Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල ළඟ තබාගැනීම හා නීතිය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PORNOGRAPHY & LAW - අසභ්‍ය දර්ශන සහ නිතිය - වැඩි විස්තර මෙත&

PORNOGRAPHY & LAW - අසභ්‍ය දර්ශන සහ නිතිය - වැඩි විස්තර මෙතනින් බලාගන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1677452

පහතින් ඇති දේ කියවනවාට වඩා ඉහත ලින්ක් එක ක්ලික් කරලා කියවනවානම් "කොපි-පේස්ට්" කරපු එකට වඩා ලස්සනට පැහැදිලිව කියවන්නට පුලුවන්. අමාරුවෙන් හදලා දාපු කෙනාටත් සාධාරණයක් වේවි

අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය

අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි .

අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම්

1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය

2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම

3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම

4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම

5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)

6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම

7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)

(1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය

ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 2009 කොළඹ අළුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුව ලාංකිය දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක් පමණ වාරණය වුනි. එමනිසා බොහො දෙනා අතර කතාවට ලක්වුයේ ලාංකිය දර්ශන පමනක් නීතිවිරෝධි බවයි. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්තිවල සදහන් වන අන්දමටහ් ඔබට කිසිම අසභ්‍ය දර්ශනයක් ලග තබාගැනිමට නීතියෙන් අවස්ථාවක් නොමැත. ඔව්.. ඔබ කිනම් වයස් කාන්ඩයක වුවත් කිනම් තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබට අසභ්‍ය දර්ශන ලග තබාගත නොහැක. එය දන්ඩ නිති සංග්‍රහයට අනුව නිති විරොධි ක්‍රියාවකි. අසභ්‍ය දර්ශන ලග තබාගෙන අත්අඩංගුවට පත්වූ අවස්ථා එදිනෙදා ජිවිතයේදි නිතර ඇසෙන්නට නොලැබුනත් මෙය නිහඩව ක්‍රියාත්මක වන දැඩි නිතියකි. මෙහිදි ඔබ වැරදි කාරයෙකු වුවහොත් සිරගත කිරිම්(මෙය පිලිබද ලිපියේ විස්තරාතමකව කතා කිරිමට බලාපොරොත්තු වේ) හො දඩ ගෙවිම් හා දේපල රාජසන්තක කිරිම් වලට ලක්විය හැක.

(2) අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරිම සහ වරෙන්තු නිකුත් කිරිම

1.හොඩුවාවක් මගින් අත්අඩංගුවට ගැනිම්

අසභ්‍ය දර්ශන අඩංගු නිශ්චිත ස්ථානයක පරිඝණකයක , දෘඩාංගයක , සිඩි-ඩිවිඩි පතක් පිළිබදව හෝඩුවාවක් මත පොලිසියට වරෙන්තුවක් නොමැතිව එබ භාන්ඩද , පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට අවසර ඇත. ඔනැම අයෙකුට පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 හෝ ආසන්නම පොලිස් ස්ථානටය අසභ්‍ය දර්ශන ලග තබාගන්නා පුද්ගලයෙක් හෝ පරිඝණකයක් , සිඩි / ඩිවිඩි පතක් ගැන නිස්චිත හෝඩුවාවක් ලබා දිය හැක.මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් අනතුරුව වැරදි කරුවෙකු වුවහොත් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබාදිමක් සිදුකරයි.

2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව

පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි.

3.අසභ්‍ය දර්ශන සොදිසි කිරිම සදහා ගනු ලබන විවෘත වරෙන්තු (Open Warrant)

විවෘත වරෙන්තුවක් යනු නිස්චිත නිවසක් , රැකියා ස්තානයක් , දෙපලක් හෝ පුද්ගලයෙක් ඉලක්ක නොකර උසාවියෙන් ලබාගන්නා සොදිසි කිරිම් වරෙන්තුවකි . උදාහරණයක් ලෙස මෙම නගරය තුල අන්තර්ජාල ශාලා(Internet Cafe) , සිඩි / ඩිවිඩි වෙලද සැල් සොදිසි කිරිමට විවෘත වරෙන්තුවක් ලබාගත හැක.මෙහිදි පොලීසියට අහඹු ලෙස තොරාගත් ස්ථාන පරික්ශා කිරිමට හැකියාව ඇත. ජංගම දුරකථන පරික්ශාව සදහා ඔනැම ප්රිසිද්ධ / මිනිසුන් නිතර ගැවසෙන උද්‍යාන , සුපිරි වෙලද සංකිර්ණ , පාසලක් අවට තොරාගැනීමට පොලීසියට මෙම වරෙන්තුව යටතේ හැකියාව ඇත.

2014 මැයි මස පොලීසිය ලබාගත් විවෘත වරෙන්තුවක් මගින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය තුලදි ජංගම දුරකථන පරික්ශාවක් සිදුකලේය. මෙහිදි අසභ්‍ය දර්ශන අඩංගු ජංගම දුරකථන හිමියන් 39 දෙනෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිනි.දඩ මුදලකටද යටත්ව ඔවුන් භාවිතා කළ ජංගම දුරකතන රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. (දිණමින 2014-5-21)

4.නරබමින් සිටින විටදි අත්අඩංගුවට ගැනිම්

මගි ප්‍රවාහන බස්රථයකදි / දුම්රිය පොලකදි හෝ අන්තර්ජාල ශාලාවක් තුලදි ඔනැම ප්‍රසිද්ධ ස්ථානයකදි අසභ්‍ය දර්ශන නරබමින් අසුවුවහොත් වරෙන්තුවකින් තොරව ඔබව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ඇත. මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් පසුව උසාවියට ඉදිරිපත් කරනු ලබයි.

5.පෞද්ගලික ස්ථානයක්(නිවසක් / වෙලද සැලක්) ඉල්ලක්ක කර සැකපිට සෝදිසි කිරිම් මගින් අත්අඩංගුවට ගැනිම

හොඩුවාවක් නොමැතිව නිස්චිත නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් ඉලක්ක කරගනිමින් සොදිසි කිරිමට උසාවියෙන් වරෙන්තුවක් ලබාගත යුතුය. මෙහිදි සොදිසි කිරිම් කරන අවස්තාවේදි අසභ්‍ය දර්ශන හමුවුවහොත් එම පරිගනකය , ජංගම දුරකථනය , සිඩි / ඩිවිඩි පත් හා එහි අයිතිකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි. යම් හෙයකින් එම අවස්ථාවේ අසභ්‍ය දර්ශන සන්තකයේ නොතිබුනේනම් (තිබි ඩිලිට් කර ඇත්නම්) එය නැවත ස්ථාපනය (රිකවරි) කිරිමක් කර නඩු පැවරිය නොහැක.

2015 පෙබරවාරි මස මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වැටලා සොදිසි කිරිමට මාතලේ පොලිසිය විසින් වරෙන්තුවක් ලබාගත්තේය. එම වැටලිමෙන් පසුව DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් අත්තඩංගුවට ගනු ලැබුවේය. (හිරු 2015-2-5)

(3) ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම

ලමා අසභ්‍ය දර්ශන සදහා අනෙක් රටවල් තුල දැඩි නීති පනවා ඇත. නිත්‍යානුකුල අසභ්‍ය දර්ශන(Legal Porn) ලගතබා ගත් හැකි වුවත් ලමා දර්ශන ලග තබාගැනීමකදි දඩ / දෙපල රාජසන්තක කිරිම් හා අවුරුදු කිපයක සිරගත කිරිමකටද ලක්විය හැක. එහෙත් ලංකාව තුලදි විදේශික ලමා අසභ්‍ය දර්ශන වැටෙනුයේ සාමාන්‍ය අසභ්‍ය දර්ශන ඝණයට වේ. එහෙත් ලාංකීය ලමුන්ගේ(අවු 16 අඩු) අසභ්‍ය දර්ශන ලග තබාගැනීම අපරාධ ක්‍රියා ඝණයට වැටෙන අතර ළමා ආරක්ෂණ අධිකාරියෙන් නඩු පැවරිමක් සිදු කරයි.මෙහිදි නිත්‍ය වශයෙන්ම සිරදඩුවම්ද ලැබිමට ඉඩ ඇත.

(4) පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම

අන් අයෙක්ගේ පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අවසරයක් නොමැතිව අන්තර්ජාලයට මුදා හැරීම අපරාධ ඝණයට අයත් වන ක්‍රියාවකි. පොලිස් අපරාධ අංශයට මේ පිලිබදව පැමිනිල්ලක් ලැබුනහොත් පරිඝණක අංශයේ සහය ඇතුව පුළුල් පරික්ශනයක් සිදුකරනු ලබයි . මෙහිදි එම පුද්ගලයා නිතියට අසුවුවහොත් මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි. තවද එම දර්ශනයේ සිටින පුද්ගලයාටද ඔහුට විරුද්ධව සිව්ල් නඩුවක්ද ගොනුකල හැක මෙහිදි ඔහුට වන්දි ගෙවිමටද සිදුවෙනු ඇත

(5) අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)

බොහෝ ලාංකිය පෞද්ගලික අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට අනවසරයෙන් හා දැනුවත්ව පිට වි ඇත . එහි පෙනිසිටින්නන් අවුරුදු 16 ට වැඩිනම් ඔවුන්ට නිතිමය වශයෙන් ප්‍රශ්ණයක් සිදුවන්නේ නැත. යම්හෙයකින් එහි 16 ට අඩු ගැහැනු දැරිවියක් සිටීනම් පොලිස් කාන්තා හා ළමා කාර්යංශය එය පිලිබදව පරික්ශන පවත්වනු ලබයි. දෙදෙනාගේ කැමැත්තෙන් එම ක්‍රියාව සිදුවුවද ගැහැනු දැරිවිය අවු 18ට දක්වා පරිවාස භාරයට ලක් කර එම පුද්ගලයාට බාලවයස්කාර /ස්ත්‍රි දුශන නඩුවක් ගොනු කරනු ලබයි.ඉහත කි ආකාරයට අවු 16ට අඩු බාලවයස්කාර අසභ්‍ය දර්ශන ලග තබාගැනීමද පොලිස් කාන්තා හා ළමා කාර්යංශය මගින් නඩු පවරා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.

දැනුවත් කිරිමක් ලෙස : 2010 වසරේදි ලාංකිය අසභ්‍ය දර්ශන වල පෙනිසිටි තරුණියන්ගේ චායාරුප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තා හා ළමා කාර්යංශය කටයුතු කලේය . එහෙත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනිම හා ඇතිවු වෙනත් ගැටලු හෙතුවෙන් එය නිශ්පල ක්‍රියාවක් වුනි.මෙහිදි තරුණියන් කිපදෙනෙකු සොයාගනු ලැබුවත් ඔවුනට නඩු පැවරිමක් සිදු නොවුනි.

(6) සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම

දැනට පවතින නීතිය අනුව අසභ්‍ය දර්ශන ලගතබාගැනිමේ වරදට මාස 3ක සිරදඩුවමක් ලබාදිය හැක. එහෙත් අදවනවිට එය දඩගෙවිමට පමනක් සිමා වි ඇත. මෙහිදි නිස්චිත දඩ මුදලක් නොමැති අතර එය 2500 , 5000, 7500 හා රුපියල් ලක්ශය දක්වා වැඩි වුන අවස්ථාද ඇත. එම මුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වරදේ බරපතලකම අනුවය. තවද එම අසභ්‍ය දර්ශන සහිත පරිඝණයකද , ජංගම දුරකථනයද සිඩි / ඩිවිඩි පත් , ජංගම දෘඩාංග , ලැප්ටොප් පරිඝණක රාජසන්තක කරනු ලබයි.

සිරභාරයක ලක්විය හැකි කරුණු ලෙස පෙන්වා දිය හැක්කේ ලාංකීය ලමා අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම හා පෞද්ගලික දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදාහැරිම වේ. මෙවා අපරාධ ඝණයට ඇතුලුවන ක්‍රියාවන් වේ. මෙහිදි දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි

(7) සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)

සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ කිනම් ආකාරයකින් වත් ජංගම උපකරණ තුල අසභ්‍ය දර්ශන ලගතබා නොගැනිමයි (ලැප්ටොප් පරිඝණක , පෙන් ඩ්‍රයිව් , සිඩි- ඩිවිඩි පිටපත් , මෙමරි කාර්ඩ් , ජංගම දෘඩාංග(Portable Hard Disk) , ජංගම දුරකථන ). නොසිතු වෙලාවක ඔබට දඩ ගෙවිමටද ඔබගේ එම උපකරණද රාජසන්තක විමටද ඉඩකඩ ඇත.ප්‍රසිද්ධ ස්ථාන , අන්තර්ජාල ශාලා තුලදි අසභ්‍ය දර්ශන නැරබිමෙන් ඔබව නිතියට හසුවීමට ඇති ඉඩකඩ වැඩිය.

පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?

වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි )

බාගතනොකර බැලුවට ප්‍රශ්ණයක් නැද්ද ?(නිවසක් තුලදි)

පෞද්ගලික නිවසක් තුලදිනම් ප්‍රශ්නයක් සිදුවිමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් වරෙන්තුවක් පිට සොදිසි කිරිමකට පැමිනෙන අවස්ථාවකදි ඔබ නිවස තුල නරබමින් සිටියොත් එම අවස්ථාවේම සොදිසි කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට පොලීසියට අවසර ඇත. මෙහිදි අසභ්‍ය දර්ශන සදහා නිවසක් සොදිසිකිරිමට නිතියෙන් හැකි නමුත් එය නිවසක් ඉලක්ක කරගනිමින් බොහොදුරට සිදුනොවන / ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවකි

අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?

වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.

ලග තබාගත් අසභ්‍ය සිඩි-ඩිවිඩි පත් ගනනට අනුව දඩ මුදල වැඩිවනවාද ?

දඩමුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එක් සිඩි / ඩිවිඩි පතක් සදහා නියමිත දඩමුදලක් නොමැති නමුත් ඔහුගේ වරද මත එම දඩමුදල ඉතා ඉගල අගයක් විමට ඉඩ ඇත.

ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy )

දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.

නිතිමය කරුනූ සොයාගැනිමට සහයදුන් තනුජක සොහොයුරාට විශේශ ස්තුතියක් ලැබිය යුතුය

බොහොම අමාරුවෙන් "හ් නැතුවහ්" ටයිප් කරේ ... බම්ප් එකක් වත් දාලා යන්නෝ

[QUOTE="ediri123, post: 21977513, member: 161909"] [b]PORNOGRAPHY & LAW - අසභ්‍ය දර්ශන සහ නිතිය - වැඩි විස්තර මෙත&[/b] [B][B][SIZE="5"]PORNOGRAPHY & LAW - අසභ්‍ය දර්ශන සහ නිතිය - වැඩි විස්තර මෙතනින් බලාගන්න[/SIZE][/B][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1677452[/url] [B][B]පහතින් ඇති දේ කියවනවාට වඩා ඉහත ලින්ක් එක ක්ලික් කරලා කියවනවානම් "කොපි-පේස්ට්" කරපු එකට වඩා ලස්සනට පැහැදිලිව කියවන්නට පුලුවන්. අමාරුවෙන් හදලා දාපු කෙනාටත් සාධාරණයක් වේවි [/B][/B] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි . අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම් 1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය 2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම 3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම 4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම 5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි) 6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම 7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න) (1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 2009 කොළඹ අළුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුව ලාංකිය දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක් පමණ වාරණය වුනි. එමනිසා බොහො දෙනා අතර කතාවට ලක්වුයේ ලාංකිය දර්ශන පමනක් නීතිවිරෝධි බවයි. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්තිවල සදහන් වන අන්දමටහ් ඔබට කිසිම අසභ්‍ය දර්ශනයක් ලග තබාගැනිමට නීතියෙන් අවස්ථාවක් නොමැත. ඔව්.. ඔබ කිනම් වයස් කාන්ඩයක වුවත් කිනම් තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබට අසභ්‍ය දර්ශන ලග තබාගත නොහැක. එය දන්ඩ නිති සංග්‍රහයට අනුව නිති විරොධි ක්‍රියාවකි. අසභ්‍ය දර්ශන ලග තබාගෙන අත්අඩංගුවට පත්වූ අවස්ථා එදිනෙදා ජිවිතයේදි නිතර ඇසෙන්නට නොලැබුනත් මෙය නිහඩව ක්‍රියාත්මක වන දැඩි නිතියකි. මෙහිදි ඔබ වැරදි කාරයෙකු වුවහොත් සිරගත කිරිම්(මෙය පිලිබද ලිපියේ විස්තරාතමකව කතා කිරිමට බලාපොරොත්තු වේ) හො දඩ ගෙවිම් හා දේපල රාජසන්තක කිරිම් වලට ලක්විය හැක. (2) අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරිම සහ වරෙන්තු නිකුත් කිරිම 1.හොඩුවාවක් මගින් අත්අඩංගුවට ගැනිම් අසභ්‍ය දර්ශන අඩංගු නිශ්චිත ස්ථානයක පරිඝණකයක , දෘඩාංගයක , සිඩි-ඩිවිඩි පතක් පිළිබදව හෝඩුවාවක් මත පොලිසියට වරෙන්තුවක් නොමැතිව එබ භාන්ඩද , පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට අවසර ඇත. ඔනැම අයෙකුට පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 හෝ ආසන්නම පොලිස් ස්ථානටය අසභ්‍ය දර්ශන ලග තබාගන්නා පුද්ගලයෙක් හෝ පරිඝණකයක් , සිඩි / ඩිවිඩි පතක් ගැන නිස්චිත හෝඩුවාවක් ලබා දිය හැක.මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් අනතුරුව වැරදි කරුවෙකු වුවහොත් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබාදිමක් සිදුකරයි. 2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි. 3.අසභ්‍ය දර්ශන සොදිසි කිරිම සදහා ගනු ලබන විවෘත වරෙන්තු (Open Warrant) විවෘත වරෙන්තුවක් යනු නිස්චිත නිවසක් , රැකියා ස්තානයක් , දෙපලක් හෝ පුද්ගලයෙක් ඉලක්ක නොකර උසාවියෙන් ලබාගන්නා සොදිසි කිරිම් වරෙන්තුවකි . උදාහරණයක් ලෙස මෙම නගරය තුල අන්තර්ජාල ශාලා(Internet Cafe) , සිඩි / ඩිවිඩි වෙලද සැල් සොදිසි කිරිමට විවෘත වරෙන්තුවක් ලබාගත හැක.මෙහිදි පොලීසියට අහඹු ලෙස තොරාගත් ස්ථාන පරික්ශා කිරිමට හැකියාව ඇත. ජංගම දුරකථන පරික්ශාව සදහා ඔනැම ප්රිසිද්ධ / මිනිසුන් නිතර ගැවසෙන උද්‍යාන , සුපිරි වෙලද සංකිර්ණ , පාසලක් අවට තොරාගැනීමට පොලීසියට මෙම වරෙන්තුව යටතේ හැකියාව ඇත. 2014 මැයි මස පොලීසිය ලබාගත් විවෘත වරෙන්තුවක් මගින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය තුලදි ජංගම දුරකථන පරික්ශාවක් සිදුකලේය. මෙහිදි අසභ්‍ය දර්ශන අඩංගු ජංගම දුරකථන හිමියන් 39 දෙනෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිනි.දඩ මුදලකටද යටත්ව ඔවුන් භාවිතා කළ ජංගම දුරකතන රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. (දිණමින 2014-5-21) 4.නරබමින් සිටින විටදි අත්අඩංගුවට ගැනිම් මගි ප්‍රවාහන බස්රථයකදි / දුම්රිය පොලකදි හෝ අන්තර්ජාල ශාලාවක් තුලදි ඔනැම ප්‍රසිද්ධ ස්ථානයකදි අසභ්‍ය දර්ශන නරබමින් අසුවුවහොත් වරෙන්තුවකින් තොරව ඔබව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ඇත. මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් පසුව උසාවියට ඉදිරිපත් කරනු ලබයි. 5.පෞද්ගලික ස්ථානයක්(නිවසක් / වෙලද සැලක්) ඉල්ලක්ක කර සැකපිට සෝදිසි කිරිම් මගින් අත්අඩංගුවට ගැනිම හොඩුවාවක් නොමැතිව නිස්චිත නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් ඉලක්ක කරගනිමින් සොදිසි කිරිමට උසාවියෙන් වරෙන්තුවක් ලබාගත යුතුය. මෙහිදි සොදිසි කිරිම් කරන අවස්තාවේදි අසභ්‍ය දර්ශන හමුවුවහොත් එම පරිගනකය , ජංගම දුරකථනය , සිඩි / ඩිවිඩි පත් හා එහි අයිතිකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි. යම් හෙයකින් එම අවස්ථාවේ අසභ්‍ය දර්ශන සන්තකයේ නොතිබුනේනම් (තිබි ඩිලිට් කර ඇත්නම්) එය නැවත ස්ථාපනය (රිකවරි) කිරිමක් කර නඩු පැවරිය නොහැක. 2015 පෙබරවාරි මස මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වැටලා සොදිසි කිරිමට මාතලේ පොලිසිය විසින් වරෙන්තුවක් ලබාගත්තේය. එම වැටලිමෙන් පසුව DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් අත්තඩංගුවට ගනු ලැබුවේය. (හිරු 2015-2-5) (3) ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම ලමා අසභ්‍ය දර්ශන සදහා අනෙක් රටවල් තුල දැඩි නීති පනවා ඇත. නිත්‍යානුකුල අසභ්‍ය දර්ශන(Legal Porn) ලගතබා ගත් හැකි වුවත් ලමා දර්ශන ලග තබාගැනීමකදි දඩ / දෙපල රාජසන්තක කිරිම් හා අවුරුදු කිපයක සිරගත කිරිමකටද ලක්විය හැක. එහෙත් ලංකාව තුලදි විදේශික ලමා අසභ්‍ය දර්ශන වැටෙනුයේ සාමාන්‍ය අසභ්‍ය දර්ශන ඝණයට වේ. එහෙත් ලාංකීය ලමුන්ගේ(අවු 16 අඩු) අසභ්‍ය දර්ශන ලග තබාගැනීම අපරාධ ක්‍රියා ඝණයට වැටෙන අතර ළමා ආරක්ෂණ අධිකාරියෙන් නඩු පැවරිමක් සිදු කරයි.මෙහිදි නිත්‍ය වශයෙන්ම සිරදඩුවම්ද ලැබිමට ඉඩ ඇත. (4) පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම අන් අයෙක්ගේ පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අවසරයක් නොමැතිව අන්තර්ජාලයට මුදා හැරීම අපරාධ ඝණයට අයත් වන ක්‍රියාවකි. පොලිස් අපරාධ අංශයට මේ පිලිබදව පැමිනිල්ලක් ලැබුනහොත් පරිඝණක අංශයේ සහය ඇතුව පුළුල් පරික්ශනයක් සිදුකරනු ලබයි . මෙහිදි එම පුද්ගලයා නිතියට අසුවුවහොත් මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි. තවද එම දර්ශනයේ සිටින පුද්ගලයාටද ඔහුට විරුද්ධව සිව්ල් නඩුවක්ද ගොනුකල හැක මෙහිදි ඔහුට වන්දි ගෙවිමටද සිදුවෙනු ඇත (5) අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි) බොහෝ ලාංකිය පෞද්ගලික අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට අනවසරයෙන් හා දැනුවත්ව පිට වි ඇත . එහි පෙනිසිටින්නන් අවුරුදු 16 ට වැඩිනම් ඔවුන්ට නිතිමය වශයෙන් ප්‍රශ්ණයක් සිදුවන්නේ නැත. යම්හෙයකින් එහි 16 ට අඩු ගැහැනු දැරිවියක් සිටීනම් පොලිස් කාන්තා හා ළමා කාර්යංශය එය පිලිබදව පරික්ශන පවත්වනු ලබයි. දෙදෙනාගේ කැමැත්තෙන් එම ක්‍රියාව සිදුවුවද ගැහැනු දැරිවිය අවු 18ට දක්වා පරිවාස භාරයට ලක් කර එම පුද්ගලයාට බාලවයස්කාර /ස්ත්‍රි දුශන නඩුවක් ගොනු කරනු ලබයි.ඉහත කි ආකාරයට අවු 16ට අඩු බාලවයස්කාර අසභ්‍ය දර්ශන ලග තබාගැනීමද පොලිස් කාන්තා හා ළමා කාර්යංශය මගින් නඩු පවරා සිරදඩුවම් ලැබිය හැකි වරදකි. දැනුවත් කිරිමක් ලෙස : 2010 වසරේදි ලාංකිය අසභ්‍ය දර්ශන වල පෙනිසිටි තරුණියන්ගේ චායාරුප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තා හා ළමා කාර්යංශය කටයුතු කලේය . එහෙත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනිම හා ඇතිවු වෙනත් ගැටලු හෙතුවෙන් එය නිශ්පල ක්‍රියාවක් වුනි.මෙහිදි තරුණියන් කිපදෙනෙකු සොයාගනු ලැබුවත් ඔවුනට නඩු පැවරිමක් සිදු නොවුනි. (6) සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම දැනට පවතින නීතිය අනුව අසභ්‍ය දර්ශන ලගතබාගැනිමේ වරදට මාස 3ක සිරදඩුවමක් ලබාදිය හැක. එහෙත් අදවනවිට එය දඩගෙවිමට පමනක් සිමා වි ඇත. මෙහිදි නිස්චිත දඩ මුදලක් නොමැති අතර එය 2500 , 5000, 7500 හා රුපියල් ලක්ශය දක්වා වැඩි වුන අවස්ථාද ඇත. එම මුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වරදේ බරපතලකම අනුවය. තවද එම අසභ්‍ය දර්ශන සහිත පරිඝණයකද , ජංගම දුරකථනයද සිඩි / ඩිවිඩි පත් , ජංගම දෘඩාංග , ලැප්ටොප් පරිඝණක රාජසන්තක කරනු ලබයි. සිරභාරයක ලක්විය හැකි කරුණු ලෙස පෙන්වා දිය හැක්කේ ලාංකීය ලමා අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම හා පෞද්ගලික දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදාහැරිම වේ. මෙවා අපරාධ ඝණයට ඇතුලුවන ක්‍රියාවන් වේ. මෙහිදි දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි (7) සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න) සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ කිනම් ආකාරයකින් වත් ජංගම උපකරණ තුල අසභ්‍ය දර්ශන ලගතබා නොගැනිමයි (ලැප්ටොප් පරිඝණක , පෙන් ඩ්‍රයිව් , සිඩි- ඩිවිඩි පිටපත් , මෙමරි කාර්ඩ් , ජංගම දෘඩාංග(Portable Hard Disk) , ජංගම දුරකථන ). නොසිතු වෙලාවක ඔබට දඩ ගෙවිමටද ඔබගේ එම උපකරණද රාජසන්තක විමටද ඉඩකඩ ඇත.ප්‍රසිද්ධ ස්ථාන , අන්තර්ජාල ශාලා තුලදි අසභ්‍ය දර්ශන නැරබිමෙන් ඔබව නිතියට හසුවීමට ඇති ඉඩකඩ වැඩිය. පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ? වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි ) බාගතනොකර බැලුවට ප්‍රශ්ණයක් නැද්ද ?(නිවසක් තුලදි) පෞද්ගලික නිවසක් තුලදිනම් ප්‍රශ්නයක් සිදුවිමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් වරෙන්තුවක් පිට සොදිසි කිරිමකට පැමිනෙන අවස්ථාවකදි ඔබ නිවස තුල නරබමින් සිටියොත් එම අවස්ථාවේම සොදිසි කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට පොලීසියට අවසර ඇත. මෙහිදි අසභ්‍ය දර්ශන සදහා නිවසක් සොදිසිකිරිමට නිතියෙන් හැකි නමුත් එය නිවසක් ඉලක්ක කරගනිමින් බොහොදුරට සිදුනොවන / ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවකි අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ? වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත. ලග තබාගත් අසභ්‍ය සිඩි-ඩිවිඩි පත් ගනනට අනුව දඩ මුදල වැඩිවනවාද ? දඩමුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එක් සිඩි / ඩිවිඩි පතක් සදහා නියමිත දඩමුදලක් නොමැති නමුත් ඔහුගේ වරද මත එම දඩමුදල ඉතා ඉගල අගයක් විමට ඉඩ ඇත. ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy ) දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක. නිතිමය කරුනූ සොයාගැනිමට සහයදුන් තනුජක සොහොයුරාට විශේශ ස්තුතියක් ලැබිය යුතුය බොහොම අමාරුවෙන් "හ් නැතුවහ්" ටයිප් කරේ ... බම්ප් එකක් වත් දාලා යන්නෝ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom