වැලි කොට්ට වලින් බන්ට් හදනවා වගේ ඒවා නොකර මුන් යනවා පනත් හදන්න 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    යකෝ තමන් කරනදී own කරන්නවත් මුන්ට කොඳක් නෑ කියපන්කො, FB එකේ පොස්ට් දෙක තුනක් වැටුන ගමන් පුකේ නැට්ට ගහන් "අපි නෙවී ඕක කලේ" ගාගෙන ඇඳ යට හැන්ගෙනවා. 🤭🤭

    හැබැයි කතාව තියෙන්නෙ ඇමෙරිකාවට ගහන්න 🤭 🤭

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,427
    113
    35
    Spain
    විජිත හේරත් කියල තිබ්බේ අපි යටත් කරගෙන හිටියා කියල බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලන්න කියල. මට හරි ආසාවක් තියෙනවා මුන් එක කරන හැටි බලන්න. ජාත්‍යන්තර නෑමක් තියෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    විජිත හේරත් කියල තිබ්බේ අපි යටත් කරගෙන හිටියා කියල බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලන්න කියල. මට හරි ආසාවක් තියෙනවා මුන් එක කරන හැටි බලන්න. ජාත්‍යන්තර නෑමක් තියෙයි
    අර මුන්ට දීපු tax concession එකත් නැති කරගන්න හදන පොටක් තමා. ගොන්ම හුකන්නලා ටිකක් ඕයි මුන් නම් 🤭 🤭
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    විජිත හේරත් කියල තිබ්බේ අපි යටත් කරගෙන හිටියා කියල බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලන්න කියල. මට හරි ආසාවක් තියෙනවා මුන් එක කරන හැටි බලන්න. ජාත්‍යන්තර නෑමක් තියෙයි
    ඔය සිංහල-බෞද්ධ බයියෝ චූන් කරන්න කියන ඒවා... අරූ ඇවිත් ජාතිවාදි කතා කියලා සිංහලු අවුල් ගැහුව්වම මූ ඇවිත් ශේප් කරගන්න කියන කතා...
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,967
    113
    වැඩ බැරි පච කයිවාරු වාමාංශික සමලිංගික JVP මාලිමා සාපේ bump
     
    • Haha
    Reactions: Inigo Montoya