Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තම පියා මියගිය බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ ‘‘මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි“

අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි ලංකා රහස් වෙත දැනගන්නට ලැබෙන්නේ.

වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි තරුණියක් වන අතර. බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා.

මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායකයි.

වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.

කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැහැ. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා.

පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.

කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි.

පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි.

කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.

http://gossip.hirufm.lk/14127/2017/03/victor-rathnayake.html

http://reporter.lk/2017/03/03/වික්ටර්-රත්නායක-යළි-උපදි/

http://lankarahas.com/social-news/වික්ටර්-රත්නායක-අවුරුදු-33/

[QUOTE="Chamath2015, post: 21304306, member: 546605"] [b]වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී[/b] [B][COLOR="Blue"][CENTER][SIZE="4"] [IMG]http://reporter.lk/wp-content/uploads/2017/03/Screen-Shot-2017-03-03-at-1.43.44-PM.png[/IMG] මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තම පියා මියගිය බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ ‘‘මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි“ අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි ලංකා රහස් වෙත දැනගන්නට ලැබෙන්නේ. වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි තරුණියක් වන අතර. බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා. මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායකයි. වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි. කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැහැ. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි. කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි. පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා. මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි. කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.[/SIZE][/CENTER][/COLOR] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Mar/03/223333.png[/IMG] [url]http://gossip.hirufm.lk/14127/2017/03/victor-rathnayake.html[/url] [url]http://reporter.lk/2017/03/03/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%92/[/url] [url]http://lankarahas.com/social-news/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-33/[/url][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom