Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~වැල සීන්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිද්දි ඕනෙ නම් දෙන්නම් කෝටියක් විතර.. නමය වසරෙ වැල බිස්නස් එක ලොකුවටම කෙරුණ පන්ති වල.. අර බිත්ති වල එල්ලල තියන එක එක සුට්ට වල් පිටි පස්සෙ තමයි හන්ගන්නෙ cds.. ඕව ඉතින් හැමෝම දන්නව ටීචර් ල අරුනම ඇවිත් බෑග් විතරයි චෙක් කරන්නෙ.. පනිනව නිකන් ගරිල්ලා හමුදාව වගේ එක පාරට..

අපේ පන්තියෙ හෙන බතල කෙල්ලෙක් ඉන්නව නදීෂ කියල මහ බල්ලියෙක් බන් ඒකි කේලන් කියනව පස්සෙ තමයි මාට්ටු උනේ.. මෙකි ගිහින් කියල හංගන තනයි සේරම.. ඔන්න පැනල චෙක් කරා.. ඔන්න අපේ සොන්නයෙක් දුවගෙන එනව අඩෝ ඔන්න එනව බෑග් චෙක් කරන්න ගන්ගපියව් කියාගෙන.. අපේ එකා අරගෙන cd ඒකෙ උඩ ගහල තිබ්බ කොලේ ඉරුව.. ලොවෙත් දැන් වැඩ කරන්නෙ නැහැ.. අපේ පන්තිබාර ටීචර් අරන් ගිහින් it lab ඒකෙ දාල බලල අනේ වැඩ කරයි ප@

ඇවිත් කියනව අපේ කටින් අල්ල ගන්න අර වගේ cd ත් මුන් බලනව නෙ කියල.. අපි කිව්ව පිස්සුද ටීචර් සින්දු නෙ ඒකෙ තිබ්බෙ කියල.. ඊට පස්සෙ සද්දයක් නැහැ.. අම්මලාව ගෙන්නන්න කිව්ව.. දවස් දෙක තුනක් උදේට ඔෆිස් එකට ගියා.. අද දවල්ට එනව මිස් කියනව.. එච්චරයි.. දවල්ට එන්න අපි කියන්න එපෑ ගෙදරට

:3

පන්ති කවය වෙලාවෙ අම්මල යනවනෙ ඉතින් ඉවර උනාම එක එකා ගෙ විස්තර අහන්න.. ටීචර් අහනව අරක මම කියන්නද අම්මට කියල..

මෙකිගෙ අම්මට..

මම කිව්ව එපා කියල.. ඉතින් කිව්වෙ නෑ.. ඕකි කිව්ව නම් ගහනව ගූ බාල්දියක් ෆලෝ කරල ගෙදර යද්දී...

[QUOTE="sachith19920726, post: 16918190, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=DarkGreen]සිද්දි ඕනෙ නම් දෙන්නම් කෝටියක් විතර.. නමය වසරෙ වැල බිස්නස් එක ලොකුවටම කෙරුණ පන්ති වල.. අර බිත්ති වල එල්ලල තියන එක එක සුට්ට වල් පිටි පස්සෙ තමයි හන්ගන්නෙ cds.. ඕව ඉතින් හැමෝම දන්නව ටීචර් ල අරුනම ඇවිත් බෑග් විතරයි චෙක් කරන්නෙ.. පනිනව නිකන් ගරිල්ලා හමුදාව වගේ එක පාරට.. අපේ පන්තියෙ හෙන බතල කෙල්ලෙක් ඉන්නව නදීෂ කියල මහ බල්ලියෙක් බන් ඒකි කේලන් කියනව පස්සෙ තමයි මාට්ටු උනේ.. මෙකි ගිහින් කියල හංගන තනයි සේරම.. ඔන්න පැනල චෙක් කරා.. ඔන්න අපේ සොන්නයෙක් දුවගෙන එනව අඩෝ ඔන්න එනව බෑග් චෙක් කරන්න ගන්ගපියව් කියාගෙන.. අපේ එකා අරගෙන cd ඒකෙ උඩ ගහල තිබ්බ කොලේ ඉරුව.. ලොවෙත් දැන් වැඩ කරන්නෙ නැහැ.. අපේ පන්තිබාර ටීචර් අරන් ගිහින් it lab ඒකෙ දාල බලල අනේ වැඩ කරයි ප@ :rofl: ඇවිත් කියනව අපේ කටින් අල්ල ගන්න අර වගේ cd ත් මුන් බලනව නෙ කියල.. අපි කිව්ව පිස්සුද ටීචර් සින්දු නෙ ඒකෙ තිබ්බෙ කියල.. ඊට පස්සෙ සද්දයක් නැහැ.. අම්මලාව ගෙන්නන්න කිව්ව.. දවස් දෙක තුනක් උදේට ඔෆිස් එකට ගියා.. අද දවල්ට එනව මිස් කියනව.. එච්චරයි.. දවල්ට එන්න අපි කියන්න එපෑ ගෙදරට :3 පන්ති කවය වෙලාවෙ අම්මල යනවනෙ ඉතින් ඉවර උනාම එක එකා ගෙ විස්තර අහන්න.. ටීචර් අහනව අරක මම කියන්නද අම්මට කියල.. මෙකිගෙ අම්මට.. :angry: මම කිව්ව එපා කියල.. ඉතින් කිව්වෙ නෑ.. ඕකි කිව්ව නම් ගහනව ගූ බාල්දියක් ෆලෝ කරල ගෙදර යද්දී... :angry::angry: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom