වැහි පිනි | Wahi Pini - Janith Kulasinghe | Prageeth Perera (Official Music Video)

tilina123

Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最


    වැහි පිනි | Wahi Pini - Janith Kulasinghe | Prageeth Perera (Official Music Video) Spotify - https://open.spotify.c... TikTok - / janith_kulasinghe Facebook - / janithshehankulasinghe ♪ Artist - Janith Kulasinghe ♪ Music & Melody - Prageeth Perera ♪ Lyrics - Harshana K Perera ♪ Director- TM Junior ♪ DOP- TM Junior ♪ Editor- TM Junior ♪ Assistant DOP - Agus TJ ♪ Color Lab - RED FILMS ♪ Production - The kalla Film, Bali ♪ MUA - Casey Beauty, Kuta, Bali ♪ Cast - Thisari Imalka Janith Kulasinghe ♪ Song Lyrics:


    හැමදා තියේ හිනාව ඔය මුහුනේ
    මුවගට වේදනාව අවෙ නෑ අයේ
    මට ඔය ආලෙ තේරුනා
    නෙතු පැවසූව කාරනා
    මගෙ ප්‍රේමීය ප්‍රාර්ථනා
    ආදරණීය යාචනා


    වැහි පිනි බින්දු රෑ
    නින්ද නෑ
    අන්දකාරෙ මා
    ඔබ ලග ඉන්න නෑ
    හින්දා බෑ
    කල්පනාවේ මා//

    මහ ගොඩක් ඔබට ආලේ
    හිත පුරා මේ තියෙනවා පායා
    එක දෙයක් මෙමට ආයේ
    ඔබ වගෙ නෑ කවුරුවත් ඕනා
    හිතේ ඇදී සදා තැනී
    ඔබේ රුවමයි
    සදාදරී වශී උනේ ඔබේ හිතටයි

    වැහි පිනි බින්දු රෑ
    නින්ද නෑ
    අන්දකාරෙ මා
    ඔබ ලග ඉන්න නෑ
    හින්දා බෑ කල්පනාවේ මා//
    පෙම්වතුන් වෙමු පුරානෙ
    අපෙ කතාවෙ කාලයක් පාසා
    මම තරම් කවුද ආලෙ
    කියන තාලෙ ඇහෙනවා.. ඔයා
    හිතේ ඇදී සදා තැනී
    ඔබේ රුවමයි
    සදාදරී වශී උනේ ඔබේ හිතටයි

    වැහි පිනි බින්දු රෑ
    නින්ද නෑ අන්දකාරෙ මා
    ඔබ ලග ඉන්න නෑ
    හින්දා බෑ
    කල්පනාවේ මා//

    Sit Back, Relax & Enjoy The Music🎶 #janithkulasinghe #prageethperera #wahipini #newmusicvideo2025 #sinhalasongs