Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
වැස්සත් එක්ක බතලේගල මුදුනට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්සත් එක්ක බතලේගල මුදුනට...

වැස්සත් එක්ක බතලේගල මුදුනට...

Photo from Internet

අපේ එළකිරියේ Tramadol කුකුළගේ ආදරණීය අක්ක වෙච්ච් nishi_gurl අක්කියා කිහිප දවසකට උඩදී දාපු '' කන්ද උඩරට පුංචි සීගිරිය '' නැත්නම් බතලේගල කන්ද ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මට හිතුන අපේ කිරියේ වැසියෝ එක්ක අපේ බතලේගල චාරිකාව ගැන යමක් ඔහෙලා එක්ක බෙදාහදා ගන්න ඕනේ කියල. මේ ගමන ගිහින් නම් දැන් සෑහෙන කාලයක්. අවුරුදු 04 විතර උඩදී තමා අපි මේ සුන්දර අත්දැකීම විඳ ගත්තේ.

කොළඹ - නුවර පාරේ කඩුගන්නාව දුර්ගය පසු කරන විට ඈත කඳු වළල්ලේ බොහොම අපුරුවට පුංචි සීගිරියක් වගේ පේන කන්ද ඔබ මම කොයි කව්රුත් දැකල ඇතුවට සැකයක් නෑ.අර පරණ කවියක් එහෙමත් තියෙන්නේ.

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

බතට කන්න බැඑි බතලේගල කන්ද

හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මේ කඳු තුනට නායක සමනල කන්ද

( හුන්නස්ගිරි කන්ද විතරයි මෙතනින් තවම නැගල නැත්තේ. ) )

තවත් පුංචි යමක් මම එකතු කරන්නම්. ඒ තමයි මගේ ආදරණීය ගමන් සගයෝ.

මීට කලින් මම ගොඩක්ම ත්‍රෙඩ් වලින් බෙදා ගත්තේ ත්‍රාසජනක, රාත්‍රී කඳවුරු, බොහොම අපුරු, අසීරු කඳු, දිය ඇලි තරණයන්.නමුත් ඒ අත්දැකීම් වලට කලින් බොහොම පුංචියට පියවරෙන් පියවර තමයි මම සහ අපි මේ තාක් දුර ආවේ.ඇත්තටම සංචාරය කියන එක විනෝදාංශයක් වගේම කලාවක්.

සංචාරයක් රසවත් වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඔබේ ගමන් සගයෝ.මගේ ජීවිතේ මට හමු වෙච්ච ආදරණීයම වගේම හොඳම ගමන් සගයෝ තමයි මේ. අපේ ගෙදර ඉඳල මීටර් 100 රවුමක් ඇතුල දුරකින් තමා මේ මිත්‍රකම් සහෝදරකම් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ උපන් ගමේ මම පුංචි කාලේ ඉඳල දන්න එකටම හැදී වැඩුණු අපේ යාළුවො. අපි එකමුතු වෙන්නේ ගමේ පල්ලිය වටා. ඒ යාළුකම් අදටත් ඒ විදිහටම තියෙනවා. අපි ගැටව් කාලේ ඉඳලම මේ වගේ ගමන් බිමන්, අත්දැකීම්, වේදිකා නාට්‍යය වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒක නිසා අපි එකිනෙකාගේ අඩුපාඩු හැකියාවන් හොඳිම්ම අඳුනනවා.

ඉතින් මේ ගමන ගැන කියනවා නම් බොහොම ක්ෂනිකව සුදානම් කරපු ගමනක්.හරියටම හවස 03 විතර කතා වෙලා ( මම එදා රාත්‍රී සේවා මුරේ වැඩ කලේ ) පහුවෙනිදා උදේ හය හමාරට විතර පිටත් වුනා.

Google Map

ගමන් මාර්ගය කොළඹ නුවර පාරේ මාවනැල්ල නගරයෙන් අරණායක පාරේ කිලෝමීටර් 12 විතර ආවම ගෙවිලිපිටිය හන්දියෙන් දකුණට හරවල තවත් කිලෝමීටරයක් විතර එන්න ඕනේ. හරියටම කිව්වොත් හත්ගම්පල ගමෙන් තමා බතලේගල කන්දට යන පාර තියෙන්නේ.කොන්ක්‍රීට් පාරක් නමුත් තරමක් කඳු පාරක්. ඒක නිසා අපි ආපු වාහනය මග ගෙදරකින් දාලා අපි ඉතුරු ටික පයින් තමා ගියේ. නමුත් ඉතින් එදා තරමක් වැස්ස, මීදුම තිබුන. ඒක නිසා අපි සැහෙන දුරකට තෙත්බරිත වෙලා තමා කන්ද නැග්ගේ. නමුත් මීදුම වැස්ස එක්ක අමුතුම ලස්සනක් තිබුන.

කොහොම හරි වැස්සත් එක්කම කඳු මුදුනට නැගල වටේ අසිරිය එහෙම බලල කන්දේ අනිත් පැත්ත මායිමට ඇවිත් එතන කොඩියකුත් ගහලම තමා ආයේ පල්ලම් බැස්සේ.කන්ද උඩ පොඩි පන්සලක් එහෙමත් තියෙනවා.

නමුත් රටේ අවාසනාවට හෝ කාලකන්නි කමටද මන්ද අරක්කු බෝතල්,වීදුරු කටු හිස් බියර් ටින් එහෙමත් තැන තැන තිබුන. පුළු පුළුවන් එව්වා උස්සගෙන ආව.බතලේගල කඳු මුදුනට අවට කඳු බොහොමයක් පේනවා. නමුත් එදා මීදුමත් එක්ක ලොකුවට දකින්න නම් ලැබුනේ නෑ.

මීදුම නැති වෙලාවක නම් අසුපිනි ඇල්ල, අලගල්ල කන්ද, ඌරාගල, සාමසර කන්ද, ගම්පොල අම්බුළුවාව, හන්තාන කඳු වළල්ල, කඩුගන්නාව බැලුම්ගල වගේ තවත් බොහෝ තැන් පේනවා.

කොහොම හරි පැය ගානක් කන්ද මුදුනේ ඉඳල හවස් වෙලා පහලට ඇවිත් අපේ පුංචි චාරිකාව නිමා කලා.

පින්තුර නම් එච්චරම කොලිටි නෑ.කොහොමටත් එදා ඉඳල අද වෙනතුරුම පොඩි ඩිජිටල් කැමරාවක් තමා පාවිච්චි කරන්නේ.

හත්ගම්පල ගමට පෙනෙන බතලේගල

අපි පයින් යන ගමන. අපේ පිටි පස්සෙන් පේන්න තියෙන්නේ 2016 නාය ගිය අරනායක සාමසර කන්ද.

අරනායක සාමසර කන්ද

ඈතින් පෙන්නේ අසුපිනි ඇල්ල

කන්ද මුදුනට තියෙන්නේ මෙතනින්. වැස්සක් ආපු නිසා ටක් ටික් ටුක් ගාලා කෙසෙල් හබරල කොළ ටිකක් කඩා ගත්ත.

මෙතන තමා පන්සල තියෙන්නේ.

කන්දේ එක අන්තයකට පෙනෙන දර්ශනය. නමුත් මීදුම නිසා පැහැදිලිව බලන්න බැරි වුනා.

ඔය පුංචියට පෙන්නේ අපේ වාහනය..

මාන ගාල මැදින් වැටිලා කන්දේ අනෙක් පැත්තට සේන්දු වුනා...

කන්දේ අනෙක් පැත්ත....

අපි එද්දී කොඩිය බිම. කට්ටිය එකතු වෙලා ආපහු කොඩිය නගා සිටෙව්වා

අපේ පිරිස...

ඇත්තටම ලංකාවේ බලන්න ලස්සන ගොඩක් තැන් තියෙනවා. නමුත් අපි කොච්චර දුරට එව්වා ගැන දන්නවද කියන එක නම් ප්‍රශ්නයක්.

මගේ නම් පෞද්ගලික අදහස අපි අපේ රට දකින්න ඕනේ. ඒ ලස්සන විඳින්න ඕනේ. නමුත් එව්වා ආරක්ෂා කරන එක අමතක නොකර.

එහෙනම් ඉතින් කිරියේ ඔබ සැමට ජය වේවා.

[QUOTE="Dodo Mahaththaya, post: 23427177, member: 563080"] [b]වැස්සත් එක්ක බතලේගල මුදුනට...[/b] [COLOR="Purple"][B][SIZE="4"]වැස්සත් එක්ක බතලේගල මුදුනට...:love::love::love: [IMG]https://i.imgur.com/0Y1quwY.jpg[/IMG] [COLOR="Red"]Photo from Internet[/COLOR] අපේ එළකිරියේ Tramadol කුකුළගේ ආදරණීය අක්ක වෙච්ච් nishi_gurl අක්කියා කිහිප දවසකට උඩදී දාපු '' කන්ද උඩරට පුංචි සීගිරිය '' නැත්නම් බතලේගල කන්ද ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මට හිතුන අපේ කිරියේ වැසියෝ එක්ක අපේ බතලේගල චාරිකාව ගැන යමක් ඔහෙලා එක්ක බෙදාහදා ගන්න ඕනේ කියල. මේ ගමන ගිහින් නම් දැන් සෑහෙන කාලයක්. අවුරුදු 04 විතර උඩදී තමා අපි මේ සුන්දර අත්දැකීම විඳ ගත්තේ. :yes: කොළඹ - නුවර පාරේ කඩුගන්නාව දුර්ගය පසු කරන විට ඈත කඳු වළල්ලේ බොහොම අපුරුවට පුංචි සීගිරියක් වගේ පේන කන්ද ඔබ මම කොයි කව්රුත් දැකල ඇතුවට සැකයක් නෑ.අර පරණ කවියක් එහෙමත් තියෙන්නේ.:D අලට කන්න බැරි අලගල්ලේ කන්ද බතට කන්න බැඑි බතලේගල කන්ද හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද මේ කඳු තුනට නායක සමනල කන්ද ( හුන්නස්ගිරි කන්ද විතරයි මෙතනින් තවම නැගල නැත්තේ. :() ) තවත් පුංචි යමක් මම එකතු කරන්නම්. ඒ තමයි මගේ ආදරණීය ගමන් සගයෝ. :love: මීට කලින් මම ගොඩක්ම ත්‍රෙඩ් වලින් බෙදා ගත්තේ ත්‍රාසජනක, රාත්‍රී කඳවුරු, බොහොම අපුරු, අසීරු කඳු, දිය ඇලි තරණයන්.නමුත් ඒ අත්දැකීම් වලට කලින් බොහොම පුංචියට පියවරෙන් පියවර තමයි මම සහ අපි මේ තාක් දුර ආවේ.ඇත්තටම සංචාරය කියන එක විනෝදාංශයක් වගේම කලාවක්.:) සංචාරයක් රසවත් වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඔබේ ගමන් සගයෝ.මගේ ජීවිතේ මට හමු වෙච්ච ආදරණීයම වගේම හොඳම ගමන් සගයෝ තමයි මේ. අපේ ගෙදර ඉඳල මීටර් 100 රවුමක් ඇතුල දුරකින් තමා මේ මිත්‍රකම් සහෝදරකම් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ උපන් ගමේ මම පුංචි කාලේ ඉඳල දන්න එකටම හැදී වැඩුණු අපේ යාළුවො. අපි එකමුතු වෙන්නේ ගමේ පල්ලිය වටා. ඒ යාළුකම් අදටත් ඒ විදිහටම තියෙනවා. අපි ගැටව් කාලේ ඉඳලම මේ වගේ ගමන් බිමන්, අත්දැකීම්, වේදිකා නාට්‍යය වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒක නිසා අපි එකිනෙකාගේ අඩුපාඩු හැකියාවන් හොඳිම්ම අඳුනනවා. :love: ඉතින් මේ ගමන ගැන කියනවා නම් බොහොම ක්ෂනිකව සුදානම් කරපු ගමනක්.හරියටම හවස 03 විතර කතා වෙලා ( මම එදා රාත්‍රී සේවා මුරේ වැඩ කලේ ) පහුවෙනිදා උදේ හය හමාරට විතර පිටත් වුනා.:P [IMG]https://i.imgur.com/AG2AqgU.jpg[/IMG] [COLOR="red"]Google Map[/COLOR] ගමන් මාර්ගය කොළඹ නුවර පාරේ මාවනැල්ල නගරයෙන් අරණායක පාරේ කිලෝමීටර් 12 විතර ආවම ගෙවිලිපිටිය හන්දියෙන් දකුණට හරවල තවත් කිලෝමීටරයක් විතර එන්න ඕනේ. හරියටම කිව්වොත් හත්ගම්පල ගමෙන් තමා බතලේගල කන්දට යන පාර තියෙන්නේ.කොන්ක්‍රීට් පාරක් නමුත් තරමක් කඳු පාරක්. ඒක නිසා අපි ආපු වාහනය මග ගෙදරකින් දාලා අපි ඉතුරු ටික පයින් තමා ගියේ. නමුත් ඉතින් එදා තරමක් වැස්ස, මීදුම තිබුන. ඒක නිසා අපි සැහෙන දුරකට තෙත්බරිත වෙලා තමා කන්ද නැග්ගේ. නමුත් මීදුම වැස්ස එක්ක අමුතුම ලස්සනක් තිබුන. කොහොම හරි වැස්සත් එක්කම කඳු මුදුනට නැගල වටේ අසිරිය එහෙම බලල කන්දේ අනිත් පැත්ත මායිමට ඇවිත් එතන කොඩියකුත් ගහලම තමා ආයේ පල්ලම් බැස්සේ.කන්ද උඩ පොඩි පන්සලක් එහෙමත් තියෙනවා. නමුත් රටේ අවාසනාවට හෝ කාලකන්නි කමටද මන්ද අරක්කු බෝතල්,වීදුරු කටු හිස් බියර් ටින් එහෙමත් තැන තැන තිබුන. පුළු පුළුවන් එව්වා උස්සගෙන ආව.බතලේගල කඳු මුදුනට අවට කඳු බොහොමයක් පේනවා. නමුත් එදා මීදුමත් එක්ක ලොකුවට දකින්න නම් ලැබුනේ නෑ. මීදුම නැති වෙලාවක නම් අසුපිනි ඇල්ල, අලගල්ල කන්ද, ඌරාගල, සාමසර කන්ද, ගම්පොල අම්බුළුවාව, හන්තාන කඳු වළල්ල, කඩුගන්නාව බැලුම්ගල වගේ තවත් බොහෝ තැන් පේනවා. කොහොම හරි පැය ගානක් කන්ද මුදුනේ ඉඳල හවස් වෙලා පහලට ඇවිත් අපේ පුංචි චාරිකාව නිමා කලා. පින්තුර නම් එච්චරම කොලිටි නෑ.කොහොමටත් එදා ඉඳල අද වෙනතුරුම පොඩි ඩිජිටල් කැමරාවක් තමා පාවිච්චි කරන්නේ. [IMG]https://i.imgur.com/THp72E8.jpg[/IMG] [IMG]https://i.imgur.com/X1Ku0nD.jpg[/IMG] [COLOR="red"]හත්ගම්පල ගමට පෙනෙන බතලේගල[/COLOR] [IMG]https://i.imgur.com/2JbzZ9X.jpg[/IMG] [COLOR="red"]අපි පයින් යන ගමන. අපේ පිටි පස්සෙන් පේන්න තියෙන්නේ 2016 නාය ගිය අරනායක සාමසර කන්ද. [/COLOR] [IMG]https://i.imgur.com/YNPYakb.jpg[/IMG] [IMG]https://i.imgur.com/RlqfmoT.jpg[/IMG] [IMG]https://i.imgur.com/xJuoaur.jpg[/IMG] [COLOR="red"]අරනායක සාමසර කන්ද[/COLOR] [IMG]https://i.imgur.com/yQcTMSF.jpg[/IMG] [COLOR="red"]ඈතින් පෙන්නේ අසුපිනි ඇල්ල [/COLOR] [IMG]https://i.imgur.com/uZ5prek.jpg[/IMG] [COLOR="red"]කන්ද මුදුනට තියෙන්නේ මෙතනින්. වැස්සක් ආපු නිසා ටක් ටික් ටුක් ගාලා කෙසෙල් හබරල කොළ ටිකක් කඩා ගත්ත. [/COLOR] [IMG]https://i.imgur.com/LtM6mkg.jpg[/IMG] [IMG]https://i.imgur.com/iHqUmWc.jpg[/IMG] [IMG]https://i.imgur.com/SQP9Tgg.jpg[/IMG] [IMG]https://i.imgur.com/wwCEqM5.jpg[/IMG] [IMG]https://i.imgur.com/xLBIDoa.jpg[/IMG] [COLOR="red"] මෙතන තමා පන්සල තියෙන්නේ.[/COLOR] [IMG]https://i.imgur.com/fMSj5Tu.jpg[/IMG] [IMG]https://i.imgur.com/pU7rSnb.jpg[/IMG] [IMG]https://i.imgur.com/YFJvEgG.jpg[/IMG] [COLOR="red"]කන්දේ එක අන්තයකට පෙනෙන දර්ශනය. නමුත් මීදුම නිසා පැහැදිලිව බලන්න බැරි වුනා.[/COLOR] [IMG]https://i.imgur.com/tN6mCqQ.jpg[/IMG] [COLOR="red"]ඔය පුංචියට පෙන්නේ අපේ වාහනය..[/COLOR] [IMG]https://i.imgur.com/0XOdw25.jpg[/IMG] [IMG]https://i.imgur.com/gmiwIUQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/OPcYgVU.jpg[/IMG] [COLOR="red"]මාන ගාල මැදින් වැටිලා කන්දේ අනෙක් පැත්තට සේන්දු වුනා...[/COLOR] [IMG]https://i.imgur.com/4anxynD.jpg[/IMG] [IMG]https://i.imgur.com/UCGZhje.jpg[/IMG] [IMG]https://i.imgur.com/bHkqcg4.jpg[/IMG] [COLOR="red"]කන්දේ අනෙක් පැත්ත....[/COLOR] [IMG]https://i.imgur.com/HCpfHvb.jpg[/IMG] [COLOR="red"]අපි එද්දී කොඩිය බිම. කට්ටිය එකතු වෙලා ආපහු කොඩිය නගා සිටෙව්වා [/COLOR] [IMG]https://i.imgur.com/S4MvauA.jpg[/IMG] [COLOR="red"]අපේ පිරිස...[/COLOR] ඇත්තටම ලංකාවේ බලන්න ලස්සන ගොඩක් තැන් තියෙනවා. නමුත් අපි කොච්චර දුරට එව්වා ගැන දන්නවද කියන එක නම් ප්‍රශ්නයක්. මගේ නම් පෞද්ගලික අදහස අපි අපේ රට දකින්න ඕනේ. ඒ ලස්සන විඳින්න ඕනේ. නමුත් එව්වා ආරක්ෂා කරන එක අමතක නොකර.:yes::yes: එහෙනම් ඉතින් කිරියේ ඔබ සැමට ජය වේවා.:cool: [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom