Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~වැල සීන්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ මම අර මුලින් කිව්ව වෑන් එකට වතුර ගහපු කේස් එක උන කාලෙම තමා

අපේ ඉස්කූලේ ඉස්සරහින් හැම දාම උදේට සුජාතා එකට යන කෙල්ලෝ දෙන්නෙක් යනවා (මරු කෑලි දෙක)

මේ පාර අපි පටන් ගත්ත වතුර ගහන්න (පොඩි වතුර ගන් එකකින් ගැහැව්වේ)

මුන් දෙන්න අපිව පාස් කරනකොට හෙමීට වතුර පාරක් ගහනවා. එතන ඉඳන් මුන් දෙන්න තනියම බැන බැන යනවා.

ඔහොම දවස් දෙක තුනක් කරා දැන් මුන් දෙන්න අපිට කෑගහල බනින්නත් පටන් ගත්ත.

අපි අනේ පල කියල දිගටම ගැහැව්වා.

එක දවසක් මුන්ට වතුර ගහපුවහම මුන් හිනාවුණා.

අපි අන්ද මන්ද උනා.

පස්සේ දැක්කේ. මුන් දෙන්න මුන්ගේ තාත්ත වත් එක්කගෙන ඇවිත් තාත්ත හැංගිලා බලන් ඉඳල අපි ලඟට අව.

අපිව ගිනි රත් වෙලා දැන් (අපි දන්නවනේ අපේ වැරැද්ද කියල) අර කෙල්ලෝ දෙන්නත් ලඟට අව. වස නොන්ඩිය.

අපි හිතුවේ දෙක තුනක් ගහල පිනාටත් කියි කියල.

මුන්ගේ තාත්ත හෙන COOL ඩයල් එකක්.

පොර කියනවා අනේ කෙල්ලනේ උබල දෙන්නට මුන් ටික හරි අස හින්දනේ ඔය වතුර ගහන්නේ.

අපිට කියනවා මොනාද උබල කොල්ලොද?

කෙල්ලොන්ට LINE එක දාන හැටි උබල දන්නේ නැද්ද, කියල දෙන්නද කියල. අපිට හෙන හොල්මන්.

පොර මාර හොඳින් අපිට කිව්ව කෙල්ලොන්ට වතුර ගහන්න එපා උන් බස් එකේ යන්නේ තෙමිලා යන එක කැතනේ කියල.

විහිලු කරනවානම් ඕනේ දෙයක් කියපන් මොකද මමත් ඔය කාලේ ඔය විදියම තමා කියල.

එදා ඉඳන් අපි ඔය කෙල්ලෝ දෙන්නට මුකුත් කරන්නේ නෑ.

උන්ට මොනාහරි විහිළුවක් කරහම උන් දෙන්නත් හිනා වෙලා අපිටත් මොකක් හරි විහිළුවක් කරලම තමා යන්නේ.

උන් දෙන්න මාරම ෆිට් උනා අපිත් එක්ක.

පස්සේ දවසක ඔය කෙල්ලෝ දෙන්න වටකරලා පු#වල් මිරිකලා ගිය වෙන ඉස්කොලේක සෙට් එකකට හොඳ ගුටියක් දුන්න.

මොකද අර කෙල්ලෝ දෙන්න අපිට ඇවිත් කිව්වේ අරුන් කරපු බලු වැඩේ.

[QUOTE="gayankuwait, post: 16957620, member: 312790"] [SIZE=5][COLOR=RoyalBlue]මේක උනේ මම අර මුලින් කිව්ව වෑන් එකට වතුර ගහපු කේස් එක උන කාලෙම තමා :yes: අපේ ඉස්කූලේ ඉස්සරහින් හැම දාම උදේට සුජාතා එකට යන කෙල්ලෝ දෙන්නෙක් යනවා (මරු කෑලි දෙක););) මේ පාර අපි පටන් ගත්ත වතුර ගහන්න (පොඩි වතුර ගන් එකකින් ගැහැව්වේ) මුන් දෙන්න අපිව පාස් කරනකොට හෙමීට වතුර පාරක් ගහනවා. එතන ඉඳන් මුන් දෙන්න තනියම බැන බැන යනවා.:shocked::shocked: ඔහොම දවස් දෙක තුනක් කරා දැන් මුන් දෙන්න අපිට කෑගහල බනින්නත් පටන් ගත්ත. අපි අනේ පල කියල දිගටම ගැහැව්වා. එක දවසක් මුන්ට වතුර ගහපුවහම මුන් හිනාවුණා.:lol::lol: අපි අන්ද මන්ද උනා.:confused::confused: පස්සේ දැක්කේ. මුන් දෙන්න මුන්ගේ තාත්ත වත් එක්කගෙන ඇවිත් තාත්ත හැංගිලා බලන් ඉඳල :shocked:අපි ලඟට අව. අපිව ගිනි රත් වෙලා දැන් (අපි දන්නවනේ අපේ වැරැද්ද කියල) අර කෙල්ලෝ දෙන්නත් ලඟට අව. වස නොන්ඩිය.:( අපි හිතුවේ දෙක තුනක් ගහල පිනාටත් කියි කියල. මුන්ගේ තාත්ත හෙන COOL ඩයල් එකක්.:cool::cool: පොර කියනවා අනේ කෙල්ලනේ උබල දෙන්නට මුන් ටික හරි අස හින්දනේ ඔය වතුර ගහන්නේ. අපිට කියනවා මොනාද උබල කොල්ලොද? කෙල්ලොන්ට LINE එක දාන හැටි උබල දන්නේ නැද්ද, කියල දෙන්නද කියල. අපිට හෙන හොල්මන්. පොර මාර හොඳින් අපිට කිව්ව කෙල්ලොන්ට වතුර ගහන්න එපා උන් බස් එකේ යන්නේ තෙමිලා යන එක කැතනේ කියල. විහිලු කරනවානම් ඕනේ දෙයක් කියපන් මොකද මමත් ඔය කාලේ ඔය විදියම තමා කියල. එදා ඉඳන් අපි ඔය කෙල්ලෝ දෙන්නට මුකුත් කරන්නේ නෑ. උන්ට මොනාහරි විහිළුවක් කරහම උන් දෙන්නත් හිනා වෙලා අපිටත් මොකක් හරි විහිළුවක් කරලම තමා යන්නේ. උන් දෙන්න මාරම ෆිට් උනා අපිත් එක්ක. පස්සේ දවසක ඔය කෙල්ලෝ දෙන්න වටකරලා පු#වල් මිරිකලා ගිය වෙන ඉස්කොලේක සෙට් එකකට හොඳ ගුටියක් දුන්න. මොකද අර කෙල්ලෝ දෙන්න අපිට ඇවිත් කිව්වේ අරුන් කරපු බලු වැඩේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom