම මැදිහත්වීමක් නැතුව ඔහු පෞද්ගලිකව සැකසූ පර්චස් 21 පමන ප්‍රමානයක නව පරය ගැන සහ ඒ ආශ්‍රිතව අලුතින් වර්දනය වන ජීවි ප්‍රජාව ගැන සහ ඔවුන්ගේ හැසිරීම අද්යණයෙන් ඔහු ලබන සතුට ගැනත් ඔහු විස්තර කරා ...

මගේ පෞද්ගලික තොරතුරු ඇහුවට පස්සෙ වඩාත් කුලුපග උනු ඔහු , ඔහු භාවිතා කර සමහර විද්‍යාත්මක නාමයන් සහ ඔහුගේ නොපැහැදිලි ඉන්ග්‍රීසි උච්චාරනය නිසා මට නොතේරුන සමහර දේවල් වැල්ලේ රූප සටහන් අඳිමින් .. ඈත සිථිජයෙන් රතුපාටට ඉර බැහැල යන්න හදනකන්ම පැහැදිලි කරා ...

" මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි මිනිස්සුන්ට මේ තරම් වටිනාකමක් ඇති තැනක වටිනාකම තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල ... .. " මම මේ හික්කඩුව වැල්ලට ආදරෙයි ...

මූදට ... මෙහේ මාලුන්ට .... "

"මම මැරෙනකන් මේක පුලුවන් තරම් ලොකුවට හදන්නයි එකම ආසාව... ඊට පස්සෙ ඒ කොරල් පරේ උඩින් එක සැරයක් පීනගෙන ඇවිත් .. අලුතින් ගෙවල් හදාගත්ත මාලුනට බායි කියල .. මේ වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව ... "

එහෙම කියල ඔහු හයියෙන් හිනා උනා ...

කිසිම තැනක ඇගයීමක් .. සටහනක් නැතුව .... මේක මගේ රට.. මගේ ජාතිය . මගේ අහවල්.. එක කියාගත් බොරු මමත්වය නැතුව... තම හැකි පමනින් උපන් දා සිට හුස්ම ගන්නා සොභධර්මයේ සුන්දරත්වයට.. ආත්මතෘප්තිය උදෙසාම ණය ගෙවන , මේ සොදුරු මිනිසාගෙන් සමුගන්න කලින්... මතක සටහන් සෙල්පියකට පෙනීසිටින මම ඔහුට ආරාධනා කරා ...

ප. ලි

සටහන නොසිතූ ලෙස බුකිය හරහා පැතිර යන නිසා මේ ටිකත් කියන්න හිතුනා ....

// දැන් පෝලිමේ මෙයාට උදවු කරන්න යන්නහදන්න එපා ... කරදර කරන්නත් එපා ... ඒ මනුස්සයට පාඩුවේ ඒ වැඩේ කරන්න අරින්න ....

මේ කතාව කියවල තමන්ගෙ හිතට දෙයක් දැනුනනම් ... ජාති ආගම් කුල පාට පක්ෂ අතැරලා ... අනුන්ට චෝදනා කරන එක නවත්තල ... තමන් කාල විසි කරන ටොපි කොලේ ... සාක්කුවට දාගන්න බිම නොදමා ...

ඒක ඔහුට කරන ලොකුම ගෞරවයත් උදවුවත් .. ඔබට කල හැකි උතුම්ම කාර්යත් වේවි .... //

[QUOTE="Sri_Sampath, post: 21295649, member: 264139"] [b]වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව[/b] [SIZE="4"] දවසක් හික්කඩුවෙ ස්නොක්ලින් කරද්දි කොරල් රීෆ් එක අල්ලල බලන කොට ඒ ලගින්ම මතුවෙච්ච මහ විසාල සුද්දෙක් මට ලෙඩේ දැම්ම .... වතුර යට නිසා.. අත් කකුල් හතරෙන්ම ඌ දගලලා දගලා මට කිවුවෙ එහෙම කරන්න එපා කියලා ... උගේ බූදලයක් වගේ ඌ ලෙඩේ දාපු විදියට මට යකා නැග්ගත් ... වැඩේ ඇත්ත නිසා මම හෙමින් සීරුවෙ ගොඩට ආවා .... පස්සෙ වැල්ලෙදි ඉන වටේ බැඳගනිපු පෝර බැග් එකකුත් එක්ක .. පිස්සෙක් වගේ .. ඇවිදින මේ තඩි ජර්මන් කාරයව මම අල්ලගත්තා ... පොරගෙ නම රයෛනා ... 2012 ඉදල යුරෝපයේ හැම අවුරුද්දකම ශීත සෘතුවකදිම ලංකාවට ඇවිත් .. තමන්ගෙ වියදමෙන් .. දවසකට රු 2500 ගානෙ මාස තුනක හෝටල් කාමරයකට කුලී ගෙවාගෙන ගෝනි නූල් වලින් පෝර බෑග් මහගෙන දවස ගානෙ පොර කරන්නෙ හික්කඩුවෙ සුනාමින් පස්සෙ විනාස වෙලා ගිය කොරල් පරය නැවත සකසන එක .... තැන තැන විසිරිල ගිය කිලෝ විස්සෙ විසිපහේ කොරල පර කෑලි ඉනේ බැඳපු පෝර උරේක දාගෙන එක තැනකට ගෙනැල්ල .. නැවත වර්ධනය වෙලා ජීවී තත්වයට පැමිනෙන්න සුදුසු ආකාරයට හදන හැටි... අවුරුදු ගානක් කිසිම මැදිහත්වීමක් නැතුව ඔහු පෞද්ගලිකව සැකසූ පර්චස් 21 පමන ප්‍රමානයක නව පරය ගැන සහ ඒ ආශ්‍රිතව අලුතින් වර්දනය වන ජීවි ප්‍රජාව ගැන සහ ඔවුන්ගේ හැසිරීම අද්යණයෙන් ඔහු ලබන සතුට ගැනත් ඔහු විස්තර කරා ... මගේ පෞද්ගලික තොරතුරු ඇහුවට පස්සෙ වඩාත් කුලුපග උනු ඔහු , ඔහු භාවිතා කර සමහර විද්‍යාත්මක නාමයන් සහ ඔහුගේ නොපැහැදිලි ඉන්ග්‍රීසි උච්චාරනය නිසා මට නොතේරුන සමහර දේවල් වැල්ලේ රූප සටහන් අඳිමින් .. ඈත සිථිජයෙන් රතුපාටට ඉර බැහැල යන්න හදනකන්ම පැහැදිලි කරා ... " මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි මිනිස්සුන්ට මේ තරම් වටිනාකමක් ඇති තැනක වටිනාකම තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල ... .. " මම මේ හික්කඩුව වැල්ලට ආදරෙයි ... මූදට ... මෙහේ මාලුන්ට .... " "මම මැරෙනකන් මේක පුලුවන් තරම් ලොකුවට හදන්නයි එකම ආසාව... ඊට පස්සෙ ඒ කොරල් පරේ උඩින් එක සැරයක් පීනගෙන ඇවිත් .. අලුතින් ගෙවල් හදාගත්ත මාලුනට බායි කියල .. මේ වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව ... " එහෙම කියල ඔහු හයියෙන් හිනා උනා ... කිසිම තැනක ඇගයීමක් .. සටහනක් නැතුව .... මේක මගේ රට.. මගේ ජාතිය . මගේ අහවල්.. එක කියාගත් බොරු මමත්වය නැතුව... තම හැකි පමනින් උපන් දා සිට හුස්ම ගන්නා සොභධර්මයේ සුන්දරත්වයට.. ආත්මතෘප්තිය උදෙසාම ණය ගෙවන , මේ සොදුරු මිනිසාගෙන් සමුගන්න කලින්... මතක සටහන් සෙල්පියකට පෙනීසිටින මම ඔහුට ආරාධනා කරා ... ප. ලි ------------- සටහන නොසිතූ ලෙස බුකිය හරහා පැතිර යන නිසා මේ ටිකත් කියන්න හිතුනා .... // දැන් පෝලිමේ මෙයාට උදවු කරන්න යන්නහදන්න එපා ... කරදර කරන්නත් එපා ... ඒ මනුස්සයට පාඩුවේ ඒ වැඩේ කරන්න අරින්න .... මේ කතාව කියවල තමන්ගෙ හිතට දෙයක් දැනුනනම් ... ජාති ආගම් කුල පාට පක්ෂ අතැරලා ... අනුන්ට චෝදනා කරන එක නවත්තල ... තමන් කාල විසි කරන ටොපි කොලේ ... සාක්කුවට දාගන්න බිම නොදමා ... ඒක ඔහුට කරන ලොකුම ගෞරවයත් උදවුවත් .. ඔබට කල හැකි උතුම්ම කාර්යත් වේවි .... // [/SIZE]:sorry: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom