Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වැහි විත්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහිනවා වහිනවා හොදටම වහිනවා..

පායන පාටක් තව නෑනේ.........

හුලගත් එනවා.... ගස් හෙලවෙනවා....

හීතල නිදිමතමයි දුන්නේ...........

එස් එල් ටී එක වැඩ කිඩ දාලා ...

වැස්සට ජාලය හිර වෙන්නේ......

ඩොන්ගල් එකටත් ඒ සෙත ලැබුනයි...

ආතල් කුඩු වී මං ඉන්නේ............

රෑ ජාමේ ඉදලා පොඩි පොදයක්..

තිබුනා ගෙදරින් පැවසෙන්නේ..........

රෑට ගහපු ජින් බෝතලෙ ඇද යට

තාමත් සුවසේ සැතපෙන්නේ.....

වෙරිමත හින්දා.. නිදිමත කැන්දා...

කෑම නොකා ගුලි වී ඉන්නේ.........

අනේ අනිච්චං බිව්වේ මොකටද...

අයියෝ සල්ලී සිහිවෙන්නේ............

අනෙ මගෙ ඩාලිං සූකිරි බෝලේ..

උයාට මොකදෝ වී ඇත්තේ...........

ඊයේ රෑ ඉදං ටෙක්ස්ට් කරනවා....

එකකටවත් රිප්ලයි නැත්තේ.......

කෙල්ල බර බරේ... ෆෝන් ජරමරේ...

ඒකත් තිත්තම වී ඉන්නේ.........

කෙල්ලයි වැස්සයි දෙකම එකවගේ....

හිතුවක්කාරයි වද දෙන්නේ........

ගැන්සි බහින්නයි චැටක් දාන්නයි....

දවසම ෆුල් ට්රයි එක දැම්මේ.......

පැයගානක් එක දිගටම වැහැලා

විනාඩි දහයයි පායන්නේ...........

හුලං තදවෙලා ගස් අතු කැඩිලා

මොනවැං මොනවද මේ වෙන්නේ.....

එහෙම බලනකොට කෝටිය අරගෙන..

සුපර් ස්ටාලා රෑ රජ වෙන්නේ.........

ලොව කැරකෙනවා..මං කියවනවා...

සෙනසුරාදා ෆුල් අප්සට් නේ......

සීතල හින්දා බෝතලෙ කැන්දා...

පොඩ්ඩක් ඇග රත් කරගන්නේ....

බයිට් එකට ටී වී එක අරගෙන

මොන මොනවා හරි නරඹන්නේ.....

වැස්ස දවසෙවත් ගෙදර ඉදිල්ලා...

ඔන්න මමත් යන්නට යන්නේ.......

[QUOTE="Dinushasankalpa, post: 15109192, member: 169735"] [COLOR=Purple][B][SIZE=4]වහිනවා වහිනවා හොදටම වහිනවා.. පායන පාටක් තව නෑනේ......... හුලගත් එනවා.... ගස් හෙලවෙනවා.... හීතල නිදිමතමයි දුන්නේ........... එස් එල් ටී එක වැඩ කිඩ දාලා ... වැස්සට ජාලය හිර වෙන්නේ...... ඩොන්ගල් එකටත් ඒ සෙත ලැබුනයි... ආතල් කුඩු වී මං ඉන්නේ............ රෑ ජාමේ ඉදලා පොඩි පොදයක්.. [/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=4] තිබුනා ගෙදරින් පැවසෙන්නේ.......... රෑට ගහපු ජින් බෝතලෙ ඇද යට තාමත් සුවසේ සැතපෙන්නේ..... වෙරිමත හින්දා.. නිදිමත කැන්දා... කෑම නොකා ගුලි වී ඉන්නේ......... අනේ අනිච්චං බිව්වේ මොකටද... අයියෝ සල්ලී සිහිවෙන්නේ............ අනෙ මගෙ ඩාලිං සූකිරි බෝලේ.. උයාට මොකදෝ වී ඇත්තේ........... ඊයේ රෑ ඉදං ටෙක්ස්ට් කරනවා.... එකකටවත් රිප්ලයි නැත්තේ....... කෙල්ල බර බරේ... ෆෝන් ජරමරේ... ඒකත් තිත්තම වී ඉන්නේ......... කෙල්ලයි වැස්සයි දෙකම එකවගේ.... හිතුවක්කාරයි වද දෙන්නේ........ ගැන්සි බහින්නයි චැටක් දාන්නයි.... දවසම ෆුල් ට්රයි එක දැම්මේ....... පැයගානක් එක දිගටම වැහැලා විනාඩි දහයයි පායන්නේ........... හුලං තදවෙලා ගස් අතු කැඩිලා මොනවැං මොනවද මේ වෙන්නේ..... එහෙම බලනකොට කෝටිය අරගෙන.. සුපර් ස්ටාලා රෑ රජ වෙන්නේ......... ලොව කැරකෙනවා..මං කියවනවා... සෙනසුරාදා ෆුල් අප්සට් නේ...... සීතල හින්දා බෝතලෙ කැන්දා... පොඩ්ඩක් ඇග රත් කරගන්නේ.... බයිට් එකට ටී වී එක අරගෙන මොන මොනවා හරි නරඹන්නේ..... වැස්ස දවසෙවත් ගෙදර ඉදිල්ලා... ඔන්න මමත් යන්නට යන්නේ.......:P[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom