Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැව හදා ගම හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැව හදා ගම හදමු

වැව් බැඳි රටේ ආත්මය වැවයි. වසරේ වැඩි කලක් හිරු රැසින් දැවී යන රජරට මහපොළොවට දිය පොදක් එක්කළ විට සරුසාර වී සශ්‍රීක වගා බිමක් ඇති වේ. මේ බව දැන හැඳිනගත් මහා පැරකුම්බා, ධාතුසේන, වට්ටගාමිණී අභය, මහසෙන්, වසභ වැනි හෙළ රජ දරුවන් රජරට පුරා විශේෂයෙන් අනුරපුර දිසාවේ වැව් 3472 ක්ද, වැවෙන් උපන් වැව් ගම්මාන 3472 ක්ද ඉදිකොට වැව් බැඳි රට බත උපදින රටක් බවට පත් කළහ. ඇළකට ගලා යා නොදී දිය බස්නාවක් හරහා දියවර වැවට එකතු කළයුතු යැයි මහ පැරකුම්බා රජුන් ගොවි ජනතාවට දිය අණක් පැනවූයේ ඒ නිසාය.

වැව පාදක කොට වැව් බැඳි රට ජනාවාස වූවා පමණක් නොව, වැව මගින් ජීවිතවලට එක් වූ යසඉසුරු නිසා වැව් බැඳි රටේ ආත්මාභිමානයෙන් පිරුණු නිවට නොවූ ජනතාවක් ප්‍රතිපෝෂණය විය. අපේ මව්බිම විදේශීය ආධිපත්‍යයට යටත් වීමෙන් පසු ඔවුන්ගේ අතපය මිරිකන්නට නොගිය රජරට අභිමානවත් ජනතාව කොන්ද නොනමා ජීවත් වූහ.

රවුන්රිග් ආණ්ඩුකාරයාගේ බල වපසරියට රජරට ජනතාව මහත් අභියෝගයක් විය. එසේ රජරට ජනතාව ආඩම්බරකාර ජනතාවක් බවට පත් වී සිටින්නේ වැව නිසා බව තේරුම්ගත් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා රජරට ආත්මය වූ වැව් පද්ධතිය විනාශකර දැමීමට විවිධ සටකපට වැඩ ඇති කළේය. මහකනදරාව, එළියදිවුල්වැව, හිරිපිටියාගම වැනි මහ වැව් රැසක් දෙබෑවී යන පරිදි එම වැව් මැදින් ප්‍රධාන මාර්ගය ඉදිකොට වැව්වල ශක්තිය අඩපණ කර දැමීමට ඔහු කටයුතු කළේය.

එසේම 'ලස්සන මල් වර්ගයක්' යැයි හඳුන්වා දෙමින් වැව්වල මාරයා වූ ජපන්ජබර නම් වූ ජලජ ශාකය වැව්වලට බෝ කරනු ලැබීය. මේවා අසුරු සැණින් බෝවන සුළුය. කලා වැවේ සිට නුවර කලාවියේ වැව්වලට දියවර බෙදාහරින යෝධ ඇළ මුලට ජපන්ජබර ශාක දැමීමෙන් වැව් බැඳි රටේ බොහෝ වැව්වලට ජපන්ජබර ශාකය පැතිරී ගියේය.

ජපන්ජබර ශාකය වැව් ආක්‍රමණය කරමින් යුහුයුහුව වැව් බිම පුරා පැතිරෙමින් වැව් ගොඩ කිරීමට මූලාධාර වෙයි. එයින් සිදුවූ හානිය එපමණක් නොවේ. වැවේ උපන් දේශීය ජලජ පැළෑටි වඳකර දැමීය. බුදුපුදට ගත් නෙළුම්, ජාතික පුෂ්පය ලෙස සැලකෙන මානෙල්, බත් කෑමට ගන්නා ඕලු ගෙඩි, තම්බා කෑමට අල ලබාදෙන කෙකටිය යනාදී දේශීය සියලු ජලජ ශාකයන් ජපන්ජබර මගින් ගිල ගනු ලැබීය. අද වැව් බැඳි රටේ බොහෝ වැව්වල ජපන්ජබර මිස නෙළුම්, මානෙල්, ඕලු, කෙකටිය ගහක්වත් දකින්නට නැත. සියල්ල වඳකර දමා ඇත. නෙළුම්, මානෙල් ආදී දේශීය ජලජ පැළෑටි වඳ කිරීමෙන් සිදු වූ හානිය එපමණක් නොවේ.

වැවක් පිහිටා ඇත්තේ එළිමහන් තැනකය. ගහකොළ නැත. මේ නිසා රජරටට වැටෙන දැඩි හිරුරැස් එක එල්ලේම වැව්දිය මත වැටී වැව්දිය වාෂ්ප කර ගනී.

රජරට වැව් ඉක්මනින් සිඳී යන්නට මෙය මූලික හේතුවකි. වැව්දියට වැටෙන දැඩි හිරුරැස් පාලනය කරන්නට නෙළුම්, මානෙල්, ඕලු කොළවලට පුළුවන. මෙම පළල් පත්‍ර නිතර දිය මතුපිට රැඳී පවත්නා නිසා හිරු රැස් වැටෙන්නේ කොළවලට මිස වැව් දියට නොවේ. මේ නිසා වැව් දිය වාෂ්ප වී යාම වළකී. වැව් බැඳි රටේ ජන සංස්කෘතියට අයත් මෙම ජලජ ශාක වැව් වලින් වඳවී යාම බරපතළ හානියකි.

රටට නිදහස ලැබුණු දා සිට කොළඹින් හා දකුණෙන් පත් වූ රාජ්‍ය නායකයන්ට වැව් බැඳී රටේ වැවේ අරුමය දැනුණේ නැත. වැව් බැඳි රටින් පාලනයට එක්වූ ප්‍රාදේශීය නායකයන්ටද වැවේ අරුමය පාලකයන්ට අවබෝධ කර දෙන්නට ගායක් ඇති වී නැත. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි රටට ආදරය කළ ජන නායකයන් කීපදෙනෙකු රජරට කැලෑ එළි කරමින් නටඹුන්ව ගොස් පැවති වැව් හදාගෙන ප්‍රතිසංස්කරණයකොට යළි ජනපද කීපයක් පිහිටුවන ලද නමුත් ඔවුන්ගේ මෙම ජාතික මෙහෙවර අවසන් කරන්නට ඔවුන්ට හැකිවූයේ නැත. ඉන්පසුව බලයට පත්වූ රාජ්‍ය නායකයන් බහුතරය වැව් බැඳි රටේ වැවේ මහිමය ගැන අන්දෝ සංසාරයක් දැන සිටියේ නැත. ඔවුන්ට දැන කියාගන්නට උවමනාවක්ද ඇති නොවීය. ලෝකයට ණය වෙමින් බලය තුළ අභිෂේක ලබා සිටීමට මිස දේශයේ සැබෑ සංවර්ධනය ගැන ඔවුන් සිතුවේ නැත.

හෙළ රජ දරුවන් විසින් අනුරපුර දිසාව පුරා වැව් 3472 ක් ඉදිකරන ලද බව වංශ කතාවල විස්තර වේ. මේ වැව්වලින් වැඩි ප්‍රමාණයක් බ්රවුන්රිග් ආරම්භ කළ වැව් විනාශ කිරීමේ කුරිරු කුමන්ත්‍රණය මගින් වනබත් වී ගිය නමුත් රටට නිදහස ලැබීමෙන් පසු ටිකෙන් ටික වැව් කළඑළි වී ඇති අතර, තවමත් පැවති වැව්වලින් 10% ක් පමණ වනබත්ව පවතී. වැව් වනබත් වීම යනු ඒ වැව් හා බැඳී පැවති වැව් ගම්මානද පාළු වී යාමකි.

බ්රවුන්රිග් ආරම්භ කළ ගැමියා ගමේ වැවෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර, පසු කාලයේදී ගමේ ගැමියා සතුව පැවති වැව් රාජ්‍ය දේපළක් ලෙස රජයට පවරාගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඊට සම්බන්ධ කරන ලදී. මේ ක්‍රියාමාර්ගයත් සමග ගමේ ගැමියා සතුව පැවති වැව රජයේ දේපළක් බවට පත්වීමට පෙර ගමේ ගැමියන් අවුරුද්දේ පායන කාලයට එනම්, නිකිණි මාසයට වැව වටා එක් වී වැවට එක් වී ඇති රොන්මඩ ඉවත් කිරීමට කට්ටි කපා, වෑ බැම්මේ සහ වෑ සොරොව්වේද පිටවානේ සහ ඇතුළු වානේද කඩතොළු මකා ස්වේච්ඡාවෙන් වැව් ප්‍රතිසංස්කරණය කරගත්හ.

ගමේ වැසියන් වැව් තමන්ගේ දේපළක් හැටියට අවුරුදු පතා කරගෙන ගිය මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන සපුරා තහනම් කරමින් වැවේ වැඩ කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට ප්‍රකාශයට පත් කරමින් ගැමියාගේ වැව් බූදලය මුළුමනින්ම රජය අත්පත් කර ගත්හ. වැවත්, වැව් ගම්මාන සංස්කෘතියත්, ගැමියාගේ වැවේ උරුමයත් සපුරා විනාශ වී යන්නට පටන් ගත්තේ මෙතැන් පටන්ය. සුද්දාගේ පාලනයෙන් වැව් බැඳි රටට කරන ලද මෙම සාපරාධය නිවැරදි කරන්නට නිදහස ලැබීමෙන් පසුව වත් ස්වදේශීය පාලකයෝ ඇඟට නොගත්හ.

බැඳගත් තවලම දිගටම ගමන් කරන්නාක් මෙන් සුද්දාගේ පාලනයෙන් වැව් බැඳි රටට කරන ලද සාපරාධී ශාපය නිවැරදි කර යළිත් වරක් වැව්

පද්ධතිය නිවැරදි ලෙස ප්‍රතිසංස්කරණයකොට ඒ වටා ගොවි ජනතාව ඒකරාශී කිරීමට කිසිදු ස්වදේශීය පාලකයෙකු කටයුතු කළේ නැත. ඊට හේතුව වැවේ මහිමය දන්නා පලකයන් මෙතෙක් රටේ ඇති නොවීමය. වැව් බැඳි රටේ දේශපාලක අභිරුචිය අනුව අවුරුදු පතා වැව් දෙතුන්සීයක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි ගණන් වෙන් කරනු ලැබුවත් ඒ මුදල් සම්භාරයෙන් වැඩි කොටස එකතු වන්නේ දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවලට මිස නිසි ලෙස වැව හැදීමට නොවේ. වැව් හැදීම දේශපාලකයන්ට ඉසුරුබර ඉල්ලමකි.

පසුගිය ත්‍රස්ත යුගයේදී කැබිතිගොල්ලෑව ප්‍ර‘දේශයේ විනාශ කළ වැව් 12ක් පුනරුත්ථාපනය කිරීමට රුපියල් කෝටි 10 ක පමණ මුදලක් රජයෙන් වෙන් කළ නමුත් ඒ වැව්වල එකම පස් පිඬැල්ලක්වත් නොකපා මුළු මුදලම දේශපාලකයන්ගේ සාක්කුවලට වැටී ඇති බව ජනාධිපති විමර්ශන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. වැව් බැඳි රටේ වැව් හැදීම දේශපාලකයන්ට තවත් එක් මුදල් උපයා ගැනීමේ මාර්ගයක් වී ඇත. මේ නිසා වැව් හදා රට, ගම හැදීමේ වැඩපිළිවෙළ සපුරා ක්‍රමවත් විය යුතුය.

වැව් භාරය පෙරදා මෙන් ගමට පැවරිය යුතුය. වැව වටා ඒකරාශී වූ වැව් ගම්මාන ක්‍රමවේදය යළි පුනරුත්ථාපනය කොට වැවේ අයිතිය, ප්‍රතිසංස්කරණය, නඩත්තුව ආදී සියලු කටයුතු වැව් ගම්මානයට බාරදිය යුතුය. රජය බොහෝ විෂයයන්ට ඇමතිවරු පත් කරයි. සාධාරණ හා සුදුසු විෂයයන් නොමැතිව කුමක් හෝ නමක් යොදා පත්වන ඇමතිවරුද සිටී.

අනුරාධපුර දිසාවේ පමණක් වැව් 3472ක් පවතී. පොළොන්නරුව, අම්පාර, කන්තලේ වැනි ප්‍ර‘දේශවලද දිවයිනේ වෙනත් ප්‍ර‘දේශවලද වැව් දසදහසකට වැඩියෙන් පවතී. 'වැව හා වැව් ගම්මානය' ප්‍රතිපෝෂණය කිරීම ඉලක්කකොට 'වැව් ඇමතිවරයෙකු' පත්කොට ඔහුට එක එල්ලේම මෙම විෂය බාරදෙන්නේ නම් ඒ මගින් රට සංවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුවනු නිසැකය.

(එප්පාවල රත්න බී. ඒකනායක)

[QUOTE="saturn, post: 20035800, member: 529032"] [b]වැව හදා ගම හදමු[/b] [SIZE=4]වැව් බැඳි රටේ ආත්මය වැවයි. වසරේ වැඩි කලක් හිරු රැසින් දැවී යන රජරට මහපොළොවට දිය පොදක් එක්කළ විට සරුසාර වී සශ්‍රීක වගා බිමක් ඇති වේ. මේ බව දැන හැඳිනගත් මහා පැරකුම්බා, ධාතුසේන, වට්ටගාමිණී අභය, මහසෙන්, වසභ වැනි හෙළ රජ දරුවන් රජරට පුරා විශේෂයෙන් අනුරපුර දිසාවේ වැව් 3472 ක්ද, වැවෙන් උපන් වැව් ගම්මාන 3472 ක්ද ඉදිකොට වැව් බැඳි රට බත උපදින රටක් බවට පත් කළහ. ඇළකට ගලා යා නොදී දිය බස්නාවක් හරහා දියවර වැවට එකතු කළයුතු යැයි මහ පැරකුම්බා රජුන් ගොවි ජනතාවට දිය අණක් පැනවූයේ ඒ නිසාය. වැව පාදක කොට වැව් බැඳි රට ජනාවාස වූවා පමණක් නොව, වැව මගින් ජීවිතවලට එක් වූ යසඉසුරු නිසා වැව් බැඳි රටේ ආත්මාභිමානයෙන් පිරුණු නිවට නොවූ ජනතාවක් ප්‍රතිපෝෂණය විය. අපේ මව්බිම විදේශීය ආධිපත්‍යයට යටත් වීමෙන් පසු ඔවුන්ගේ අතපය මිරිකන්නට නොගිය රජරට අභිමානවත් ජනතාව කොන්ද නොනමා ජීවත් වූහ. රවුන්රිග් ආණ්ඩුකාරයාගේ බල වපසරියට රජරට ජනතාව මහත් අභියෝගයක් විය. එසේ රජරට ජනතාව ආඩම්බරකාර ජනතාවක් බවට පත් වී සිටින්නේ වැව නිසා බව තේරුම්ගත් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා රජරට ආත්මය වූ වැව් පද්ධතිය විනාශකර දැමීමට විවිධ සටකපට වැඩ ඇති කළේය. මහකනදරාව, එළියදිවුල්වැව, හිරිපිටියාගම වැනි මහ වැව් රැසක් දෙබෑවී යන පරිදි එම වැව් මැදින් ප්‍රධාන මාර්ගය ඉදිකොට වැව්වල ශක්තිය අඩපණ කර දැමීමට ඔහු කටයුතු කළේය. [/SIZE] [SIZE=4][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/P6120507_web.jpg[/IMG] එසේම 'ලස්සන මල් වර්ගයක්' යැයි හඳුන්වා දෙමින් වැව්වල මාරයා වූ ජපන්ජබර නම් වූ ජලජ ශාකය වැව්වලට බෝ කරනු ලැබීය. මේවා අසුරු සැණින් බෝවන සුළුය. කලා වැවේ සිට නුවර කලාවියේ වැව්වලට දියවර බෙදාහරින යෝධ ඇළ මුලට ජපන්ජබර ශාක දැමීමෙන් වැව් බැඳි රටේ බොහෝ වැව්වලට ජපන්ජබර ශාකය පැතිරී ගියේය. ජපන්ජබර ශාකය වැව් ආක්‍රමණය කරමින් යුහුයුහුව වැව් බිම පුරා පැතිරෙමින් වැව් ගොඩ කිරීමට මූලාධාර වෙයි. එයින් සිදුවූ හානිය එපමණක් නොවේ. වැවේ උපන් දේශීය ජලජ පැළෑටි වඳකර දැමීය. බුදුපුදට ගත් නෙළුම්, ජාතික පුෂ්පය ලෙස සැලකෙන මානෙල්, බත් කෑමට ගන්නා ඕලු ගෙඩි, තම්බා කෑමට අල ලබාදෙන කෙකටිය යනාදී දේශීය සියලු ජලජ ශාකයන් ජපන්ජබර මගින් ගිල ගනු ලැබීය. අද වැව් බැඳි රටේ බොහෝ වැව්වල ජපන්ජබර මිස නෙළුම්, මානෙල්, ඕලු, කෙකටිය ගහක්වත් දකින්නට නැත. සියල්ල වඳකර දමා ඇත. නෙළුම්, මානෙල් ආදී දේශීය ජලජ පැළෑටි වඳ කිරීමෙන් සිදු වූ හානිය එපමණක් නොවේ. [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/image-slider-1.jpg[/IMG] [/SIZE][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/640_800px-eichhornia_crassipes_a.jpg[/IMG] [SIZE=4]වැවක් පිහිටා ඇත්තේ එළිමහන් තැනකය. ගහකොළ නැත. මේ නිසා රජරටට වැටෙන දැඩි හිරුරැස් එක එල්ලේම වැව්දිය මත වැටී වැව්දිය වාෂ්ප කර ගනී. රජරට වැව් ඉක්මනින් සිඳී යන්නට මෙය මූලික හේතුවකි. වැව්දියට වැටෙන දැඩි හිරුරැස් පාලනය කරන්නට නෙළුම්, මානෙල්, ඕලු කොළවලට පුළුවන. මෙම පළල් පත්‍ර නිතර දිය මතුපිට රැඳී පවත්නා නිසා හිරු රැස් වැටෙන්නේ කොළවලට මිස වැව් දියට නොවේ. මේ නිසා වැව් දිය වාෂ්ප වී යාම වළකී. වැව් බැඳි රටේ ජන සංස්කෘතියට අයත් මෙම ජලජ ශාක වැව් වලින් වඳවී යාම බරපතළ හානියකි. රටට නිදහස ලැබුණු දා සිට කොළඹින් හා දකුණෙන් පත් වූ රාජ්‍ය නායකයන්ට වැව් බැඳී රටේ වැවේ අරුමය දැනුණේ නැත. වැව් බැඳි රටින් පාලනයට එක්වූ ප්‍රාදේශීය නායකයන්ටද වැවේ අරුමය පාලකයන්ට අවබෝධ කර දෙන්නට ගායක් ඇති වී නැත. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි රටට ආදරය කළ ජන නායකයන් කීපදෙනෙකු රජරට කැලෑ එළි කරමින් නටඹුන්ව ගොස් පැවති වැව් හදාගෙන ප්‍රතිසංස්කරණයකොට යළි ජනපද කීපයක් පිහිටුවන ලද නමුත් ඔවුන්ගේ මෙම ජාතික මෙහෙවර අවසන් කරන්නට ඔවුන්ට හැකිවූයේ නැත. ඉන්පසුව බලයට පත්වූ රාජ්‍ය නායකයන් බහුතරය වැව් බැඳි රටේ වැවේ මහිමය ගැන අන්දෝ සංසාරයක් දැන සිටියේ නැත. ඔවුන්ට දැන කියාගන්නට උවමනාවක්ද ඇති නොවීය. ලෝකයට ණය වෙමින් බලය තුළ අභිෂේක ලබා සිටීමට මිස දේශයේ සැබෑ සංවර්ධනය ගැන ඔවුන් සිතුවේ නැත. හෙළ රජ දරුවන් විසින් අනුරපුර දිසාව පුරා වැව් 3472 ක් ඉදිකරන ලද බව වංශ කතාවල විස්තර වේ. මේ වැව්වලින් වැඩි ප්‍රමාණයක් බ්රවුන්රිග් ආරම්භ කළ වැව් විනාශ කිරීමේ කුරිරු කුමන්ත්‍රණය මගින් වනබත් වී ගිය නමුත් රටට නිදහස ලැබීමෙන් පසු ටිකෙන් ටික වැව් කළඑළි වී ඇති අතර, තවමත් පැවති වැව්වලින් 10% ක් පමණ වනබත්ව පවතී. වැව් වනබත් වීම යනු ඒ වැව් හා බැඳී පැවති වැව් ගම්මානද පාළු වී යාමකි. [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/002170196e1c0fa2f52201.jpg[/IMG] බ්රවුන්රිග් ආරම්භ කළ ගැමියා ගමේ වැවෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර, පසු කාලයේදී ගමේ ගැමියා සතුව පැවති වැව් රාජ්‍ය දේපළක් ලෙස රජයට පවරාගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඊට සම්බන්ධ කරන ලදී. මේ ක්‍රියාමාර්ගයත් සමග ගමේ ගැමියා සතුව පැවති වැව රජයේ දේපළක් බවට පත්වීමට පෙර ගමේ ගැමියන් අවුරුද්දේ පායන කාලයට එනම්, නිකිණි මාසයට වැව වටා එක් වී වැවට එක් වී ඇති රොන්මඩ ඉවත් කිරීමට කට්ටි කපා, වෑ බැම්මේ සහ වෑ සොරොව්වේද පිටවානේ සහ ඇතුළු වානේද කඩතොළු මකා ස්වේච්ඡාවෙන් වැව් ප්‍රතිසංස්කරණය කරගත්හ. ගමේ වැසියන් වැව් තමන්ගේ දේපළක් හැටියට අවුරුදු පතා කරගෙන ගිය මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන සපුරා තහනම් කරමින් වැවේ වැඩ කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට ප්‍රකාශයට පත් කරමින් ගැමියාගේ වැව් බූදලය මුළුමනින්ම රජය අත්පත් කර ගත්හ. වැවත්, වැව් ගම්මාන සංස්කෘතියත්, ගැමියාගේ වැවේ උරුමයත් සපුරා විනාශ වී යන්නට පටන් ගත්තේ මෙතැන් පටන්ය. සුද්දාගේ පාලනයෙන් වැව් බැඳි රටට කරන ලද මෙම සාපරාධය නිවැරදි කරන්නට නිදහස ලැබීමෙන් පසුව වත් ස්වදේශීය පාලකයෝ ඇඟට නොගත්හ. බැඳගත් තවලම දිගටම ගමන් කරන්නාක් මෙන් සුද්දාගේ පාලනයෙන් වැව් බැඳි රටට කරන ලද සාපරාධී ශාපය නිවැරදි කර යළිත් වරක් වැව් පද්ධතිය නිවැරදි ලෙස ප්‍රතිසංස්කරණයකොට ඒ වටා ගොවි ජනතාව ඒකරාශී කිරීමට කිසිදු ස්වදේශීය පාලකයෙකු කටයුතු කළේ නැත. ඊට හේතුව වැවේ මහිමය දන්නා පලකයන් මෙතෙක් රටේ ඇති නොවීමය. වැව් බැඳි රටේ දේශපාලක අභිරුචිය අනුව අවුරුදු පතා වැව් දෙතුන්සීයක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි ගණන් වෙන් කරනු ලැබුවත් ඒ මුදල් සම්භාරයෙන් වැඩි කොටස එකතු වන්නේ දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවලට මිස නිසි ලෙස වැව හැදීමට නොවේ. වැව් හැදීම දේශපාලකයන්ට ඉසුරුබර ඉල්ලමකි. පසුගිය ත්‍රස්ත යුගයේදී කැබිතිගොල්ලෑව ප්‍ර‘දේශයේ විනාශ කළ වැව් 12ක් පුනරුත්ථාපනය කිරීමට රුපියල් කෝටි 10 ක පමණ මුදලක් රජයෙන් වෙන් කළ නමුත් ඒ වැව්වල එකම පස් පිඬැල්ලක්වත් නොකපා මුළු මුදලම දේශපාලකයන්ගේ සාක්කුවලට වැටී ඇති බව ජනාධිපති විමර්ශන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. වැව් බැඳි රටේ වැව් හැදීම දේශපාලකයන්ට තවත් එක් මුදල් උපයා ගැනීමේ මාර්ගයක් වී ඇත. මේ නිසා වැව් හදා රට, ගම හැදීමේ වැඩපිළිවෙළ සපුරා ක්‍රමවත් විය යුතුය. [/SIZE][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSCF6691.jpg[/IMG] [SIZE=4]වැව් භාරය පෙරදා මෙන් ගමට පැවරිය යුතුය. වැව වටා ඒකරාශී වූ වැව් ගම්මාන ක්‍රමවේදය යළි පුනරුත්ථාපනය කොට වැවේ අයිතිය, ප්‍රතිසංස්කරණය, නඩත්තුව ආදී සියලු කටයුතු වැව් ගම්මානයට බාරදිය යුතුය. රජය බොහෝ විෂයයන්ට ඇමතිවරු පත් කරයි. සාධාරණ හා සුදුසු විෂයයන් නොමැතිව කුමක් හෝ නමක් යොදා පත්වන ඇමතිවරුද සිටී. අනුරාධපුර දිසාවේ පමණක් වැව් 3472ක් පවතී. පොළොන්නරුව, අම්පාර, කන්තලේ වැනි ප්‍ර‘දේශවලද දිවයිනේ වෙනත් ප්‍ර‘දේශවලද වැව් දසදහසකට වැඩියෙන් පවතී. 'වැව හා වැව් ගම්මානය' ප්‍රතිපෝෂණය කිරීම ඉලක්කකොට 'වැව් ඇමතිවරයෙකු' පත්කොට ඔහුට එක එල්ලේම මෙම විෂය බාරදෙන්නේ නම් ඒ මගින් රට සංවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුවනු නිසැකය. [/SIZE] [B] (එප්පාවල රත්න බී. ඒකනායක) [/B] [URL="http://www.ada.lk/article/153945/%E0%B7%80%E0%B7%90%E0%B7%80-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B8-%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94#sthash.4CiBwU64.dpuf"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom