Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වැසි ජලය රැකගතයුත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැසි ජලය රැකගතයුත්තේ ඇයි?

වැසි ජලය රැකගතයුත්තේ ඇයි?

මෝසම් වර්ෂාව වනාහී දකුණු ආසියාවේ ආර්ථිකය සහ ජන ජීවිතය රඳා පවතින ප්‍රධානතම සාධකයකි. මුළු මහත් දකුණු ආසියාවේම වර්ෂාවෙන් 75%ක්ම පතිත වන්නේ මෝසම් සුළං ධාරා හේතුවෙනි. ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවද ලංකාවේ මුළු භූමි ප්‍රදේශයෙන් තුනෙන් දෙකොටසකටත් වඩා වාර්ශිකව මිලිමීටර 1500කට වඩා වැඩි වර්ෂාපතනයක් පතිත වේ. ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපය හැරුනු කොට බොහෝ පෙදෙස් සාමාන්‍යයෙන් ගුවන් ඡායාරූපයකදී වුවද කොළ පැහැයෙන් බැබලේ. ඒ අනුව ලංකාව යනු සැබැවින්ම ජලය අතින් සශ්‍රීක රටකි.

ලංකාවේ වර්ෂාපතන සිතියම (meteo.gov.lk)

ලංකාවේ ගෘහ ඒකක වලින් 65%කටම කුමන හෝ ජල සම්පාදන ක්‍රමයක් හරහා නළ මගින් ජලය සැපයේ. ජලසම්පාදන මණ්ඩලයේ දත්ත අනුව එක් පවුලකට ජලය සැපයීමට රජය රුපියල් 175,000ත් 300,000ත් අතර මුදලක් වියදම් කරනු ලබයි. ජලසම්පාදන ව්‍යාපෘති සඳහා මූලික වියදම වශයෙන් විශාල මුදලක් රජය වියදම් කරන අතර ඇතැම් විට ණය ආධාර වශයෙන් විදේශ වලින් විශාල ජල සම්පාදන ව්‍යාපෘති ලක් රජයට ලැබේ. SLS ප්‍රමිතියට අනුකූලව පෙරා බීමට සුදුසු පරිදි සකසා ජල ලීටර 1000ක් අප වෙත ලබාදීමට මණ්ඩලය ප්‍රාග්ධන හා නඩත්තු වියදම් රුපියල් 160ක් වැයකරන නමුත් අපවෙතින් බිල් හරහා අයකරගනු ලබන්නේ ආසන්න වශයෙන් එයින් රුපියල් 40ක් පමණි. මේ අනුව ජලය යනු අපිට ලැබෙන බිල් පතේ සඳහන් වන සුළු අගයක් වූ ජල බිලට වඩා බොහෝ සෙයින් වටිනා දෙයක් බව ඔබට පෙනී යනු ඇත.

ජලය සම්පාදනය කරනු ලබන්නේ බොහෝවිට වැව් සහ ගංගා වලින් ලබාගනු ලබන ජලයෙනි. ඇතැම් නියං සමයන් හිදී ජල සම්පාදන ආයතන වලට ජලය සීමාකිරීමට සිදු වේ. මාතර වැනි ඇතැම් මුහුදුබඩ පලාත් වල ඇතැම් නියං සමයන්හිදි ලැබෙන නල ජලය පවා දැඩි කිවුල් රසකින් යුක්තවේ. එසේ වන්නේ ගංගා දිගේ මුහුදු ජලය ජල පොම්පාගාර දෙසට ගමන් කිරීම හේතුවෙනි. දැඩි නියං කාලවලදී ඇතැම් මුහුදුබඩ පෙදෙස්හි ජල සම්පාදන ක්‍රියාවලීන් එවැනි වූ අවධානමකට නිතැතින්ම ලක් වේ.

වියළි කලාපයේ පිහිටි සීගිරිය අවට වුවද අහසින් බැලූ කල කොල පැහැයෙන් දිස් වේ. (wikimedia.org)

වැසි ජලය එකතු කරගැනීමේ වැදගත්කම

ජලය රැකගැනීමට විවිධ ක්‍රමවේද ඇත. එයින් ගලායන ජලය පොලව මතදී වැව්, අමුණු ඇලවල් වැනි වාරිමාර්ග හරහා එක්රැස් කරගැනීම එක් ක්රමයකි. ලංකාවේ වඩාත් ප්‍රචලිත නොවූවද වැසි ජලය කෙලින්ම එකතු කර ගබඩා කරගැනීම තවත් ක්රමයකි. වැසි ජලය එකතු කරගැනීමේ වාසි කීපයකි.

[*]වඩාත් පිරිසිදු ලෙස ජලය එකතු කරගත හැකිනම් නැවත පිරිසිදු කිරීමකින් තොරව ගබඩාකල ජලය බීමට සහ ආහාර පිසීමට පවා කෙලින්ම යොදාගත හැකිය.

[*]තරමක මූලික වියදමක් සහිත වූවත් නඩත්තු වියදම් ආදිය ඉතාම අඩු බැවින් ජලය වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු වන්නේ නැත.

[*]ජලය එක්රැස් කරගැන්මේ වාරිමාර්ග ක්‍රම ආදිය තනිවම ගෘහස්ථව ක්‍රියාත්මක කරගැනීමට අපහසුය. නමුත් වැසි ජලය එක්රැස් කරගැනීමේ ටැංකි නඩත්තුව, පිරිසිදු කිරීම ආදිය තනිවම කරගනෙ නිවසකට අවැසි ජලය ලෙහෙසියෙන්ම සපයාගත හැකිය.

[*]නිවැරදි ක්‍රමවේද භාවිත කරන්නේ නම් ජලයේ ගුණාත්මක බව අඩුවීමකින් තොරව ජලය මාස 6ක කාලයක් වුවද සාර්ථකව ගබඩා කරගත හැකිය

වැසි ජල ටැංකියකින් ප්‍රයෝජන ගන්නා මුස්ලිම් මවක්. (usaid.gov)

වැසි ජලය එකතු කරගැනීමේ ක්‍රම

වැසි ජලය එකතු කරගන්නට ක්‍රම රාශියක් පවතී. ඉන්දියාවේ රාජස්ථාන් ආදී වියලි පලාත්වලදී ජලය භූගත ටැංකි වලට ගබඩා කර පසුව ඒවා පොම්ප කරගනු ලැබේ. ඇමරිකාවේද ඇතැම් ප්රාන්තවලදී වැසි ජලය රැස් කරගන්නට ක්‍රමවේද යොදා ගනී.. එකිනෙක යා කරගත් බැරල් මාර්ගයෙන් විශාල පද්ධතියකට වැසි ජලය එකතු කරගන්නා ඔවුන් පසුකාලීනව ඒවා භාවිතයට ගනී. ගෘහස්ථ භාවිතයට යොදා ගන්නා විට පහසුම ක්‍රමවේදය වන්නේ නිවසේ වහලයට වැටෙන ජලය එකතු කරගැනීමයි.

භූගතව විශාල ටැංකි ඉදිකරගැනීම ලංකාවේදී නම් වියදම් අධික කාර්යයක් වේ. අපගේ රට තුලදී කුඩා කානුවක් කැපීමට හෝ, පස හාරන විට නිතැතින්ම ගස් වැල් වල මුල් අපිට හමු වේ..විශාල ජල ටැංකියක් පොලව යට තිබෙන කල්හී වතුර දෙසට ඇදෙන මුල් නිසා ටැංකියට හානි පැමිණිය හැකිය. එසේම ජල ටැංකියේ කාන්දුවක් හෝ වෙනත් ආපදාවක් සිදු වුවහොත්, ජල ටැංකිය සිදුරු වී ටැංකියේ ජලය අපවිත්‍ර වුවහොත් එය හදුනාගැනීමට අපහසුය. එබැවින් ජල ටැංකි පොලව මත ඉදිකිරීම ලංකාවේදී වඩාත් වාසිදායක වෙයි.

ඉදිකරමින් යන වැසි ජල ටැංකියක්. (lankarainwater.org)

අපිට ගැලපෙන වැසි ජල ටැංකියේ වගතුග

මෙම වැසි ජල ටැංකිය තනාගන්නේ සිමෙන්ති වැලි මිශ්‍රණයකිනි. කුකුල් කූඩු තැනීමට යොදාගන්නා දැල් පාවිච්චි කොට අච්චුවක් තබා දෙපැත්තේ බදාම මිශ්‍රණ ඇතිරීමෙන් වැසි ජල ටැංකිය නිම කරනු ලැබේ. සැකැස්මෙන් පැරණි වී බිස්සක් සේ වන ජල ටැංකිය ප්‍රමාණයෙන් එයට වඩා විශාලය. සුවිසල් කල ගෙඩියක් මෙන් දිස්වන ජල ටැංකිය එම හැඩය නිසාම විශාල ජල පරිමාවක් ටැංකියට හානියකින් තොරව ගබඩා කිරීමේ ශක්‍යතාවයකින් යුක්තය.

අච්චුවක් සපයාගෙන මෙම ටැංකිය ඉදිකර ගන්නේ නම් ලීටර 5000 ටැංකියක් රුපියල් 60,000කට පමණ තනාගත හැකිය. ලීටර 5000ක ටැංකියකින් අපිට දිනකට ලීටර 50 ගණනේ දින සීයක් පමණ ජලය සපයාගන්නට හැකිය. ලීටර 50ක ජලය යනු සාමාන්‍ය නිවසක බීමට සහ ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු වලට යොදාගත හැකි ජල පරිමාවකි. ලීටර 50ක ජල පරිමාවකින් ගත හැකි වෙනත් ප්‍රයෝජන ද අපමණය. දින සියයක කාලයක් අඛන්ඩව ජලය සැපයිය හැකි බැවින් මේ ලීටර 50ක ජලය භාවිත කොට කුඩා එලවලු වගාවක් වුවද නඩත්තු කරගත හැකිය.

වැසි නිරන්තරයෙන් ලැබෙන්නේ නම් නිතරම ටැංකිය පිරෙන බැවින් එම රැස් කරන ජලය සාමාන්‍ය වර්ෂාපතන රටාව අනුව සලකා බලා වැඩි වැඩියෙන් භාවිත කල හැකි වන්නේය. එනම් වර්ශ ගණනාවක වර්ෂාපතන දත්ත අප සතුව තිබේ නම් එම කාලසීමාවේ එක්රැස් කරගන්නා ජලය කොපමණ කාලයක් තබාගත යුතුදැයි පූර්ව නිගමන වලට අපිට පහසුවෙන්ම එළඹිය හැකි වන්නේය. ඒ ඔස්සේ ගෘහස්ථ කටයුතු හා වගා කටයුතු වලට සාර්ථකව රැස් කරගත් වැසි ජලය කළමණාකරනය කරගත හැකි වන්නේය.

දියුනු වැසි ජල කළමණාකරන පද්ධති වලදී ලැබෙන වර්ෂාපතනය හා එහි රටාව අනුව, වැසි ජලය එක්රැස් කරගැනීම හා භාවිතය පිළිබද ගණිතමය සූත්‍ර පවා ඉදිරිපත් කොට තිබේ.

පාසැලක සිතුවමින් අලංකාර කොට ඇති වැසිජල ටැංකියක්. (usaid.gov)

වැසි ජලය ගබඩා කිරීම හා පානය

වැස්ස හරහා වහලට නියං සමය තිබූ මාස කිහිපයකට පසු මුලින්ම ජලය පතිත වන අවස්ථාවේදී කෙලින්ම ඒ ජලය ටැංකියට නොයවා මද වේලාවක් වහල හේදී යන්නට තබා ගත හැකිය. එසේම වැසි ජලය එකතු කරන්නේ නම් මාස කිහිපයකට වතාවක් වත් වහලය පිරිසිදු කරගැනීමද වැදගත් කාර්යයකි. ජල ටැංකියද වර්ශයකට වතාවක් වත් එයට බැස පිරිසිදු කර ගැනීම සුදුසු යැයි වැසි ජල කළමණාකරුවන් නිර්දේශ කරති.

වැසි ඇතිවිට නෙට් කැබැල්ලක් මගින් පෙරී එන වැසි ජලය ටැංකියට යවනු ලැබේ. ටැංකිය පිරුන පසු සැපයුම විසන්දි කොට ටැංකිය හොදින් වසා තැබිය යුතුය. පහලින් කරාමයක් හරහා වතුර ගැනීමට හැකි ලෙස ටැංකිය තැබිය යුතු අතර ඉහලින් හිරු එළිය සහ කුඩා සතුන් ඇතුල්වීම වැලකෙන පරිදි සාර්ථකව ආවරණය කරගත යුතුය. මෙසේ හිරු එළිය හෝ සතුන්ට ඇතුල් විය නොහැකි ජලය සාර්ථකව වැඩි කලක් ගබඩා කොට තබාගත හැකි වන්නේය. ජලය පානයට සුදුසුද නැද්ද යන බව තීරණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සහ ලංකාවේදී නම් එස් එල් එස් සහතිකය වැදගත් වේ. නිසි පරීක්ෂණ වලින් අනතුරුව මේ නිර්ණායක දෙකම අනුව ගබඩා කරගත් වැසිජලය පානයට සුදුසු බවට නිර්දේශ කල හැකි බව වැසි ජල කළමණාකරණ කාර්යයේ යෙදන වෘත්තිකයෝ ප්‍රකාශ කරති.

නඩත්තුව හා අවාසි

ඉන්දියාවේ ගමක ඇති අර්ධ භූගත ටැංකියක්. (hydratelife.org)

නිවෙස ඉදිරිපිට විශාල කලගෙඩියක් වැනි ටැංකියක් තබාගැනීමට ඇතැම් පිරිස් අදිමදි කරති. එක් රාජ්‍ය නොවන සංවිධානයක් පැවසූ පරිදි බදුල්ල ප්‍රදේශයේ ඔවුන්ගේ වැසිජල ටැංකි ඉදිකිරීමේ ව්‍යාපෘතියකදී එම කලගෙඩි වන් හැඩයට මිනිසුන් අකමැති බැවින් වෙනත් හැඩයකට වැසිජල ටැංකිය තනා දිය හැකිදැයි මහජනතාව ඉල්ලීම් කොට තිබුනි. වඩාත්ම සාර්ථක ක්‍රමවේදයකට අනුව විද්‍යාත්මකව සලකා බලා ඉදිකරන මෙම ටැංකිවල හැඩය වෙනස් කිරීමෙන් ටැංකියේ ශක්තිමත් බව මෙන්ම කල්පැවැත්මද අඩුවිය හැකිය. ඇතැම් පාසැල් වල පිහිටුවා ඇති මෙම විශාල වැසි ජල ටැංකි වල සිතුවම් ඇද ඒවා අලංකාර කොට ඇත. නිවෙස්වල ජනයාටත නිවසේ ගෘහ නිර්මාණ ශිල්පයේම එක් අංගයක් ලෙස වැසි ජල ටැංකිය සලකා ඒ අනුව ගෙවත්ත නිවෙස අවට ලස්සන කරගන්නේ නම් එය වඩාත් සාර්ථක වේ.

වැසි ජලය හා ආකල්ප

වැසි ජල ටැංකි නිවෙස් වල ඇතැම්විට සංවිධාන හරහා නොමිලේම පාහේ ඉදිකරනු ලැබූවත් ජනතාව ඒවා නඩත්තුවට හා ජලය රැස් කරගන්නට මැලි කමක් දක්වන බවද වාර්ථා විය. අහසින් වැටුන, ගබඩා කරගත් පිරිසිදු ජලය නියං සමයකදී දුර කතර ගෙවාගෙන සොයාගන්නා අපවිත්‍ර ජලයට වඩා හැම අතින්ම පිරිසිදුය. එසේම නල ජලය ඇතත් දැඩි නියං සමයන්හිදි නල ජල සැපයුම අවහිර වන වෙලාවට වැසිකිලි යෑමට හෝ වෙනත් වැඩවලට අතිරේක වතුර ප්‍රභවයක විශාල වටිනාකමක් ඇත්තේය. ජලය නොමැති කමින් යාය පිටින් ගොයම්, එලවලු, පළතුරු පාලු වීගෙන යද්දී නිවසේ ආහාරයට එකතු කරගන්නට හෝ වැසි ජල ටැංකියේ ජලයෙන් කුඩා ගෙවත්තක් පාලනය කරගැනීමද පහසුවෙන් කල හැකිය

සැමවිටම රජයට හෝ මහා සංවිධාන වලට අපිට අවශ්‍ය සෑම දෙයක්ම අපි පතනා පරිදි සපයාලිය නොහැකිය. පිරිසිදු ජල සැපයුමද එසේය. වර්ශයකදී ලැබෙන සුවිසල් වැසි ජල ප්‍රමාණයක් අපි බොහෝ විට කිසිදු වැඩකට නොගෙන මුහුද කරා ඇදී යනබව රහසක් නොවේ. වැසි කලදී ගංවතුරටද ඉන් පසු මාස කිහිපයකදී නියගයටද අපේ රටේ ඇතැම් පලාත්හි වැසියෝ මුහුන දෙන්නේ මේ නිසාවෙනි.

වැසි ජලය එක් රැස් කිරීමේ තාක්ෂණය දැන් බොහෝ ස්ථානවල පවතී..ඇතැම් විට සංවිධාන හරහා ඒවා අඩුමිලට හෝ නොමිලේම පාහේ ඒවා තනාදීමටද ඉදිරිපත් වේ.

දැඩි නියං සමයක දිය පොදක් සොයා… (readsrilanka.com)

අහස් දියේ වටිනාකම

වළාකුලින් බැස සමන් කුළත් වැඳ- එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු- හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දි දී රදස් දුම්-බැලූ බැලූ හැමතේ

යවවු යවවු මා එහේ මෙහේ හා- ගිමන් නිවා පොළොවේ

එදා රටේ මේ දනෝ තැතින් මා- තැනින් තැනේ රඳවා

මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට- ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ- මුවේ බලා යනවා

හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්- එලෝ යනවා

[YOUTUBE]P_Haoz7Rqys[/YOUTUBE]

අරිසෙන් අහුබුදු ශූරින් රචනා කල සුනිල් සාන්තයන් විසින් ගායනා කරන ලද මේ ගීතය, වලාකුලින් වැටෙන වැසි ජලය රැකගෙන දැවෙන බිම් සනහා ලන්නට වැසි ජලය යොදාගැන්මේ වැදගත්කම මොනවට පැහැදිලි කරයි. මෙහි සදහන් ලෙසටම එකල්හී මුතුන් මිත්තන් වැසි ජලය කරදිය හා මුසුව එලෝ යන්නට ප්‍රථම රැකගත්තා සේ අපිට අද දවසේද ගෘහස්ථව කුඩාවට හෝ අපේ අවශ්‍යතා පිණිස වැසි ජලය පහසුවෙන්ම එක්රැස් කරගත හැකි ක්‍රමවේද වලට යොමු වීම වැදගත් කාර්යයකි.

මූලාශ්‍ර: waterboard.lk,lankarainwater.org

Amila Chathuranga

http://sinhala.roar.lk/srilanka-life/the-importance-of-conserving-rain-water/

[QUOTE="osandaja, post: 20919390, member: 79730"] [b]වැසි ජලය රැකගතයුත්තේ ඇයි?[/b] [B][CENTER][U][SIZE="6"]වැසි ජලය රැකගතයුත්තේ ඇයි?[/SIZE][/U][/CENTER][/B] [B][SIZE="4"]මෝසම් වර්ෂාව වනාහී දකුණු ආසියාවේ ආර්ථිකය සහ ජන ජීවිතය රඳා පවතින ප්‍රධානතම සාධකයකි. මුළු මහත් දකුණු ආසියාවේම වර්ෂාවෙන් 75%ක්ම පතිත වන්නේ මෝසම් සුළං ධාරා හේතුවෙනි. ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවද ලංකාවේ මුළු භූමි ප්‍රදේශයෙන් තුනෙන් දෙකොටසකටත් වඩා වාර්ශිකව මිලිමීටර 1500කට වඩා වැඩි වර්ෂාපතනයක් පතිත වේ. ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපය හැරුනු කොට බොහෝ පෙදෙස් සාමාන්‍යයෙන් ගුවන් ඡායාරූපයකදී වුවද කොළ පැහැයෙන් බැබලේ. ඒ අනුව ලංකාව යනු සැබැවින්ම ජලය අතින් සශ්‍රීක රටකි.[/SIZE][/B] [CENTER][IMG]https://s11.postimg.org/wmcc9279f/image.png[/IMG] ලංකාවේ වර්ෂාපතන සිතියම (meteo.gov.lk)[/CENTER] [B][SIZE="4"]ලංකාවේ ගෘහ ඒකක වලින් 65%කටම කුමන හෝ ජල සම්පාදන ක්‍රමයක් හරහා නළ මගින් ජලය සැපයේ. ජලසම්පාදන මණ්ඩලයේ දත්ත අනුව එක් පවුලකට ජලය සැපයීමට රජය රුපියල් 175,000ත් 300,000ත් අතර මුදලක් වියදම් කරනු ලබයි. ජලසම්පාදන ව්‍යාපෘති සඳහා මූලික වියදම වශයෙන් විශාල මුදලක් රජය වියදම් කරන අතර ඇතැම් විට ණය ආධාර වශයෙන් විදේශ වලින් විශාල ජල සම්පාදන ව්‍යාපෘති ලක් රජයට ලැබේ. SLS ප්‍රමිතියට අනුකූලව පෙරා බීමට සුදුසු පරිදි සකසා ජල ලීටර 1000ක් අප වෙත ලබාදීමට මණ්ඩලය ප්‍රාග්ධන හා නඩත්තු වියදම් රුපියල් 160ක් වැයකරන නමුත් අපවෙතින් බිල් හරහා අයකරගනු ලබන්නේ ආසන්න වශයෙන් එයින් රුපියල් 40ක් පමණි. මේ අනුව ජලය යනු අපිට ලැබෙන බිල් පතේ සඳහන් වන සුළු අගයක් වූ ජල බිලට වඩා බොහෝ සෙයින් වටිනා දෙයක් බව ඔබට පෙනී යනු ඇත. ජලය සම්පාදනය කරනු ලබන්නේ බොහෝවිට වැව් සහ ගංගා වලින් ලබාගනු ලබන ජලයෙනි. ඇතැම් නියං සමයන් හිදී ජල සම්පාදන ආයතන වලට ජලය සීමාකිරීමට සිදු වේ. මාතර වැනි ඇතැම් මුහුදුබඩ පලාත් වල ඇතැම් නියං සමයන්හිදි ලැබෙන නල ජලය පවා දැඩි කිවුල් රසකින් යුක්තවේ. එසේ වන්නේ ගංගා දිගේ මුහුදු ජලය ජල පොම්පාගාර දෙසට ගමන් කිරීම හේතුවෙනි. දැඩි නියං කාලවලදී ඇතැම් මුහුදුබඩ පෙදෙස්හි ජල සම්පාදන ක්‍රියාවලීන් එවැනි වූ අවධානමකට නිතැතින්ම ලක් වේ.[/SIZE][/B] [CENTER][IMG]https://s21.postimg.org/o2gd61nyv/image.jpg[/IMG] වියළි කලාපයේ පිහිටි සීගිරිය අවට වුවද අහසින් බැලූ කල කොල පැහැයෙන් දිස් වේ. (wikimedia.org)[/CENTER] [B][SIZE="5"]වැසි ජලය එකතු කරගැනීමේ වැදගත්කම[/SIZE][/B] [B][SIZE="4"]ජලය රැකගැනීමට විවිධ ක්‍රමවේද ඇත. එයින් ගලායන ජලය පොලව මතදී වැව්, අමුණු ඇලවල් වැනි වාරිමාර්ග හරහා එක්රැස් කරගැනීම එක් ක්රමයකි. ලංකාවේ වඩාත් ප්‍රචලිත නොවූවද වැසි ජලය කෙලින්ම එකතු කර ගබඩා කරගැනීම තවත් ක්රමයකි. වැසි ජලය එකතු කරගැනීමේ වාසි කීපයකි. [LIST=1][B] [*]වඩාත් පිරිසිදු ලෙස ජලය එකතු කරගත හැකිනම් නැවත පිරිසිදු කිරීමකින් තොරව ගබඩාකල ජලය බීමට සහ ආහාර පිසීමට පවා කෙලින්ම යොදාගත හැකිය. [*]තරමක මූලික වියදමක් සහිත වූවත් නඩත්තු වියදම් ආදිය ඉතාම අඩු බැවින් ජලය වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු වන්නේ නැත. [*]ජලය එක්රැස් කරගැන්මේ වාරිමාර්ග ක්‍රම ආදිය තනිවම ගෘහස්ථව ක්‍රියාත්මක කරගැනීමට අපහසුය. නමුත් වැසි ජලය එක්රැස් කරගැනීමේ ටැංකි නඩත්තුව, පිරිසිදු කිරීම ආදිය තනිවම කරගනෙ නිවසකට අවැසි ජලය ලෙහෙසියෙන්ම සපයාගත හැකිය. [*]නිවැරදි ක්‍රමවේද භාවිත කරන්නේ නම් ජලයේ ගුණාත්මක බව අඩුවීමකින් තොරව ජලය මාස 6ක කාලයක් වුවද සාර්ථකව ගබඩා කරගත හැකිය [/B][/LIST].[/SIZE][/B] [CENTER][IMG]https://s16.postimg.org/6umk49ev9/image.jpg[/IMG] වැසි ජල ටැංකියකින් ප්‍රයෝජන ගන්නා මුස්ලිම් මවක්. (usaid.gov)[/CENTER] [B][SIZE="5"]වැසි ජලය එකතු කරගැනීමේ ක්‍රම[/SIZE][/B] [B][SIZE="4"]වැසි ජලය එකතු කරගන්නට ක්‍රම රාශියක් පවතී. ඉන්දියාවේ රාජස්ථාන් ආදී වියලි පලාත්වලදී ජලය භූගත ටැංකි වලට ගබඩා කර පසුව ඒවා පොම්ප කරගනු ලැබේ. ඇමරිකාවේද ඇතැම් ප්රාන්තවලදී වැසි ජලය රැස් කරගන්නට ක්‍රමවේද යොදා ගනී.. එකිනෙක යා කරගත් බැරල් මාර්ගයෙන් විශාල පද්ධතියකට වැසි ජලය එකතු කරගන්නා ඔවුන් පසුකාලීනව ඒවා භාවිතයට ගනී. ගෘහස්ථ භාවිතයට යොදා ගන්නා විට පහසුම ක්‍රමවේදය වන්නේ නිවසේ වහලයට වැටෙන ජලය එකතු කරගැනීමයි. භූගතව විශාල ටැංකි ඉදිකරගැනීම ලංකාවේදී නම් වියදම් අධික කාර්යයක් වේ. අපගේ රට තුලදී කුඩා කානුවක් කැපීමට හෝ, පස හාරන විට නිතැතින්ම ගස් වැල් වල මුල් අපිට හමු වේ..විශාල ජල ටැංකියක් පොලව යට තිබෙන කල්හී වතුර දෙසට ඇදෙන මුල් නිසා ටැංකියට හානි පැමිණිය හැකිය. එසේම ජල ටැංකියේ කාන්දුවක් හෝ වෙනත් ආපදාවක් සිදු වුවහොත්, ජල ටැංකිය සිදුරු වී ටැංකියේ ජලය අපවිත්‍ර වුවහොත් එය හදුනාගැනීමට අපහසුය. එබැවින් ජල ටැංකි පොලව මත ඉදිකිරීම ලංකාවේදී වඩාත් වාසිදායක වෙයි[/SIZE][/B]. [CENTER][IMG]https://s12.postimg.org/4mvawd931/image.jpg[/IMG] ඉදිකරමින් යන වැසි ජල ටැංකියක්. (lankarainwater.org)[/CENTER] [B][SIZE="5"]අපිට ගැලපෙන වැසි ජල ටැංකියේ වගතුග[/SIZE][/B] [B][SIZE="4"]මෙම වැසි ජල ටැංකිය තනාගන්නේ සිමෙන්ති වැලි මිශ්‍රණයකිනි. කුකුල් කූඩු තැනීමට යොදාගන්නා දැල් පාවිච්චි කොට අච්චුවක් තබා දෙපැත්තේ බදාම මිශ්‍රණ ඇතිරීමෙන් වැසි ජල ටැංකිය නිම කරනු ලැබේ. සැකැස්මෙන් පැරණි වී බිස්සක් සේ වන ජල ටැංකිය ප්‍රමාණයෙන් එයට වඩා විශාලය. සුවිසල් කල ගෙඩියක් මෙන් දිස්වන ජල ටැංකිය එම හැඩය නිසාම විශාල ජල පරිමාවක් ටැංකියට හානියකින් තොරව ගබඩා කිරීමේ ශක්‍යතාවයකින් යුක්තය. අච්චුවක් සපයාගෙන මෙම ටැංකිය ඉදිකර ගන්නේ නම් ලීටර 5000 ටැංකියක් රුපියල් 60,000කට පමණ තනාගත හැකිය. ලීටර 5000ක ටැංකියකින් අපිට දිනකට ලීටර 50 ගණනේ දින සීයක් පමණ ජලය සපයාගන්නට හැකිය. ලීටර 50ක ජලය යනු සාමාන්‍ය නිවසක බීමට සහ ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතු වලට යොදාගත හැකි ජල පරිමාවකි. ලීටර 50ක ජල පරිමාවකින් ගත හැකි වෙනත් ප්‍රයෝජන ද අපමණය. දින සියයක කාලයක් අඛන්ඩව ජලය සැපයිය හැකි බැවින් මේ ලීටර 50ක ජලය භාවිත කොට කුඩා එලවලු වගාවක් වුවද නඩත්තු කරගත හැකිය. වැසි නිරන්තරයෙන් ලැබෙන්නේ නම් නිතරම ටැංකිය පිරෙන බැවින් එම රැස් කරන ජලය සාමාන්‍ය වර්ෂාපතන රටාව අනුව සලකා බලා වැඩි වැඩියෙන් භාවිත කල හැකි වන්නේය. එනම් වර්ශ ගණනාවක වර්ෂාපතන දත්ත අප සතුව තිබේ නම් එම කාලසීමාවේ එක්රැස් කරගන්නා ජලය කොපමණ කාලයක් තබාගත යුතුදැයි පූර්ව නිගමන වලට අපිට පහසුවෙන්ම එළඹිය හැකි වන්නේය. ඒ ඔස්සේ ගෘහස්ථ කටයුතු හා වගා කටයුතු වලට සාර්ථකව රැස් කරගත් වැසි ජලය කළමණාකරනය කරගත හැකි වන්නේය. දියුනු වැසි ජල කළමණාකරන පද්ධති වලදී ලැබෙන වර්ෂාපතනය හා එහි රටාව අනුව, වැසි ජලය එක්රැස් කරගැනීම හා භාවිතය පිළිබද ගණිතමය සූත්‍ර පවා ඉදිරිපත් කොට තිබේ.[/SIZE][/B] [CENTER][IMG]https://s21.postimg.org/eotbbwht3/5_2.jpg[/IMG] පාසැලක සිතුවමින් අලංකාර කොට ඇති වැසිජල ටැංකියක්. (usaid.gov)[/CENTER] [B][SIZE="5"]වැසි ජලය ගබඩා කිරීම හා පානය[/SIZE][/B] [B][SIZE="4"]වැස්ස හරහා වහලට නියං සමය තිබූ මාස කිහිපයකට පසු මුලින්ම ජලය පතිත වන අවස්ථාවේදී කෙලින්ම ඒ ජලය ටැංකියට නොයවා මද වේලාවක් වහල හේදී යන්නට තබා ගත හැකිය. එසේම වැසි ජලය එකතු කරන්නේ නම් මාස කිහිපයකට වතාවක් වත් වහලය පිරිසිදු කරගැනීමද වැදගත් කාර්යයකි. ජල ටැංකියද වර්ශයකට වතාවක් වත් එයට බැස පිරිසිදු කර ගැනීම සුදුසු යැයි වැසි ජල කළමණාකරුවන් නිර්දේශ කරති. වැසි ඇතිවිට නෙට් කැබැල්ලක් මගින් පෙරී එන වැසි ජලය ටැංකියට යවනු ලැබේ. ටැංකිය පිරුන පසු සැපයුම විසන්දි කොට ටැංකිය හොදින් වසා තැබිය යුතුය. පහලින් කරාමයක් හරහා වතුර ගැනීමට හැකි ලෙස ටැංකිය තැබිය යුතු අතර ඉහලින් හිරු එළිය සහ කුඩා සතුන් ඇතුල්වීම වැලකෙන පරිදි සාර්ථකව ආවරණය කරගත යුතුය. මෙසේ හිරු එළිය හෝ සතුන්ට ඇතුල් විය නොහැකි ජලය සාර්ථකව වැඩි කලක් ගබඩා කොට තබාගත හැකි වන්නේය. ජලය පානයට සුදුසුද නැද්ද යන බව තීරණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සහ ලංකාවේදී නම් එස් එල් එස් සහතිකය වැදගත් වේ. නිසි පරීක්ෂණ වලින් අනතුරුව මේ නිර්ණායක දෙකම අනුව ගබඩා කරගත් වැසිජලය පානයට සුදුසු බවට නිර්දේශ කල හැකි බව වැසි ජල කළමණාකරණ කාර්යයේ යෙදන වෘත්තිකයෝ ප්‍රකාශ කරති.[/SIZE][/B] [B][SIZE="5"]නඩත්තුව හා අවාසි[/SIZE][/B] [CENTER][IMG]https://s17.postimg.org/kjan8lgan/image.jpg[/IMG] ඉන්දියාවේ ගමක ඇති අර්ධ භූගත ටැංකියක්. (hydratelife.org)[/CENTER] [B][SIZE="4"]නිවෙස ඉදිරිපිට විශාල කලගෙඩියක් වැනි ටැංකියක් තබාගැනීමට ඇතැම් පිරිස් අදිමදි කරති. එක් රාජ්‍ය නොවන සංවිධානයක් පැවසූ පරිදි බදුල්ල ප්‍රදේශයේ ඔවුන්ගේ වැසිජල ටැංකි ඉදිකිරීමේ ව්‍යාපෘතියකදී එම කලගෙඩි වන් හැඩයට මිනිසුන් අකමැති බැවින් වෙනත් හැඩයකට වැසිජල ටැංකිය තනා දිය හැකිදැයි මහජනතාව ඉල්ලීම් කොට තිබුනි. වඩාත්ම සාර්ථක ක්‍රමවේදයකට අනුව විද්‍යාත්මකව සලකා බලා ඉදිකරන මෙම ටැංකිවල හැඩය වෙනස් කිරීමෙන් ටැංකියේ ශක්තිමත් බව මෙන්ම කල්පැවැත්මද අඩුවිය හැකිය. ඇතැම් පාසැල් වල පිහිටුවා ඇති මෙම විශාල වැසි ජල ටැංකි වල සිතුවම් ඇද ඒවා අලංකාර කොට ඇත. නිවෙස්වල ජනයාටත නිවසේ ගෘහ නිර්මාණ ශිල්පයේම එක් අංගයක් ලෙස වැසි ජල ටැංකිය සලකා ඒ අනුව ගෙවත්ත නිවෙස අවට ලස්සන කරගන්නේ නම් එය වඩාත් සාර්ථක වේ.[/SIZE][/B] [B][SIZE="5"]වැසි ජලය හා ආකල්ප[/SIZE][/B] [B][SIZE="4"]වැසි ජල ටැංකි නිවෙස් වල ඇතැම්විට සංවිධාන හරහා නොමිලේම පාහේ ඉදිකරනු ලැබූවත් ජනතාව ඒවා නඩත්තුවට හා ජලය රැස් කරගන්නට මැලි කමක් දක්වන බවද වාර්ථා විය. අහසින් වැටුන, ගබඩා කරගත් පිරිසිදු ජලය නියං සමයකදී දුර කතර ගෙවාගෙන සොයාගන්නා අපවිත්‍ර ජලයට වඩා හැම අතින්ම පිරිසිදුය. එසේම නල ජලය ඇතත් දැඩි නියං සමයන්හිදි නල ජල සැපයුම අවහිර වන වෙලාවට වැසිකිලි යෑමට හෝ වෙනත් වැඩවලට අතිරේක වතුර ප්‍රභවයක විශාල වටිනාකමක් ඇත්තේය. ජලය නොමැති කමින් යාය පිටින් ගොයම්, එලවලු, පළතුරු පාලු වීගෙන යද්දී නිවසේ ආහාරයට එකතු කරගන්නට හෝ වැසි ජල ටැංකියේ ජලයෙන් කුඩා ගෙවත්තක් පාලනය කරගැනීමද පහසුවෙන් කල හැකිය සැමවිටම රජයට හෝ මහා සංවිධාන වලට අපිට අවශ්‍ය සෑම දෙයක්ම අපි පතනා පරිදි සපයාලිය නොහැකිය. පිරිසිදු ජල සැපයුමද එසේය. වර්ශයකදී ලැබෙන සුවිසල් වැසි ජල ප්‍රමාණයක් අපි බොහෝ විට කිසිදු වැඩකට නොගෙන මුහුද කරා ඇදී යනබව රහසක් නොවේ. වැසි කලදී ගංවතුරටද ඉන් පසු මාස කිහිපයකදී නියගයටද අපේ රටේ ඇතැම් පලාත්හි වැසියෝ මුහුන දෙන්නේ මේ නිසාවෙනි. වැසි ජලය එක් රැස් කිරීමේ තාක්ෂණය දැන් බොහෝ ස්ථානවල පවතී..ඇතැම් විට සංවිධාන හරහා ඒවා අඩුමිලට හෝ නොමිලේම පාහේ ඒවා තනාදීමටද ඉදිරිපත් වේ.[/SIZE][/B] [CENTER][IMG]https://s14.postimg.org/3wip83ab5/image.jpg[/IMG] දැඩි නියං සමයක දිය පොදක් සොයා… (readsrilanka.com)[/CENTER] [B][SIZE="4"]අහස් දියේ වටිනාකම වළාකුලින් බැස සමන් කුළත් වැඳ- එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු- හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දි දී රදස් දුම්-බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා- ගිමන් නිවා පොළොවේ එදා රටේ මේ දනෝ තැතින් මා- තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට- ලොවේ නමක් තැබුවා වැඩක් නොගත් දිය හඬා දොඩා මේ- මුවේ බලා යනවා හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්- එලෝ යනවා[/SIZE][/B] [YOUTUBE]P_Haoz7Rqys[/YOUTUBE] [B][SIZE="4"]අරිසෙන් අහුබුදු ශූරින් රචනා කල සුනිල් සාන්තයන් විසින් ගායනා කරන ලද මේ ගීතය, වලාකුලින් වැටෙන වැසි ජලය රැකගෙන දැවෙන බිම් සනහා ලන්නට වැසි ජලය යොදාගැන්මේ වැදගත්කම මොනවට පැහැදිලි කරයි. මෙහි සදහන් ලෙසටම එකල්හී මුතුන් මිත්තන් වැසි ජලය කරදිය හා මුසුව එලෝ යන්නට ප්‍රථම රැකගත්තා සේ අපිට අද දවසේද ගෘහස්ථව කුඩාවට හෝ අපේ අවශ්‍යතා පිණිස වැසි ජලය පහසුවෙන්ම එක්රැස් කරගත හැකි ක්‍රමවේද වලට යොමු වීම වැදගත් කාර්යයකි.[/SIZE][/B] [B][SIZE="3"]මූලාශ්‍ර: waterboard.lk,lankarainwater.org[/SIZE][/B] [B][SIZE="3"]Amila Chathuranga [url]http://sinhala.roar.lk/srilanka-life/the-importance-of-conserving-rain-water/[/url][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom