Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/share/p/AjPEMPStTqmUVsCk/?mibextid=WC7FNe

අදානි කුඩුපට්ටම් කල චන්ඩ මාරුතය WindForce

ඊයේ දින මෙරට වැසියන්ට ඇත්තටම සුභ ආරංචියක් ලැබුණු දවසක්.. ඒ 50MW සුලං විදුලි බලාගාරයක් මන්නාරමේ ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කැදවූ ටෙන්ඩර් පත් විවෘත කිරීම නිසා රට හමුවේ අනාවරණය නොවීමට තිබූ මහා වංචාවක් එලිදරව් වීම නිසා..එම වංචාවේ ගණන් හිලව් සම්බන්ධව මාගේ විමර්ෂණය මෙහි දක්වමි..

දැනට ලංකාවේ සුලං බලාගාර කිහිපයක් ඇති අතර ඒවා නම්

Swguwannitivu wind plant - 10MW (Windforce)

Widathamuni wind plant - 10MW (Windforce)

DLRE wind plant - 10MW (Windforce)

Recogen 8MW - (Windforce)

Nirmalapura wind plant - 10MW (Windforce)

Elephant pass wind plant - 10MW (Windforce)

Naladhanavi - 10MW (LTL holdings)

Pawandhanavi - 10MW (LTL holdings)

Senok wind power - 10MW x 3 plants

Thambapawani - 100MW (CEB) යනාදිය වේ..

සාමාන්‍යයෙන් වසරකට High Wind season එක මෙම කලාපයේ (පුත්තලම හා මන්නාරම ප්‍රදේශයේ) මැයි සිට සැප්තැම්බර් දක්වා වන අතර ඉතිරි කාලය low wind season එක වේ..

High wind season එකකදි 10MW සුලං බලාගාරයකින් සාමාන්‍යයෙන් විදුලි ඒකක 4,000,000 පමණ නිපදවන අතර එය low wind season එකකදි සාමාන්‍යයෙන් විදුලි ඒකක 300,000ක් පමණ වේ. ඒ අනූව 10MW සුලං බලාගාරයක් වසරකට නිපදවන සාමාන්‍ය විදුලි ඒකක ප්‍රමාණය 22,100,000 පමණ වේ..

දැන් ඊයේ දින විවෘත කල 50MW ලංසුවේ අගය එක් විදුලි ඒකකයක් US$ 0.0488කි. එනම් රු 14.64 ක් පමණ වේ.

අදානිට 484MW සුලං බලාගාරය ලබා දීමට ගිවිසගත් මුදල US$ 0.0826 කි. එනම් රු 24.78කි.

මෙම ගිවිසුම් ගත කාලය අවුරුදු 20ක් වන අතර ඉහත ගණනය කිරීම් අනුව එම කාලය තුල අදානි විසින් නිෂ්පාදන කරනු ඇතැයි අපේක්ෂිත මුළු විදුලි ඒකක ප්‍රමාණය මිලියන 21,392.8 කි.

ඒ අනූව අදානි සදහා ගෙවන වැඩිපූර මුදල රුපියල් මිලියන 216,923 කි. එනම් රුපියල් බිලියන 217කි. එනම් ආසන්න ලෙස 2015 සිදුවූ ප්‍රසිද්ධ භාණ්ඩාගාර බිල්පත් වංචාවේ වටිනාකම (මහ බැංකු කොල්ලය) රුපියල් මිලියන 3300ක් එනම් රුපියල් බිලියන 3.3කට ආසන්න වේ.. එනම් අදානි සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව රටට වන පාඩුව එම වංචාව මෙන් ආසන්න ලෙස  ගුණයකට ආසන්න මුදලකි..

2022 වසරේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයට බැහැරව බලශක්ති මිලදී ගැනීමට හැකි ලෙස විදුලිබල පණත වෙනස් කරද්දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒකට විරුද්ධ වෙනකොට අපේ pay sheet ප්‍රසිද්ධ කරලා අපිව ත්රස්තවාදීන් ලෙස පාර්ලිමේන්තුවේ හංවඩු ගැහුවා.. දැන් තේරෙනවද මේ දවල් මංකොල්ලයේ තරම කොහොමද කියලා..

ඒ නිසා දැන්වත් වැල් පාලමෙන් බබා එගොඩ කලා වගේ මෝඩ කතා වලට චූන් නොවී ඔබගේ වටිනා ඡන්දය නිවැරදිව භාවිතා කරන්න.. නැත්තම් මේ වගේ පව් ගෙවන්න වෙන්නේ අපේ හත්මුතු පරම්පරාවකට

උපුටාගැනීම - Mohamed Irshad

[media=facebook]AjPEMPStTqmUVsCk[/media]

[QUOTE="shenat, post: 29916992, member: 30790"] [URL]https://www.facebook.com/share/p/AjPEMPStTqmUVsCk/?mibextid=WC7FNe[/URL] අදානි කුඩුපට්ටම් කල චන්ඩ මාරුතය WindForce ඊයේ දින මෙරට වැසියන්ට ඇත්තටම සුභ ආරංචියක් ලැබුණු දවසක්.. ඒ 50MW සුලං විදුලි බලාගාරයක් මන්නාරමේ ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කැදවූ ටෙන්ඩර් පත් විවෘත කිරීම නිසා රට හමුවේ අනාවරණය නොවීමට තිබූ මහා වංචාවක් එලිදරව් වීම නිසා..එම වංචාවේ ගණන් හිලව් සම්බන්ධව මාගේ විමර්ෂණය මෙහි දක්වමි.. දැනට ලංකාවේ සුලං බලාගාර කිහිපයක් ඇති අතර ඒවා නම් Swguwannitivu wind plant - 10MW (Windforce) Widathamuni wind plant - 10MW (Windforce) DLRE wind plant - 10MW (Windforce) Recogen 8MW - (Windforce) Nirmalapura wind plant - 10MW (Windforce) Elephant pass wind plant - 10MW (Windforce) Naladhanavi - 10MW (LTL holdings) Pawandhanavi - 10MW (LTL holdings) Senok wind power - 10MW x 3 plants Thambapawani - 100MW (CEB) යනාදිය වේ.. සාමාන්‍යයෙන් වසරකට High Wind season එක මෙම කලාපයේ (පුත්තලම හා මන්නාරම ප්‍රදේශයේ) මැයි සිට සැප්තැම්බර් දක්වා වන අතර ඉතිරි කාලය low wind season එක වේ.. High wind season එකකදි 10MW සුලං බලාගාරයකින් සාමාන්‍යයෙන් විදුලි ඒකක 4,000,000 පමණ නිපදවන අතර එය low wind season එකකදි සාමාන්‍යයෙන් විදුලි ඒකක 300,000ක් පමණ වේ. ඒ අනූව 10MW සුලං බලාගාරයක් වසරකට නිපදවන සාමාන්‍ය විදුලි ඒකක ප්‍රමාණය 22,100,000 පමණ වේ.. දැන් ඊයේ දින විවෘත කල 50MW ලංසුවේ අගය එක් විදුලි ඒකකයක් US$ 0.0488කි. එනම් රු 14.64 ක් පමණ වේ. අදානිට 484MW සුලං බලාගාරය ලබා දීමට ගිවිසගත් මුදල US$ 0.0826 කි. එනම් රු 24.78කි. මෙම ගිවිසුම් ගත කාලය අවුරුදු 20ක් වන අතර ඉහත ගණනය කිරීම් අනුව එම කාලය තුල අදානි විසින් නිෂ්පාදන කරනු ඇතැයි අපේක්ෂිත මුළු විදුලි ඒකක ප්‍රමාණය මිලියන 21,392.8 කි. ඒ අනූව අදානි සදහා ගෙවන වැඩිපූර මුදල රුපියල් මිලියන 216,923 කි. එනම් රුපියල් බිලියන 217කි. එනම් ආසන්න ලෙස 2015 සිදුවූ ප්‍රසිද්ධ භාණ්ඩාගාර බිල්පත් වංචාවේ වටිනාකම (මහ බැංකු කොල්ලය) රුපියල් මිලියන 3300ක් එනම් රුපියල් බිලියන 3.3කට ආසන්න වේ.. එනම් අදානි සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව රටට වන පාඩුව එම වංචාව මෙන් ආසන්න ලෙස ⭕⭕6️⃣8️⃣⭕⭕ ගුණයකට ආසන්න මුදලකි.. 2022 වසරේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයට බැහැරව බලශක්ති මිලදී ගැනීමට හැකි ලෙස විදුලිබල පණත වෙනස් කරද්දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒකට විරුද්ධ වෙනකොට අපේ pay sheet ප්‍රසිද්ධ කරලා අපිව ත්රස්තවාදීන් ලෙස පාර්ලිමේන්තුවේ හංවඩු ගැහුවා.. දැන් තේරෙනවද මේ දවල් මංකොල්ලයේ තරම කොහොමද කියලා.. ඒ නිසා දැන්වත් වැල් පාලමෙන් බබා එගොඩ කලා වගේ මෝඩ කතා වලට චූන් නොවී ඔබගේ වටිනා ඡන්දය නිවැරදිව භාවිතා කරන්න.. නැත්තම් මේ වගේ පව් ගෙවන්න වෙන්නේ අපේ හත්මුතු පරම්පරාවකට උපුටාගැනීම - Mohamed Irshad [media=facebook]AjPEMPStTqmUVsCk[/media] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom