Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත

ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව. එකේ ගොඩක් පුස්කොලපොත් සහ අමුඩ ලේන්සු (Normal style / වවුල් style / පටි style) තමා තිබ්බේ . පුස්කොල පොත් වල ගොඩක් කොළ දිරල ගිහල්ල. කියවන්ඩ අමාරුයි.

ගොඩක්ම උඩ හරියෙයි යට හරියෙයි තිබ්බ පොත් දිරල. මැද හරියේ තිබ්බ එව්වා හොදයි . අපේ කිරිඅත්ත හොද මන්ත්ර කාරය. අලි එලවන මන්ත්ර. යක්කු බැදගන්න මන්ත්ර, පොල් බිදින මන්ත්ර. මමත් title ටික කියවගෙන ගියා ඕනවෙන මන්තරයක් තියෙනවද කියල බලන්ඩ. මෙන්න යකෝ බඩු තියෙනවා. වැස්ස නවත්තන මන්ත්රය. මම කරලා බැලුව. ලෙසටම වැඩ. ඕන අය කරලා බලන්ඩ.

කාල වර්ණ වස්ත්රයක් ඇද වැස්සේ තෙමිගෙන සිට ගමටම ඇසෙන ලෙස මෙම මන්ත්රයෙන් අට වරක් ජපකර අහස දෙස බලා කෙල ගසනු

ඔම්හ්ග්ද්ම් ඕසන් උෂ්හ ද්ෆ්ප්ග් ඔ ස්ද්ෆ්ග්ල් ට්ප්ප්ජ් ම්ක්ප ඔහම්

තව මන්තරයක් හම්බ උනා Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක.

ස්තුති

[QUOTE="Download_Now, post: 20147508, member: 499418"] [b]වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත[/b] [SIZE="3"]ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව. එකේ ගොඩක් පුස්කොලපොත් සහ අමුඩ ලේන්සු (Normal style / වවුල් style / පටි style) තමා තිබ්බේ . පුස්කොල පොත් වල ගොඩක් කොළ දිරල ගිහල්ල.:sorry: කියවන්ඩ අමාරුයි. [IMG]http://2.bp.blogspot.com/-QgTMOYQBXj8/UMCeOxywPDI/AAAAAAAABbw/33ciCe7f1b8/s1600/3.PNG[/IMG] ගොඩක්ම උඩ හරියෙයි යට හරියෙයි තිබ්බ පොත් දිරල. මැද හරියේ තිබ්බ එව්වා හොදයි :yes:. අපේ කිරිඅත්ත හොද මන්ත්ර කාරය. අලි එලවන මන්ත්ර. යක්කු බැදගන්න මන්ත්ර, පොල් බිදින මන්ත්ර. මමත් title ටික කියවගෙන ගියා ඕනවෙන මන්තරයක් තියෙනවද කියල බලන්ඩ. මෙන්න යකෝ බඩු තියෙනවා.:D වැස්ස නවත්තන මන්ත්රය. මම කරලා බැලුව. ලෙසටම වැඩ. ඕන අය කරලා බලන්ඩ. [COLOR="Sienna"][B]කාල වර්ණ වස්ත්රයක් ඇද වැස්සේ තෙමිගෙන සිට ගමටම ඇසෙන ලෙස මෙම මන්ත්රයෙන් අට වරක් ජපකර අහස දෙස බලා කෙල ගසනු[/B] ඔම්හ්ග්ද්ම් ඕසන් උෂ්හ ද්ෆ්ප්ග් ඔ ස්ද්ෆ්ග්ල් ට්ප්ප්ජ් ම්ක්ප ඔහම්[/COLOR] තව මන්තරයක් හම්බ උනා Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක. ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom