වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත්

sayiman

Member
Mar 4, 2017
10
2
0
වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත්

පහත දක්වෙන්නේ වික්ටර් රත්නයකයන් විසින් අලුතෙන්ම ගයනා කල ගීත දෙක පටිගතකල අවස්තාවේ ගත් ජායාරුප කිහිපයකි. ප්‍රවීන ශබ්ද ඉන්ජිනේරූවෙක් වන දයානන්ද පෙරේර මහාතගේ ශබ්දාගාරය තුලදී කල මෙම පටිගත කිරීමට වික්ටරත්නයකයන් සිය අලුත්ම පෙම්වතිය සමග මද්‍යම රත්‍රීයෙදී සහබාගී වී ඇති අතර පටිගත කිරීම අවසානයේ පැය තුනක පමන කාලයක් මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුගෙ පෙම්වතිය සමග රැදීසිටි බව අපට දැනගන්නට ලැබී තිබේ. තවද මෙම ජායාරූප වල සිටින නව පරපුරේ දක්ශයන් යැයි කියා ගන්නා සංගීත අධක්ෂකවරයෙක් වන දර්ශන වික්‍රමතුංග, ප්‍රවීන ශබ්ද ඉන්ජිනෙරු දයානන්ද පෙරේරා මහතා සහ ගීත රචක රොහන් ලියනගේ මහතා යන අය මෙවනි ක්‍රියා වලට උඩ ගෙඩි දෙමින් අවස්තා වාදීව කටයුතු කරන බව අපට වැටහෙනවා. සංගීතවේදියන් වශයෙන් තමගේ ප්‍රවීනයන් නොමග යන අවස්තවන් වල ඒවට උදව් කරමින් අවස්තා වාදීව කටයුතු කරන සංගීත අධක්ෂකවරවරුන් සම්බන්දයෙන් අනාගතයේ අපි කුමක් බලපොරොත්තු වෙම්ද ? :no::no:

rutgzl.jpg
[/IMG]

20i8bv5.jpg
[/IMG]

bg8dfr.jpg
[/IMG]

6sfh4w.jpg


2dugsh2.jpg
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොච්චර උනත් පට්ට කෑල්ල බන්
    ඒක දැක්කම ඕනි නාකියෙක්ගේ නගිනවා ඇති