Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රන්බඩු වංචාවක් පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම රන් බඩු වංචාව, ඇය එම බැංකුවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ සිදුවූවක් බවයි වාර්තා වන්නේ.

මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඇය පොලීසියට අද භාර වී ඇත්තේ ද ඒ අනුවයි.

හෂිනි අමේන්ද්‍රා මහත්මිය වික්ටර් රත්නායක මහතා සමග විවාහ වූ අවස්ථාවේ දී රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජ ජාලවලට එළිදැක්වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ ද ඇය තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කළ බව සඳහන් වුණා.

එමෙන්ම ලෙලුම් රත්නායක මහතා එම වීඩියෝව හරහා චෝදනා කළේ ද එවකට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන්.

[QUOTE="ROCCO-X, post: 22707989, member: 562642"] [b]වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට[/b] [SIZE="3"][COLOR="Black"]ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ භාර වී ඇති බවයි වාර්තා වන්නේ. තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රන්බඩු වංචාවක් පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම රන් බඩු වංචාව, ඇය එම බැංකුවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ සිදුවූවක් බවයි වාර්තා වන්නේ. මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි. ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඇය පොලීසියට අද භාර වී ඇත්තේ ද ඒ අනුවයි. හෂිනි අමේන්ද්‍රා මහත්මිය වික්ටර් රත්නායක මහතා සමග විවාහ වූ අවස්ථාවේ දී රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජ ජාලවලට එළිදැක්වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ ද ඇය තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කළ බව සඳහන් වුණා. එමෙන්ම ලෙලුම් රත්නායක මහතා එම වීඩියෝව හරහා චෝදනා කළේ ද එවකට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන්.[/COLOR][/SIZE] [CENTER][IMG]https://sinhalapuvath.lk/wp-content/uploads/2018/01/Hashini-Amendra-Arrested-696x364.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom