Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැසි නාවොත් චෙන්නායි...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් කියන්නේ පුනර්ජනනීය බල ශක්තියක් නෙමේ.මිනිස්සු ඒ නිසා විකල්ප වලට යොමු වෙනවා. මොකද ඒක අනිවාර්යයි.

ජලය කියන්නේ පුනර්ජනනීය සම්පතක්. ඒ වුනාට ලෝක ජනගහනය ඉස්සරට වඩා ගොඩක් වැඩි. මීට අවුරුදු 1000 කලින් මිනිස්සු වතුර පාවිච්චි කලේ කෑමට බීමට,කෘෂි කර්මය, සත්ව පාලනය සහ ශාරීරික අවශ්‍යතා වලට විතරයි. නමුත් අද සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත, නිෂ්පාදන ආර්ථිකය ඔය වගේ පැතිකඩ ගොඩක් තියෙනවා.

උදාහරණයකට මෙහෙම හිතන්න.

මිනිස්සු 1000 ඉන්න කඳුකර ගම්මානයක් තියෙනවා.ගමේ පවුල් 250 ඉන්නවා.

ඔය ගමේ තියෙනවා තරු 04 සංචාරක හෝටලයක්.පිහිනුම් තටාක, නාන කාමර, ලොකු කුස්සිය. කෑම ශාලාව....මේ ඔක්කොම ඔය හෝටලයේ තියෙනවා.

එකවර හෝටලයේ 200 නවාතැන් ගන්න හැකියි.

ගමේ මුලික ජල මුලාශ්‍රය කඳුකර දිය පාරවල්.භූගත ජලය පාවිච්චි වෙන්නේ නැහැ.

දිනකට අවශ්‍ය ජල සැපයුම ගත්තම හෝටලයේ අවශ්‍යතාවය අර මිනිස්සු 1000 ට වඩා වැඩියි නේද?

එතකොට ජලය බෙදී යාමේ අසමානතාවයක් හට ගන්නේ නැද්ද ?

වහින කාලෙට ඕක ප්‍රශ්නයක් නොවුනට පායන නියඟයකදී ඔතන ගැටුම් හට ගන්නේ නැද්ද ?

ගමේ මිනිස්සු හෝටලයට විරුද්ධ වෙන්නේ නැද්ද?

ඔය උදාහරණය ඔය විදිහටම ලෝක මට්ටමින් බලපාන්නේ නැද්ද ?

මොකද ලෝක ගෝලය ප්‍රමාණය වෙනස් වෙලා නැහැ, ජල ගෝලයත් ඒ ප්‍රමානයමයි. හැබැයි මිනිස්සු වැඩියි සහ අවශ්‍යතා වැඩියි...

මගේ තර්කය වැරදිද ??

[QUOTE="Dodo Mahaththaya, post: 24590753, member: 563080"] :yes::yes::yes::yes: [B][SIZE="3"][COLOR="Purple"]තෙල් කියන්නේ පුනර්ජනනීය බල ශක්තියක් නෙමේ.මිනිස්සු ඒ නිසා විකල්ප වලට යොමු වෙනවා. මොකද ඒක අනිවාර්යයි. ජලය කියන්නේ පුනර්ජනනීය සම්පතක්. ඒ වුනාට ලෝක ජනගහනය ඉස්සරට වඩා ගොඩක් වැඩි. මීට අවුරුදු 1000 කලින් මිනිස්සු වතුර පාවිච්චි කලේ කෑමට බීමට,කෘෂි කර්මය, සත්ව පාලනය සහ ශාරීරික අවශ්‍යතා වලට විතරයි. නමුත් අද සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත, නිෂ්පාදන ආර්ථිකය ඔය වගේ පැතිකඩ ගොඩක් තියෙනවා. උදාහරණයකට මෙහෙම හිතන්න. මිනිස්සු 1000 ඉන්න කඳුකර ගම්මානයක් තියෙනවා.ගමේ පවුල් 250 ඉන්නවා. ඔය ගමේ තියෙනවා තරු 04 සංචාරක හෝටලයක්.පිහිනුම් තටාක, නාන කාමර, ලොකු කුස්සිය. කෑම ශාලාව....මේ ඔක්කොම ඔය හෝටලයේ තියෙනවා. එකවර හෝටලයේ 200 නවාතැන් ගන්න හැකියි. ගමේ මුලික ජල මුලාශ්‍රය කඳුකර දිය පාරවල්.භූගත ජලය පාවිච්චි වෙන්නේ නැහැ. දිනකට අවශ්‍ය ජල සැපයුම ගත්තම හෝටලයේ අවශ්‍යතාවය අර මිනිස්සු 1000 ට වඩා වැඩියි නේද? එතකොට ජලය බෙදී යාමේ අසමානතාවයක් හට ගන්නේ නැද්ද ? වහින කාලෙට ඕක ප්‍රශ්නයක් නොවුනට පායන නියඟයකදී ඔතන ගැටුම් හට ගන්නේ නැද්ද ? ගමේ මිනිස්සු හෝටලයට විරුද්ධ වෙන්නේ නැද්ද? ඔය උදාහරණය ඔය විදිහටම ලෝක මට්ටමින් බලපාන්නේ නැද්ද ? මොකද ලෝක ගෝලය ප්‍රමාණය වෙනස් වෙලා නැහැ, ජල ගෝලයත් ඒ ප්‍රමානයමයි. හැබැයි මිනිස්සු වැඩියි සහ අවශ්‍යතා වැඩියි... මගේ තර්කය වැරදිද ??[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom