Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !

ලිව්වේ දුකා on Thursday, September 10, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (6)

වැලි කතර මරු කතරක් ලෙස . . .

දිටිමි එක් කලෙක . . .

ඇසූ සැටියෙන් කුඩා කල . . . .

ආගිය උන් කී දෑ අසාහිඳ . . .

මගට බට නොහී ගිනි ලන . . .

රුදුරු සැඩ හිරු රැසින . . .

නැවුම් හුස්මක් ගනු නොහී . . .

දූලි මුසු වැලි කුනාටුද . . .

දා බිඳු ගලයි ගත . . .

නිමාවක් නැති ලෙසින . . .

අහෝ එවන් රුදුරු වැලි කතර . . .

කිම යා ද රන් මසු සොයා . . .

නොකෑවත් බඩට . . .

නොඇන්දත් ගතට . . .

මේ පාරාදීසයක් වන් . . .

ආදරයම ජීවිතය කොටගත් . . . .

ජීවිතයම ආදරය කොට ගත් . . .

සොඳුරු බිම් කඩ හැර දමා . . .

නොයමි කිසිදාක නොරට . . .

වියරු වැලි කතරකට . . .

විඳවන්නට නොව දුකින් . . .

විඳින්නට ලද දිවිය . . .

සතුට දෝත දරා . . .

සිනා දෝර ගලා . . .

ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

නමුදු එක අකාල සන්ද්‍යාවක . . .

අනෝරා වස්සාන කාලෙක . . .

හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . .

බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . .

රිදී සිත . . . ඉකි බිඳී හදවත . . .

ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . .

වින්දනයම විඳිල්ලක් වූ කල . . .

පාරාදීසය කතරකැයි හැඟුනු කල . . .

කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?

කතර කතරක්ම නොවේ යැයි . . .

දැනේ කතරට වන් කල . . .

මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .

අනාදර පිරි පාරාදීසයද . . .

මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . .

සිත දෙගිඩියාවක . . . !

[QUOTE="dukaa|දුකා, post: 6399918, member: 246161"] [b]වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . ![/b] [B][URL="http://dukaa.blogspot.com/2009/09/blog-post_10.html"][SIZE=3][COLOR=#000000]වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . ![/COLOR][/SIZE][/URL][SIZE=3] [/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලිව්වේ දුකා on Thursday, September 10, 2009 Labels: [/SIZE][URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96%20%E0%B6%9A%E0%B7%80%E0%B7%92"][B][SIZE=3][COLOR=#5588aa]දුකට ලියූ කවි[/COLOR][/SIZE][/B][/URL][SIZE=3] / Comments: ([/SIZE][URL="http://dukaa.blogspot.com/2009/09/blog-post_10.html#comments"][B][SIZE=3][COLOR=#5588aa]6[/COLOR][/SIZE][/B][/URL][SIZE=3]) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [URL="http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/SxOVlszzlRI/AAAAAAAAAHY/zmFpbCv9gBE/s1600/lone_palm_sahara_desert.jpg"][SIZE=3][IMG]http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/SxOVlszzlRI/AAAAAAAAAHY/zmFpbCv9gBE/s320/lone_palm_sahara_desert.jpg[/IMG][/SIZE][/URL] [SIZE=3]වැලි කතර මරු කතරක් ලෙස . . . [/SIZE] [SIZE=3]දිටිමි එක් කලෙක . . . [/SIZE] [SIZE=3]ඇසූ සැටියෙන් කුඩා කල . . . .[/SIZE] [SIZE=3]ආගිය උන් කී දෑ අසාහිඳ . . . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මගට බට නොහී ගිනි ලන . . . [/SIZE] [SIZE=3]රුදුරු සැඩ හිරු රැසින . . . [/SIZE] [SIZE=3]නැවුම් හුස්මක් ගනු නොහී . . . [/SIZE] [SIZE=3]දූලි මුසු වැලි කුනාටුද . . .[/SIZE] [SIZE=3]දා බිඳු ගලයි ගත . . . [/SIZE] [SIZE=3]නිමාවක් නැති ලෙසින . . .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අහෝ එවන් රුදුරු වැලි කතර . . . [/SIZE] [SIZE=3]කිම යා ද රන් මසු සොයා . . . [/SIZE] [SIZE=3]නොකෑවත් බඩට . . . [/SIZE] [SIZE=3]නොඇන්දත් ගතට . . .[/SIZE] [SIZE=3]මේ පාරාදීසයක් වන් . . . [/SIZE] [SIZE=3]ආදරයම ජීවිතය කොටගත් . . . . [/SIZE] [SIZE=3]ජීවිතයම ආදරය කොට ගත් . . . [/SIZE] [SIZE=3]සොඳුරු බිම් කඩ හැර දමා . . .[/SIZE] [SIZE=3]නොයමි කිසිදාක නොරට . . . [/SIZE] [SIZE=3]වියරු වැලි කතරකට . . .[/SIZE] [SIZE=3]විඳවන්නට නොව දුකින් . . . [/SIZE] [SIZE=3]විඳින්නට ලද දිවිය . . . [/SIZE] [SIZE=3]සතුට දෝත දරා . . . [/SIZE] [SIZE=3]සිනා දෝර ගලා . . . [/SIZE] [SIZE=3]ජීවිතේ සුන්දරද මෙතරම් . . . ![/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුදු එක අකාල සන්ද්‍යාවක . . . [/SIZE] [SIZE=3]අනෝරා වස්සාන කාලෙක . . . [/SIZE] [SIZE=3]හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . . [/SIZE] [SIZE=3]බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . . [/SIZE] [SIZE=3]රිදී සිත . . . ඉකි බිඳී හදවත . . . [/SIZE] [SIZE=3]ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වින්දනයම විඳිල්ලක් වූ කල . . .[/SIZE] [SIZE=3]පාරාදීසය කතරකැයි හැඟුනු කල . . . [/SIZE] [SIZE=3]කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කතර කතරක්ම නොවේ යැයි . . . [/SIZE] [SIZE=3]දැනේ කතරට වන් කල . . . [/SIZE] [SIZE=3]මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .[/SIZE] [SIZE=3]අනාදර පිරි පාරාදීසයද . . . [/SIZE] [SIZE=3]මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . . [/SIZE] [SIZE=3]සිත දෙගිඩියාවක . . . ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom