Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල සහ ස්වයං වින්දනය-.⭕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

06. දැන් තව විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් පිරිමියෙක් සාමාන්‍ය ස්වයං වින්දනයේ යෙදෙන්නේ (ආයෙමත් සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්) ඒකට අවශ්‍ය හේතුව මුලින් සැපයුනාම. උදාහරණයක් විදියට ගෑණූ ළමයා එක්ක පාර්ක් එකේ ගොඩාක් ලගින් ඉදලා කිස් කරලා චුට්ටක් එයාව මිරිකලා ආවාම ධාතු පිටකිරීම අවශ්‍ය වෙන්න පුලුවන්. නැත්නම් බල බල ඉන්න චිත්‍රපටියක තියෙනවා මාරම සෙක්ස් සීන් එකක්. ඒක බලලා ඉවර වුනාම කලිසම තෙතයි. ඔන්න ස්වයං වින්දනය කරලා ප්‍රශ්නේ විසදගන්නවා. සරලව කියනවානම් ඒ අදාළ අවයවය අතට ගන්න කලින් ඕනෑකම ඇතිවෙලා ඉවරයි. මේ සාමාන්‍ය විදිය වෙනුවට භයානක අසාමාන්‍ය ක්‍රමයක් ලංකාවේ අයගේ තියෙනවා. ඒ තමයි ස්වයං වින්දනය ඕන කියලා නාමයක්වත් මොළයට නෑ. ඒත් පෝර්න් වීඩියෝ එකක් බලලා ලිංගික අවයව බලෙන් උත්ත්ජනය කරලා අතට ගන්නවා. ශරීරයට කෘතිමව ලිංගික උත්තේජනයක් සපයලා ස්වයං වින්දනයට යොමු වෙනවා මෙයාලා. මේක අතිශය භයානකයි.

07. දැන් අපි දන්නවා ස්වයං වින්දනය කියන කාර්යය ආශ්‍රිතව ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් කියන හේමෝන දෙක නිෂ්පාදනය වෙනවා. දැන් පෝර්න් වීඩියේ එකක් බලලා කෘතිමව ලිංගික උත්තේජනයක් ලබලා ස්වයං වින්දනය කරන්න ගියාම මොකද වෙන්නේ? මොළය කොහොමත් ආසයිනේ ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය කරන්න. දැන් ඔන්න මොළය තේරුම් ගන්නවා වැලක් බැලුවොත් නම් ලොවෙත් නැති වෙන්න ඩොෆමීන් ටිකකුයි එන්ඩෝර්ෆින්ස් ටිකකයි හදාගන්න පුලුවන් කියලා. කියලා ඔයාට සිග්නල් එකක් දෙනවා යන්න පෝර්න් හබ් එකට කියලා. ඔයත් ඉතින් ගිහින් ආශාවින්දිව බලලා අරකත් නැග්ට්ටවගෙන ස්වයං වින්දනය කරනවා. දැන් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙනවා. මේවා නිෂ්පාදනය වෙන්න වෙන්න මොකද වෙන්නේ ? ශරීරයට ඒවා තව ඕන වෙනවා. ඔන්න ඒ දවසේ ටිකක් හවස් වෙන්න ඇරලා මොළය ආපහු ඔයාට කියනවා වැලක් බලමු කියලා. ඔයත් ගිහින් ආශාවින්දිගේ වීඩියෝ දෙකක්ම බලලා ස්වයං වින්දනය කරනවා. ඔහොම ටික දවසක් ගිහින් ඔයා දැන් දිගටම ඔය වැඩේ කරනවා. ආයෙත් තව කාලයක් යද්දි මොළයට නිකන් ආශාවින්දිගේ ඒවා මදි වගේ. ආශාවින්දිගේ ඒවා බැලුවට මුල්ම කාලේ තරම් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙන්නේ නෑ වගේ. හරියට හෙරොයින් ගන්න කෙනෙක් ටික ටික ගන්න හෙරොයින් ගන්න වාර ගනන සම මාත්රවා වැඩි කරනවා වගේ පෝර්න් බලලා ස්වයං වින්දනය කරන කෙනත් ටික ටික බලන වාර ගනන සහ ඒ ඒ වාරෙදි බලන පෝර්න් වීඩියෝ එක ටික ටික දරුණ වෙනවා. මම ලංකාවේදි කරපු එක රිසර්ච් එකකදි හොයා ගත්ත දෙයක් තමයි ලංකාවේ තරුණයන් අතරේ අඩ නිරුවත් හෝ නිරුවත් කාන්තා ඡායාරුපයක් දිහා බලලා ලිංගික උත්තේජනයක් ලබා ගන්න පුලුවන් අය හිටියේ මගේ සාම්පල් එකෙන් 13% ක් විතරයි. ඉතිරි හැමෝටම වීඩියෝ එකක් ඕන. හැබැයි මේක කියවන කොල්ලන්ට මතක නම් කොල්ලෝ මුලින්ම ස්වයං වින්දනය කරන්නේ අසභ්‍ය පත්තරවලට. ඒවයේ තියෙන කතාවලට ඡායාරූපවලට. ටික ටික ඔයාලට පත්තර මදි වෙනවා...වීඩියෝ ඕන වෙනවා...වීඩියෝත් ටික ටික දරුණුම ඒවා ඕන වෙනවා...තවත් පස්සේ කාලෙක වීඩියෝත් මදි වෙලා වෙන වෙන දේවලටත් යොමු වෙනවා. අසාමාන්‍ය ස්වයං වින්දනය මේ අසභ්‍ය දර්ශන නැරඹීම කියන එකත් එක්ක එකතුවුනාම ඉතාම දරුණුයි.

08. ඉතාම දරුණුයි කියලා මම කිව්වේ ඇයි? හේතු දෙකක් නිසා. එකක් මේ අසාමාන්‍ය ස්වයං වින්දනය ඔයාලගේ වැඩවලට, අධ්‍යාපනයට බලපාන්න පුලුවන්. මට හම්බවෙලා තියෙනවා ගොඩාක් අය ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා පාඩම් වැඩ හරියට කරගන්න බැරිවුන අයව. මගේ කැම්පස් එකේ ආචාර්යවරියකට අත්දැකීම් තියෙනවා ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා පාඩම් වැඩ කරගන්න බැරිව විභාග ෆේල් වෙලා suicidal මට්ටමට ආපු අය. ඒ ආචාර්යවරියම හම්බවෙන්න ඇවිත් තියෙනවා වැඩ කරන ඔෆිස් එකේ බාත්රූම් එකට දවසට තුන් සැරයක් ගිහින් ස්වයං වින්දනය කරන්න තරම් හරිම දුක හිතෙන අසරණ තත්ත්වයට වැටුන පිරිමි.

09. අනිත් හේතුව තමයි ස්වයං වින්දනය සහ අසභ්‍ය විඩියෝ නැරඹීම කියන දෙක බලපානවා කාන්තාවක් එක්ක සාර්ථකව ලිංගික ක්‍රියාවලියක යෙදෙන්න තියෙන හැකියාවට. ඔයාලා අත පාවිච්චි කරලා සතුටු වෙන එකට ඇබ්බැහි වෙලා නම් ගැහැණියක් වෙනුවෙන් කාලය වෙන් කරලා ඒ ගැහැණියගේ ඕනෑ එපාකම් නිසියාකාරව සංතර්පණය කරලා ඒ හරහා ලිංගික සතුටක් ලැබීම අනවශ්‍ය වැඩක් විදියට පේන්න පුලුවන්. ඔයාට ලිංගිකව උත්තේජනය වෙන්න නිකන් අඩ නිරුවත් ඡායාරූපයක් මදි නම්, සාමාන්‍ය පෝර්න් වීඩියෝත් මදි නම්, ජොනී සින්ස් මියා කලීෆාව පලනව වගේ වීඩියෝ ඕනනම් කොහොමද සාමාන්‍ය ඇගක් තියෙන මියා කලීෆා වගේ ලස්සන නැති ඔයාගේ කෙල්ලගේ ඇග දැක්කම ඔයා ලිංගිකව උත්තේජනය වෙන්නේ ? ඒක නිසා ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ඔයාගේ ලිංගික ජීවිතයට ලෝකු බලපෑමක් කරන ප්‍රශ්නයක්.

10. පෝර්න් වීඩියෝ බලලා ස්වයං වින්දනයකිරිම තවත් එක පැත්තකින් අනතුරුදායක වෙන්න පුලුවන්. ගොඩාක් වෙලාවට මේ පෝර්න් වීඩියෝ විනාඩි 10 ක වගේ දේවල්. නමුත් හොද ලිංගික ක්‍රියාවලියක් (foreplay සහ afterplay එක අතුළත්ව) විනාඩි 20 - 35 ත් අතර කාලයක් තියෙන දෙයක්. දිගින් දිගටම ස්වයං වින්දනය කරද්දි ඔයාලා පෙළඹෙන්න පුලුවන් ඉක්මනටම එකක් බලලා යවා ගන්න. මේ හැසිරීම දිගින් දිගටම ගියොත් යම් අවස්ථාවක ඔයාගේ මොළය තේරුම් ගන්නවා ඔයා ඉක්මනින්ම ධාතු පිටකරන කෙනෙක් කියලා. මොළය හිතනවා ඒක තමයි ඔයාගේ අවශ්‍යතාවය කියලා. සමහර ඇබ්බැහිවුන අය ඉන්නවා ගමනක් යන්න රෙඩ් වෙලා ඇදුම් එහෙම ඇදගෙන ගෙදර අනිත් අය වාහනේට එන්න ගන්න වෙලාව අතරතුර ටක්ගාලා බාත්රූම් එකට දුවලා ස්වයං වින්දනය කරන්න ඕන කියන චිත්ත ආවේගය එන අය. ඔන්න ඔහොම උනාම මොළය අනුක්රමිකව ඔයාගේ ශරීරය හැඩ ගස්වනවා ඉක්මනින් ධාතු පිටකිරීමේ කාර්යය පහසු කරවන්න. ලිංගික අවයවය ආශ්රිත මාංශ පේශි ගොඩක් ලිහිල් කරනවා...ලිංගික අවයවයේ නහරවලට සිදුවන ලේ ගමනාගමනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගවත් කරනවා. ඔන්න ටික ටික පරිසරය හැදෙනවා ඉක්මනින් ධාතු පිටවීමට.

Bonus point එක - බෝන්ස් පොයින්ට් එක විදියට ඇත්තටම කියන්න තියෙන්නේ ස්වයං වින්දනයට සහ අසභ්‍ය විඩියෝවලට ඇබ්බැහිවීම කියන්නේ සුවකරන්න බැරි තත්ත්වයක් නෙවෙයි කියන එක. ඒ වගේම හෙරොයින් හෝ වෙනත් ඒ වගේ රසායනිකමය ඇබ්බැහිවීමකට වඩා පහසුවෙන් සහ සාර්ථකව ශාරීරික ඇබ්බැහිවීම් නවත්තගන්න පුලුවන්. හිතලා බලන්න පුංචි කාලේ අපිට තියෙනවා පුරුද්දක් නියපොත් හපන්න.තැනක් නොතැනක් නෑ ඉස්කෝලෙදියි ගෙදරදියි නියපොතු හපනවා. අපි කොහොමද ඒ පුරුදුද නවත්ත ගත්තේ ? එකක් අපිට තියෙන්න ඕන හොද බලවත් will power එකක්. නෑ මම ඒක කරන්නේ නෑ කියන එක. අනිත් එක අපිට අවබෝධයක් තියෙන්න ඕන මේ ශාරීරික ඇබ්බැහිය නිසා වෙන නරක ප්‍රතිඵලය ගනැ. උදාහරණයක් විදියට නියපොත් හපන්න පුරුදු වුන ළමයෙක්ට නම් ඇගිල්ල කටට ලංකරනකොටම මතක් වෙනවා අම්ම දැක්කොත් ගුටි කන්න වෙනවා කියලා. අන්න ඒ වගේ ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා ඔයාට අනාගතයේදි ලැබෙන නරක ප්‍රතිඵලත් ඒ නරක ප්‍රතිඵල ඔයාගේ ජීවිතයට ආවේ නැති වුනොත් එයාගේ ජීවිතය මොන තරම් ලස්සන සහ වල් එකක් වේවිද කියලත් මතක තියාගෙන මේ පුරුද්දෙන් මිදෙන්න. මීට වඩා විස්තරාත්මකව ඒක කරන හැටි කතා කරමු ඉදිරියේදි.

උපුටාගැනිමක්

[QUOTE="nineheart, post: 26817785, member: 469265"] 06. දැන් තව විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් පිරිමියෙක් සාමාන්‍ය ස්වයං වින්දනයේ යෙදෙන්නේ (ආයෙමත් සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්) ඒකට අවශ්‍ය හේතුව මුලින් සැපයුනාම. උදාහරණයක් විදියට ගෑණූ ළමයා එක්ක පාර්ක් එකේ ගොඩාක් ලගින් ඉදලා කිස් කරලා චුට්ටක් එයාව මිරිකලා ආවාම ධාතු පිටකිරීම අවශ්‍ය වෙන්න පුලුවන්. නැත්නම් බල බල ඉන්න චිත්‍රපටියක තියෙනවා මාරම සෙක්ස් සීන් එකක්. ඒක බලලා ඉවර වුනාම කලිසම තෙතයි. ඔන්න ස්වයං වින්දනය කරලා ප්‍රශ්නේ විසදගන්නවා. සරලව කියනවානම් ඒ අදාළ අවයවය අතට ගන්න කලින් ඕනෑකම ඇතිවෙලා ඉවරයි. මේ සාමාන්‍ය විදිය වෙනුවට භයානක අසාමාන්‍ය ක්‍රමයක් ලංකාවේ අයගේ තියෙනවා. ඒ තමයි ස්වයං වින්දනය ඕන කියලා නාමයක්වත් මොළයට නෑ. [U][B]ඒත් පෝර්න් වීඩියෝ එකක් බලලා ලිංගික අවයව බලෙන් උත්ත්ජනය කරලා අතට ගන්නවා[/B]. [B]ශරීරයට කෘතිමව ලිංගික උත්තේජනයක් සපයලා ස්වයං වින්දනයට යොමු වෙනවා මෙයාලා[/B].[/U] මේක අතිශය භයානකයි. 07. දැන් අපි දන්නවා ස්වයං වින්දනය කියන කාර්යය ආශ්‍රිතව ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් කියන හේමෝන දෙක නිෂ්පාදනය වෙනවා. දැන් පෝර්න් වීඩියේ එකක් බලලා කෘතිමව ලිංගික උත්තේජනයක් ලබලා ස්වයං වින්දනය කරන්න ගියාම මොකද වෙන්නේ? මොළය කොහොමත් ආසයිනේ ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය කරන්න. දැන් ඔන්න මොළය තේරුම් ගන්නවා වැලක් බැලුවොත් නම් ලොවෙත් නැති වෙන්න ඩොෆමීන් ටිකකුයි එන්ඩෝර්ෆින්ස් ටිකකයි හදාගන්න පුලුවන් කියලා. කියලා ඔයාට සිග්නල් එකක් දෙනවා යන්න පෝර්න් හබ් එකට කියලා. ඔයත් ඉතින් ගිහින් ආශාවින්දිව බලලා අරකත් නැග්ට්ටවගෙන ස්වයං වින්දනය කරනවා. දැන් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙනවා. මේවා නිෂ්පාදනය වෙන්න වෙන්න මොකද වෙන්නේ ? ශරීරයට ඒවා තව ඕන වෙනවා. ඔන්න ඒ දවසේ ටිකක් හවස් වෙන්න ඇරලා මොළය ආපහු ඔයාට කියනවා වැලක් බලමු කියලා. ඔයත් ගිහින් ආශාවින්දිගේ වීඩියෝ දෙකක්ම බලලා ස්වයං වින්දනය කරනවා. ඔහොම ටික දවසක් ගිහින් ඔයා දැන් දිගටම ඔය වැඩේ කරනවා. ආයෙත් තව කාලයක් යද්දි මොළයට නිකන් ආශාවින්දිගේ ඒවා මදි වගේ. ආශාවින්දිගේ ඒවා බැලුවට මුල්ම කාලේ තරම් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙන්නේ නෑ වගේ. හරියට හෙරොයින් ගන්න කෙනෙක් ටික ටික ගන්න හෙරොයින් ගන්න වාර ගනන සම මාත්රවා වැඩි කරනවා වගේ පෝර්න් බලලා ස්වයං වින්දනය කරන කෙනත් ටික ටික බලන වාර ගනන සහ ඒ ඒ වාරෙදි බලන පෝර්න් වීඩියෝ එක ටික ටික දරුණ වෙනවා. මම ලංකාවේදි කරපු එක රිසර්ච් එකකදි හොයා ගත්ත දෙයක් තමයි ලංකාවේ තරුණයන් අතරේ අඩ නිරුවත් හෝ නිරුවත් කාන්තා ඡායාරුපයක් දිහා බලලා ලිංගික උත්තේජනයක් ලබා ගන්න පුලුවන් අය හිටියේ මගේ සාම්පල් එකෙන් 13% ක් විතරයි. ඉතිරි හැමෝටම වීඩියෝ එකක් ඕන. හැබැයි මේක කියවන කොල්ලන්ට මතක නම් කොල්ලෝ මුලින්ම ස්වයං වින්දනය කරන්නේ අසභ්‍ය පත්තරවලට. ඒවයේ තියෙන කතාවලට ඡායාරූපවලට. ටික ටික ඔයාලට පත්තර මදි වෙනවා...වීඩියෝ ඕන වෙනවා...වීඩියෝත් ටික ටික දරුණුම ඒවා ඕන වෙනවා...තවත් පස්සේ කාලෙක වීඩියෝත් මදි වෙලා වෙන වෙන දේවලටත් යොමු වෙනවා. අසාමාන්‍ය ස්වයං වින්දනය මේ අසභ්‍ය දර්ශන නැරඹීම කියන එකත් එක්ක එකතුවුනාම ඉතාම දරුණුයි. 08. ඉතාම දරුණුයි කියලා මම කිව්වේ ඇයි? හේතු දෙකක් නිසා. එකක් මේ අසාමාන්‍ය ස්වයං වින්දනය ඔයාලගේ වැඩවලට, අධ්‍යාපනයට බලපාන්න පුලුවන්. මට හම්බවෙලා තියෙනවා ගොඩාක් අය ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා පාඩම් වැඩ හරියට කරගන්න බැරිවුන අයව. මගේ කැම්පස් එකේ ආචාර්යවරියකට අත්දැකීම් තියෙනවා ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා පාඩම් වැඩ කරගන්න බැරිව විභාග ෆේල් වෙලා suicidal මට්ටමට ආපු අය. ඒ ආචාර්යවරියම හම්බවෙන්න ඇවිත් තියෙනවා වැඩ කරන ඔෆිස් එකේ බාත්රූම් එකට දවසට තුන් සැරයක් ගිහින් ස්වයං වින්දනය කරන්න තරම් හරිම දුක හිතෙන අසරණ තත්ත්වයට වැටුන පිරිමි. 09. අනිත් හේතුව තමයි ස්වයං වින්දනය සහ අසභ්‍ය විඩියෝ නැරඹීම කියන දෙක බලපානවා කාන්තාවක් එක්ක සාර්ථකව ලිංගික ක්‍රියාවලියක යෙදෙන්න තියෙන හැකියාවට.[U] [B]ඔයාලා අත පාවිච්චි කරලා සතුටු වෙන එකට ඇබ්බැහි වෙලා නම් ගැහැණියක් වෙනුවෙන් කාලය වෙන් කරලා ඒ ගැහැණියගේ ඕනෑ එපාකම් නිසියාකාරව සංතර්පණය කරලා ඒ හරහා ලිංගික සතුටක් ලැබීම අනවශ්‍ය වැඩක් විදියට පේන්න පුලුවන්.[/B] [/U]ඔයාට ලිංගිකව උත්තේජනය වෙන්න නිකන් අඩ නිරුවත් ඡායාරූපයක් මදි නම්, සාමාන්‍ය පෝර්න් වීඩියෝත් මදි නම්, ජොනී සින්ස් මියා කලීෆාව පලනව වගේ වීඩියෝ ඕනනම් කොහොමද සාමාන්‍ය ඇගක් තියෙන මියා කලීෆා වගේ ලස්සන නැති ඔයාගේ කෙල්ලගේ ඇග දැක්කම ඔයා ලිංගිකව උත්තේජනය වෙන්නේ ? ඒක නිසා ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ඔයාගේ ලිංගික ජීවිතයට ලෝකු බලපෑමක් කරන ප්‍රශ්නයක්. 10. පෝර්න් වීඩියෝ බලලා ස්වයං වින්දනයකිරිම තවත් එක පැත්තකින් අනතුරුදායක වෙන්න පුලුවන්. ගොඩාක් වෙලාවට මේ පෝර්න් වීඩියෝ විනාඩි 10 ක වගේ දේවල්. නමුත් හොද ලිංගික ක්‍රියාවලියක් (foreplay සහ afterplay එක අතුළත්ව) විනාඩි 20 - 35 ත් අතර කාලයක් තියෙන දෙයක්. දිගින් දිගටම ස්වයං වින්දනය කරද්දි ඔයාලා පෙළඹෙන්න පුලුවන් ඉක්මනටම එකක් බලලා යවා ගන්න. මේ හැසිරීම දිගින් දිගටම ගියොත් යම් අවස්ථාවක ඔයාගේ මොළය තේරුම් ගන්නවා ඔයා ඉක්මනින්ම ධාතු පිටකරන කෙනෙක් කියලා. මොළය හිතනවා ඒක තමයි ඔයාගේ අවශ්‍යතාවය කියලා. සමහර ඇබ්බැහිවුන අය ඉන්නවා ගමනක් යන්න රෙඩ් වෙලා ඇදුම් එහෙම ඇදගෙන ගෙදර අනිත් අය වාහනේට එන්න ගන්න වෙලාව අතරතුර ටක්ගාලා බාත්රූම් එකට දුවලා ස්වයං වින්දනය කරන්න ඕන කියන චිත්ත ආවේගය එන අය. ඔන්න ඔහොම උනාම මොළය අනුක්රමිකව ඔයාගේ ශරීරය හැඩ ගස්වනවා ඉක්මනින් ධාතු පිටකිරීමේ කාර්යය පහසු කරවන්න. ලිංගික අවයවය ආශ්රිත මාංශ පේශි ගොඩක් ලිහිල් කරනවා...ලිංගික අවයවයේ නහරවලට සිදුවන ලේ ගමනාගමනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගවත් කරනවා. ඔන්න ටික ටික පරිසරය හැදෙනවා ඉක්මනින් ධාතු පිටවීමට. Bonus point එක - බෝන්ස් පොයින්ට් එක විදියට ඇත්තටම කියන්න තියෙන්නේ ස්වයං වින්දනයට සහ අසභ්‍ය විඩියෝවලට ඇබ්බැහිවීම කියන්නේ සුවකරන්න බැරි තත්ත්වයක් නෙවෙයි කියන එක. ඒ වගේම හෙරොයින් හෝ වෙනත් ඒ වගේ රසායනිකමය ඇබ්බැහිවීමකට වඩා පහසුවෙන් සහ සාර්ථකව ශාරීරික ඇබ්බැහිවීම් නවත්තගන්න පුලුවන්. හිතලා බලන්න පුංචි කාලේ අපිට තියෙනවා පුරුද්දක් නියපොත් හපන්න.තැනක් නොතැනක් නෑ ඉස්කෝලෙදියි ගෙදරදියි නියපොතු හපනවා. අපි කොහොමද ඒ පුරුදුද නවත්ත ගත්තේ ? එකක් අපිට තියෙන්න ඕන හොද බලවත් will power එකක්. නෑ මම ඒක කරන්නේ නෑ කියන එක. අනිත් එක අපිට අවබෝධයක් තියෙන්න ඕන මේ ශාරීරික ඇබ්බැහිය නිසා වෙන නරක ප්‍රතිඵලය ගනැ. උදාහරණයක් විදියට නියපොත් හපන්න පුරුදු වුන ළමයෙක්ට නම් ඇගිල්ල කටට ලංකරනකොටම මතක් වෙනවා අම්ම දැක්කොත් ගුටි කන්න වෙනවා කියලා. අන්න ඒ වගේ ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා ඔයාට අනාගතයේදි ලැබෙන නරක ප්‍රතිඵලත් ඒ නරක ප්‍රතිඵල ඔයාගේ ජීවිතයට ආවේ නැති වුනොත් එයාගේ ජීවිතය මොන තරම් ලස්සන සහ වල් එකක් වේවිද කියලත් මතක තියාගෙන මේ පුරුද්දෙන් මිදෙන්න. මීට වඩා විස්තරාත්මකව ඒක කරන හැටි කතා කරමු ඉදිරියේදි. උපුටාගැනිමක් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom