Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැසි_වස්සන_ගෙඹි_මඟුල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැසි_වස්සන_ගෙඹි_මඟුල්

වැසි වස්සන ගෙඹි මඟුල්..

නිරිත දිග මෝසම යම් තරමකින් සක්‍රිය වෙන්න පටන් අරන්. අතරින් පතර තද වැහි ඇද හැලෙනවා. ඒත් අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ජල අවශ්‍යතාවයට පිරිමැහෙන තරමේ ජල අස්වැන්නක් වැස්සෙන් තවම ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් ම මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පෝෂණය වන කෙත් වතු බොහොමයක් උග්‍ර ජල හිඟයෙන් හානි ලබනවා. මහවැලි ගඟේ ජල මට්ටම ගොඩක් අඩු වෙලා තියෙන නිසා මහවැලි කලාපවලට දැන් ජලය නිකුත් කෙරෙන්නේ නැති ම තරම්. සතා සිව්පාවන්, ගස් කොලන් පවා මේ ජල හිඟයෙන් පීඩාවට පත් වෙලා. උෂ්ණත්ව බලපෑම නිසා ලෙඩ රෝග පවා බහුල ව පැතිරෙනවා.

නිසි කලට වැසි නො ලැබුණාම ඇති වෙන මේ ප්‍රශ්නවලින් අපි වගේ ම කලාපයේ තවත් රටවල් දුර්විපාක ලබන බව මාධ්‍යය හරහා නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඉන් එක් රටක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව. දිගු කලකින් නො ලැබුණ වැසි ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ උතුරු කර්ණාටක ප්‍රදේශයේ වැසියන් පිරිසක් එක්තරා චාරිත්‍රයකට යළි පණ දීලා තිබුණා.

වැසි වස්සවා ගැනීම සඳහා ඔවුන් කළේ ලොකු උත්සවයක් සහිතව විවාහයක් සිදු කිරීම. හැබැයි මේ විදිහට විවාහ කෙරවුණේ ගෙම්බන් යුවළක්. නා නා සැරසිලිවලට බඳුන් කරවපු ගෙඹි ජෝඩුව උත්සවාකාරයෙන් විවාහ කරවීමට 500ක පමණ ඉන්දියානුවන් එහි රැස් වී සිටියා. භජන් ගායනා මැද්දේ ගෙඹි යුවතිපතින්ට ආශිර්වාද කරමින් ඔවුන් පැවසුවේ මේ විවාහය නිසා ඔවුන් අපේක්ෂා කරන වැසි ඵල ඉක්මණින් ලැබෙනු ඇති බවක්.

හින්දු චාරිත්‍රවලට අනුව හරි, වේද ග්‍රන්ථවල සඳහන් වෙන විදිහට හරි, පූර්ණ විවාහ මංගල්‍යයකින් මේ ආකාරයට ගෙම්බන් යුවළක් විවාහ කර දුන්නම වැස්සට වග කියන දෙවිවරු සතුටු වෙලා වැසි වස්සනවලූ. ඒක ඉන්දියානුවන්ගෙ විශ්වාසයක්. ගෙම්බන්ගේ කෑ ගැසීම වැස්ස ළඟ ළඟ ම එන බවට සංකේතයක් කියලයි ඉන්දියානුවන් සලකන්නේ. හැබැයි වැස්ස ඉල්ලා පැවැත් වූ මේ විවාහ මංගල්‍යය අවසානයේ දී නම් ඒ අහිංසක සත්තු දෙන්නට කෑ ගහන්නවත් පණක් තිබුණෙ නැතිව ඇති. ඒ තරම් හිරිහැර ගොඩකට නෙ ලක් වෙන්න සිද්ද වෙලා තිබුණෙ.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. එහෙම දකිද්දි නම් අපිට හිතෙනවා මේ මොන විකාරයක් ද මේ කියලා. ඒත් අපි ඒ පැත්තෙ ඉපදුනා නම් එහෙම මොන තරම් නම් දැඩි විශ්වාසෙකින් ඔය දේවල් අනුමත කරයි ද? සමහර විට මෙහෙම දේවල් කරන්න මූලික වෙන්නෙත් අපි ම වෙන්නත් ඉඩ තිබුණා නේ ද? ලේසි නෑනේ බේරුණ බේරිල්ල. ඔව්, පතිරූප දේශයක ඉපදෙන්න ලැබීම උතුම් මංගල කාරණයක්. ප්‍රත්‍යන්ත දේශවල පැතිර යන අන්ධ මිත්‍යා විශ්වාසයන්ට ගොදුරු නො වී යථාර්තවාදී ව හිතන්න ඉඩ ලැබෙන්නෙ ඇති දේ ඇති සැටියෙන් කථා කෙරෙන පතිරූප දේශයක් තුළ විතරමයි. අනුත්තරීය මනුෂ්‍යරත්නය උපත ලද භාරතයට අහිමි වෙලා ගියේ ඒ භාග්‍යය.

බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයෙදි කොසොල් මහ රජතුමා දුටු සිහින ගැන තමයි මේ කල් වැසි නො ලැබෙන ස්වභාවය දකිද්දි සිහිපත් වෙන්නේ. ඉන් එක් සිහිනයක රජු දකින්නේ කළු පාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි රාජාංගනයට පිවිසෙන අයුරක්. නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා නගමින් එදෙස බලා ඉන්නවා. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් පෙන්වලා, මහ හඬින් ගර්ජනා පවත්වලා, යුධ නො කරම ඉවත්ව යනවා. ඔල්වරසන් දුන්න නරඹන්නෝ වෘෂභ යුද්ධය දකින්න නො ලැබීම නිසා බොහෝ දුකට පත් වෙනවා.

ඒ සිහිනයේ අරුත බුදු සමිඳුන් පහදා දුන්නේ ඉදිරි අනාගතයේ පහළ වෙන මිනිසුන් අධාර්මික වීම නිසා ද පරිසරය විනාශ කිරීම නිසා ද සතර වටින් කළු කරමින්, මහ හඬින් ගොරවමින් පැමිණ ඇද හැලෙන්නට යන වළාවන් වැසි බිඳකුදු බිම නො හෙලා බිඳී විසිරී යාම සිදු වීමේ පූර්ව ලකුණක් ලෙසටයි. බුදු නෙතින් දුටු ඒ අනාගත ලෝකය නේ ද අපි මේ අත් විඳින්නේ? පැල් බැඳගෙන වහින්න වගේ ඇවිත් පොදක්වත් නො වැටෙන අවස්ථා මොන තරමක් තියෙනව ද?

තවත් සිහිනෙක කොසොල් රජු දකින්නේ ලිපක් මත ඇති බත් සැළියක්. එහි එක් පැත්තක නොපිසුන හාල්. තවත් පැත්තක බෙරි වුණ බත්. තවත් කොටසක නිසි සේ ඉදුන හාල්.

ඒ සිහිනය පහදා දෙමින් බුදුන් වහන්සේ වදාළේ අනාගත පාලකයන් අධාර්මික වීම නිසා නිසි කලට වැසි නො ලැබෙන බවක්. වසින වැසි පවා සෘතු අනුව නො ලැබී කඩින් කඩ, තැනින් තැන පමණක් ඇද හැලෙන බවක්. එහෙම වෙද්දි ප්‍රදේශයක මහ වැසි, තව ප්‍රදේශවල දරුණු පෑවිල්ල. එතකොට සමහර තැනක අස්වනු බොල් වෙනවා, සමහර තැනක නියගෙට අහු වෙනවා, සමහර තැනක හොඳ අස්වනු ලැබෙනවා. සියවස් ගණනාවකට කලින් කොසොල් රජු දැක්කේ, තුන් කල් විනිවිද දක්නා අසිරිමත් බුදු නුවණින් මනා කොට පහදා දුන්නේ අද අප අත් දකින දේමයි නේ ද?

යථාවබෝධය උපදවා ගත් බුද්ධ වීරයාණන් වහන්සේ ගේ දහම විරාජමාන වුණ, නිකෙලෙස් හදැති මහ රහතන් වහන්සේලා විසින් ඒ දහම දේශනා කරන්නට යෙදුන අභිමානවත් සමාජ වටපිටාවක් මින් වසර දෙදහසක් නො ඉක්මවූ ඉතිහාසය තුළත් ඉන්දියාව සතු වුණා. එවන් උත්තරීතර පසුබිමක පසුකාලීනව මෙවන් දුර්මතයන් පමණක් ම ශේෂ වන්නට මූලික වුණේ දහම තුළ අනුදැන වදාළ දේ ඒ අයුරින් ම අසන්නට හෝ අනුගමනය කරන්නට නො ලැබීම. බුදුන් උපන් දේශයට සිදු වුණ ඒ අහිමි වීම අපිටත් ඒ ආකාරයෙන් ම සිද්ද වෙන්න බැරිකමක් නෑ. දැනට නම් අපිට උතුම් බුද්ධ වචනය ඒ ආකාරයෙන් ම අහන්න ලැබෙනවා තමයි. ඒත්, ධර්මය වෙනුවට අධර්මය බලවත් වෙද්දි අපි නො හිතන තරමේ වේගයකින් සුපිරිසිදු දහම අතුරුදහන් වෙලා යාවි. ඉස්තාලේ වහන්න අශ්වයා පැන යනකල් බලන් ඉන්නෙ නැතිව අප්‍රමාදීව මේ නිර්මල දහම මුණ ගැසුන මොහොතින් ප්‍රයෝජන ගැනීමමයි වටින්නේ. එහෙම නො කළොත් පිරිහෙන ලෝකයට අපිත් ගොදුරු බවට පත් වීම වළක්වන්න නම් බෑ.

නිවැරදි දහමක් අහන්න නොලැබෙන තැනක මොන තරම් නම් හිස් දේවල් පණ නගනව ද? ඒ තැන්වල තමයි සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් දස දහස් ගණනින් සත්ව ජීවිත බිල්ලට දෙන්නේ. ඒ තැන්වල තමයි චාරිත්‍රවලට පණ දෙන්න මිනිසුන්ව අමු අමුවේ ඝාතනය කරන්නේ. ඒ තැන්වල තමයි සියලූ දුර්ගුණයන්, හීන ක්‍රියාදාමයන් ඔළුව උස්සන්නේ. අයහපත කරලා යහපත බලාපොරොත්තු වෙන එක සහ උඳු වපුරලා තල ගන්න උත්සහ කරන එක අතරෙ වෙනසක් නෑනේ නේ ද? ඒත් මේ ලෝකයේ බහුතර ජනයා ඔය දේ දන්නෙ නෑ. අහස පොළව නුහුලන දේවල් කර කර අහස පොළව උපකාර කරයි කියලා කොහොම නම් බලාපොරොත්තු වෙන්න ද?

අනාගතයේ රජ කරන්නේ මේ වගේ හීන, ග්‍රාම්‍ය දේවල් ම තමයි. යථාවාදී දර්ශනය ජීවිතය තුළට ගලපා ගන්න දක්ෂ වෙන පිරිස විතරක් මේ මානසික බෙලහීනතාවයන් ගේ ගොදුරු බවට පත් වීමෙන් නිදහස් වෙයි. අන්න එතැනට යන්නයි අපි නො පමාව උත්සහ කළ යුත්තේ.

ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙන්නෙ ස්වභාව ධර්මයට හානි නො කෙරෙන අර්ථ ක්රමයන් තුළ. ඒත් දැන් එහෙම දේවල් අඩුයිනෙ. මිනිස් හිත්වල විපර්යාස වැඩියි වගේ ම සොබා දහමෙත් විපර්යාස වැඩියි. ඒ දේවල්වලට මුහුණ දෙන්න ඕන මෝඩකම්වලට පණ දීලා නෙමෙයි; ප්‍රඥවට ඉඩ දීලා. යම් දවසක යහපත ම ඉෂ්ට සිද්ද කෙරෙන සමාජයක් බිහි වුණොත් වැස්ස ලබා ගන්න ගෙම්බන් විවාහ කර දිදී ඉන්න නම් උවමනා නෑ; යහපත් මනුෂ්‍යයින්ට ආශිර්වාද කරමින් නො මඳව ම කල් වැසි වසීවි……

දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතු ච

ඵීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ’

කල් වැසි වසීවා – කෙත් වතු සාර වේවා

සත් සිත නිවේවා – රජය දැහැමිව ලොවැඩ වේවා ! ! !

[QUOTE="chathupatiya, post: 13018717, member: 48903"] [b]වැසි_වස්සන_ගෙඹි_මඟුල්[/b] [COLOR="Purple"][SIZE="6"]වැසි වස්සන ගෙඹි මඟුල්.. [/SIZE] [IMG]http://oi45.tinypic.com/2ibhqhf.jpg[/IMG] [SIZE="4"]නිරිත දිග මෝසම යම් තරමකින් සක්‍රිය වෙන්න පටන් අරන්. අතරින් පතර තද වැහි ඇද හැලෙනවා. ඒත් අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ජල අවශ්‍යතාවයට පිරිමැහෙන තරමේ ජල අස්වැන්නක් වැස්සෙන් තවම ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් ම මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පෝෂණය වන කෙත් වතු බොහොමයක් උග්‍ර ජල හිඟයෙන් හානි ලබනවා. මහවැලි ගඟේ ජල මට්ටම ගොඩක් අඩු වෙලා තියෙන නිසා මහවැලි කලාපවලට දැන් ජලය නිකුත් කෙරෙන්නේ නැති ම තරම්. සතා සිව්පාවන්, ගස් කොලන් පවා මේ ජල හිඟයෙන් පීඩාවට පත් වෙලා. උෂ්ණත්ව බලපෑම නිසා ලෙඩ රෝග පවා බහුල ව පැතිරෙනවා. නිසි කලට වැසි නො ලැබුණාම ඇති වෙන මේ ප්‍රශ්නවලින් අපි වගේ ම කලාපයේ තවත් රටවල් දුර්විපාක ලබන බව මාධ්‍යය හරහා නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඉන් එක් රටක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව. දිගු කලකින් නො ලැබුණ වැසි ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ උතුරු කර්ණාටක ප්‍රදේශයේ වැසියන් පිරිසක් එක්තරා චාරිත්‍රයකට යළි පණ දීලා තිබුණා. වැසි වස්සවා ගැනීම සඳහා ඔවුන් කළේ ලොකු උත්සවයක් සහිතව විවාහයක් සිදු කිරීම. හැබැයි මේ විදිහට විවාහ කෙරවුණේ ගෙම්බන් යුවළක්. නා නා සැරසිලිවලට බඳුන් කරවපු ගෙඹි ජෝඩුව උත්සවාකාරයෙන් විවාහ කරවීමට 500ක පමණ ඉන්දියානුවන් එහි රැස් වී සිටියා. භජන් ගායනා මැද්දේ ගෙඹි යුවතිපතින්ට ආශිර්වාද කරමින් ඔවුන් පැවසුවේ මේ විවාහය නිසා ඔවුන් අපේක්ෂා කරන වැසි ඵල ඉක්මණින් ලැබෙනු ඇති බවක්. හින්දු චාරිත්‍රවලට අනුව හරි, වේද ග්‍රන්ථවල සඳහන් වෙන විදිහට හරි, පූර්ණ විවාහ මංගල්‍යයකින් මේ ආකාරයට ගෙම්බන් යුවළක් විවාහ කර දුන්නම වැස්සට වග කියන දෙවිවරු සතුටු වෙලා වැසි වස්සනවලූ. ඒක ඉන්දියානුවන්ගෙ විශ්වාසයක්. ගෙම්බන්ගේ කෑ ගැසීම වැස්ස ළඟ ළඟ ම එන බවට සංකේතයක් කියලයි ඉන්දියානුවන් සලකන්නේ. හැබැයි වැස්ස ඉල්ලා පැවැත් වූ මේ විවාහ මංගල්‍යය අවසානයේ දී නම් ඒ අහිංසක සත්තු දෙන්නට කෑ ගහන්නවත් පණක් තිබුණෙ නැතිව ඇති. ඒ තරම් හිරිහැර ගොඩකට නෙ ලක් වෙන්න සිද්ද වෙලා තිබුණෙ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. එහෙම දකිද්දි නම් අපිට හිතෙනවා මේ මොන විකාරයක් ද මේ කියලා. ඒත් අපි ඒ පැත්තෙ ඉපදුනා නම් එහෙම මොන තරම් නම් දැඩි විශ්වාසෙකින් ඔය දේවල් අනුමත කරයි ද? සමහර විට මෙහෙම දේවල් කරන්න මූලික වෙන්නෙත් අපි ම වෙන්නත් ඉඩ තිබුණා නේ ද? ලේසි නෑනේ බේරුණ බේරිල්ල. ඔව්, පතිරූප දේශයක ඉපදෙන්න ලැබීම උතුම් මංගල කාරණයක්. ප්‍රත්‍යන්ත දේශවල පැතිර යන අන්ධ මිත්‍යා විශ්වාසයන්ට ගොදුරු නො වී යථාර්තවාදී ව හිතන්න ඉඩ ලැබෙන්නෙ ඇති දේ ඇති සැටියෙන් කථා කෙරෙන පතිරූප දේශයක් තුළ විතරමයි. අනුත්තරීය මනුෂ්‍යරත්නය උපත ලද භාරතයට අහිමි වෙලා ගියේ ඒ භාග්‍යය. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයෙදි කොසොල් මහ රජතුමා දුටු සිහින ගැන තමයි මේ කල් වැසි නො ලැබෙන ස්වභාවය දකිද්දි සිහිපත් වෙන්නේ. ඉන් එක් සිහිනයක රජු දකින්නේ කළු පාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි රාජාංගනයට පිවිසෙන අයුරක්. නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා නගමින් එදෙස බලා ඉන්නවා. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් පෙන්වලා, මහ හඬින් ගර්ජනා පවත්වලා, යුධ නො කරම ඉවත්ව යනවා. ඔල්වරසන් දුන්න නරඹන්නෝ වෘෂභ යුද්ධය දකින්න නො ලැබීම නිසා බොහෝ දුකට පත් වෙනවා. ඒ සිහිනයේ අරුත බුදු සමිඳුන් පහදා දුන්නේ ඉදිරි අනාගතයේ පහළ වෙන මිනිසුන් අධාර්මික වීම නිසා ද පරිසරය විනාශ කිරීම නිසා ද සතර වටින් කළු කරමින්, මහ හඬින් ගොරවමින් පැමිණ ඇද හැලෙන්නට යන වළාවන් වැසි බිඳකුදු බිම නො හෙලා බිඳී විසිරී යාම සිදු වීමේ පූර්ව ලකුණක් ලෙසටයි. බුදු නෙතින් දුටු ඒ අනාගත ලෝකය නේ ද අපි මේ අත් විඳින්නේ? පැල් බැඳගෙන වහින්න වගේ ඇවිත් පොදක්වත් නො වැටෙන අවස්ථා මොන තරමක් තියෙනව ද? තවත් සිහිනෙක කොසොල් රජු දකින්නේ ලිපක් මත ඇති බත් සැළියක්. එහි එක් පැත්තක නොපිසුන හාල්. තවත් පැත්තක බෙරි වුණ බත්. තවත් කොටසක නිසි සේ ඉදුන හාල්. ඒ සිහිනය පහදා දෙමින් බුදුන් වහන්සේ වදාළේ අනාගත පාලකයන් අධාර්මික වීම නිසා නිසි කලට වැසි නො ලැබෙන බවක්. වසින වැසි පවා සෘතු අනුව නො ලැබී කඩින් කඩ, තැනින් තැන පමණක් ඇද හැලෙන බවක්. එහෙම වෙද්දි ප්‍රදේශයක මහ වැසි, තව ප්‍රදේශවල දරුණු පෑවිල්ල. එතකොට සමහර තැනක අස්වනු බොල් වෙනවා, සමහර තැනක නියගෙට අහු වෙනවා, සමහර තැනක හොඳ අස්වනු ලැබෙනවා. සියවස් ගණනාවකට කලින් කොසොල් රජු දැක්කේ, තුන් කල් විනිවිද දක්නා අසිරිමත් බුදු නුවණින් මනා කොට පහදා දුන්නේ අද අප අත් දකින දේමයි නේ ද? යථාවබෝධය උපදවා ගත් බුද්ධ වීරයාණන් වහන්සේ ගේ දහම විරාජමාන වුණ, නිකෙලෙස් හදැති මහ රහතන් වහන්සේලා විසින් ඒ දහම දේශනා කරන්නට යෙදුන අභිමානවත් සමාජ වටපිටාවක් මින් වසර දෙදහසක් නො ඉක්මවූ ඉතිහාසය තුළත් ඉන්දියාව සතු වුණා. එවන් උත්තරීතර පසුබිමක පසුකාලීනව මෙවන් දුර්මතයන් පමණක් ම ශේෂ වන්නට මූලික වුණේ දහම තුළ අනුදැන වදාළ දේ ඒ අයුරින් ම අසන්නට හෝ අනුගමනය කරන්නට නො ලැබීම. බුදුන් උපන් දේශයට සිදු වුණ ඒ අහිමි වීම අපිටත් ඒ ආකාරයෙන් ම සිද්ද වෙන්න බැරිකමක් නෑ. දැනට නම් අපිට උතුම් බුද්ධ වචනය ඒ ආකාරයෙන් ම අහන්න ලැබෙනවා තමයි. ඒත්, ධර්මය වෙනුවට අධර්මය බලවත් වෙද්දි අපි නො හිතන තරමේ වේගයකින් සුපිරිසිදු දහම අතුරුදහන් වෙලා යාවි. ඉස්තාලේ වහන්න අශ්වයා පැන යනකල් බලන් ඉන්නෙ නැතිව අප්‍රමාදීව මේ නිර්මල දහම මුණ ගැසුන මොහොතින් ප්‍රයෝජන ගැනීමමයි වටින්නේ. එහෙම නො කළොත් පිරිහෙන ලෝකයට අපිත් ගොදුරු බවට පත් වීම වළක්වන්න නම් බෑ. නිවැරදි දහමක් අහන්න නොලැබෙන තැනක මොන තරම් නම් හිස් දේවල් පණ නගනව ද? ඒ තැන්වල තමයි සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් දස දහස් ගණනින් සත්ව ජීවිත බිල්ලට දෙන්නේ. ඒ තැන්වල තමයි චාරිත්‍රවලට පණ දෙන්න මිනිසුන්ව අමු අමුවේ ඝාතනය කරන්නේ. ඒ තැන්වල තමයි සියලූ දුර්ගුණයන්, හීන ක්‍රියාදාමයන් ඔළුව උස්සන්නේ. අයහපත කරලා යහපත බලාපොරොත්තු වෙන එක සහ උඳු වපුරලා තල ගන්න උත්සහ කරන එක අතරෙ වෙනසක් නෑනේ නේ ද? ඒත් මේ ලෝකයේ බහුතර ජනයා ඔය දේ දන්නෙ නෑ. අහස පොළව නුහුලන දේවල් කර කර අහස පොළව උපකාර කරයි කියලා කොහොම නම් බලාපොරොත්තු වෙන්න ද? අනාගතයේ රජ කරන්නේ මේ වගේ හීන, ග්‍රාම්‍ය දේවල් ම තමයි. යථාවාදී දර්ශනය ජීවිතය තුළට ගලපා ගන්න දක්ෂ වෙන පිරිස විතරක් මේ මානසික බෙලහීනතාවයන් ගේ ගොදුරු බවට පත් වීමෙන් නිදහස් වෙයි. අන්න එතැනට යන්නයි අපි නො පමාව උත්සහ කළ යුත්තේ. ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙන්නෙ ස්වභාව ධර්මයට හානි නො කෙරෙන අර්ථ ක්රමයන් තුළ. ඒත් දැන් එහෙම දේවල් අඩුයිනෙ. මිනිස් හිත්වල විපර්යාස වැඩියි වගේ ම සොබා දහමෙත් විපර්යාස වැඩියි. ඒ දේවල්වලට මුහුණ දෙන්න ඕන මෝඩකම්වලට පණ දීලා නෙමෙයි; ප්‍රඥවට ඉඩ දීලා. යම් දවසක යහපත ම ඉෂ්ට සිද්ද කෙරෙන සමාජයක් බිහි වුණොත් වැස්ස ලබා ගන්න ගෙම්බන් විවාහ කර දිදී ඉන්න නම් උවමනා නෑ; යහපත් මනුෂ්‍යයින්ට ආශිර්වාද කරමින් නො මඳව ම කල් වැසි වසීවි…… [B]දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ’ කල් වැසි වසීවා – කෙත් වතු සාර වේවා සත් සිත නිවේවා – රජය දැහැමිව ලොවැඩ වේවා ! ! ![/B][/SIZE][B][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom