Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වෑන් බට්ටෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදික වැඩ කටයුතු නිසා ලගදි ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිඋනා. ඔන්න අද කොහොම හරි පොඩ්ඩක් වාහන කෑල්ලක් ගැන කොටන්නයි බැලුවේ. එන්න එන්නම අසාමාන්‍ය ලෙස ලන්කාවේ වාහන මිල වැඩිවෙනවා. මේ හින්දා දැන් දැන් කට්ටිය පුන්චි වාහන වලට අවදානය යොමුකරනවා වෙන්න පුලුවන්. පාරවල් වල උනත් දැන් හුගාක් තියෙන්නේ පුංචි, ඒ වගෙම තෙල් වැඩකරන වාහන. මේ වාහන ගැන කතා කරද්දි බට්ටො වෑන් ගැන නොකියම බෑනේ. ඒ නිසා ඔන්න අද මම ඒවා ගැන මම දන්න දේවල් පොඩ්ඩක් මෙතන කොටන්නයි යන්නේ

මේ වාහනවල වාසි අවාසි දෙපැත්තම තියෙනවා. අවාසි ගැන කිව්වොත් ප්‍රදානම දේ තමයි සවිශක්තිය අඩුකම හා ටිකක් වැඩි වේගයකදී හැසිරවීමේ අපහසුතාව. ඒ වගෙම තාක්ශනික පැත්ත කිව්වොත් මේ වාහන වලට ඉතාමත් සංකීර්න ලෙසම ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන තියෙනවා. ඉතින් සෙන්සර් කෑල්ලක් එහෙම ගියොත් ලොකු ගානක් යනවා.

ඒ වගෙම වාසි ගැන කිව්වොත් මේවගේ මැනුවල් ඒවා ඇඩෙන්නම තෙල් කරනවා. බඩු අලුත් නිසා රෙපෙයාර් ප්‍රශ්න ගැරිජ්ගානේ චාටර් වෙන ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. අනික ඇල්ටො එකක් වගේ පොඩි කාර් එකකට වඩා ඉඩ පහසුව හුගාක් වැඩී

සාමාන්නෙන් සේරම වගේ බට්ටන්ගේ 650cc දාරිතාවෙන් යුතු ඇන්ජින් කෑල්ලක් තමයි එන්නේ, ඒ උනාට පැ.කී 80 දක්වා පට්ට පිකප් එකක් තියෙනවා. හැබැයි 80න් පස්සේ ස්ටබිලිටිනම් පජ.. ඒ උනත් ලංකාවේ මාර්ගවල තත්වය අනුව එදිනෙදා පාවිච්චියට මේ පෆෝමන්ස් හොදටෝම ඇති

සියලුම මාදිලිවල 2006-2010 මොඩල් මේ වෙනකොට අන් රෙජිස්ටර් ලක්ශ 20 වගේ මිලකටත් , රෙජිස්ටර් කරපු පී නොම්බර 18න් පහල මිලකටත් ගන්න පුලුවන්කම තියෙනවා.

බට්ටො ගැන කියනකොට, බට්ටොනම් ඩයිහට්සු, ඩයිහට්සුනම් බට්ටො තමයි ඉතින්

ඉහලම තෙල් කෙරුවාව තියෙන්නේ ඩයිහට්සු හයිජෙට් මැනුවල් එකේ.

හැබැයි කොල්ලනේ හයිජෙට් බට්ටගේ ලොකුම අව්ල තමා ඇතුලේ පෙනුමනම් මෙලෝ චාරෙකට නෑ. දොර බෝර්ඩ් එහෙම ලෑලි වලින් හදලා වගේ පෙනුමක් තියෙන්නේ

ඉදලා හිටලා පවර් ශටර්ස් එක්ක එන ලස්සන ඇතුලත පෙනුමක් තියෙන මොඩල් එකක් නම් තියෙනවා. හැබැයි බොහොම අඩුවෙන්

ඇතුලේ හැඩ වැඩ ඕනෙනම් යන්න ඔනේ සුශුකි එවුරි වෑන් එකට. මේකේ පවර් මිරර් ඇරෙන්න අනිත් සේරම ඔප්ශන් එනවා. හැබැයි තෙල් කිරිල්ල බොහොම අඩුයි

ඇතුලත පෙනුමනම් බොහොම හොදයි

මොඩිෆයි පාරක් දාගන්නත් පුලුවන්

මේ වැගන් මාදිලියට එන පිටිපස්සේ දොර. මෙන්න මේකක් දාගන්න තිබ්බනම් බෆර් එකේ ලයිට් සෙට් එක එන වාහනේට වඩා පෙනුම මරු

ඒ වගෙම මැස්ඩා නිපදවන බට්ටා වෑන් එකේ භාහිර පෙනුම 100%ක්ම සුශුකි එකට සමානයි

Mazda Scrum

මිට්සුබිශි මිනිකැබ් එකත් මේ අතර ඉන්නවා. හැබැයි ආරන්චියේ හැටියටනම් පෙට්‍රල් කිරිල්ල අන්තිමයිලු

වැඩි තන්හාවට ගිහින් වෑන් එක පුරාම සීට් හයි කරලා හිරවෙලා යනවට වඩා මෙන්න මේවගේ 4 දෙනෙක්ට යන්න හදාගෙන පිටිපස්ස බඩු දාන්න හදාගත්තනම් මේවත් පව්ලේ පාවිච්චියට පට්ට වාහන. මොනවා උනත් අලුත් ජපන් බඩුනේ බන්

අවසාන වතාවට මම දන්න විදිහට මේවගේ තෙල් කිරිල්ල මෙහෙම කියන්නම්කො..

daihatsu hijet manual - 18-22 kmpl

daihatsu hijet auto - 15 - 19 kmpl

suzuki every = maxda scrum manual - 14-16 kmpl

suzuki every = maxza scrum auto 12-14kmpl

ඉහත ඒවා ශුවර් එකටම දන්නවා. මම අහලා තියෙන විදිහට පහල ටික දාන්නේ

mitsubishi minicab auto 10-12kmpl

mitsubishi minicab manual 12kmpl

මම මේ කිව්වේ අලුත් මොඩල් ගැනනේ .. පරන මොඩල් ටික ගත්තත් සුශුකිය තෙල් වැඩකරන්නේ නෑ. ඩයිහට්සුවනම් අඩාගෙන කරනවා. පරන මැනුවල් එක කිසි කතාවක් නෑ 20 දුවනවා

අවසාන වතාවට කියන්නේ.. මේ සේරගෙම පෆෝමන්ස් ආසන්නව සමානයි, සුශුකිය චූට්ටක් ඉස්සරහින් ඉන්නවා. තෙල් කෙරුවාව තමා වෙනස් වෙන්නේ. පෙනුම තෙල් කෙරුවාව සලකා බලලා ගන්න කෙනෙක් හොද එකක් ගන්න. විශේශ ලෙඩ කියලා දෙයක් නම් නෑ, ඉලෙක්ට්‍රොනික උපාංග තමා පොඩ්ඩක් මිල වැඩි. කොහොම උනත් ඩයිහට්සුව තමා වැඩියෙන්ම මාකට්. ඊලගට සුශුකිය. මැස්ඩා එක පොඩ්ඩක් ඉල්ලුම අඩුයි. මිනිකැබ් එකේ මාකට් එකනම් සොරි.කොම් තමයි. විකුනන්න ටිකක් අමාරුයි.තවත් දෙයක් මිට්සුබිශි එකනම් කොහොමද දන්නේ නෑ, අනිත්වගෙනම් ඒසී තියෙනවා ගල් වෙන්න

මේවා මෙහෙම තිබ්බට මේවගෙත් මොඩල් හැට හුටහමාරක් තියෙනවා.

මේ සුශුකි එවුරිය

තව තව යාලුවෝ ඉන්නවා

Nissan Clipper

Honda Vamos Hobio

Mitsubishi Town Box

වැඩක් උනා කියලා හිතෙනවනම් රෙප් දෙක තුනක් දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න හොදේ

ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 13905851, member: 391748"] [SIZE="4"][B][COLOR="Blue"]අදික වැඩ කටයුතු නිසා ලගදි ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිඋනා. ඔන්න අද කොහොම හරි පොඩ්ඩක් වාහන කෑල්ලක් ගැන කොටන්නයි බැලුවේ. එන්න එන්නම අසාමාන්‍ය ලෙස ලන්කාවේ වාහන මිල වැඩිවෙනවා. මේ හින්දා දැන් දැන් කට්ටිය පුන්චි වාහන වලට අවදානය යොමුකරනවා වෙන්න පුලුවන්. පාරවල් වල උනත් දැන් හුගාක් තියෙන්නේ පුංචි, ඒ වගෙම තෙල් වැඩකරන වාහන. මේ වාහන ගැන කතා කරද්දි බට්ටො වෑන් ගැන නොකියම බෑනේ. ඒ නිසා ඔන්න අද මම ඒවා ගැන මම දන්න දේවල් පොඩ්ඩක් මෙතන කොටන්නයි යන්නේ මේ වාහනවල වාසි අවාසි දෙපැත්තම තියෙනවා. අවාසි ගැන කිව්වොත් ප්‍රදානම දේ තමයි සවිශක්තිය අඩුකම හා ටිකක් වැඩි වේගයකදී හැසිරවීමේ අපහසුතාව. ඒ වගෙම තාක්ශනික පැත්ත කිව්වොත් මේ වාහන වලට ඉතාමත් සංකීර්න ලෙසම ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන තියෙනවා. ඉතින් සෙන්සර් කෑල්ලක් එහෙම ගියොත් ලොකු ගානක් යනවා. ඒ වගෙම වාසි ගැන කිව්වොත් මේවගේ මැනුවල් ඒවා ඇඩෙන්නම තෙල් කරනවා. බඩු අලුත් නිසා රෙපෙයාර් ප්‍රශ්න ගැරිජ්ගානේ චාටර් වෙන ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. අනික ඇල්ටො එකක් වගේ පොඩි කාර් එකකට වඩා ඉඩ පහසුව හුගාක් වැඩී සාමාන්නෙන් සේරම වගේ බට්ටන්ගේ 650cc දාරිතාවෙන් යුතු ඇන්ජින් කෑල්ලක් තමයි එන්නේ, ඒ උනාට පැ.කී 80 දක්වා පට්ට පිකප් එකක් තියෙනවා. හැබැයි 80න් පස්සේ ස්ටබිලිටිනම් පජ.. ඒ උනත් ලංකාවේ මාර්ගවල තත්වය අනුව එදිනෙදා පාවිච්චියට මේ පෆෝමන්ස් හොදටෝම ඇති සියලුම මාදිලිවල 2006-2010 මොඩල් මේ වෙනකොට අන් රෙජිස්ටර් ලක්ශ 20 වගේ මිලකටත් , රෙජිස්ටර් කරපු පී නොම්බර 18න් පහල මිලකටත් ගන්න පුලුවන්කම තියෙනවා. බට්ටො ගැන කියනකොට, බට්ටොනම් ඩයිහට්සු, ඩයිහට්සුනම් බට්ටො තමයි ඉතින් ඉහලම තෙල් කෙරුවාව තියෙන්නේ ඩයිහට්සු හයිජෙට් මැනුවල් එකේ. [IMG]http://srv1.sbtjapan.com/test_photo/10000/3000/213062//f.jpg[/IMG] හැබැයි කොල්ලනේ හයිජෙට් බට්ටගේ ලොකුම අව්ල තමා ඇතුලේ පෙනුමනම් මෙලෝ චාරෙකට නෑ. දොර බෝර්ඩ් එහෙම ලෑලි වලින් හදලා වගේ පෙනුමක් තියෙන්නේ [IMG]http://img03.carview.co.jp/trade/img01/cars/504722/3294390/04.jpg[/IMG] [IMG]http://img.weiku.com/waterpicture/2011/5/19/14/2008_DAIHATSU_HIJET_PickUP_RHD_7100km_Gas_Petrol_White_Used_car_634414194072467651_5.JPG[/IMG] [IMG]http://cache3.pakwheels.com/ad_pictures/142/daihatsu-hijet-van-2008-1422699.JPG[/IMG] ඉදලා හිටලා පවර් ශටර්ස් එක්ක එන ලස්සන ඇතුලත පෙනුමක් තියෙන මොඩල් එකක් නම් තියෙනවා. හැබැයි බොහොම අඩුවෙන් [IMG]http://images01.olx.com.pk/ui/2/27/06/1351612715_451132106_3-Daihatsu-hijet-2008-manual-super-pickup-excelent-condition-Cars.jpg[/IMG] ඇතුලේ හැඩ වැඩ ඕනෙනම් යන්න ඔනේ සුශුකි එවුරි වෑන් එකට. මේකේ පවර් මිරර් ඇරෙන්න අනිත් සේරම ඔප්ශන් එනවා. හැබැයි තෙල් කිරිල්ල බොහොම අඩුයි [IMG]http://s1.rama-img.com/VIMGS/images/31749_a.jpeg[/IMG] ඇතුලත පෙනුමනම් බොහොම හොදයි [IMG]http://images.lankaautoads.com/0000004852_2.jpg[/IMG] [IMG]http://images03.olx.com.pk/ui/11/08/16/1340988218_406730216_2-Suzuki-Every-2008-Autol-Silver-660cc-power-window-retech-Karachi.jpg[/IMG] මොඩිෆයි පාරක් දාගන්නත් පුලුවන් [IMG]http://modifidea.files.wordpress.com/2008/07/004.jpg[/IMG] [IMG]http://pictures.topspeed.com/IMG/crop/201208/2007-suzuki-every-4_600x0w.jpg[/IMG] මේ වැගන් මාදිලියට එන පිටිපස්සේ දොර. මෙන්න මේකක් දාගන්න තිබ්බනම් බෆර් එකේ ලයිට් සෙට් එක එන වාහනේට වඩා පෙනුම මරු [IMG]http://images03.olx.com.pk/ui/20/00/56/1333705724_346389456_3-suzuki-every-wagon-2008-660cc-Everything-Else.jpg[/IMG] ඒ වගෙම මැස්ඩා නිපදවන බට්ටා වෑන් එකේ භාහිර පෙනුම 100%ක්ම සුශුකි එකට සමානයි Mazda Scrum [IMG]http://cars-database.com/data_images/models/mazda-scrum/mazda-scrum-13.jpg[/IMG] [IMG]http://ctim.saltsidecdn.net/ikman/large/b32bcb3c-bf80-11e1-8a64-0016e366dfbe.jpg[/IMG] මිට්සුබිශි මිනිකැබ් එකත් මේ අතර ඉන්නවා. හැබැයි ආරන්චියේ හැටියටනම් පෙට්‍රල් කිරිල්ල අන්තිමයිලු [IMG]http://lankamoto.com/photo/photoB/1339044047.jpg[/IMG] වැඩි තන්හාවට ගිහින් වෑන් එක පුරාම සීට් හයි කරලා හිරවෙලා යනවට වඩා මෙන්න මේවගේ 4 දෙනෙක්ට යන්න හදාගෙන පිටිපස්ස බඩු දාන්න හදාගත්තනම් මේවත් පව්ලේ පාවිච්චියට පට්ට වාහන. මොනවා උනත් අලුත් ජපන් බඩුනේ බන් [IMG]http://www.babez.de/mazda/scrum/mazda-scrum-03.jpg[/IMG] [IMG]http://forum.arabatercih.com/resim/mazda-scrum4f02fb44e5f6a.jpg[/IMG] අවසාන වතාවට මම දන්න විදිහට මේවගේ තෙල් කිරිල්ල මෙහෙම කියන්නම්කො.. daihatsu hijet manual - 18-22 kmpl daihatsu hijet auto - 15 - 19 kmpl suzuki every = maxda scrum manual - 14-16 kmpl suzuki every = maxza scrum auto 12-14kmpl ඉහත ඒවා ශුවර් එකටම දන්නවා. මම අහලා තියෙන විදිහට පහල ටික දාන්නේ mitsubishi minicab auto 10-12kmpl mitsubishi minicab manual 12kmpl මම මේ කිව්වේ අලුත් මොඩල් ගැනනේ .. පරන මොඩල් ටික ගත්තත් සුශුකිය තෙල් වැඩකරන්නේ නෑ. ඩයිහට්සුවනම් අඩාගෙන කරනවා. පරන මැනුවල් එක කිසි කතාවක් නෑ 20 දුවනවා අවසාන වතාවට කියන්නේ.. මේ සේරගෙම පෆෝමන්ස් ආසන්නව සමානයි, සුශුකිය චූට්ටක් ඉස්සරහින් ඉන්නවා. තෙල් කෙරුවාව තමා වෙනස් වෙන්නේ. පෙනුම තෙල් කෙරුවාව සලකා බලලා ගන්න කෙනෙක් හොද එකක් ගන්න. විශේශ ලෙඩ කියලා දෙයක් නම් නෑ, ඉලෙක්ට්‍රොනික උපාංග තමා පොඩ්ඩක් මිල වැඩි. කොහොම උනත් ඩයිහට්සුව තමා වැඩියෙන්ම මාකට්. ඊලගට සුශුකිය. මැස්ඩා එක පොඩ්ඩක් ඉල්ලුම අඩුයි. මිනිකැබ් එකේ මාකට් එකනම් සොරි.කොම් තමයි. විකුනන්න ටිකක් අමාරුයි.තවත් දෙයක් මිට්සුබිශි එකනම් කොහොමද දන්නේ නෑ, අනිත්වගෙනම් ඒසී තියෙනවා ගල් වෙන්න මේවා මෙහෙම තිබ්බට මේවගෙත් මොඩල් හැට හුටහමාරක් තියෙනවා. මේ සුශුකි එවුරිය තව තව යාලුවෝ ඉන්නවා Nissan Clipper [IMG]http://www.productioncars.com/send_file.php/nissan_clipper_silver_van_2003.jpg[/IMG] Honda Vamos Hobio [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/b/b4/Honda_Vamos_Hobio.jpg[/IMG] Mitsubishi Town Box [IMG]http://i206.photobucket.com/albums/bb44/henry1437/Juara%20ATRAC/TownBox.jpg[/IMG] වැඩක් උනා කියලා හිතෙනවනම් රෙප් දෙක තුනක් දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න හොදේ[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය[/COLOR] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] [/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom