Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල නොබැලීමට හේතු 8ක් - දෙවෙනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතේ මැරීම හානිදායකද?

සාමාන්‍යයෙන්, වෛද්‍ය ප්‍රජාව සලකන්නේ අතේ මැරීම කියන්නේ ස්වභාවික සහ කිසිඳු හානියකින් තොර ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම පොදු ලිංගික ක්‍රියාවක් ලෙසයි. එමගින් ශරීරයට කිසිම භාහිර තුවාල හෝ හානිදායක දෙයක් සිදු නොවනවා මෙන්ම, පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිනචරියාවේ ලිංගික චර්යයාවක් විදියට මධ්‍යස්ත ලෙස කරාට අවුලක් නැහැ. සමහර සංස්කෘති වලින් සහ ආගම් වලින් අතේ මැරීමට තහංචි පනවලා තියනවා විතරක් නෙමෙයි, එක පව්කාර ක්‍රියාවක් විදියට හංවඩු ගහල තියනවා. මේ හේතුව නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අතේ මැරීම කියන්නේ වරදකාරී සහ ලජ්ජා වියයුතු ක්‍රියාවක් කියල.

සමහර විශේෂඥයින් මේ පිලිබඳ අදහස් දක්වන්නේ අතේ මැරීම මගින් ලිංගික සෞක්‍ය ඉතා හොඳ තත්වයක පවත්වාගත හැකි බවයි.අතේ මැරීම මගින් ඔබේ ශරීරය අතපත ගා බැලීම මගින් , ඔබට තීරණය කරන්න පුළුවන් ඔබේ ශරීරයේ කුමන ස්ථාන උද්දීපනය මගින්ද ඔබට ලිංගික වශයෙන් සතුටක් දැනෙන්නේ කියල සහ එය ඔබේ සහකරු හෝ සහකාරිය සමග බෙදාහදා ගන්න පුළුවන්. සමහර හවුල්කරුවන් අනොන්යස්ව්යන්වින්දනය( ඒ කිව්වේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ල කෙල්ලගේ එක අතගානවා, කෙල්ල කොල්ලගේ එක අතගානවා) යොදාගන්නවා එයාල උපරිම තෘප්තියකට පත්වෙන විදි සොයාගැනීම සඳහා සහ ඒ ක්‍රම එයාල ලිංගිකව එකතු වෙන විට යොදාගන්නවා.

http://www.webmd.com/sex-relationships/guide/masturbation-guide

මෙන්න මේ ලිපියේ තිබ්බ කෑල්ලක් තමයි සිංහලෙන් දැම්මේ, හොඳද..

උඹ අර අන්තිමට දාල තිබුන වෛරස් කතාව නම් පිළිගත හැකියි..

[QUOTE="B_i_n_g_o, post: 14067293, member: 431880"] [B][SIZE=5]අතේ මැරීම හානිදායකද?[/SIZE][/B] [LEFT][SIZE=5]සාමාන්‍යයෙන්, වෛද්‍ය ප්‍රජාව සලකන්නේ අතේ මැරීම කියන්නේ ස්වභාවික සහ කිසිඳු හානියකින් තොර ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම පොදු ලිංගික ක්‍රියාවක් ලෙසයි. එමගින් ශරීරයට කිසිම භාහිර තුවාල හෝ හානිදායක දෙයක් සිදු නොවනවා මෙන්ම, පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිනචරියාවේ ලිංගික චර්යයාවක් විදියට මධ්‍යස්ත ලෙස කරාට අවුලක් නැහැ. සමහර සංස්කෘති වලින් සහ ආගම් වලින් අතේ මැරීමට තහංචි පනවලා තියනවා විතරක් නෙමෙයි, එක පව්කාර ක්‍රියාවක් විදියට හංවඩු ගහල තියනවා. මේ හේතුව නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අතේ මැරීම කියන්නේ වරදකාරී සහ ලජ්ජා වියයුතු ක්‍රියාවක් කියල.[/SIZE][/LEFT] [LEFT][SIZE=5]සමහර විශේෂඥයින් මේ පිලිබඳ අදහස් දක්වන්නේ අතේ මැරීම මගින් ලිංගික සෞක්‍ය ඉතා හොඳ තත්වයක පවත්වාගත හැකි බවයි.අතේ මැරීම මගින් ඔබේ ශරීරය අතපත ගා බැලීම මගින් , ඔබට තීරණය කරන්න පුළුවන් ඔබේ ශරීරයේ කුමන ස්ථාන උද්දීපනය මගින්ද ඔබට ලිංගික වශයෙන් සතුටක් දැනෙන්නේ කියල සහ එය ඔබේ සහකරු හෝ සහකාරිය සමග බෙදාහදා ගන්න පුළුවන්. සමහර හවුල්කරුවන් අනොන්යස්ව්යන්වින්දනය( ඒ කිව්වේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ල කෙල්ලගේ එක අතගානවා, කෙල්ල කොල්ලගේ එක අතගානවා:P) යොදාගන්නවා එයාල උපරිම තෘප්තියකට පත්වෙන විදි සොයාගැනීම සඳහා සහ ඒ ක්‍රම එයාල ලිංගිකව එකතු වෙන විට යොදාගන්නවා.[/SIZE] [URL]http://www.webmd.com/sex-relationships/guide/masturbation-guide[/URL] [SIZE=4][COLOR=Red]මෙන්න මේ ලිපියේ තිබ්බ කෑල්ලක් තමයි සිංහලෙන් දැම්මේ, හොඳද..:D[/COLOR][/SIZE] උඹ අර අන්තිමට දාල තිබුන වෛරස් කතාව නම් පිළිගත හැකියි..:lol::lol: [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom