Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
වැස්සත් එක්ක වෙල්ලස්සට.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලපුවට විතරක් නෙමෙයි පොලවටත් හෝ ගාල වහිනවා.ජනේලයකින් එළීය බලා ඉන්න එක හරිම සීතල අත්දැකීමක්......

මේ වෙලාවට ආදර හැඟීම් හිතට එන එක නවත්තන්න පුලුවන්ද.......

ඇත්තමයි මගෙ හිත ඔයාව තුරුලු කරගෙන සදලුතලයට වෙලා වැහිපොද වලට තෙමි තෙමි ඔහේ ඈත කලපුව දිහා බලාගෙන හිටියා............අඩුම තරමින් ඔයාගෙන් කෝල් එකක්වත් ආවනම්....හ්ම්ම්ම්ම්......

ත්‍රෙඩ් එක මාරුවුණා නෙමේ අපේ සංචාරයෙ ප්‍රේමණීය එකක් බවට පත් වෙන්නෙ මෙතන ඉඳන්.

කවදම හරි හම්බ වෙන ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න එක භාවනාවක් වගේ අමාරුයි තමයි.ඒත් මම හිතං හිටියෙ ඒ වගේ අමාරු ආදර කතාවක් තියෙන්නෙ මට විතරයි කියල.ඒත් ඒක එහෙම නෙමෙයි කියල මම තේරුම ගත්තෙ එදා.ඉස්සරහට මොනව වෙයිද කියල නොහිතම අපිත් එදා ඒ පෙම් කතාවෙ හවුල් කාරයො වුනා.

අපේ නවාතැනින් ගිහින් මඩකලපුවෙ සංචාරක නවාතැන් පීර පීර අන්තිමට තැන හොයා ගෙන අදාල කෙනාවත් හොයා ගෙන තව පොඩ්ඩෙන් එතනින් කෑමත් කාල  ආපු ඒ ගමන ඇත්තටම ආදරණීයයි.ජීපීඑස් හින්ද ගිය පාරෙන් නැතුව වෙන පාරකින් හරි එන්න පුලුවන් එකත් ඇත්තටම ප්‍රේමණීයයි.

කතාව වැඩි වුණද මන්ද.මොනව වුනත් එකක් කියන්න ඕනෙ මඩකලපුවෙ නම් ඕනෙ අවශ්‍ය දේවල් හොයන්න කිසිම අමාරුවක් නෑ.

මන්නාරමේ වගේ දෙන දේවල් ගන්න ඕනෙත් නෑ

රෑ පහන් වෙන තුරුම ඩාන්සින් ස්ටාර් ක්‍රියාත්මක වුනත් අමාරුව නොසලකලම උදෙන්ම නැගිට්ටෙ නැගෙනහිරෙන් නැගෙන ඉර බලන්න.

ඒත් කොයින්ද ඉරක් වැහි දෙයියො හැම දෙයක්ම කලුවර කරල.ඒ වෙලාවෙ නම් මට හිතුණෙ අනේ හොඳයි කියල.තව ටිකක් නිදා ගත්ත අනිත් පැත්ත හැරිල

කලපුවට වහින කොට තවත් ලස්සනයි

වැස්සයි කියල බෑ ජීවත් වෙන්නත් ඕනෙනෙ

තුන්වෙනි දවස ඇරඹුනේම වැස්සත් එක්ක. අපි වැස්සත් එක්කම පාසිකුඩා ගියා.

එදා නාන්න ඕනෙ අයට මුහුදට බහින්න ඕන වුනෙ නෑ එළියට බහින්න විතරයි ඕන වුනේ

ඒ මොනදේ වුනත එදත් තනිකරම ක්‍රියාත්මක වුනේ ආදර අන්දරයක්.

නදිය ජීවිතයටම හෙමින් ගියෙත් එදා.වෙන මොකුත් හින්ද නෙමේ වැස්ස හින්ද හයියෙන් යන්නබෑ

කවුද පිටි පස්සෙ ඉඳන් අහනවා නදියෝ කොළඹ යන්නෙ හෙටද කියලා

වැස්සෙ වුනත් අපිට පැණී බෝතල් භාගයක්ම දීපු කිරිකඩේ නංගියට ස්තුති වෙන්න ඕනෙ

අපේ අයත් හොඳට පැණි හැලුවා

අපි කලින් සැලසුම් කරල තිබුනෙ තුන්වෙනි දවසෙදි තවත් එලකිරි සාමාජිකයෙක් එක්ක සම්බන්ධ වෙන්න. එතුමා අපිටම කියලා වෙනමම දේවලුත් කලින්ම අරන් තිබ්බලු.ඒත් වැස්ස හින්දා එතුමා පොලොන්නරු එන්නෙ නැතුවම ගෙදර ගිහින්

පොලොන්නරු ඇවිත් පොතේ හැටියට යන්න හැදුවඩ වැඩක් වුනේ නෑ වැස්සත් එක්ක.

වැස්සට කලින් ගියෙ මෙතනට විතරයි.මේකත් දාන්නෙ අපි පොලොන්නරු ගිය බව පෙන්වන්න.නැත්නම් කියයි අපි බොරු කියනවා කියලා.

මුලු පොලොන්නරුවෙම ඇවිද්දත් වැස්ස හින්ද පින්තූර ගන්න බැරුවුනා.

ඒත් අපේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුනා අංක 4 සොයා.සාර්ථකයි හොඳටම.රඟපෑවා ලෙසටම.

එකෙක් ජීවිතේ පලවෙනි වරට මස්කට් අරන් දුන්නා කාටද

මොනදේ වුනත් එදත් තෙමුණා ඇති වෙන්න

ඇතතමයි මම කවියක් ලියනවා උඹ ගැන

වැස්සත් එක්ක වෙල්ලස්සෙ ගිහින් ආවෙ ඔහොමයි.මට මඟ ඇරුණු තැන් ත්‍රෙඩ් එකේදී අපේ අය කියයි.සමුගන්න කලින් බලන්නකෝ අපේ කට්ටියව.

මිස්ට ඇන්ඩ් මිසිස් පෙරේරා

චමිත් එක්ක පවී

එස්පී චාමික

තංගල්ලෙන් දිලුම්

ප්‍රධාන නළුවා නදීර84

තරි අයියා.....දවස් තුනක් ලිහල තිබ්බට වැටවල් ගාවටමයි යන්නේ

ලසා

මේ ගමයා.....

නෑ යකෝ මම සතිස්

අන්තිමට මම

වැස්සෙන් මොන බාධා තිබ්බත් තවත් අති සුන්දර සංචාරයක් නිමා වුනේ ඒ විදිහට.ඒත් පොඩි දුකක් හිතේ තියෙනවා ආයෙ ට්‍රැවලර් ටීම් එකත් එකක් මට ට්‍රිප් එක්ක යන්න කවද වෙනකම් ඉන්න වෙයිද

එහෙනම් සමු ගන්න හදන්නෙ ත්‍රෙඩ් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි.

We Highly Appreciate Your Ideas..

send your Suggestions and ideas :-

traveler@elakiri.com

[QUOTE="cspmaxx, post: 13791112, member: 19127"] [CENTER][SIZE="2"]කලපුවට විතරක් නෙමෙයි පොලවටත් හෝ ගාල වහිනවා.ජනේලයකින් එළීය බලා ඉන්න එක හරිම සීතල අත්දැකීමක්...... මේ වෙලාවට ආදර හැඟීම් හිතට එන එක නවත්තන්න පුලුවන්ද....... ඇත්තමයි මගෙ හිත ඔයාව තුරුලු කරගෙන සදලුතලයට වෙලා වැහිපොද වලට තෙමි තෙමි ඔහේ ඈත කලපුව දිහා බලාගෙන හිටියා............අඩුම තරමින් ඔයාගෙන් කෝල් එකක්වත් ආවනම්....හ්ම්ම්ම්ම්......:love::love::love::love: ත්‍රෙඩ් එක මාරුවුණා නෙමේ අපේ සංචාරයෙ ප්‍රේමණීය එකක් බවට පත් වෙන්නෙ මෙතන ඉඳන්. කවදම හරි හම්බ වෙන ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න එක භාවනාවක් වගේ අමාරුයි තමයි.ඒත් මම හිතං හිටියෙ ඒ වගේ අමාරු ආදර කතාවක් තියෙන්නෙ මට විතරයි කියල.ඒත් ඒක එහෙම නෙමෙයි කියල මම තේරුම ගත්තෙ එදා.ඉස්සරහට මොනව වෙයිද කියල නොහිතම අපිත් එදා ඒ පෙම් කතාවෙ හවුල් කාරයො වුනා.:):) අපේ නවාතැනින් ගිහින් මඩකලපුවෙ සංචාරක නවාතැන් පීර පීර අන්තිමට තැන හොයා ගෙන අදාල කෙනාවත් හොයා ගෙන තව පොඩ්ඩෙන් එතනින් කෑමත් කාල :P:P ආපු ඒ ගමන ඇත්තටම ආදරණීයයි.ජීපීඑස් හින්ද ගිය පාරෙන් නැතුව වෙන පාරකින් හරි එන්න පුලුවන් එකත් ඇත්තටම ප්‍රේමණීයයි.[/SIZE] [SIZE="2"]කතාව වැඩි වුණද මන්ද.මොනව වුනත් එකක් කියන්න ඕනෙ මඩකලපුවෙ නම් ඕනෙ අවශ්‍ය දේවල් හොයන්න කිසිම අමාරුවක් නෑ. මන්නාරමේ වගේ දෙන දේවල් ගන්න ඕනෙත් නෑ :rofl::rofl:[/SIZE] [SIZE="2"]රෑ පහන් වෙන තුරුම ඩාන්සින් ස්ටාර් ක්‍රියාත්මක වුනත් අමාරුව නොසලකලම උදෙන්ම නැගිට්ටෙ නැගෙනහිරෙන් නැගෙන ඉර බලන්න. ඒත් කොයින්ද ඉරක් වැහි දෙයියො හැම දෙයක්ම කලුවර කරල.ඒ වෙලාවෙ නම් මට හිතුණෙ අනේ හොඳයි කියල.තව ටිකක් නිදා ගත්ත අනිත් පැත්ත හැරිල :rofl::rofl:[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4607.jpg[/IMG] [SIZE="2"]කලපුවට වහින කොට තවත් ලස්සනයි :cool::cool:[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4617.jpg[/IMG] [CENTER][SIZE="2"]වැස්සයි කියල බෑ ජීවත් වෙන්නත් ඕනෙනෙ :):)[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF1378.jpg[/IMG][/CENTER] [SIZE="2"]තුන්වෙනි දවස ඇරඹුනේම වැස්සත් එක්ක. අපි වැස්සත් එක්කම පාසිකුඩා ගියා.[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF2768.jpg[/IMG] [SIZE="2"]එදා නාන්න ඕනෙ අයට මුහුදට බහින්න ඕන වුනෙ නෑ එළියට බහින්න විතරයි ඕන වුනේ :lol::lol:[/SIZE] [SIZE="2"]ඒ මොනදේ වුනත එදත් තනිකරම ක්‍රියාත්මක වුනේ ආදර අන්දරයක්. නදිය ජීවිතයටම හෙමින් ගියෙත් එදා.වෙන මොකුත් හින්ද නෙමේ වැස්ස හින්ද හයියෙන් යන්නබෑ :rofl::rofl: කවුද පිටි පස්සෙ ඉඳන් අහනවා නදියෝ කොළඹ යන්නෙ හෙටද කියලා :lol::lol:[/SIZE] [SIZE="2"]වැස්සෙ වුනත් අපිට පැණී බෝතල් භාගයක්ම දීපු කිරිකඩේ නංගියට ස්තුති වෙන්න ඕනෙ :):) අපේ අයත් හොඳට පැණි හැලුවා :P:P[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4665.jpg[/IMG] [SIZE="2"]අපි කලින් සැලසුම් කරල තිබුනෙ තුන්වෙනි දවසෙදි තවත් එලකිරි සාමාජිකයෙක් එක්ක සම්බන්ධ වෙන්න. එතුමා අපිටම කියලා වෙනමම දේවලුත් කලින්ම අරන් තිබ්බලු.ඒත් වැස්ස හින්දා එතුමා පොලොන්නරු එන්නෙ නැතුවම ගෙදර ගිහින් :):)[/SIZE] [SIZE="2"]පොලොන්නරු ඇවිත් පොතේ හැටියට යන්න හැදුවඩ වැඩක් වුනේ නෑ වැස්සත් එක්ක.[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4673.jpg[/IMG] [SIZE="2"]වැස්සට කලින් ගියෙ මෙතනට විතරයි.මේකත් දාන්නෙ අපි පොලොන්නරු ගිය බව පෙන්වන්න.නැත්නම් කියයි අපි බොරු කියනවා කියලා.[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF1403.jpg[/IMG] [SIZE="2"]මුලු පොලොන්නරුවෙම ඇවිද්දත් වැස්ස හින්ද පින්තූර ගන්න බැරුවුනා.:no::no: ඒත් අපේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුනා අංක 4 සොයා.සාර්ථකයි හොඳටම.රඟපෑවා ලෙසටම. එකෙක් ජීවිතේ පලවෙනි වරට මස්කට් අරන් දුන්නා කාටද :P:P මොනදේ වුනත් එදත් තෙමුණා ඇති වෙන්න :lol::lol: ඇතතමයි මම කවියක් ලියනවා උඹ ගැන ;) වැස්සත් එක්ක වෙල්ලස්සෙ ගිහින් ආවෙ ඔහොමයි.මට මඟ ඇරුණු තැන් ත්‍රෙඩ් එකේදී අපේ අය කියයි.සමුගන්න කලින් බලන්නකෝ අපේ කට්ටියව.:rofl::rofl:[/SIZE] [SIZE="2"]මිස්ට ඇන්ඩ් මිසිස් පෙරේරා :):)[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF1293.jpg[/IMG] [SIZE="2"]චමිත් එක්ක පවී :):)[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4569.jpg[/IMG] [SIZE="2"]එස්පී චාමික [/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF2638.jpg[/IMG] [SIZE="2"]තංගල්ලෙන් දිලුම් :):)[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4437.jpg[/IMG] [SIZE="2"]ප්‍රධාන නළුවා නදීර84 :P:P[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF2640.jpg[/IMG] [SIZE="2"]තරි අයියා.....දවස් තුනක් ලිහල තිබ්බට වැටවල් ගාවටමයි යන්නේ :lol::lol:[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4472.jpg[/IMG] [SIZE="2"]ලසා [/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF2648.jpg[/IMG] [SIZE="2"]මේ ගමයා..... නෑ යකෝ මම සතිස් :lol::lol:[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/DSCF2684.jpg[/IMG] [SIZE="2"]අන්තිමට මම :rofl::rofl:[/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/cspmaxx/IMG_4427.jpg[/IMG] [SIZE="2"]වැස්සෙන් මොන බාධා තිබ්බත් තවත් අති සුන්දර සංචාරයක් නිමා වුනේ ඒ විදිහට.ඒත් පොඩි දුකක් හිතේ තියෙනවා ආයෙ ට්‍රැවලර් ටීම් එකත් එකක් මට ට්‍රිප් එක්ක යන්න කවද වෙනකම් ඉන්න වෙයිද :(:([/SIZE] [SIZE="2"]එහෙනම් සමු ගන්න හදන්නෙ ත්‍රෙඩ් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි.[/SIZE][/CENTER] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5016[/IMG] [CENTER]________________________________ [/CENTER] [CENTER][URL="http://www.facebook.com/ElaKiriTraveler"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5650[/IMG][/URL] [EMAIL="traveler@elakiri.com"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5651[/IMG][/EMAIL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=660405"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5649[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5450[/IMG] [/CENTER] [LEFT] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] [B][COLOR=DarkSlateBlue] We Highly Appreciate Your Ideas..[/COLOR][/B] [B][COLOR=DarkSlateBlue] send your Suggestions and ideas[/COLOR] :- [/B] [SIZE=5][COLOR=DarkGreen][EMAIL="traveler@elakiri.com"]traveler@elakiri.com[/EMAIL][/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=4836[/IMG] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom