Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලන්ටයින් දිනය සමරමුද? අනේ *කේ

දින දින දින.. එක එක දින.. අවුරුද්ද පටන්ගන්නේ දෙසැම්බර් 31 පාටිය අහවර කරලා නිදාගෙන නැගිට්ට ගමන් new year party එකට උයන්න අරන්.. වෙසක් නත්තල් ඊද් වගේම අළුත් අවුරුද්ද ගුරුදිනය වැඩිහිටි දිනය , මව්වරුන්ගේ දිනය, ළමා දිනය, අන්ධයින්ගේ දිනය දුම්වැටි දිනය…. එක්සෙට්රා එක්සෙට්රා එක්සෙට්රා……………….

ඉතින් කස්ටියත් මේ දවස් වල පස්ස උඩදාගෙන මේ එක දින වල අර්ථයන් කුළුගන්වන වැඩ කොරනවා.. අනේ නරක නෑ කරන්න ඕන. ඒත් මේ සමහර සත්ක්‍රියා වසරේ අනික් කාල වලදී අමතක වෙන එක තමා අවුල.. ජීවිතේට ගෙදරට එන මනුස්සයෙක්ට තේ එකක් දෙන්නේ නැතිඋනාට මොකද මහා දන්සල් දෙනවා. ඒත් මේවත් විවෘත වෙන්නේ සමහරවෙලාවට පළාතේ ඇ මැටි තුමාගෙන් පහළට පිළිවෙලට සකස් කරාම 500කටත් අඩු පිරිසකට..

මදැයි වටේ තැළුවා… ඉතින් හෙට අනිද්දා එනවනේ වැලන්ටයින් දිනය.. දැන් ටික ටික හාහෝවක් යනවා සමරනවද නැද්ද කියලා..

ගිය අවුරුද්දේ නම් මමත් සැමරුවා නොම්මර එකට.. රතු ඇඳලා අනෙ අප්පේ… කියලා වැඩක් නෑ.. ඒත් මට තියෙන ප්‍රශ්ණේ තමා වෙනදා හමුවෙලා කතාකරන එකත් මේකත් අතර තියෙන වෙනස.. එකම වෙනස වෙන්නේ එදාට හැමදේම ටිකක් ගණන් වැඩිවෙන එක තමා..

ටික ටික වයසින් වැඩෙනකොට මේක පුහුදෙයක් කියලා දැනුනා.. ඇත්තටම මටනම් ආදරය වෙනුවෙන් කවදත් කැපකරන්න පුළුවන් දවසින් යම් වෙලාවක්.. හැබැයි ඒ මුළු හදවතටම අවංකව..

වැලන්ටයින් දිනය හොඳම මොකක්වත් කරගන්න බැරි උන අයට තමා. එදාට යෝජනාවක් ගෙනාවම කෙල්ලෙක්ට ඒක ප්‍රතික්ශේප කරන්න බැරිලු.. එහෙම කරනවනම් කිස් එකක් දෙන්න ඕනලු.. කෙල්ලෙක්ටත් ඕනනම් කොල්ලෙක්ට යෝජනාවක් කරන්න පුළුවන්ලු.. ඒකත් ප්‍රතික්ශේප කිරීම සම්ප්රදාය නෙවේලු. එහෙම ප්‍රතික්ශේප කරනවනම් හාද්දක් හරි අත්මේස් එකක් හරි දෙන්න ඕනලු. පවුල් උන අයටනම් ඒකත් තව එක දිනයක් විතරයි..

කොහොම උනත් මෙදාපාර වැලන්ටයින් දිනය විශේෂයෙන් සමරන්න අදහසක් නෑ.. ඒත් වෙන්න හාමිනේ ඉතින් කෝඩුකාරයිනේ.. එයා ආසද කියලා අහන්න බැරි උනා.. එහෙම ආසනම් ඉතින් එදාට ටිකක් ඇවිදින්නවත් යන්න ඕන..

එහෙනම් කස්ටියටම හැපි වැල – න්ටයින් ඩේ එකක් වේවා !!!!!!!

උස්සපු එකක් හොදේ

[QUOTE="EHDEHD, post: 12089536, member: 57610"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]වැලන්ටයින් දිනය සමරමුද? අනේ *කේ දින දින දින.. එක එක දින.. අවුරුද්ද පටන්ගන්නේ දෙසැම්බර් 31 පාටිය අහවර කරලා නිදාගෙන නැගිට්ට ගමන් new year party එකට උයන්න අරන්.. වෙසක් නත්තල් ඊද් වගේම අළුත් අවුරුද්ද ගුරුදිනය වැඩිහිටි දිනය , මව්වරුන්ගේ දිනය, ළමා දිනය, අන්ධයින්ගේ දිනය දුම්වැටි දිනය…. එක්සෙට්රා එක්සෙට්රා එක්සෙට්රා………………. ඉතින් කස්ටියත් මේ දවස් වල පස්ස උඩදාගෙන මේ එක දින වල අර්ථයන් කුළුගන්වන වැඩ කොරනවා.. අනේ නරක නෑ කරන්න ඕන. ඒත් මේ සමහර සත්ක්‍රියා වසරේ අනික් කාල වලදී අමතක වෙන එක තමා අවුල.. ජීවිතේට ගෙදරට එන මනුස්සයෙක්ට තේ එකක් දෙන්නේ නැතිඋනාට මොකද මහා දන්සල් දෙනවා. ඒත් මේවත් විවෘත වෙන්නේ සමහරවෙලාවට පළාතේ ඇ මැටි තුමාගෙන් පහළට පිළිවෙලට සකස් කරාම 500කටත් අඩු පිරිසකට.. මදැයි වටේ තැළුවා… ඉතින් හෙට අනිද්දා එනවනේ වැලන්ටයින් දිනය.. දැන් ටික ටික හාහෝවක් යනවා සමරනවද නැද්ද කියලා.. ගිය අවුරුද්දේ නම් මමත් සැමරුවා නොම්මර එකට.. රතු ඇඳලා අනෙ අප්පේ… කියලා වැඩක් නෑ.. ඒත් මට තියෙන ප්‍රශ්ණේ තමා වෙනදා හමුවෙලා කතාකරන එකත් මේකත් අතර තියෙන වෙනස.. එකම වෙනස වෙන්නේ එදාට හැමදේම ටිකක් ගණන් වැඩිවෙන එක තමා.. ටික ටික වයසින් වැඩෙනකොට මේක පුහුදෙයක් කියලා දැනුනා.. ඇත්තටම මටනම් ආදරය වෙනුවෙන් කවදත් කැපකරන්න පුළුවන් දවසින් යම් වෙලාවක්.. හැබැයි ඒ මුළු හදවතටම අවංකව.. [IMG]http://image1.masterfile.com/em_w/01/60/65/600-01606532w.jpg[/IMG] වැලන්ටයින් දිනය හොඳම මොකක්වත් කරගන්න බැරි උන අයට තමා. එදාට යෝජනාවක් ගෙනාවම කෙල්ලෙක්ට ඒක ප්‍රතික්ශේප කරන්න බැරිලු.. එහෙම කරනවනම් කිස් එකක් දෙන්න ඕනලු.. කෙල්ලෙක්ටත් ඕනනම් කොල්ලෙක්ට යෝජනාවක් කරන්න පුළුවන්ලු.. ඒකත් ප්‍රතික්ශේප කිරීම සම්ප්රදාය නෙවේලු. එහෙම ප්‍රතික්ශේප කරනවනම් හාද්දක් හරි අත්මේස් එකක් හරි දෙන්න ඕනලු. පවුල් උන අයටනම් ඒකත් තව එක දිනයක් විතරයි.. කොහොම උනත් මෙදාපාර වැලන්ටයින් දිනය විශේෂයෙන් සමරන්න අදහසක් නෑ.. ඒත් වෙන්න හාමිනේ ඉතින් කෝඩුකාරයිනේ.. එයා ආසද කියලා අහන්න බැරි උනා.. එහෙම ආසනම් ඉතින් එදාට ටිකක් ඇවිදින්නවත් යන්න ඕන.. [COLOR="Navy"][SIZE="6"] එහෙනම් කස්ටියටම හැපි වැල – න්ටයින් ඩේ එකක් වේවා !!!!!!![/SIZE][/COLOR] [/COLOR][/SIZE][/CENTER] උස්සපු එකක් හොදේ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom